uz
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

Kanalga Telegram’da o‘tish

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

Ko'proq ko'rsatish
Buy Ad
Ma'lumot yo'q
Obunachilar
+324 soatlar
+437 kunlar
+22230 kunlar
Postlar arxiv
දැං O/L pass/fail බලන් නැතුව රජයෙන් අලුත් විශය ධාරාවක් දාල නේද A/L වලට.
දැං O/L pass/fail බලන් නැතුව රජයෙන් අලුත් විශය ධාරාවක් දාල නේද A/L වලට.

Can you accept my invitation so that I can get a free gift? https://temu.com/u/FdsBJVHKtRst2x Temu එකෙන් free gift එකක්

Can you accept my invitation so that I can get a free gift? https://temu.com/u/49fZ8y2HPGZham2p Temu එකෙන් Gift එකක්

Can you accept my invitation so that I can get a free gift? Download Temu App and search the code below to accept my invitation! 659134626 Temu එකෙන් gift එකක්

🐧 Linux & Beginner friendly කියන ඔය වචන දෙක එකට යන අවස්තා ඉතා අඩුයි 😅 මේ නිසා මන් හිතුවා මේ වෙබ්සයිට් එක ඔයාලට පෙන්නුවොත් හ
🐧 Linux & Beginner friendly කියන ඔය වචන දෙක එකට යන අවස්තා ඉතා අඩුයි 😅 මේ නිසා මන් හිතුවා මේ වෙබ්සයිට් එක ඔයාලට පෙන්නුවොත් හොදයි කියලා. මේක beginner friendly විදියට ඔයාලට බින්දුවේ ඉදන් ලිනක්ස් මාස්ටර් කෙනෙක් වෙනකම් ඉගෙන ගන්න පුලුවන් platform එකක් වගේම linux commands website එකේම test කර බලන්නත් පුලුවනි.

$150k හොයපු software engineer කෙනෙක් මේ විදියට අස් කරල AI වලින් replace කරල නම්, මට එන ප්‍රශ්න 1. AI එන්නෙ වැඩ ලේසි කරන්න එතක
$150k හොයපු software engineer කෙනෙක් මේ විදියට අස් කරල AI වලින් replace කරල නම්, මට එන ප්‍රශ්න 1. AI එන්නෙ වැඩ ලේසි කරන්න එතකොට මිනිස්සු හම්බ කරන් කන job එක replace කොලොත් ඒ මිනිසු ජීවත් වෙන්නෙ කොහොමද? 2. අනාගතයේදී කියන විදියට ඔක්කොම AI replace කලොත්,මිනිස්සු මොනවද කරන්නෙ? ඒ AI පහසුකම් නිකං දෙයිද? නැත්‍තං ඒවට ගෙවන්න ඕන නම් කොහොමද ඒවට ගෙවන්නෙ? 3. මේකාලෙ හැටියම ප්‍රශ්න මෝඩ වගේ තමා, ඒත් AI වලට replace කරන්න බැරි job මොනව වෙයිද? මොනව වුනත් මූව දකිද්දි පට්ට දුකක් හිතෙනවනෙ... #මෝඩ_ප්‍රශ්න_part_3

🤖 Grok AI එකේ Draw a sketch මගින් පුලුවන් sketch එකක් ඇදලා ඒකේ තියෙන දේවල් එයාට තේරුම් අරගෙන output ලබාදෙන්න. උදා: මට ඕනෙ si
🤖 Grok AI එකේ Draw a sketch මගින් පුලුවන් sketch එකක් ඇදලා ඒකේ තියෙන දේවල් එයාට තේරුම් අරගෙන output ලබාදෙන්න. උදා: මට ඕනෙ simple signup page එකක් හදාගන්න ඒත්, හැබැයි signup page එකකට ඔයාලා දන්නවනෙ details ටිකක් වැඩිපුර ඕනෙ කියලා. එතකොට page එක manage කරන්න ඕනෙ නිසා password fields, text fields, button වගේ ඒවා දෙපැත්තට ගානෙ එන්න හදන්න ඔනේ නම් එයාට කටුවට මේ Draw a sketch එකෙ ඇන්දම එයා තේරුම් ගන්නවා design එක එන්නෝන විදිය හා ඔයාට එයාට කියලා ඒ sketch එක්කම codes ටික generate කරගන්නත් පුලුවන්.

ඔන්න ඔයාලට ගෙනාවා Ultimate pdf convert website එකක්; මේක හරහා ඔයාලට ඕනෙම දෙයක් pdf එකක් කරන්න පුලුවන්. සරලවම කීවොත් webpage එ
ඔන්න ඔයාලට ගෙනාවා Ultimate pdf convert website එකක්; මේක හරහා ඔයාලට ඕනෙම දෙයක් pdf එකක් කරන්න පුලුවන්. සරලවම කීවොත් webpage එකක url එක copy කරන් ගෙනාවත් ඒකත් paste කරලා pdf එකක් ලෙස convert කරගන්න ඔයාට පුලුවන්. ඒ වගේම වෙබ්සයිට් එකේ තියෙන ඒ ads එහෙමත් remove කරලා අඩු pages ගානකට pdf එක convert කරනවා. 🔍 https://www.printfriendly.com/

🌍World's First Sperm Race ?? > watch What the fuck dude ?

ඔන්න steam එකටත් වැඩේ දීල වගේ , usrs ල මිලියන 86 කට අධික ප්‍රමානයකගේ සියලු තොරතුරුත් එක්ක dark web එකේ විකුණන්න දාල 50000$ කට
ඔන්න steam එකටත් වැඩේ දීල වගේ , usrs ල මිලියන 86 කට අධික ප්‍රමානයකගේ සියලු තොරතුරුත් එක්ක dark web එකේ විකුණන්න දාල 50000$ කට. ඉතින් මේක තාම හරියටම conform කරල නෑ ඒත් කියන්නෙ twilio ( 2FA සදහා බාවිතා කරන සේවාව ) විසින් සිදු වෙච්ච leakage එකක් කියලා තමා. අනේ මන්ද හේතුවක් නම් තාම හරියටම කියන්නෙ නෑ confirm වෙලත් නැති නිසා steam එකට අනුව ඔයාලගෙ password & 2FA & settings වලට අනුවා අදාල වෙනස්කම් කරගන්න කියල තියෙනව bois . #steam #data_breach #news

අඩෝ නෝ බන් මටත් සම්මාන තියෙනවා. ආ🙈

🪟 මයික්‍රොසොෆ්ට් සිය ශ්‍රම බලකායෙන් ආසන්න වශයෙන් 3% කට බලපාන දොට්ට දැමීම් නිවේදනය කළ අතර එය සේවකයින් 6,000 සිට 7,000 දක්වා ප
🪟 මයික්‍රොසොෆ්ට් සිය ශ්‍රම බලකායෙන් ආසන්න වශයෙන් 3% කට බලපාන දොට්ට දැමීම් නිවේදනය කළ අතර එය සේවකයින් 6,000 සිට 7,000 දක්වා පමණ වේ. 2025 මැයි 13 වන දින ආරම්භ වූ මෙම කප්පාදුව, රැකියා 10,000 ක් ඉවත් කළ 2023 සිට සමාගමේ විශාලතම කප්පාදුවයි. දොට්ට දැමීම් සියලු මට්ටම්, කණ්ඩායම් සහ කලාප ආවරණය වන අතර, මෙහෙයුම් විධිමත් කිරීමට සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා කළමනාකරණ භූමිකාවන් අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. විශේෂයෙන්, මෙම කප්පාදුවලින් 1,985 ක් පමණ වොෂින්ටන් ප්‍රාන්තයේ වන අතර එය මයික්‍රොසොෆ්ට් හි රෙඩ්මන්ඩ් මූලස්ථානයේ මෘදුකාංග ඉංජිනේරු සහ නිෂ්පාදන කළමනාකරණ භූමිකාවන්ට බලපායි. 2024 ජුනි වන විට සේවකයින් 228,000 ක් සිටි සමාගම, කෘතිම බුද්ධිය සඳහා දැඩි ලෙස ආයෝජනය කරන අතරම පිරිවැය කළමනාකරණයට ප්‍රමුඛත්වය දෙයි. 2025 ජනවාරි-මාර්තු කාර්තුවේදී ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් තිබියදීත්, මයික්‍රොසොෆ්ට් සිය ශ්‍රම බලකාය ගතික වෙළඳපොළක තරඟකාරීව සිටීමට පෙළගස්වයි. Source: https://www.msn.com/en-us/money/companies/microsoft-to-lay-off-3-of-workforce-impacting-thousands-of-workers-reports/ar-AA1EHr4W?ocid=BingNewsSerp

💎 Gemini - Gem Manager feature එකින් default හෝ ඔබේ ම custom gems use කර ඔබේ වැඩ Grok හි Workplace feature එක මෙන් පහසු කර ග
💎 Gemini - Gem Manager feature එකින් default හෝ ඔබේ ම custom gems use කර ඔබේ වැඩ Grok හි Workplace feature එක මෙන් පහසු කර ගත හැක. 🤖

💎 Gemini හි APPs feature එකින් ඔබට Googleහි apps connect කරගත හැක.
💎 Gemini හි APPs feature එකින් ඔබට Googleහි apps connect කරගත හැක.

🤖 Qwen ai හි මේ වන විට temporary chat, Thinking budget (Control the maximum length of thinking.) වගේ unique features වගේම තව
🤖 Qwen ai හි මේ වන විට temporary chat, Thinking budget (Control the maximum length of thinking.) වගේ unique features වගේම තව ගොඩක් දේවල් update ව ඇත. Best alterative to ChatGPT & Grok.

🤖 දැන් ඔයාලාට Grok එකට වෙනම Custom instructions add කිරීමේ feature එක ඇවිත් ඇති බලන්න. මෙය හරහා ඔබට ඔබේම custom commands වගේ
🤖 දැන් ඔයාලාට Grok එකට වෙනම Custom instructions add කිරීමේ feature එක ඇවිත් ඇති බලන්න. මෙය හරහා ඔබට ඔබේම custom commands වගේම outputs ලැබිය යුතු විදියද වෙනස් කල හැක.

දැං ඔයාලගෙ chatgpt account එක chagpt whatsapp number එකට link කරල whatsapp එකෙන් chat කරන්න පුළුවන්.

🔍 https://consensus.app/ කියන්නෙ powerful ai search engine එකක් ඔයාගෙ ඊලග research එකට උදව් වෙන විදියෙ.
🔍 https://consensus.app/ කියන්නෙ powerful ai search engine එකක් ඔයාගෙ ඊලග research එකට උදව් වෙන විදියෙ.

🎞️ https://mixkit.co/ වලින් ඔයාගෙ ඊලග video projects වලට අවැසි free assets ගන්න පුලුවන්.
🎞️ https://mixkit.co/ වලින් ඔයාගෙ ඊලග video projects වලට අවැසි free assets ගන්න පුලුවන්.