cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

MINDSET 🎖

I am fucking back

Show more
Advertising posts
4 231
Subscribers
+424 hours
-67 days
-3130 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Rash_Science_Academy         🔴 BIOLOGY 🔴 ෆීක්ලාස් එකක අවශ්‍යතාව තියෙන ක්ලාස් එකට එන ළමයි විතරක්, add වෙන්න....🥰 https://t.me/+cVEzaL97BWc1YzFl
Show all...
❤‍🔥 3
🔥CHEMISTRY & PHYSICS🔥 🔴PAST PAPERS🔴 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ ⭐️ටයිම් තියලා ලියන්න.. ⭐️ ⭐️විවරණ වීඩියෝ බලන්න.. ⭐️ ⭐️විවරණ කරන්න.. ⭐️ ⭐️විවරණ ලියන්න.. ⭐️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ එකතු වෙලා ගොඩයන්න...🥰 එන්න එකතු වෙන්න...🔥 Link👇 https://t.me/Rash_Science_Academy
Show all...
👍 2❤‍🔥 2
⭕️හෙට, විවිධත්වය - Online Bio Camp - 01 Online වැඩකින් මෙච්චර දෙයක්😌😏. ඔව් ඇවිල්ලම බලන්න...... ආස හිතෙයි😁😉
Show all...
❤‍🔥 10👍 1
ළමයී...☺️ 🔴2005 A/L ඉදන් past papers ටික කරන් යනවා පිලිවෙලකට... අද බහුවරණ පේපර් එක නම් හෙට රචනා පේපර් එක... එක්සෑම් එකේ වගේම වැඩ ටික යනවා..විවරණත් දානවා.. past papers ටික තනියෙන් කර ගන්න අමාරු ළමයි එකතු වෙන්න.. ( දැන් අපි කරන්නෙ 2007 )☺️❤️ 🔴තව දවසට එක Biology රචනා ප්‍රශ්නයක් ලියවනවා.. ඒක සාකච්චා කරන voice recoding එකක් චැනල් එකට දානවා..☺️❤️ 🔴මීට අමතරව තවත් විශේෂ වැඩක් කරන් යනවා..🥳 ඒ තමයි Biology free clz එක.... උදේ පාන්දර 3.30am - 5.30am පැවැත්වෙනවා...🔥 ඒ වෙලාවට zoom live උගන්වන්නෙ මන් දෙවෙනි පාඩම... එක්සෑම් එකට තීන්නෙ තව පුංචි කාලයක් නිසා voice recoding විදියට ශාකය පාඩම හෙට පටන් ගන්නවා..🤩 මේ වගේ අමාරු කාලෙක ක්ලාස් එකකට යන්න සල්ලි නැතුව දුක් විදින ළමයි කොච්චර නම් ඇත්ද...🥺 වැඩ ටික හරියට කර ගන්න බැරුව ලතවෙන ළමයි කොච්චර නම් ඇතිද.....🥺 එහෙම ළමේක්ට පුංචි හරි උදව්වක් කරන්න පුලුවන් නම් ඒක කොච්චර ලොකු පිනක්ද... ඒ පුංචි උදව්ව ඒ ළමයින්ට කොච්චර නම් ලොකුවට දැනේවිද..🥺 මේ මැසේජ් එක දකින ඔයා ඒ වගේ ළමයි දන්නවා නම් එයාලව දැනුවත් කරන්න.. එයාලත් ඉගෙන ගන්න ආසයි..🥺 එයාලත් දිනන්න ආසයි..🥺 එයාලට උදව් කරන්න..☺️❤️ දුන් දේ සුවදයි ළමයෝ...🪷😍 2024 A/L | 2025 A/L Link👇 @Rash_Science_Academy
Show all...
❤‍🔥 11
⭕️ 2025 AL ළමයින්ට පළමු වාර විභාගෙට කරන විශේෂ පෙරහුරු ප්‍රශ්න සාකච්ඡාව ⚡️ JOIN වෙමු https://chat.whatsapp.com/EfhTIhCO9adDkGLO34zbqQ
Show all...
2025 First Term Test Support - Virul Weerakoon

WhatsApp Group Invite

6
2019, 2020, 2021 1st A/L කරපු ළමයි comment එකක් දාන් යන්න.. ☺️ එයාලට කතා කරන්න ඕනි ඒකයි ළමයී..🥰 බොරුවට නම් අනිත් අය එන්න එපා.. ආවට වැඩක් වෙන්නෙ නෑ..☺️
Show all...
👍 2
2024 A/L ලියන ළමයී ඔයාලගෙ 1st shy අවුරුද්ද මොකක්ද...👇Anonymous voting
  • 2024
  • 2023
  • 2022
  • 2021
  • 2020
  • 2019
0 votes
ඔයාලා මොකද කරන්නෙ ළමයී...😊Anonymous voting
  • අපි 2024 A/L 😣
  • අපි 2025 A/L 🙁
  • අපි A/L ලියලා රිසාල්ට් එනකන් ඉන්නෙ..😁
  • අපි කැම්පස් 😎
  • අපි තාම O/L 😌
0 votes
ගුඩ් මෝනිං ළමයී..🩵 🔴2005 A/L chemistry essay paper 10 mins අරන් පේපර් එක කියවන්න.. 8.30am  - 11.30am 3hour challenge එන්න අපි පේපර් එක කරමු..❤️🔥 @Rash_Science_Academy
Show all...
2
මේකේ admin කෙනෙක් විදිහට pomodoro දාන්න කැමති කෙනෙක් ඉන්නවා ද🚨🚨
Show all...