cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

MINDSET 🎖

I am fucking back

Більше
Рекламні дописи
4 223
Підписники
+524 години
+57 днів
+3830 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Biology " F " මට්ටමේ ඉන්න ළමයී ඔන්න ගොඩ යන්න අවස්ථාවක්...🥰 අවශ්‍ය හැමෝම ගිහින් බලන්න..🥰 කොහෙන් හරි ඉගෙනගන්න..🔥
Показати все...
10
Repost from N/a
Фото недоступнеДивитись в Telegram
''F to A Special Plan - 2024 '' By ©Bio_කුප්පිය 🔥 වැඩේ වෙන්නෙ මෙහෙමයි, 💫 මම දවසකට විතර කළින් Paper එක Channel එකට Upload කරන්න බලාපොරොත්තු වෙනවා. 💫 ඔයාලට කරන්න තියෙන්නෙ CR පොතක් අරන් Paper එකට පිළිතුරු ලියන ගමන් විවරණ ලියන එක. 💫 අමාරු ප්‍රශ්න තියෙනවනම් අදාළ Paper එක Upload කළාට පස්සෙ ඒකෙ Comment එකක් විදියට දාන්න. අමාරු ප්‍රශ්න මම විවරණය කරන විදිය කියල දෙන්නම්. ☄️ MCQ , Structure and Essey මාරුවෙන් මාරුවට කරන්න බලාපොරොත්තු වෙනවා මට පුළුවන් වෙලාවල් වලට. ☄️ මම දාන විවරණ බලල ඔයාලගෙ විවරණ වල අඩුපාඩු සම්පුර්ණ කර ගන්න. නොකරන අයට කියන්න තියෙන්නෙ Resource book එක බල බල හරි හොය හොය විවරණ ලියන්න. 🌎 අද බෑ කියල නම් ඉන්න එපා.. ඔයා එකතැන හිටියට දින , සති, මාස ගෙවිල හෙට විභාගෙ වෙලා තියෙයි. ⚡️ මේ විදිහට කළොත් Biology A එක සාක්කුවට ඉබේම වැටෙයි. නොකර ඉදල අන්තිම කාලෙ එන්න එපා වලිගෙ ගිනි අරන් වගේ නිවල දෙන්න කියල. මම පැහැදිලිව කියනවා ප්‍රාතිහාර්ය පෙන්නන්න බෑ. කැමති අය Join වෙන්න. ( F මට්ටමේ ළමයි join වෙනවනම් හොදයි) ✅ Click on the Join Button
Показати все...
8
✅ Join Now
හෝව් හෝව්...😃
Q:කවදා ඉදන්ද වැඩ පටන් ගන්නෙ🥺 A:හෙට ඉදන්....😌 Q:කොතනින්ද වැඩ පටන් ගන්නෙ..🥺 A: මුල ඉදන්...😌
හෝව් හෝව්....🥹
මුල ඉදන් පටන් ගන්න හෙට දවසට තාම බාලගිරිද...😁"
ඒනම්, බාලගිරිට බායි..👋
හෙට ඉදන් මුල ඉදන් පටන් ගමු..🔥
"මොනාද හෙට ඉදන් මුල ඉදන් පටන් ගන්නේ...."🫣🥺
ඕනිනම් ලින්ක් එකෙන් ඇවිත් බලන්න...🤪 දිනලම ඉවර කරමු..💫 https://t.me/+HDe1xcdvsHNmNzk1
Показати все...
2024 A/L 😎

දිනලම ඉවර කරමු..💫

https://t.me/+HDe1xcdvsHNmNzk1

❤‍🔥 11👍 5
හායි ළමයී..🥰 CHE & PHY 🔥 එක්සෑම්ම්ම්ම්ම්ම්..........😵‍💫 ලියන්න යන්න හදන්නෙ..........🙊 පාස් පේපර්ර්ස්ස්ස් ටික කරන්නෙ නැතුවද................🥹💔 ඇයි කියලා අහන්න එපා බබෝ...😁 ඔහොම ගිහිම්ම්ම්ම්ම්,,, ලියන්න නම් එපා එක්සෑම්ම්ම්😌🙊 අපි පාස්ස්ස්ස් පේපර්ස්ස්ස්ස්ස්ස් ටික කරලා එක්සැම් එකට යන් ළමයෝ..😌 කට්ටියත් එක්ක කරමු...🥰 කම්මැලිකම පැත්තකින් තියලා.. ලස්සනට වැඩ ටික කරමු..🥰 ඉක්මන්නින් දුවලා දුවලා එන්න..🥰 එකතු වෙලා වැඩ කරමූ..🥰
විභාගට පෙර සූදානම..🥰 හරිම විදියට ලබමු...🔥
Link...👇 දිනලම ඉවර කරමු..💫 https://t.me/+HDe1xcdvsHNmNzk1
Показати все...
2024 A/L 😎

දිනලම ඉවර කරමු..💫

https://t.me/+HDe1xcdvsHNmNzk1

❤‍🔥 7
යාලුවෙක්ගෙ චැනල් එකක්..🥰🔥 Engineering වලට ආස අය ගිහින් බලන්න..❤️🔥 තවත් ආස හිතෙයි...🥰🔥 Engineering student 😍 University of ruhuna 🔥
Показати все...
❤‍🔥 8
Welcome to my channel! I'm an engineering student at Ruhuna University, and I'm excited to share my experiences and study tips with you. Join me on this journey to learn, grow, and succeed together.♥️✨️ https://t.me/lakshanisanjana https://youtube.com/@lakshanisanjana2003?feature=shared
Показати все...
Study with lakshani sanjana 🖇📚

Welcome to my channel! I'm an engineering student at Ruhuna University, and I'm excited to share my experiences and study tips with you. Join me on this journey to learn, grow, and succeed together.♥️✨️

👍 2
සතුට කියන්නේ මොකක්ද  මම එහම ඇහුවොත් ඔයාලා මට දෙන උත්තර මොනවද... ඔයාලා දන්නවද හැමෝම ලස්සනට හිනාවෙන්නේ අපේ පුංචිම කාලේ ... ඇත්තටම ලොකු වෙද්දි අපේ ගොඩක් දේවල් නැතිවුනා සතුට කියන්නේ ඒ නැතිවුන දේවල් වලින් ඉස්සරහම තියෙන දෙයක් ... අපි පුංචි කාලේ සතුටු උනේ පොඩි දේවල් වලින් 🍃 සමනල්ලු පස්සේ දුවනවා ,✈️  එනකොට ඒ දිහා බලන් ඉන්නවා , මම ඉස්සර අහස අල්ලන්නත් දුවනවා 😂, tv එකේ  චූටි මිනිස්සු ඉන්නවා කියලා හිතන් හිටපු දවස් , ඇත්තටම පුංචි කාලේ අපි සතුටින් හිටියා මහ ගොඩක් ... ඒ වගේම අපි හරි ආදරණීය මිනිස්සු උනා කාලේකට කලින් දැන් අපි ඉන්නේ මේ අපිමද කියලා හිතෙන කාලෙක හිතුමනාපෙට තැනකට වෙලා අඬන්නවත් බැරි වයසක ... ඔව් දැන් අපිට අමතක වෙලා පුංචි පුංචි දේවල් .., අපිට අමතක වෙලා ආදරණීය වෙන්න .., හැමදේම අපි අමතක කරලා දාලා... , ආපහුම ඔයා මම අපි හිනාවෙන්නම ඕන පුංචි කාලේ වගේ හුරුපුරුදු ලස්සන හිනාවක් තියෙන්නම ඕන ... ඉතින් පටන් ගමු සතුටින් ඉන්න, සතුට බෙදන්න , පුංචි ලස්සන පුරුදු හොයාගන්න අඬන්න එපා මොකද ඔයා සතුටින් ඉන්න ඕන පුංචී කාලේ වගේම...❤🍃 මේ අමාරුම කාලයක්නේ පුංචි දේවල් හොයාගමු . අපි ගොඩක් වැඩ කරමු සතුටින් හිනාවෙමු  ඔයාට පුළුවන් ... 🍃 Nimmi 🍀
Показати все...
34👍 3
කියන තරම් දැකපු තරම් ජීවිතේ මාර ලස්සන නෑ 😒 අපැහැදිලි තැන් ගොඩයි මහන්සි දැනෙන තැන් ඊට වඩා තියෙනවා ... අපි මේ ගතකරන කාලය හරි අමාරුයි හීන වෙනුවෙන් අපි ඔහේ දුවනවා ... ඇස් රිදෙනකම් class වල අත් කැඩෙනකම් ගණන් හදනවා... සමහර දාට ඔලුව පැලෙන්න තරම් රිදෙනවා නේද ... ඒත් හැමෝම කියන දේවලුත් අහන් ආපහුම වැඩ කරනවා මහන්සි කිව්වාම සනසන්න කෙනෙක් නැති අපි හරි අමුතුම කාලයක්  ගෙවන්නේ... මේ කාලේ මෙච්චරක් මහන්සිවුනේ නැත්තම් ඔයාට මට වෙනදේ අපි හොඳටම දන්නවා ඔව් මුළු ජීවිත කාලයක් හිනාව කියනදේ නැතිවෙලාම යාවි ජීවත් වෙන්න වැඩ කරන අපි ජීවිතේම වැඩ වෙයි ... අපි සතුටින් ඉන්න ඕන දවසක, ඔයා ආපු තැන ගැන ආඩම්බර වෙන  තරමට දිනන්න ඕන ඔයා  🥺🍀❤ පුළුවන් උපරිම ඔයා වැඩ කරා ඔයා වෙනුවෙන් කියලා හිතන්න පුළුවන් මනුස්සයෙක් වගේ මැරෙන්න දවසක... සතුට කියන්නේ අමුතු මැජික් එකක් නෙමෙයි නමුත් මහන්සිය කියන්නේ නම් අමුතුම අමුතු මැජික් එකක් ... ඔයාට පුළුවන් මම දන්නවා මට විශ්වාසයි . සතුටින් ඉන්න 😁 📷 🍀 Nimmi 🍃
Показати все...
47👍 4
2024 A/L නංගිලා මල්ලිලාට හයියක් වෙන්න 2023 A/L ඔයාලා කැමතිනම් රිසාල්ට් සීට් එක දාන් යන්න...🥰
Показати все...
🔥 19 1
‼️2023(24) Result Released https://www.doenets.lk/examresults
Показати все...
❤‍🔥 6 1
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.