cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

❤️Madu Notes❤️

😍❤️..Work hard until you win ur dream world..❤️😍

Show more
Advertising posts
747
Subscribers
No data24 hours
-67 days
-4330 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Podi help ekk denn yluwekge wadak
Show all...
Show all...
❤‍🩹🎁💫.H & N Marketplace.💫🎁❤‍🩹

WhatsApp Group Invite

🔴තමන්ට සාපේක්ෂව අමාරු ප්‍රශ්න වලට අදාල කොටස් පහළින් තෝරගෙන ඒ අඩුපාඩු හදාගමු ළමයි. කොච්චර අඩුපාඩු, අමතක තැන් තිබුණත් හදාගන්න කාලය තියෙනවා අපිට. වෙලාව නිකන් යන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් මහන්සි වෙන්න. එතනින් ඉවරයි. 🔍 1 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය ▪️පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නය සඳහා පුහුණුව - https://youtu.be/qsTZBLSrr-g - https://youtu.be/DUF_kB8mHxY ▪️විවිධ ගුණ විචලන සාරාංශය https://t.me/echem23MR/1276 ▪️අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය https://youtu.be/PFpHyAIIGWE 🔍 2 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය ▪️Night Seminar (2023AL) https://youtube.com/live/R0ULuvqBIDg?feature=share ▪️පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත) ▪️Inorganic Voice Notes https://t.me/echem23MR/1861 ▪️Inorganic ව්‍යුහගත රචනා සහ රචනා පසුගිය විභාග ගැටලු සාකච්ඡාව - https://youtu.be/QSEoyD33lpo - https://youtu.be/xF6urUJUHGU - https://youtu.be/MSLCMu2hjWU - https://youtu.be/tLw4E_AhiQ0 🔍 3 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය ▪️ව්‍යුහගත රචනා 3 සඳහා පුහුණුව https://youtu.be/l1nH_ouGyGI ▪️පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත) 🔍 4 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය ▪️සමාවයවිකතාවය ප්‍රශ්න පුහුණුව - https://youtu.be/MozLkZxP1sk - https://youtu.be/cAB7328BcS0 - https://youtu.be/ffPpUSwzRUA - https://youtu.be/NIlGTroXWxw - https://youtu.be/1FfKA-5KO3E - https://youtu.be/rFlrG-_LC84 🔍 5 සහ 6 වන රචනා ප්‍රශ්න ▪️kp, kc Past Papers https://t.me/echem23MR/1657 ▪️ksp Past Papers https://t.me/echem23MR/1711 ▪️pH Past Papers https://t.me/echem23MR/1712 🔍 7 වන රචනා ප්‍රශ්නය ▪️විද්‍යුත් රසායනය revise https://www.youtube.com/live/W-dQMKwVIjU?si=6punNuiC91NgWWfo ▪️විද්‍යුත් රසායනය කෝෂ පුහුණුව https://youtube.com/live/XIDTHPb-uvo?feature=share ▪️විද්‍යුත් රසායනය ගණනයන් පුහුණුව - https://youtu.be/FTMWygp4Q3o - https://youtu.be/yZMGkLpzPFA ▪️සංගත සංකීර්ණ ආශ්‍රිත ගැටලු පුහුණුව - https://youtu.be/k3fY6tAz2Bs - https://youtu.be/7HZAcEL41L4 - https://youtu.be/YoCUdo454N8 🔍 8 වන රචනා ප්‍රශ්නය ▪️පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත) 🔍 9 වන රචනා ප්‍රශ්නය ▪️පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත) ▪️Inorganic ගණනයකිරීම පුහුණුව - http://www.youtube.com/watch?v=YvUdr1QW4RY - http://www.youtube.com/watch?v=sC0fqMxZ8iw https://youtu.be/i3opspyVIZo - http://www.youtube.com/watch?v=k0yKm6nEiOo https://youtu.be/T14K6v1Fnyw - https://www.youtube.com/watch?v=C2XPheRrBPc - https://www.youtube.com/watch?v=p2sL4CBBxa8 - https://youtu.be/6_s3LWI8Ijo 🔍 10 වන රචනා ප්‍රශ්නය ▪️කර්මාන්ත රසායනය voice notes https://t.me/echem23MR/1871 ▪️කර්මාන්ත ගැලීම් සටහන් පුහුණුව https://youtu.be/Ru2kgi5Kp5A ▪️පරිසර දූෂණය revise දිනයේ ලබාදුන් ප්‍රශ්න මාලාව සහ පිළිතුරු බලන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
☆ නිවර්තන පහත රට වැසි වනාන්තර මහින්දයා පහත් දකුනු රටේ නාකියා සිංහයා වගේ හිතන් රටම කනවා.😡 ඌට පුත්තු තුනයි උස එකයි මැද එකයි , තුනී එකයි. සමහර විට තව පුතෙක් ඇතී 😂 පුත්තු අශ්වයොත් පදින අශ්වාරෝහකයෝ 😐 හොර නාමල් ශ්‍රී ලංකාවටම උන ගැනෙන්න රන් ටික හොරකම් කරපු වදුරෙක් 🐒 ⭐️පහත් = පහතරට ⭐️දකුනු රට = නිරිත දිග ( දකුනට චුට්ට ක් මෙහෙයින් නේ ) ⭐️නාකි = නාකියාදෙණිය ⭐️සිංහයා = සිංහරාජය ⭐️කනවා = කන්නෙලිය ⭐️පුත්තු තුනයි =වියන් තුනයි ⭐️උස පුතා = උස වියන ⭐️මැද පුතා = උප වියන ⭐️තුනී පුතා = තුනී පදුරු ⭐️සමහර විට තව පුතා  = සමහර විට නෙරූ ශාක ස්තරයක් ⭐️ආශ්වාරොහක = කශ්ටාරෝහක ⭐️හොර නා මල් = හොර නා හල් ⭐️ශ්‍රී ලංකාවට ම උන = ශ්‍රී ලංකා උනු හපුලුවා ⭐️රන් හොරකම් = රන් හොතම්බුවා ⭐️වදුරා = වත දම් වදුරා ☆ නිවර්තන වියළී මිශ්‍ර සදාහරිත මයිනා වීරයා වගේ කලුවරේ පැන්නට පස්සේ ආසියාවේ ලොකුම අලියා ආවා බන් 😂🥲 වයස 29 යි හැමදාම ජීවත් වෙයි කියලා හිතන් ඉන්නේ පොර විල්පත්තුව කපපු රිෂාඩ් වෙස් වලාගෙන දැඩි ආරක්ෂාව මැද්දේ මාදුරු ඔයෙන් යානෙට පැනලා ගියා ⭐️මයිනා = මැයි ⭐️වීරයා වගේ කලුවරේ පැන්නට  = වීර පලු කලුවර ⭐️ වයස 29 යි = උෂ්ණත්වය 29 ⭐️හැමදාම ජීවත් වෙයි = සදාකාලික---> සදාහරිත ⭐️ආසියාවේ ලොකුම අලියා = ආසියාවේ ලොකුම අලි ගහනය ⭐️විල්පත්තුව = විල්පත්තුව ⭐️වෙස් = වස්ගමුව ⭐️දැඩි ආරක්ෂාව = දැඩිකල රක්ෂිතය ( මොකක්ද කියලා මතකද ?) ⭐️මාදුරු ඔයෙන් = මාදුරු ඔය ⭐️ යානේ = යාල ☆පේලියෝසොයික යුගය බොහො සත්තු ගොඩක් වෙලා ඇල්ගාවන් සුලබ වෙලා ශාක සත්තු ගොඩ පීනලා බොහො සත්තු නෂ්ට උනා උභය ප්‍රමුඛ උරග බිහී ප්‍රතම බීජ  කෘමිත් බිහී කකුල් හතරේ උනුත් බිහී පේලියට ම ඔක්කොම බිහී ආදී සනා විවිද සනා අස්ති මාලු ශාක සනා 🤗 ⭐️බොහො සත්තු ගොඩක් වෙලා  = බොහෝ සත්ත්ව වංශ වල ශීඝ්‍ර වර්ධනය ⭐️ඇල්ගාවන් සුලබ වෙලා  = කරදිය ඇල්ගාවන් සුලබ වීම ⭐️ශාක සත්තු ගොඩ පීනලා = ශාක , සතුන් බෞමික ගනාවාසීකරනය ⭐️බොහො සත්තු නෂ්ට උනා = බොහො බෞමික කරදිය ජීවීන් ගේ නශ්ට වීම ⭐️උභය ප්‍රමුඛ උරග බිහී = උභය ජීවීන් ප්‍රමුඛ වීම , උරගයන් බිහිවීම හා විකිරනය ⭐️ප්‍රතම බීජ  කෘමිත් බිහී = ප්‍රතම බීජ ශාක බිහිවීම , කෘමීන් බිහි වීම ⭐️කකුල් හතරේ උනුත් බිහී = මුල්ම සිව්පාවුන් බිහිවීම ⭐️පේලියට ම ඔක්කොම බිහී = පේලියෝසොයික යුගයේ බිහිවිය ✅ ආදී සනා = ආදී සනාල ශාක විවිදාංගිකරනය ✅ විවිධ සනා = සනාල ශාක විවිදාංගීකරනය ✅අස්ති මාලු = අස්තික මත්ස්‍යයන් ගේ විවිදාංගීකරනය 🔂  සනාල ශාක සහිත වනාන්තර බහුල වීම මුහුන සාදන අස්ති - ලලාට අස්තියට අමතරව තවත් අස්ති 13 ක් [යුගල වශයෙන් තියෙන ටික වෙනම පාඩම් කරමු👇 ] යුගයේ ලාලිත්‍ය වූ කරබු දාන ආශු ව උඩින් තල්ලු කරලා නහය දෙකට තැලුනා 😢😭 ⭐යුගයේ =  යුග අස්ති යුගල ⭐ලාලිත්‍ය = ලලාට අස්ති දෙකක් නෑ කියලා ඕන කෙනෙක් දන්නවා 🌝 ⭐කරාබු = අධර නාසා කම්බු අස්ති යුගල ⭐ආශූ = ආශු අස්ති යුගල ⭐උඩින් තල්ලු = උඩු තල්ල සාදන අස්ති යුගල ⭐නහය = නාසාත් යුගල ⭐දෙකට = ඔක්කොම දෙක ගානේ ⭐තැලුනා = තාලව අස්ති යුගල [උඩු හලා හකු] ⭐උඩු = උඩු හනුව ⭐හලා = හලා අස්තිය ⭐හකු = හකු ඇටය ☆Cu වල ඌනතා ලක්ෂණ ශාකවල කොලත් කාලා අගත් වියලා මුලත් බලා හොදට බෙදා ⭐️ කොලත් කාලා = කොල නැත්නම් පත්‍ර ⭐️ අගත් වියලා = පත්‍ර අග්‍රය  වියලීම ⭐️ මුලත් බලා       හොදට බෙදා = මුල් වල වර්ධනය බාල වීම හා අධිකව බෙදී යෑම අනිත් ඌනතාව ය  " ලා කොල ලා කොල "  කියලා මතක තියාගන්න ලා කොල  = ලපටි පත්‍ර අනිත් ලා කොල = ලා කොල පාට එ කියන්නේ ලපටි පත්‍ර ලා කොල පැහැති වීම. ☆රැම්සාර් තෙත්බිම් ටික ආන්න- ආනවිල්ලුන්දාව බූරු  - බූන්දල කුමාරි - කුමන මාලිංගයාට - මාදුගඟ විරිත්තයි - විල්පත්තු ☆රුධිරය ඔස්සෙ ගමන් කරන ද්‍රව්‍ය *ශ* ලනි - ශ්වසන වායූ *පො* ඩ්ඩක් - පෝශක *ප්‍ර* වේසමට - ප්‍රතිදේහ *ප* වතින *අපද්‍රව්‍ය* - පරිවෘතීය අපද්‍රව්‍ය *ජලයෙන්* - ජලය *හෝ* දන්න - හෝමෝන Copied..
Show all...
👍 3
https://youtube.com/live/-dgY2h9ioxU?feature=share 05.39.37 ගඩු අර්බුද පිළිකා
Show all...
ක්ෂුද්‍ර ජීව විද්‍යාව ඉතිරි හා Paper Discussion

https://www.youtube.com/live/XMd3Rh20Qoo?si=1U4FroM9XLzr30zo 03.16.20 ඇලෝස්ටරික යාමනය
Show all...
Final Seminar series (දෙවැනි පාඩම නැවත මතක් කිරීම)

👍 1