en
Feedback
|Gwen Notes|✨

|Gwen Notes|✨

Open in Telegram

|Gwen Notes|©2024✨ Romanticize Studying❀♡ With ❤️

Show more

📈 Analytical overview of Telegram channel |Gwen Notes|✨

Channel |Gwen Notes|✨ (@gwennotes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 14 436 subscribers, ranking 14 136 in the Education category and 144 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 14 436 subscribers.

According to the latest data from 03 June, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 254 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
|Gwen Notes|©2024✨ Romanticize Studying❀♡ With ❤️

Thanks to the high frequency of updates (latest data received on 04 June, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

14 436
Subscribers
No data24 hours
+2327 days
+25430 days
Posts Archive
Physics Concept Maps 2.රේඛීය චලිතය ❤️ මේ concept map එකෙන් කරන්න පුලුවන් Past papers MCQs ටිකයි,ඒ ටික කරන්න ඕනි විදිහයි පස්සෙ
+1
Physics Concept Maps
2.රේඛීය චලිතය ❤️ මේ concept map එකෙන් කරන්න පුලුවන් Past papers MCQs ටිකයි,ඒ ටික කරන්න ඕනි විදිහයි පස්සෙ දාන්නම්✨ #PCM @GwenNotes |©2024

Biology MCQ Plan 📊 මාසයකදි cover වෙන්න ඕනි areas ටික මෙතන තියනවා ‍දවසකට MCQs 10ගානෙ කරගෙන යන්න තියෙන්නෙ මාසෙ අන්තිමට ඒ ටිකට
Biology MCQ Plan 📊
මාසයකදි cover වෙන්න ඕනි areas ටික මෙතන තියනවා ‍දවසකට MCQs 10ගානෙ කරගෙන යන්න තියෙන්නෙ මාසෙ අන්තිමට ඒ ටිකට අදාළ MCQ Points ටික channel එකේ දාන්නම්❤️ PDFs for February Click here Total Duration : 6 months @bio_essayQandA

Physics Concept Maps 1.දෛශික ❤️ මෙතන අමතක theory points තියනව නම් note එක පොඩ්ඩක් බලන්න🌝 මේ concept map එකෙන් මේ වෙනකල් ආපු
Physics Concept Maps
1.දෛශික ❤️ මෙතන අමතක theory points තියනව නම් note එක පොඩ්ඩක් බලන්න🌝 මේ concept map එකෙන් මේ වෙනකල් ආපු ඔක්කොම වගේ past papers MCQs කරන්න පුලුවන්✨

2023 A/L Chemistry MCQ Paper විවරණය ✨️ අඩුපාඩු තිබ්බොත් කියන්න❤️💫 Based on the answers sheet given by Amila Dasanayake sir✨

Monthly Planner මේක Past Papers Based Plan එකක්.Subjects තුනේම past papers ටික cover වෙන විදිහට තමයි plan කරල තියෙන්නෙ. Durat
Monthly Planner
මේක Past Papers Based Plan එකක්.Subjects තුනේම past papers ටික cover වෙන විදිහට තමයි plan කරල තියෙන්නෙ.
Duration
හැම මාසෙකම පළවෙනි දවසෙ ඒ මාසෙට අදාළ plan එක channel එකේ වැටෙනවා. ඔයාලගෙ personal schedule එකට කැමති විදිහකට ඒ වැඩ ටික දාගන්න පුලුවන්. හැබැයි එක කොන්දේසියක් තියනව මාසෙ අන්තිමට google form එකක් channel එකට වැටෙනවා.ඔයාල මේ plan එකට වැඩ කරා කියල මොකක්ම හරි proof එකක් ඒකට submit කරන්න වෙනවා. Submissions අඩුයි නම් ඒ මාසෙන් plan එක නවතිනවා. (කරන්නෙ නැත්තම් දාල වැඩක් නෑනෙ🥲 )
To whom
මේක 24 A/Ls target කරල හදපු plan එකක්. (ගොඩක් වෙලාවට මම clz ගිය sirලගෙ revision clzs එක්ක parallel යනව මේක.) ඒත් Theory /Revision යන්නෙ නැති ලමයෙක්‍ට උනත් මේ විදිහට වැඩ ටික කරගෙන යන්න පුලුවන්.
Physics
පොදු රටාව කියල දාල තියන topics වලට concept map එක ගානෙ වැටෙනවා. ඒ concepts වලින් තියන past papers ප්‍රශ්න අංක ටිකත් දාන්නම්.
Biology
MCQ Plan එක හෙට දාන්නම්.ඒකෙ මාස 6ක් ඇතුළත Syllabus එක revise වෙන Classified MCQs Series එකක් යනවා. මේකට තව add කරන්න ඕනි දේවල් තියනව නම් කියන්න❤️ -Gwen✨

හුඟක් අය ඉල්ලපු නිසාම, Channel එක '24ටත්❣ එහෙනම් අලුත් මාසෙකින් වෙනස් විදිහටකට වැඩ පටන් ගමු❤️ වැඩි විස්තර 31 හවසට✨ Stay Tuned
හුඟක් අය ඉල්ලපු නිසාම,
Channel එක '24ටත්❣
එහෙනම් අලුත් මාසෙකින් වෙනස් විදිහටකට වැඩ පටන් ගමු❤️ වැඩි විස්තර 31 හවසට✨ Stay Tuned......🤍

'24ටත් channel එක continue කරන්න ඕනිද?🫣 ඔව් නම් මොනවගේ ඒවද ඕනි? කියාගෙන යන්න බලන්න🙈 Clz notes නම් දාන එක sure නෑ🥲 (දැම්මත් මගේ notes නෙමෙයි)

SPECIAL MEETING❗️ 2024 Revision ආරම්භයට පෙර✍️ 🛡තව පාරක් විභාගය කරනවද නැද්ද කියන තීරණය ගැනීම 🛡මුල ඉඳන් අලුතින්ම ලෑස්ති වෙන ළ
SPECIAL MEETING❗️ 2024 Revision ආරම්භයට පෙර✍️ 🛡තව පාරක් විභාගය කරනවද නැද්ද කියන තීරණය ගැනීම 🛡මුල ඉඳන් අලුතින්ම ලෑස්ති වෙන ළමයෙක් වැඩ පටන්ගතයුතු ආකාරය 🛡දැනටම තරමක් හොඳ මට්ටමක ඉන්න ළමයෙක් වැඩ කළ යුතු ආකාරය 🛡2024 නවතම revision වැඩපිළිවෙල පිළිබඳ විස්තර 🛡නිවැරදිව විෂයන් 3 හසුරවාගත යුතු ආකාරය 🛡විෂය අඩුපාඩු ඇති පළමුවර සිසුන් සඳහා වැඩපිළිවෙල 🔍දිනය සහ වේලාව: ජනවාරි 26 සිකුරාදා රාත්‍රී 8.00 සිට Zoom සහ Youtube ඔස්සේ LIVE Only❗️ Links පහත telegram channel එක හරහා: ❤️https://t.me/echem24GR 2024 කරනවා නම් හරියට කරමු💪 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

photo content

🟥 2024 REVISION ආරම්භය [ REVISION 2.0- අමුතුම REVISION එකක් ] 🔵Channel : t.me/ApMr24 ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා ගෙන ගිය
🟥 2024 REVISION ආරම්භය [ REVISION 2.0- අමුතුම REVISION එකක් ] 🔵Channel : t.me/ApMr24 ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා ගෙන ගිය පන්තිය ✔️ 2022 ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම REVISION A තියෙන පන්තිය ✔️ ලංකාවටම ONLINE LIVE  සහ ගම්පහ | නුවර | කුරුණෑගල | නුගේගොඩ භෞතික පන්ති දිවයින පුරා විහිදුන මධ්‍යස්ථාන 31කදී භෞතික ප්‍රශ්නපත්‍ර ලියවීමද සිදුවේ. SUPER TUTES SERIES එකත් එක්ක අලුත්ම REVISION 2.0 එකේ වැඩ ගැන හෙට (ජනවාරි 22 සදුදා) රෑ 8 ට දැනුම් දෙනවා 🔴 ජීවිතයට PHYSICS 2024 REVISION එකේ වැඩ පිලිවෙල අලුතින්ම DESIGN කරලා තියෙන්නේ F මට්ටමේ ලමයෙක්ට REVISION එක ඉවරවෙද්දි A+ මට්ටමට යන්න පුලුවන් විදිහට අවශ්‍ය සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡාවල් එක්ක. 🔴දැනට C/B මට්ටමේ ඉන්න ලමයින්ටත් A+ එකට ගොඩනැගෙන්න මුල සිටම විශේෂ වැඩ පිලිවෙලක් යනවා වැඩි විස්තර චැනල් එක හරහා හෙට VIDEO එකකින් දැනුම් දෙන්නම් අවශ්‍ය ලමයි අලුත් REVISION චැනල් එකට ADD වෙලා ඉන්න ✅ Telegram : T.me/ApMR24 කලින් පන්ති ඇවිත් තියෙන ලමයි යාලුවන්ට මේ පණිවිඩය ගෙනියන්න 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔊2024 Chemistry Revision ආරම්භය වෙන විදිහක revision වැඩක්... 🗺ලංකාවටම Online LIVE 🗺නුගේගොඩ රොටරි 🗺ගම්පහ ඉන්දීප 🗺ගාල්ල සයන්ස් සෙන්ටර් ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 31ක සිදුවේ. පන්ති ආරම්භය ජනවාරි 29න් ආරම්භ වන සතියේ සිදුවේ. පන්ති කාලසටහන සහ වැඩපිළිවෙල telegram channels හරහා දැනුවත් කෙරේ. ඒ හැර වෙනත් විමසීම් සඳහා පහත ක්‍රමවේදයන් භාවිතා කරන්න. ❤️Telegram: https://t.me/echem24GR විමසීම්: Call: 0760331104 / 0712244010 Whatsapp: 0760331104 / 0712244010 අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ECHEM_Feedback23 පන්ති ආව ළමයි යාළුවන්ව දැනුවත් කරන්න❗️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

Hii ළමයි😍🤍 2023 Batch එකේ වල්පල් Meeting එකේ අමිල සර් කිව්ව Concept එක Practically සිදුකරන්නට දරන උත්සාහයක් තමයි මේ Channel එක නිර්මාණය කරපු එක..🌙🫧 ඉතින්.. ඔයත් එකතු වෙන්න අපේ කලා කවයට.. අපේම දක්ෂයන් අගයන්න... ඔවුන්‍ට සවියක් වෙන්න.. වැඩිදුර විස්තර ළගදීම... එතෙක්.. Channel එකත් එක්ක සෙට් වෙලා ඉමු ළමයි.. 🌞🫧
Channel Link: https://t.me/ECHEM_ArtCircle

අන්තිම අවුරුදු තුනේ papers ටික දැම්මා... ඒ ටික කරල බැරි/අමාරු ප්‍රශ්න ss එකක් විදිහට දාන්න. කැමති නම් ලියපු උත්තර ටිකත් දාන්න අපි බලල අඩුපාඩු කියන්නම්❤️

General English වලට දෙනව කියපු support එක✨
මේ msg එකට comment එකක් විදිහට General English papers ටිකක් දාල තියන්නම්. ඔයාල ඒ ටික කරන්න try කරල බැරි තැන් තියනව නම් ඒව දාල තියන්න. හුගක් අයට අමාරු තැන් තිබ්බොත් channel එකේ අදාළ theory ටික කියල දෙන්නම්. Grp එකේ English වලට ම support කරන්න adminල දෙන්නෙක් ඉන්නවා. එයාලත් ඔයාලට උදව් කරයී❤️✨

ඉතින් '23, මම ඉතින් යන්න යනවා... මට යන්න අවසරයි❤️ Channel එකෙන් වැඩක් උනාද කියලයි, ඔයාලගෙ යෝජනා චෝදනා ඕනි දෙයක්🌝 කැමති නම් ව
ඉතින් '23, මම ඉතින් යන්න යනවා... මට යන්න අවසරයි❤️ Channel එකෙන් වැඩක් උනාද කියලයි, ඔයාලගෙ යෝජනා චෝදනා ඕනි දෙයක්🌝 කැමති නම් විතරක් යන්න කලින් කියල යන්න❤️ Foget me Not🙈 I'm Gwen✨ @GwenNotes|©2024 (May be the end)

දිනුම් කණුව පේන මානයේ....🩵🫧
ඔන්න එහෙනම් හෙටින් අපේ race එක ඉවරයි.සමහරුන්ට නම් වෘත්තීමය පළපුරුදුකම් ඇති... අමතක කරන්න බැරි මතක ගොඩක් ඇති.. ඒ හැම අත්දැකීමකට ම මතකයකට ම ලස්සන ම ලස්සන අවසානයක් එකතු කරන්න නම්... හෙට paper එකත් දිනල විතරක් ඉවර කරන්න.👊🔥 Wish you the best of luck🫶🩷✨

Chemical calculations full note.pdf7.40 MB

Final Organic Reminder ◇ඔන්න එහෙනම් organic වලට දාන අන්තිම එක♡°•○¤ ☆පරිවර්තනයකදි කාබන් ගාන වැඩි කරන ක්‍රම 3යි. 1.Na 2.ග්‍රීනාඩ් 3.සංගණනය (Aldehyde/ Ketone ) ○ඔය ටිකෙනුත් කෙලින්ම(ඒ සංයෝගයෙන් ම)double වෙලා නම් ඒක 3වෙනි එකට තමයි වැටෙන්නෙ ගොඩක් දුරට. ☆LiAlH4 වලින් ඔක්සිහරණය කරන්න පුලුවන් 5දෙනයි (5 Problems-1 Solution වගේ😁) 1.RCOH 2.RCOR 3.RCOOH 4.RCOOR 5.RCOONH2 (රටාවකට මතක තියාගන්න😌) ●NaBH4 වලට පුලුවන් මුල් 2 විතරයි. ☆R-OH(මධ්‍යසාරයක) -OH එකක් ආදේශ කරන්න පුලුවන් -X එකකට විතරමයි. ඒ නිසා මුලින් RX එක හදාගෙන එයාගෙන් අනිත් අයව හදාගන්න වෙනවා. ☆ඇමයිඩ භාෂ්මික මාධ්‍යයේ ජල විච්ජේදනය වෙලා හදන්නෙ RCOO- + NH3/ඇමීනයක් (කාබොක්සිලික් අම්ලයක් හදන්න නම් ඒ හැදෙන RCOO- ට අම්ලයක් දාන්න ඕනි.) මේ ටික සමහර විට හෙට 8වෙනි ප්‍රශ්නෙ කරන අයට උදව්වක් වෙයි🌟 -Gwen✨