en
Feedback
|Gwen Notes|✨

|Gwen Notes|✨

Open in Telegram

|Gwen Notes|©2024✨ Romanticize Studying❀♡ With ❤️

Show more

📈 Analytical overview of Telegram channel |Gwen Notes|✨

Channel |Gwen Notes|✨ (@gwennotes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 14 436 subscribers, ranking 14 136 in the Education category and 144 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 14 436 subscribers.

According to the latest data from 03 June, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 254 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
|Gwen Notes|©2024✨ Romanticize Studying❀♡ With ❤️

Thanks to the high frequency of updates (latest data received on 04 June, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

14 436
Subscribers
No data24 hours
+2327 days
+25430 days
Posts Archive
කලින් අවුරුද්දක හදපු audio notes ටිකක් හම්බුනා. වැඩ කෙරෙන්නෙ නැති වෙලාවක් බලලා මෙතන ඉදල නිකමට අහගෙන යන්න.විනාඩි 15කින් වගේ ඒ ඔක්කොම revise කරගන්න පුලුවන්. Guessings නම් නෙමෙයි හරිද🥲 හැබැයි SEQ එකකට හරි ආවොත් කියන්න බෑනෙ😁

නංගිලා මල්ලිලා හැමෝටම හදවතින් ම සුබ පතනවා... හිතනවටත් වඩා හොඳට exam එකට face කරන්න ලැබෙන්න කියලා.💫 එහෙනම් ඔන්න ඔයා දිනල එනකල
නංගිලා මල්ලිලා හැමෝටම හදවතින් ම සුබ පතනවා... හිතනවටත් වඩා හොඳට exam එකට face කරන්න ලැබෙන්න කියලා.💫 එහෙනම් ඔන්න ඔයා දිනල එනකල් අපිත් බලන් ඉන්නවා😌❤️

Bio ළමයි...🌝 වැඩ ටික කරගෙන යනව නේද? අද හෙට දවස් දෙක නම් අනිවාර්යයෙන් Bio වලට ම focus කරන්න. අතර මැද්දෙ පොඩි පොඩි 10min intervals වල වගේ physics,chemistry MCQ 10ක් වගේ කරන්න ඕන නම් අද. Bio වලත් අද දවස Essay paper එකට mainly focus කරන්න. දවස කොටස් 2කට වගේ බෙදාගෙන SEQ/EQ වලට පුරුදු වෙන්න. මෙතනදි මේ අවුරුද්දට target කරල හදපු Model Papers(Class එකේ)/School Papers/පළාත් papers වල 1st que,2nd que,3rd que වගේ ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට practice කරා නම් මම හිතනව වැඩිපුර productive වෙයි කියලා. (Chemistry වල QBT කරා වගේ) වැදගත් ම දේ එකම ප්‍රශ්නෙක ගොඩක් වෙලා ඉන්න එපා.දැන් අමතකයි වගේ නම් ටක් ගාල මතක් කරගෙන ඊලග ඊලග ඒවට යන්න. මම මේ කිව්වෙ දැනට මුකුත් හිතාගන්න බැරි කෙනෙක්ට වැඩ පටන් ගන්න පොඩි tip එකක් විතරයි. ඔයාලට දැනටමත් plan එකක් තියනව නම් ඒක continue කරගන්න. Social media පාවිච්චි කරද්දිත් පුලුවන් තරම් පරිස්සම් වෙන්න. මම නම් කියන්නෙ අවශ්‍ය දේකට ඇරෙන්න discussion groups වල උනත් කාලෙ නාස්ති කරන්න එපා. මේ දවස් වල නිකරුනේ නාස්ති කරන විනාඩියකින් උනත් ලොකු impact එකක් එනවා. එහෙනම් මම wish කරනවා හැමෝටම තමන් හිතුවටත් වඩා productive විදිහට ඔයාල plan කරන් ඉන්න වැඩ ටික කරගන්න ලැබෙන්න කියලා. ඔයාල හැමෝටම පුලුවන්❤💐🫧

|MCQ Analysis| 2019 - 2023 මේ වෙනකල් new syllabus එකේ MCQ ප්‍රශ්න 50 ඇවිත් තියන කොටස්✨ දැන් නම් මේක දාන එක වැදගත් වෙයිද නැද්ද
+2
|MCQ Analysis| 2019 - 2023
මේ වෙනකල් new syllabus එකේ MCQ ප්‍රශ්න 50 ඇවිත් තියන කොටස්✨ දැන් නම් මේක දාන එක වැදගත් වෙයිද නැද්ද කියල නම් දන්නෙ නෑ🥲 MCQ ලකුණු තාමත් 30ට අඩු වගේ නම් මේක පොඩ්ඩක් බලල highlight කරල තියන patterns ටික note කරගන්න. Essays වලට නම් පළාත් papers වල ටික අනිවාර්යයෙන් බලාගෙන යන්න...

🔵මේ අවුරුද්දේ exam කරන ලමයින්ට ඕන කරන Papers වල විවරණ,notes/short notes දාන channels එහෙම තියනවද? ඔයාල recommend කරන channels/groups තියනව නම් @ sign එකත් එක්ක mention කරගෙන යමු. අන්තිම කාලෙ නිසා අනිත් අයටත් ලොකු උදවුවක් වෙයි ඒක.❤️

🌙 අද Inorganic Night එකට කලින් බලාගෙන තියාගන්න ඕන අයට channel එකේ තියන පරණ inorganic notes ටිකක් එක තැනකට ගත්තා...
🗓Key Notes Series >S ගොනුව >13,14 කාණ්ඩ >15 කාණ්ඩය >16 කාණ්ඩය >17,18 කාණ්ඩ 🗓Special Notes >D ගොනුවේ මූලද්‍රව්‍ය වල ප්‍රයෝජන 🗓Short Notes >කැටායන විශ්ලේෂණය >D ගොනුව
ඔ‍ය links touch කලාම ඒව ගන්න පුලුවන්🙊 -Gwen✨ කාලෙකින් නේ...🙊

Mid night එකක ආයිත්🥺❤️
Mid night එකක ආයිත්🥺❤️

🔖සමහර කාල එනවා.... ඒ දවස් වල අමිහිරි ම අත්දැකීම් ඔයාගෙ කතාවෙ ලස්සන ම පරිච්ඡේද වෙන.... 🟥එතකල් දරාගෙන ඉන්න අපි හැමෝටම පුලුවන්
🔖සමහර කාල එනවා.... ඒ දවස් වල අමිහිරි ම අත්දැකීම් ඔයාගෙ කතාවෙ ලස්සන ම පරිච්ඡේද වෙන.... 🟥එතකල් දරාගෙන ඉන්න අපි හැමෝටම පුලුවන්❤💐🫧 Btw... A little shy to reveal my name🙈 -Gwen✨️

🔴Results ආවට පස්සෙ ආයිත් shy එකක් කරන නංගිල මල්ලිල ඉන්නවද channel එකේ? ඔයාලට පොඩි පොඩි දේවල් ටිකක් කියන්න තියනවා😌 Wish කරල තිබ්බ හැමෝටම thank youu🙈 Msgs ඔක්කොටම හෙමීට reply කරන්නම්🥹❤️

It's the Vibe That Ingnite the Night Make It Right Wear All Blacks🖤✨ ◾ Dress Code: BLACK 🗓 29th March 🔖@Viharamaha Devi Op
It's the Vibe That Ingnite the Night Make It Right Wear All Blacks🖤✨
◾ Dress Code: BLACK
🗓 29th March 🔖@Viharamaha Devi Open Air Theatre 🎶 Beyond Equations | Into Expressions #WearTheVibe and be part of the experience❕ #6th_Batch #Generation24 #TalentsByECHEM

It's the Vibe That Ingnite the Night Make It Right Wear All Blacks🖤✨ ◾ Dress Code: BLACK 🗓 29th March 🔖@Viharamaha Devi Op
It's the Vibe That Ingnite the Night Make It Right Wear All Blacks🖤✨
◾ Dress Code: BLACK
🗓 29th March 🔖@Viharamaha Devi Open Air Theatre 🎶 Beyond Equations | Into Expressions #WearTheVibe and be part of the experience❕ #6th_Batch #Generation24 #TalentsByECHEM

මේක දානකල් මාසයක් තිස්සෙ බලන් ඉන්නව නම් සමාවෙන්න🥹 පුලුවන් ඉක්මනට voice එකක් හරි දාන්න try කරන්නම්. ඔයාලගෙන් උදව්වක් ඉල්ලන්නයි මේ message එක නම් දාන්නෙ😒 අමිල sirගෙ 26 Theory,25Theory and Revision clzs වල daily notes ලස්සනට පිලිවෙලට ලියන නංගිල / මල්ලිල ඉන්නවද? Channels හරි කමක් නෑ.මට links ටිකක් දාල තියන්න මේ message එකට comment එකක් විදිහට🙈❤️ -Gwen

හෙට තමයි දවස ළමයි🔥 එන්න නුවර ළමයි, අපි ඉතිහාසය අලුත් කරමු. හෙට miss කරගන්න හොඳම නැති දවසක්. පසුතැවීම් ඉතුරු කරගන්න එපා. අපේ
හෙට තමයි දවස ළමයි🔥 එන්න නුවර ළමයි, අපි ඉතිහාසය අලුත් කරමු. හෙට miss කරගන්න හොඳම නැති දවසක්. පසුතැවීම් ඉතුරු කරගන්න එපා. අපේ පන්ති එන නොඑන ඕන ම ළමයෙකුට හෙට වැඩේට සම්බන්ධ වෙලා එක දවසින් redox ටික හොඳටම හදාගන්න පුළුවන්. යාළුවන්ටත් කියන්න❗️
Redox One Day Free Seminar හෙට පෙ.ව.7.00 සිට 2.00 දක්වා No Zero මහනුවර
එන ළමයි පහළ google form එක fill කරන්න. https://forms.gle/svcyYZU56zWsyzADA ❤️https://t.me/echem25R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

අද හෝ හෙට chemistry papers විවරණය කරන්නෙ කොහොමද කියල කියන්නම්🌚 ඒකත් එක්ක තව දැනගන්න මොනව හරි තියනවද මගෙන් ඔයාලට?Comment එකක්
අද හෝ හෙට chemistry papers විවරණය කරන්නෙ කොහොමද කියල කියන්නම්🌚 ඒකත් එක්ක තව දැනගන්න මොනව හරි තියනවද මගෙන් ඔයාලට?Comment එකක් දාල තියන්න.ඒවත් add කරන්නම් එතකොට🙊❤

ගොඩක් අය උදව් කරන්න කැමතියි කියල තිබ්බා🥹❤ ඒ හැමෝටම thank you sooo much හොඳේ🥰

ළමයි ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනි... Tutes cover pages design කරන්න පුලුවන් කවුරු හරි ඉන්නව නම් @Hareesha_Samudri මේ account එකට ib message එකක් දාන්නකො🥹❤ සොයුරු හරසර project එකේ වැඩකට✨

මේ තියෙන්නෙ උඩ කිව්ව විදිහට මම හදපු පොතේ photos ටිකක්.සමහර පිටු නම් බොඳ වෙලා හැබැයි🥲
+6
මේ තියෙන්නෙ උඩ කිව්ව විදිහට මම හදපු පොතේ photos ටිකක්.සමහර පිටු නම් බොඳ වෙලා හැබැයි🥲

❗️අද හවස 7.00ට LIVE ළමයි 2025 Online Revision ආරම්භය සහභාගීවීම නොමිලේ❗ 📽️Zoom Link: https://zoom.us/j/97558232625 ❤️YouTube
❗️අද හවස 7.00ට LIVE ළමයි 2025 Online Revision ආරම්භය සහභාගීවීම නොමිලේ 📽️Zoom Link: https://zoom.us/j/97558232625 ❤️YouTube Link : https://www.youtube.com/live/Tb9KPLC2aXc?si=VB3oEg1Q9mE674ds Telegram channel https://t.me/echem25R සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය නිබන්ධන 🧾https://t.me/echem25R/68 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

මම අද කියන්න යන්නෙ Physics මුල ඉඳලම පටන් ගන්න කෙනෙක්ට ඒකෙ තියන concepts මතක තියාගන්න පොඩි tip එකක්. ඔයා දැන් ඉන්නෙ C එකකට වඩා අඩු level එකකට නම් මම මේ කියන විදිය ඔයාට ගොඩක් දුරට match වෙයි. මුලින්ම කියන්න ඕනි මේ මම වැඩ කරපු විදිහ.කෙනාගෙන් කෙනාට මේක කැමති විදියට වෙනස් කර ගන්න පුළුවන්🤓 Revision යන ළමයෙක් නම්,ඔයා දැනට දන්න දේවල් ටිකක් තියනව නම් ඒ ටික පොඩ්ඩක් අමතක කරන්න.Notes එහෙම තියනව නම් ඒවත් එක්ක.හරි අපි මෙහෙම හිතමු. Revision එකේ උගන්වන පාඩම සරල අනුවර්තීය චලිතය.ඔයාට දැනට ඒ පාඩම ටිකක් විතර පුළුවන්...හැබැයි ඔක්කොම පැටලිලා වගේ. එහෙනම් ඒ ටිකක් විතර පුලුවන් කියල හිතන් ඉන්න ටිකත් අමතක කරල දාන්න. හරි දැන් ඔයාට ස.අ.ච. මුකුත් බෑ. සාමාන්‍යයෙන් ඔය පාඩම දවසකින් වගේ ඉගෙන ගන්න පුළුවන්. [මම Anuradha sirගෙ Revision ගියෙ.ඒ විදියට හිතල මම කියන්නෙ. ඔයා යන clz එක අනුව,ඒ sir/madam උගන්වන විදිහ අනුව මේක වෙනස් කර ගන්න.] ඔයා ඉගෙනගන්න ගන්න වෙලාවට පොඩි chit එකක් වගේ ළඟ තියාගන්න.A4 තීරුවක් වගේ එකක් නම් ගොඩක්ම fit. දැන් ඔයා කරන්න ඕනි sir උගන්වන සමීකරණ ඒකෙ ලියාගෙන යන එක. උදාහරණ විදිහට සරල අනුවර්තීය චලිතයට ලාක්ෂණික සමීකරණය කියල එකක් තියනවා. සරල අවලම්බයක ආවර්ත කාලය හොයන්න වෙනම සමීකරණයක් තියනවා.තිරස්/සිරස් හෙලික්සීය දුන්නක ආවර්ත කාලය හොයන්න වෙනම එකක් තියනවා.දුන්නේ ගබඩා වෙන ශක්තිය හොයන්න තව එකක් තියෙනවා.ඔය විදිහට සමීකරණ ටික විතරක් ලියාගෙන යන්න වෙන මුකුත් නැතුව. ඊට පස්සෙ clz ඉවර වෙලා ගෙදර ඇවිත් හවස ඔයා පාඩම revise කරන්න ගන්නවනේ.එතකොට මුලින්ම ඔයා අරගන්න ඕනි අර chit එක. ඊලඟට තව පොතක්. CR නැතුව A5 size නම් ගොඩක් හොඳයි. දැන් ඔයා අර ලියාගත්ත සමීකරණ ඒ පොතේ ලියන්න. එතනදි මතකයෙන් ලියන්න try කරන්න, ඒව යොදන තත්ත්ව එහෙම. උදාහරණ විදිහට සරල අනුවර්තීය චලිතයක් වෙන්න නම් ඒ චලිතය දෝලන කේන්ද්‍රය දෙපසට වෙන්න ඕනි.උඩ ඉදල පොලා පනින බෝලයක් වගේ එකකට ස.අ.ච. සමීකරණ යොදන්න බෑ. ඊට පස්සෙ ඒක රදා පවතින සාධක එහෙමත් තියනව නම් ඒවත් ලියන්න. ස.අ.ච. වලින්ම ඒකටත් උදාහරණයක් ගත්තොත්, අවලම්බයක ආවර්ත කාලය;සඵල ත්වරණය, උෂ්ණත්වය එක්ක එහෙමත් වෙනස් වෙනවනෙ. එතකොට සමීකරණය දාන්න කලින් උෂ්ණත්වය වෙනස් වෙනවද, අමතර ත්වරණයක්/මන්දනයක් තියනවද කියලත් බලන්න ඕනි. තව ඒවත් එක්ක sir කියපු mcq points එහෙම තියනව නම් ඒවත් sticky notes වගේ පාවිච්චි කරල ලියල තියාගන්න.අමතක නම් Tutes බලල ලියන්න ප්‍රශ්නයක් නෑ. අන්තිමට ප්‍රස්තාර එහෙම තියනව නම් ඒවත් ඇදල තියන්න🙈 (මම හදපු එකක් දාල තියන්නම් comments වල ඔයාලට idea එකක් ගන්න.ඒක නම් පොඩ්ඩක් damage වෙලා exam අන්තිම දවසෙ වතුර වැටිලා ඒකයි.🫠💔) මේ පොත එතකොට concept book එකක්.ඒ කියන්නෙ ගණන් හදන්න ඕන කරන theory ටික විතරක් තියන පොතක්.🙊 ඊලඟට MCQ 2500 පොත අරගෙන ඒකෙ ගණන් ටික හදන්න බලන්න ඔය පොතත් ලග තියාගෙන.ඒකෙ හම්බෙන්න special points තියනව නම් ඒවත් අර පොතට add කර ගන්න. මම papers ලියන්න එහෙම Centre එකට යන එන ගමන් ඕක විතරයි බැලුවෙ අන්තිම කාලෙදි.පොතත් පොඩි නිසා bus එකේදි උනත් ඕනි නම් බලන්න පුලුවන්. අන්තිම කාලෙදි සමහරු අහන්නෙ සමීකරණ එක තැනකට ගත්ත short note තියනවද කියල...මේක අන්න ඒ වගේ එකක්. අනික ඒක එක පාරක් බැලුවම Theory points ,Formulae ඔක්කොම මතක් වෙනවා.මොකද ඒක ඔයා තනියම හදපු එකක්නෙ.වෙන කෙනෙක් හදපු එකක් copy කරල ලිව්වා කියල ඔයාට මතක හිටින්නේ නෑ.😒 ඔයා ම තනියම මහන්සි වෙලා හදන තරමට තමයි ඔයාට මතක හිටින්නේ.😌 ඒ නිසා මේක තනියම හදන්න.ඔයාට පුලුවන් විදිහට,ඔයාට බලන්න ආස හිතෙන විදිහට.🤭 ඔය විදිහට යාන්ත්‍ර විද්‍යාවට වගේ try කරල බලන්නකො. කැමති නම් ඔයා හදන concept note එක මටත් එවන්න.(@Gwen_0915) මම හොද ඒව තිබ්බොත් අනිත් අයවත් inspire වෙන්න channel එකෙත් දාන්නම්.🥰❤️ මම මුලින්ම අර බාගෙට දන්නවනම් අමතක කරන්න කිව්වෙ සමහර වෙලාවට එහෙම පාඩම් වල concept maps හදන කොට කලින් ඉගෙන ගත්ත වෙන වෙන සමීකරණ එහෙමත් මතක් වෙලා salad වෙනවා.😶‍🌫️ ඒ නිසා freshly ඉගෙනගන්න විදිහට ඔලුව clear කර ගත්තම උගන්වන එකත් හොදටම ඔලුවට යනවා. Sorry වෙන්න ඕනි මේක දාන්න ටිකක් පරක්කු උනාට🥲 Papers කරන විදිහ ගැන වෙන article එකකින් කියන්නම්.මුලින් theory ටික ඉගෙනගෙන ඉන්න ඕනිනෙ. ඊලඟට ඕනි Bio ගැනද? Chemistry ගැනද?😁

ගොඩක් අය inbox අහල තිබ්බ revision clz යන ලමයෙක් වැඩ කරන්නෙ කොහොමද කියල🫠 අද හෝ හෙට ඒ ගැන post එකක් දාන්නම්❤️ ඉස්සරහට channel එකේ notes වලට වඩා ඔයාලට පාඩම් වැඩ වලට උදව් වෙන්න පුලුවන් විදිහෙ articles වගේ ඒව දාන්නම් මම වැඩ කරපු විදිහ එහෙම දාලා🙈 එහෙම හොඳයි නේද? ඔයාලගෙ අදහසක් දාල තියෙන්න.✨ දැනට chemistry ගැන නම් https://t.me/ECHEM_Feedback_2024/11146 මේක කියවල බලන්නකො