cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

|Gwen Notes|✨

|Gwen Notes|©2024✨ Romanticize Studying❀♡ With ❤️

Больше
Рекламные посты
9 785
Подписчики
+2424 часа
+907 дней
+60630 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Organic යාන්ත්‍රණ | Part 03 🌱 • ඇල්කිල් හේලයිඩ වල යාන්ත්‍රණ • මධ්‍යසාර + HBr යාන්ත්‍රණය
Показать все...
18🥰 2💘 2❤‍🔥 1🔥 1🤩 1😘 1🙊 1
Organic යාන්ත්‍රණ | Part 02 🌱 • බෙන්සීන් හැලජනීකරණය • බෙන්සීන් ඇල්කයිලීකරණය • බෙන්සීන් ඒසයිලීකරණය • බෙන්සීන් නයිට්‍රොකරණය
Показать все...
😍 30 10🥰 3🤩 2🔥 1🐳 1🙈 1💘 1🙊 1
Organic යාන්ත්‍රණ | Part 01 🌿 • HBr ආකලනය • ඇල්කීන බ්‍රෝමිනීකරණය • සජලනය ( ත.H2SO4 සමඟ ) • මෙතේන් ක්ලෝරිනීකරණය
Показать все...
64😘 6😍 3🔥 1🥰 1🤩 1
Revision එකේ Unit 04 ඉවර නිසා ඒකෙ MCQ Points ටිකත් දාන්නද?🙊🥰 නැත්තම් Inorganic MCQ Points Part II දෙන්න ද?🌚(මේකට නම් ටික දවසක් යයි හැබැයි😕) ඉක්මනට කිව්වොත් නම් ඉක්මනට දාන්න පුලුවන්🙈 මෙහෙම Unit wise Points ඕන නැත්තම් ඒත් කියන්න හෝඳේ👀
Показать все...
❤‍🔥 105 8🙏 3😁 2😍 1💘 1😘 1
ඌනන විභාජනය | Full Short Note 🌱 ඔන්න එහෙනම් සෛල විභාජනය සම්පූර්ණයි.. හො.ම.ත.ග.යු. : මේ කොටස් වලින් අනිවාරෙන් එක mcq එකක් හරි se ප්‍රශ්නයක් හරි එනවාමයි 🌝💛
Показать все...
55😘 5🔥 2🤩 2💘 2🥰 1😍 1🙈 1
Фото недоступноПоказать в Telegram
අනූනනය | Full Short Note 🌱 බහුවරණ සහ ව්‍යුහගත රචනා සඳහා අත්‍යාවශ්‍ය වන points අන්තර්ගත වේ.. ඌනන විභාජනයටත් ඕනිද 🌝💛
Показать все...
74😘 4🔥 3❤‍🔥 2💘 2🥰 1🤩 1
වායු ( Chem Unit 4 ) | Full Short Note 🌋 වායු පාඩමට අදාලව MCQ Points ළඟදීම බලාපොරොත්තු වන්න 🫣✨ @GwenNotes | 2024♡○°
Показать все...
87❤‍🔥 7😘 3🔥 2🥰 2😁 1🤩 1💘 1
Фото недоступноПоказать в Telegram
We're a Family of 6K | Lysm all 🥰💚
Показать все...
🥰 67❤‍🔥 11💘 8 3🤩 1😍 1😘 1
🌟Inorganic MCQ Points - Part I🥀
Past papers වල, අමිල sirගෙ papers වල වගේම resource book එකේ තියන S ගොනුවට අදාල special points 50ක් විතර මෙතන තියනවා🌝
ඉතුරු ටිකත් time තියන විදිහට දාන්නම්....🙊 Results ආවට පස්සෙ ආයිත් shy එකක් කරන්න පටන් ගන්න අයත් උඩින් උඩින් හරි බලල revise කරගන්න❤️‍🩹🫧 @GwenNotes |2024♡○°
Показать все...
😍 74 15🔥 4🥰 3💘 2❤‍🔥 1🙏 1😘 1
මුලින් ම ඕනි මොකද්ද? වැඩි දෙනෙක් ඉල්ලන එක මේ සතියෙ ඇතුළත දාන්නම්🤩Anonymous voting
  • Inorganic MCQ Points series
  • වායු නියම MCQ Points
0 votes
47😘 3🔥 2🥰 2🤩 2😍 2
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.