cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

මෙහෙවර by echem

A Project of Humanity by Amila Dasanayake (eChem Edu)

Show more
Advertising posts
23 553Subscribers
-1324 hours
-227 days
-15830 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

එහෙනම් ළමයි, යන්න කලින් කියලා යන්න... 🌐https://t.me/ECHEM_Feedback23 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
😢 143 62❤‍🔥 17😁 15👍 6👏 3🔥 2👌 2
🔴The Last MidNight Youtube Link: https://youtu.be/innuqeniJkg
Show all...
2023A/L | The Last MidNight

ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න 🔹2025 Theory Channel -

https://t.me/echem25

🔹 2023 Revision Channel :

https://t.me/echem23MR

Group :

https://t.me/echem23

🔹 2023 Paper Channel :

https://t.me/echempaper2023

🔹 2023 Theory Channel :

https://t.me/echem2023

Group :

https://t.me/+mG5Be7D8rOgwZjY1

🔹 2024 Theory Channel :

https://t.me/echem2024

Group :

https://t.me/echem24

🔹නොමිලේ පවත්වන පන්ති පිලිබද තොරතුරු සදහා -

https://t.me/echemmehewara

🔔විමසීම් - Call: 0760331104 / 0717763271 Whatsapp: 0760331104 Telegram:

https://t.me/echemlk_hotline

🔹Website - www.echem.lk ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ #amiladasanayake #chemistry #ආසාවෙන්_ඉගෙනගන්න

❤‍🔥 18👍 4 2
🌔 The Last MidNight 9.15 වගේ වෙනකොට join වෙමු ළමයි. 💙 Zoom link : https://zoom.us/j/98397202714?pwd=SjhGYnlEVzdrZVBPOHVVcjNhazBydz09 Telegram Channel: https://t.me/echem23MR 🔍 Discussion Group: https://t.me/echem23 Chemistry | අමිල දසනායක ✔ ❤❤❤❤❤❤❤
Show all...
22👍 5
🔴 midnight එකට කලින් මේ ටිකත් කරන්න බලමු ළමයි. MCQ 27ක් තියෙන්නේ, තව පැයකට වඩා තියෙනවා ඉවර කරගන්න පුළුවන් වෙයි. සේරම බැරි වුණොත් පුළුවන් තරම හරි කරගෙන එමු. #OneLastMidNight
Show all...
🔥 15👍 5
🔴අද midnight එකට කලින් මේ ටික ඉවර කරගෙන එන්න බලන්න ළමයි. දෙසැම්බර් 23 (අවසන් main session) එක දවසේ දුන්න එකක්. තව MCQ set එකක් දානවා පොඩි වෙලාවකින්.
Show all...
32👍 4🥰 1
🔴අද midnight එක කෙරෙන්නේ ලංකාවේ ඉඳන් නෙවෙයි ළමයි. පළවෙනි වතාවට රටෙන් පිට ඉඳන් midnight එකක් කරන්නේ. හැමෝම අනිවාර්යයෙන් live එකට එමු. 🕖ලංකාවේ වෙලාවෙන් 9.30ට (මෙහෙට රෑ 12.00ට) #OneLastMidnight #OneLastTime ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
284❤‍🔥 40🔥 13👍 8🥰 3👌 1
#OneLastMidNight 🌖 The Last Midnight (Dec 28) අද රාත්‍රී 9.30 සිට 11.00 දක්වා 2023 අපි මේ විදිහට හම්බෙන අවසාන රාත්‍රිය. හැමෝම සජීවීව සම්බන්ධ වෙමු🔥 අද session එකේදී Inorganic ගණනයකිරීම් පුහුණුව සහ මෙවර විභාග ප්‍රශ්න පත්‍රයට වැඩියෙන්ම ඕන කරන කොටස් නැවත ඉක්මනින් කතා කරගෙන කරගෙන යනවා. Links පහත telegram channel එක හරහා... Telegram Channel: https://t.me/echem23MR 🔍 Discussion Group: https://t.me/echem23 එහෙනම්, අන්තිම වතාවකට හම්බෙමු❤️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
31👍 3🔥 2👌 1
#OneLastMidNight 🌖 The Last Midnight (Dec 28) හෙට රාත්‍රී 9.30 සිට 11.00 දක්වා 2023 අපි මේ විදිහට හම්බෙන අවසාන රාත්‍රිය. හැමෝම සජීවීව සම්බන්ධ වෙමු🔥 හෙට session එකේදී Inorganic ගණනයකිරීම් පුහුණුව සහ මෙවර විභාග ප්‍රශ්න පත්‍රයට වැඩියෙන්ම ඕන කරන කොටස් නැවත ඉක්මනින් කතා කරගෙන කරගෙන යනවා. එහෙනම්, අන්තිම වතාවකට හම්බෙමු❤️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
82❤‍🔥 15👍 5🥰 3🔥 1
🔴Physical Chemistry ප්‍රශ්න සඳහා පුහුණුව Physical අමාරු ළමයින්ට, MCQ, Structured Essay, Essay 3ටම ගැලපෙන විදිහට ප්‍රශ්න කරන ගමන් theory ටිකත් මතක් කරගෙන යමු. 🎄හෙට (දෙසැ.25 සඳුදා) උදේ 9.00 සිට 📺Online live ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
Show all...
❤‍🔥 84👍 13 7🔥 6💯 2
🔠 2023 යන්න කලින් කියලා යන්න... 2023 මුල ඉඳන් පන්තියේ හිටපු ළමයි ඇති, මැදින් ආව, අන්තිම කාලේ ආව ළමයි ඇති. සමහරවිට පන්ති ඇවිත් නැතත් මගෙන් ඉගෙනගත්ත ළමයි ඇති. ඒ හැමෝම, පන්තිය ගැන දැනෙන දේ යන්න කලින් කියලා යන්න. 🔴මේ වැඩේට වෙනම group එකක් හැදුවා. Main discussion group එකේ දාන අදහස් මට miss වෙන්න පුළුවන් නිසා මේකට දාන්න හැමෝම. මම අනිවාර්යයෙන්ම බලනවා. https://t.me/ECHEM_Feedback23 අන්තිම දවස වෙනකන් ඉන්නේ නැතුව කලින් දැම්මේ නිදහස් වෙලාවක type කරලා දාන්න පුළුවන් වෙන්න. ඕන වෙලාවක Feedback එකකට වඩා වුණත් දාන්න පුළුවන්. ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
Show all...
114❤‍🔥 11👍 7😢 3🥰 2🔥 1