Beyond The Bio
Open in Telegram
1 649
Subscribers
No data24 hours
-47 days
-2530 days
Posts Archive
1 649
Repost from 2024 Revision | ECHEM
🔴වෙනදේවල් සේරම හොඳ අතට හරවගමු.
ඉන්න මට්ටමෙන් සෑහෙන උඩට තමන්ගේ අන්තිම result එක වෙනස් කරන්න පුළුවන් හරියට මේ වෙලාව manage කරන ළමයෙකුට. අපි ඒක කරමු. ඒ ඒ මට්ටම අනුව කරන්න ඕන වැඩ සේරම අද හවස meeting එකෙන් කියන්නම්. යාළුවන්ට කියන්න. පන්ති එන හෝ නොඑන එක වැඩක් නෑ. මේ වෙලාවේ වැඩ අවුල් කරගන්න නොදී හැමෝම ගොඩ යන්න බලමු.
📺Zoom සහ youtube live links පහත telegram channels හරහා:
https://t.me/echem24GR
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
1 649
Repost from GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙✨
🖇️ PCl5 සමග එතනෝල් ප්‍රතික්‍රියා කලද බෙන්සීන් ප්‍රතික්‍රියා නොකිරීමට හේතුව පහදන්නOrganic essay එකේ c part එකට වැදගත් කියල හිතෙන ඒවා දාන්නම් අවශ්‍ය අය බලා ගන්න ✨
1 649
Repost from 2025 S2A Academy Main
එහෙනම් ළමයි වැඩීම ඉල්ලුම පරිදි අපි පදාර්ථ හා විකිරණ කොටස හා අංශු භෞතික විද්‍යාව මුල ඉදල මතක් කරගමු 🔥⚡️
අනිවාර්යයෙන් රචාන ප්‍රශ්නයක් එන කොටසක් තමා පදාර්ථ හා විකිරණ කියන්නේ වැස්ස නිසා උන දෙයින් අපි ගේමක් ගහගමු 💯
එහෙනම් අද හවස 6 වෙනකොට අපි හම්බෙමු ▶️
Theory ටික මතක් කරගෙන ප්‍රශ්න කරන විදිය පුරුදු වෙමු මේ වෙලාවෙ උපරිම දෙයක් කරගමු ✅
එහෙනම් යාලුවොන්ටත් කියන්න අද හවස 6 වෙනකොට Past Paper tv එකට එන්න කියන්න 🟠
🔤🔤🔤🔤📚
1 649
Repost from 🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰
උසස් පෙළ විභාගය ආපදා තත්වය හේතුවෙන් 27,28,29 දිනයන්හි නොපැවැත්වීමට තීරණය කරයි..
1 649
එහෙනම් Best of luck ඔයාලා හැමෝටමඔන්න එහෙනම් හෙටින් ඔයාගෙ ජීවීතේ ලොකුම අභියෝගය පටන් ගන්නවා . හැමෝම ඒකට තමන්ට පුලුවන් උපරිමෙන්ම මුහුන දෙන්න . අවුරුදු ගානක ඔයාගෙ මහන්සියට අම්මා තාත්තගේ කැපකිරීම් වලට උපරිම වටිනාකමක් දෙනවා කියලා හිතන් විභාග ශාලාවට යන්න . හැමෝම කලබල වෙන් නැතුව පේපර් එකට මූන දෙන්න කලබල උනොතින් මොකුත් කර ගන්න වෙන්නේ නෑ .( ගිය පාර මට ඕක උනා ) අපිත් ඔයාලට පුලුවන් විදිහට පුන්චිවට හරි උදව්වක් කරා කියලා හිතනවා. Exam නිසා අපිත් ගොඩක් බිසී උනා ඒ නිසා හැමවෙලේම ඔයාලා එක්ක ඉන්න බැරි වෙන්න ඇති ඒකට සමාවෙන්න . ඔයාලා හැමෝටම තමන්ට පුලුවන් උපරීමේ කරලා හැමෝගෙම හීන වලට යන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා . එහෙනම් ආයෙමත් සැරයක් All the best හැමෝටම . දිනලම විතරක් ඉවර කරන්න ............ 💪✍
1 649
Follow the EduTalk - Biology channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vag3K8CLNSZvYsnTF733
1 649
Repost from 2025 Theory
🔴 SHARE THIS
ලකුණු 0 හිටියත් අද Live එක ඉවර වෙද්දි සෑහෙන Level up එකක් වෙයි
https://t.me/bioarishte
1 649
Repost from The masterpiece > 💗🦋
Biology unit 1,2,3,4,5,6 mcq,structure ,essay guessing .💗
මේ තියෙන්නෙ ලමයි සශංඛ සර් දීපු ගෙසින් ටික දැනට. සාමාන්‍යයෙන් කලින් අවුරුදුවලත් සර්ගෙ ගෙසින් පේපර් එකෙන් 80 % ක් වගෙ ඇවිත් තීනො. මෙතන තීන ඒවා විශේෂයෙන් බලන්න ඒ නිසා . ඒ අතරෙ අනිත් තැනුත් සාමාන්‍යයෙන් බලන්න ඉතිම් . ❤️
( අකමැති අය බලන්න එපා .තම තමන් වැඩ කරන විදියට කරන්න .)
බයො ඇනිලනම් ඉන්නෙ මේකෙන් හරි ගේමක් ගහන්න.ඔක්කොම පොයින්ට් ලියලා තියෙන්නෙ . එහෙනම් ජය.
credit to සශංඛ දනුජය සර් ❤️
2024 A/L
1 649
අක්මාවේ සංචිත පෝෂක
යකො KADE පල 12ට🙊
යකො ---> Fe ,Cu
KADE පල ---> විටමින් K,A,D,E
12 ට ---> විටමින් B12
මං හදපු එකක් නෙවේ.කොහෙද තිබුණෙ මතක නෑ😪🌚❤️
1 649
♦️~මිනුම් උපකරණ වල කුඩා මිනුම් සහ මිනුම් පරාස~♦️
🔸මීටර් කෝදුව 🔸
🔹කුඩා මිනුම -1mm
▫️මැනිය හැකි පරාසය-100cm දක්වා...
🔸වර්නියර් කැලිපරය 🔸
🔹කුඩා මිනුම-0.1mm
▫️මැනිය හැකි පරාසය-12.5cm දක්වා..
🔸මයික්‍රොමීටර්ඉස්කුරුප්පු ආමානය🔸
🔹කුඩා මිනුම-0.01mm
▫️මැනිය හැකි පරාසය-2.5cm දක්වා
🔸ගෝලමානය🔸
🔹කුඩා මිනුම-0.01mm
▫️මැනිය හැකි පරාසය-1cm දක්වා
🔸චල අන්වීක්ෂය🔸
🔹කුඩා මිනුම-0.01mm
▫️මැනිය හැකි පරාසය-30cm දක්වා
Copied
1 649
ජලස්ථායි බේක්ලයිට්😁✨
| |
| තාප ස්ථාපන
|
ජාලාකාර
*අපිට තියෙන ටිකෙන් ජාලාකාර , තාප ස්ථාපන තියෙන්නෙ බේක්ලයිට් විතරයි🌚✨
තාප ස්ථාපන , තාප ස්ථායි පටලගන්න එපා😪❤️
1 649
🎯 "මා දකින්නා ධර්‍මය දකී."
මහාචාර්‍යතුමා දැකීමට නම් ඔහු සෑදූ ප්‍රශ්න අවබෝධ කරගන්න. මේ නිසා 2019-2023 දක්වා A/L Biology Essay කොටස් බලා ගන්න. මේ තියෙන්නේ 2023 A/L Biology Essay Infographics එකක්.
Copied ..
