en
Feedback
Beyond The Bio

Beyond The Bio

Open in Telegram
1 649
Subscribers
No data24 hours
-47 days
-2530 days
Posts Archive
දැලිස් (ජාල) short note.pdf5.69 KB

ද්විතියික_අන්තර්ක්රියා.pdf7.53 KB

ප්රාථමික_අන්තර්ක්රියා.pdf8.95 KB

පරමාණුක_ව්යුහය_Short_Note_By_Amila_Dasanayake_.pdf3.48 MB

වායු නියම-Short Note.pdf1.64 MB

Amila Sir දුන්න Short Norts ටිකක්.........🌝❤️‍🔥

Paper by Olympiad student Island rank තියන ළමයි හදපු පේපර් එකක් 🤞 ( අනිවාරෙන්ම කරන්න )

Biology-Model-Paper-by-Olympiad -students-2024-Sinhala
@beyondthebio 🍃

Organic සිද්ධාන්ත නැවත මතක් කිරීම🔥 ලංකාවටම FREE LIVE❗️ Zoom සහ Youtube ඔස්සේ යාළුවන්ට කියන්න Organic Theory අමතක/ අතපසු වුණ
Organic සිද්ධාන්ත නැවත මතක් කිරීම🔥 ලංකාවටම FREE LIVE❗️ Zoom සහ Youtube ඔස්සේ යාළුවන්ට කියන්න Organic Theory අමතක/ අතපසු වුණ ළමයින්ට ඒ කොටස් ඉක්මනින් cover කරගන්න අපෙන් වැඩපිළිවෙළක්. පන්තියේ හැම ළමයෙක්ම මේ වැඩේට සම්බන්ධ වෙන්න අවශ්‍ය නෑ. Theory කොටස් ගොඩක් අමතක ළමයි විතරක් සහභාගී වෙන්න. සාමාන්‍යයෙන් theory පුළුවන් ළමයි මේකෙන් පස්සේ පන්තියේදී අපි කරන organic අනුමාන ප්‍රශ්න සාකච්ඡාවට විතරක් සම්බන්ධ වීම ප්‍රමාණවත්. Live Stream Part 01 හෙට (11) පෙ.ව.7.30 සිට 12.30 දක්වා හෙට උදේ 7 වගේ වෙද්දී Channel එකට Zoom Link එක දානවා ළමයි. 7.25 වගේ වෙනකොට Zoom එකට Join වෙලා ඉන්න. වැඩේ පටන් ගත්තම Youtube Link එකකුත් දානවා. 🧾Tute: https://t.me/echem24GR/1800 වැඩි විස්තර: https://t.me/echem24GR/1785 Live stream links පහත telegram channel එක හරහා ❤️https://t.me/echem24GR ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

2024-Biology-Olympiad-full -marking. @beyondthebio 🍃

මේක මම ලියන ගමන් කරපු එකක් official full marking එකත් දාන්නම් 😊

2024-Biology-Olympiad-marking (A)part @beyondthebio 🍃

🗞මම හදපු Physics Practical Notes ටික 📕යාන්ත්‍ර විද්‍යාව Practical Note https://t.me/All_In_One_by_Aanya/604 📗දෝලන හා තරංග
🗞මම හදපු Physics Practical Notes ටික
📕යාන්ත්‍ර විද්‍යාව Practical Note https://t.me/All_In_One_by_Aanya/604 📗දෝලන හා තරංග Practical Note https://t.me/All_In_One_by_Aanya/643 📘තාපය Practical Note https://t.me/All_In_One_by_Aanya/782 📙ධාරා විද්‍යුතය Practical Note https://t.me/All_In_One_by_Aanya/963 Night Seminar එකේ ඉන්න ගමන් Special Points ටික එකතු කරගෙන Tute එකත් Complete කරගන්න😌❤️ අන්තිම ටිකේ බලන්න ඉතුරු වෙන්නෙ තමන් හදාගත්ත දෙයක් තමයි! 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧

Good morning ලමාආයි🌝 තේ ගෙනාවාආ😁☕️ නිදි නෑ නේද😒🔪

🔴PRACTICAL NIGHT ZOOM 3000+ නිසා YOUTUBE LIVE https://www.youtube.com/live/MKaxXBgadwo?si=EfuVm6qMxw42MEBc
🔴PRACTICAL NIGHT ZOOM 3000+ නිසා YOUTUBE LIVE https://www.youtube.com/live/MKaxXBgadwo?si=EfuVm6qMxw42MEBc

🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 🆕🆕🆕🆕🆕🆕🆕 ජීවිතේ වෙනස් කරන NIGHT SEMINAR එක රාත්‍රී 7ට ආරම්භ වේ 📱 ZOOM හෝ 📱 YOUTUBE
🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 🆕🆕🆕🆕🆕🆕🆕 ජීවිතේ වෙනස් කරන NIGHT SEMINAR එක රාත්‍රී 7ට ආරම්භ වේ 📱 ZOOM හෝ 📱 YOUTUBE හරහා ඔබට පහසු ආකාරයකින් සම්බන්ධ විය හැක. 🔴 2024 RAPID/ MAIN Revision, 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න. 📱 https://us06web.zoom.us/j/89781124648?pwd=3GU8mujGgzdiWvUPX3oXR0NjyZDlXx.1 🔴ZOOM 3000+ නිසා YOUTUBE LIVE 👀 https://www.youtube.com/live/MKaxXBgadwo 🔴 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️ ✅ සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2024 🥸 AP Technical Lead  | Anuradha Perera | ජීවිතයට PHYSICS ®

මේ රූපසටහන ගොඩක් paper වල දීලා තිබුණා . (Molecular Biology වල Rb page 44-46 රූපසටහන් ) ⚠️ Structure essay ප්‍රශ්නයක් විදියට හ
මේ රූපසටහන ගොඩක් paper වල දීලා තිබුණා . (Molecular Biology වල Rb page 44-46 රූපසටහන් ) ⚠️ Structure essay ප්‍රශ්නයක් විදියට හරි එන්න පූළුවන් 😶 @beyondthebio 🍃

tricky mcq තියනවා 200 න් පුළුවන් උපරිමයක් කරගන්න 😊🍃. අමාරු ප්‍රශ්ණ තියනවානම් discussion එකට දාන්න. Marking එක දාන්නම්

2024-Olympiad-Sinhala-v4-Nov-4-final 2024 Olympiad Biology Paper ( November)⚠️ මේක අනීවරෙන්ම පුළුවන්නම් කරන්න ඕනි පේපර් එකක් මීට කලින් අවුරුදු වල Olympiad paper වල අහපු ප්‍රශ්ණ කෙලින්ම හරි ඉට අදාල සංකල්පය හරි Al biology පේපර් එකට දීලා තියනවා🍃😶 A කොටසෙන් mcq ප්‍රශ්න 40 ක් B කොටසෙන් mcq 20 (abcd ප්‍රශ්ණ) @beyondthebio 🍃