en
Feedback
Beyond The Bio

Beyond The Bio

Open in Telegram
1 649
Subscribers
No data24 hours
-47 days
-2530 days
Posts Archive
Thank you 2024 😇
Thank you 2024 😇

⭕️Agri ළමායි අද ඔයාලගෙ කඩයිමේ අන්තිම දවස...😌 ⭕️1st එක මොනව උනත් අද සුපිරියක් කරමු.. ⭕️මුලින් Structure එක ඉවර කරලා ඊලඟට essa
⭕️Agri ළමායි අද ඔයාලගෙ කඩයිමේ අන්තිම දවස...😌 ⭕️1st එක මොනව උනත් අද සුපිරියක් කරමු.. ⭕️මුලින් Structure එක ඉවර කරලා ඊලඟට essay එකට යන්න.str එකට පැයකට වඩානම් දෙන්න එපා.මොකද ඔයාලා පැය 2ට essay 12ක් ලියන්න ඕනි. ⭕️6න් 4ක් තෝරගන්න.දන්න ටික උපරිමෙන් ලියන්න.විස්තර කරන්න වෙලා මදිනම් හැඳින්වීම ලියල කරුණු දෙක තුනක් හරි ලියන්න.මොකද නිර්වචනෙට විතරක් ලකුණු 10ක් දෙනවා. ⭕️රූපසටහන් අඳින්න තියෙන ඒවට පටස් ගාලා රූපයක් අඳින්න.ලස්සන ගැනනම් හිතන්න එපා.ඒ අදාළ එක කියල පෙනුනම ඇති.. එහෙනම් ළමයි...Good Luck..All the best❤️🌿

Thank you ayya❤️ @noonecare96
දැන් ඔක්කොම දාල මෙහෙම කරන්න යන්න එපා ඇ😒😒 මේ විදිහට set නම් විතරක් කරන්න🌝🔥❤️

✅ Physics mcq එකට tips ටිකක් දුන්නා නම් හොදයි හිතුනා..... (මේ හැමදෙයක්ම මට ඒ කාලේ සෙට් උන එව්වා  කරන නොකරන එක ඔයාගේ වැඩක් 😁) සමහරුන්ට සෙට් වෙයි සමහරුන්ට නැති වෙයි ✅ අපිට physics mcq ppr එකේ අව්ල් වෙන ලොකුම දේ  time balance කරන එක.... මේ විදියට බෙදාගන්න එක හොදයි (සෙට් නැත්තං ඉතින් උබට සෙට් විදියක් අල්ලපන් ) . 👉 පලවෙනි mcq 30 / 32 පැයක් ඇතුලත ඉවර කරන්න 👉මුල් mcq 20 වගේ විනාඩි 25/ 27 වගේ සෙට් කරගන්න 👉 mcq 21 - 30 ටික විනාඩි  25 / 27 වගේ සෙට් කරගන්න 👉 ඊලග mcq 31- 40/42   25 /27 min වගේ ගන්න 👉අන්තිම mcq 40/42 - 50 ,  30 min ගන්න ඔයාට කොහොම කරත් අන්තිමට විනාඩි 10ක් 12ක් ඉතුරු වෙනවා. ( ඒ වෙලාව බැරි ප්‍රශ්න ටිකයි උත්තර මාර්ක් කරන්නයි ඔනී වෙනවා ) 🎃අනිවාරෙන් 10.15ට උත්තර ටික කොලේ මාර්ක් කරන්න .( ඔයාලට වෙන පුරුදු උන ක්‍රම තියෙනවා නම් ඒ විදියට කරන්න එහෙම අව්ලක් නෑ.. ) වෙන්න ඔනී මේකයි ☠මුල් mcq 10 අවදානෙන් වේගෙන් කරන්න ...... වරද්දන්න නම් එපා මොකද එක ලකුනක් මිස් උනත් ඒක අපරාදයක් . පට්ටම ලේසි ප්‍රශ්න එන්නේ  . ☠ ඊලගට mcq 10 ඉදන් 25 ..30 වගේ වෙනකන් ශේප් එකේ කරන් යන්න පුලුවන්. හැබැයි ඔහොම ගහන් යද්දී. Mcq ටිකක් අබරනවා ඇබරිල්ලක් කෙල වෙලාම යන්න . හිතන්න 17 වෙනි mcq ,,එකට එනකම් උබ ගේමක් නැතුව ඝැහුවා කියලා 😁 ඊට ප්ස්සේ 18 වෙනි mcq එක දානවා හෙන දිග එකක්... උබලා මෝඩයෝ වගේ අර ගැම්මට කරන්න යනව.. කොහොම හරි විනාඩි 7ක් 8ක් අරන් හරි උබ කරන්න try කරනවා ගොඩක් එව්න් ඒත් ඒක වරද්දනව වෙන්න පුලුවන් .. හරියටම කරා කියපන්කෝ.. වැඩක් නෑ බන්.. උබ තව mcq 3k 4k කරම්න තිබ්බ වෙලාව ඒ කාගත්තේ ... .අනික උබලා 18 වෙනි එක අමාරුවෙන් හරි කරාට පස්සේ ඒ ලගටම තව අමාරු ප්‍රශ්න 2ක් 3ක් 4ක් දාන්න පුලුවන් . ඉදා තොට හෙන ගහපන් කියලා 😂... උබලා ඒ ටික try, කරලා ඉස්සරහට යන්න හදද්දී . කෙල වෙලා ඉවරයි බන් අන්තිම ටික ලේසිම ලේසි වෙන්න පුලුවන් ඒත් උබ හිතින් වැටිලා ඉවරයි අන්තිම ටිකකරගන්න වෙන්න්‍ර් නෑ ✅✅✅✅✅✅✅✅✅ කරන්න තියෙන්නේ පොඩි දෙයක් ☠ උත්තරයක් ගන්න යද්දී  ඒක එන්න්‍රෙ නැත්තං උපරිම විනාඩි 2ක් ඇතුලත ඒක දමලාගහලා පලයම්... අන්තිම විනාඩි 15 ඉතුරු වෙනව මම අර කියපු විදියට mcq ටික බැලන්ස් කරොත් ..( ඒ වෙලාවේ බැරි ටික try කරන්න)  අනික මොන ගාන කොහොම හැදුවත් හම්බෙන්නේ ලකුනු 1යි... නිකන් මාන හෙව්වත් ඒ ලකුනම හම්බෙනවා .. සමහර අය නම් මුලින් ලේසි mcq ටික.. ඊට පස්සේ මැද mcq ටික .. අන්තිමට අමාරු mcq ටික කියලා දාගෙන round 3k විතර යනවා ඒකත් අව්ලක් නෑ.. එත් අර ගොඩක් එව්න්ට මේක අමාරුයී මේක් ලේසිකියල තෝරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා එක හින්දා මම උඩ කියපු එක ට්‍රයි කරලා බලම්න... ❌ඔයා ගොඩාක් physics කෙලව ගත්ත කෙනෙක් නම් පුලුවන්  පාඩමේ ප්‍රශ්න ටික තෝරන් ලියපන්... ❌කනා ගහද්දී  දන්නේම නැති එව්වට 10..20 ගනන් කරලා ගැහුවට කමක් නෑ ඒත් ටිකක් හරි දන්න එකක් නම් ප්‍රශ්න 5න් ආසන්නම උත්තරයට එනකන් guess කරලා ගහන එක හොදයි නැත්තං කනා වරදිනවා අපරාදයක ඒක.... . ❌පේපර් එකේම උත්තර මාර්ක් කරලා පස්සේ කොලයට ගන්න.. ඒක තමා හොදම දේ.. සාමාන්‍යයෙන් පේපර් එක අමාරු වෙන්න ඉඩ තියෙනවා ... ඒත් ඉතින් ඒ අමාරු වෙන්නේ හැමෝටම කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ ඔයාට දුක් වෙන්න අඩන්න දොඩන්න දෙයක් නෑ.. පුලුවන් උපරිමය කරපන්.. පුලුවන් පාඩම් වලට තැනක් දීපන් බැරිම ප්‍රශ්න වලට කනා ගහපන්.. Short notes හැදුවා මතකද ඒ කාලේ .. ඔන්න වැඩ ගන්නවා නම් වෙලාව 😏 එල වැඩ ටික හොදට කරපන්... #gHost @ghostacademy2024 @noonecare96

⭕️2022 A/L physics විවරණය ⭕️ prof.rosa

. මහාචාර්ය රෝසා සර්ගේ PHYSICS #විවරණ .
. මහාචාර්ය රෝසා සර්ගේ PHYSICS #විවරණ .

. මහාචාර්ය රෝසා සර්ගේ PHYSICS #විවරණ .
. මහාචාර්ය රෝසා සර්ගේ PHYSICS #විවරණ .

. මහාචාර්ය රෝසා සර්ගේ PHYSICS #විවරණ .
. මහාචාර්ය රෝසා සර්ගේ PHYSICS #විවරණ .

Organic ප්‍රතික්‍රියාවල ඉවත්වීම්, ආකලන, ආදේශ කියල කොටස් තුනක් තියනවනෙ. ඒව වෙන් කරගන්න තියෙන කෙටි ක්‍රමය තමයි ප්‍රතික්‍රියාවෙදි ෆයි බන්ධන ගාණට මොකද වුණේ කියල බලන එක. යම් ප්‍රතික්‍රියාවකදි, ☑️ ෆයි බන්ධන ගාණ වැඩි වෙලා නම් ඒක ඉවත්වීමක් ☑️ ෆයි බන්ධන ගාණ අඩු වෙලා නම් ඒක ආකලනයක් ☑️ ෆයි බන්ධන ගාණ වෙනස් වෙලා නැත්නම් ඒක ආදේශයක් ආකලන සහ ආදේශ තව දුරටත් වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොෆිලික, නියුක්ලියෝෆිලික කියල. දැන් අපි වචන දෙකක් ඉගෙනගමු ------------------------------------------------------------ ⚠️️ ඉලෙක්ට්‍රොෆයිලයක් - සෘණ ආරෝපිත ප්‍රභේද වලට කැමති කෙනෙක් (මෙය + හෝ δ+ ආරෝපිත ප්‍රභේදයකි.) ⚠️️ නියුක්ලියෝෆයිලයක් - ධන ආරෝපිත ප්‍රභේද වලට කැමති කෙනෙක් (මෙය - හෝ δ- ආරෝපිත ප්‍රභේදයකි.) ---------------------------------------------------------- ☑️ ආකලනයකදි වෙන්නෙ පිට කෙනෙක් ඇවිල්ල සලකන දාමයට බැදෙන එක. 〽️ ආකලනයකදි සලකන කාබන් දාමයට මුලින්ම බැදෙන්නෙ ඉලෙක්ට්‍රොෆයිලයක් නම් ඒක ඉලෙක්ට්‍රොෆිලික ආකලනයක්.         〽️ ආකලනයකදි සලකන කාබන් දාමයට මුලින්ම බැදෙන්නෙ නියුක්ලියෝෆයිලයක් නම් ඒක නියුක්ලියෝෆිලික ආකලනයක්. ☑️ ආදේශයකදි වෙන්නෙ කව්රු හරි සලකන දාමෙන් ගිහිල්ලා ඒ වෙනුවට තව කෙනෙක් ඒ දාමයට සම්බන්ධ වෙන එක. 〽️ ආදේශයකදි යන්නෙයි එන්නෙයි ඉලෙක්ට්‍රොෆයිල නම් ඒක ඉලෙක්ට්‍රොෆිලික ආදේශයක් 〽️ ආදේශයකදි යන්නෙයි එන්නෙයි නියුක්ලියෝෆයිල නම් ඒක නියුක්ලියෝෆිලික ආදේශයක්.

අපේ පන්තියේ නම දාලා MCQ උත්තර මාලාවක් share වෙනවා ළමයි. ඒ ගැන පොඩි දැනුවත් කිරීමක්.

Repost from ECHEM'24 | Online
අපේ පන්තියේ නම දාලා MCQ උත්තර මාලාවක් share වෙනවා ළමයි. ඒ ගැන පොඩි දැනුවත් කිරීමක්.

තව පැය 6යි ලමායී..☄️ ලෑස්ති වෙලා ඉන්න.. දිනන්නනම් කට්ටක් කන්නම ඕනි..💯 මට දැං 1-5 වෙනකං 2026 තියරි පංතිය නුවර කරලා එහෙමම තමා රෑ 12 වෙනකං අදින්නේ..💀 බිම ඉදගෙන හරි උගන්නලා මගේ උං ටික ගොඩදානවා..😇 සුපිරියක් කරමු..⚡

https://www.youtube.com/live/gN2sqQt8KPs?si=uRDChelscahwyhee ලමායි අපි එහෙනම් තව පැයකින් හම්බෙමු ⚡️🔥 අනෙ මම ph කරන්නෑනේ කියල නොබල ඉන්න එපා Structured ප්‍රශ්නයක් ආවොත් බඩු බනිස් 💔 ඒක නිසා හැමෝම එන්න pH ටික ගැම්මක් කරගමු 😎

https://www.youtube.com/live/tlIlNPqhul0?si=H0xPOQ59NnC-DudA ළමායි 8 ට වෙනකොට එන්න එහෙනම් ශක්ති විද්‍යාව මතක් කරගන්න ⚡️🔥

a) ලූකස් ප්‍රතිකාරය සමග ක්ශනික ආවිලතාවක් ලබා දෙන්නේ තෘතීක මද්‍යසාර පමණක් නොවේ b) අග්‍රස්ත ඇල්කයින ටොලන්ස් සමග රිදී කැඩපතක් ලබා දේ c) අග්‍රස්ත ඇල්කයින ටොලන්ස් සමග ප්‍රතික්‍රියාවක් නැත d) සියලුම ඇල්ඩිහයිඩ ෆේලිං ප්‍රතිකාරය සමග ප්‍රතික්‍රියා නොකරයි
Anonymous voting

🔔එක එක් කොටස් වල තමන්ට අඩුපාඩු තියෙන හැටියට පහළ links වලින් ගිහින් අවශ්‍ය videos, pdf බලලා අඩුපාඩු හදාගමු. ✅Physical Chemist
🔔එක එක් කොටස් වල තමන්ට අඩුපාඩු තියෙන හැටියට පහළ links වලින් ගිහින් අවශ්‍ය videos, pdf බලලා අඩුපාඩු හදාගමු. Physical Chemistry https://t.me/echemres/10694/10695Organic https://t.me/echemres/10694/10701Inorganic https://t.me/echemres/10694/10703Inorganic ගණන්: https://t.me/echemres/10694/10702General https://t.me/echemres/10694/10698MCQ https://t.me/echem24GR/1884Essay https://t.me/echem24GR/1885 https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔴අද meeting එකේ කතා කරපු මූලික දේවල් ටික විවිධ පාඩම් සහ ප්‍රශ්න වලට අදාල links පහත group එකට ඇතුලත් කෙරේ. https://t.me/echemres ළමයි මේකෙන් වැඩක් ගනියි කියලා හිතනවා. කරන්න පුළුවන් උපරිමේ කරමු හැමෝම.