en
Feedback
•SHORTNOTES_3IN_1 || 🥀✨

•SHORTNOTES_3IN_1 || 🥀✨

Open in Telegram

Make Your Own Path to Your DREAMS 🕊✨ Channel Link :- t.me/Short_notes_3in1

Show more
7 884
Subscribers
No data24 hours
-507 days
-18430 days
Posts Archive
🔘🔊 ළමයි කට්ටිය... මේ වෙලාවෙ හැමෝටම උදව්වක් විදිහට අපේ Unit papers සහ Discussions ටික අපි Channel එකේ දානවා... යාලුවෝ ඉන්නව නම් දැනුවත් කරන්න! Papers ටික කරලා ගියත් අතාරින්න හිතාගෙන ඉන්න කෙනෙක්ට අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න පුළුවන්!! 🔥 🌐මේ තියෙන්න Drive link එකෙන් ඔයාලට Unit Papers ටික ගන්න පුළුවන් පිළිවෙලට- https://drive.google.com/drive/folders/12Rx-WDfaCCnREgz1fbwmMWvvxe-OtTem?usp=sharing ✅ Discussions ටිකත් පහළින් දානවා... කලබල නැතුව Check කරලා බලන්න! ✅Unit 5, Unit 4 Tamil medium Papers උඩ Drive link එකේ තියෙනවා! ඔයාලටත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 🆕🆕🆕🆕🆕🆕🆕 ජීවිතේ වෙනස් කරන NIGHT SEMINAR එක රාත්‍රී 7ට ආරම්භ වේ 📱 ZOOM හෝ 📱 YOUTUBE
🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 🆕🆕🆕🆕🆕🆕🆕 ජීවිතේ වෙනස් කරන NIGHT SEMINAR එක රාත්‍රී 7ට ආරම්භ වේ 📱 ZOOM හෝ 📱 YOUTUBE හරහා ඔබට පහසු ආකාරයකින් සම්බන්ධ විය හැක. 🔴 2024 RAPID/ MAIN Revision, 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න. 📱 https://us06web.zoom.us/j/89781124648?pwd=3GU8mujGgzdiWvUPX3oXR0NjyZDlXx.1 🔴ZOOM 3000+ නිසා YOUTUBE LIVE 👀 https://www.youtube.com/live/MKaxXBgadwo 🔴 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️ ✅ සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2024 🥸 AP Technical Lead  | Anuradha Perera | ජීවිතයට PHYSICS ®

🤍✨

ඕගනික් ප්‍රතික්‍රියා පුළුවන් වුනත් සමාවයවික බැරිම අය ඉන්නවා නම් මේ ක්ලාස් එක බලලා අනික් ගනන් ටික හදන්න! samawayawika zoom https://youtu.be/RFdVSRUw94s 2016 Chemistry | Structured Essay 04 | 2016 ව්‍යුහගත රචනා 04 විවරණය | Nadun Edirisinghe https://youtu.be/5nNFEZJSfTE 2017 Chemistry | Structured Essay 04 | 2017 ව්‍යුහගත රචනා 04 විවරණය | Nadun Edirisinghe https://youtu.be/tEWa0OYF89U

📌Biologyවලට අන්තිම මොහොතෙ මොකක් ද කරන්නෙ කියල හිතන අයට පොඩි උදව්වක් වෙයි කියල හිතනව...
සාමාන්‍යයෙන් වැඩ කරගෙන ආපු අයත් මේකෙන් idea එකක් ගන්න,ඒත් Guessing මත ම depend නොවී ඉමු.🥹 හැබැයි Guessings හැමතිස්සෙම ඒ විදියට ම එන්නෙ නෑනෙ..ඒ නිසා මේ topics ආශ්‍රිත ව තියෙන සියුම් මාතෘකා අනිවාර්යයෙන් ම බලන් යන්න.ඒ වගේ තැන් එන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩී. Question no.05 1.ජලය 2.කාබෝහයිඩ්‍රේට,ප්‍රෝටීන,ලිපිඩ 3.අන්වීක්ෂ 4.ප්‍රාග්න්‍යෂ්ටික හා සූන්‍යෂ්ටික සෛල අතර වෙනස්කම් 5.න්‍යෂ්ටිය 6.සෛල බිත්තිය 7.එන්සමීය ක්‍රියාවක යාන්ත්‍රණය හා එන්සයිම ක්‍රියාකාරිත්වය යාමනය කරන යාන්ත්‍රණ 8.නිර්වායු ශ්වසනය Question no.06 1.බීජ නොදරන සනාල ශාක, බීජ ශාක, සපුෂ්ප ශාක සතු වැදගත් ලක්ෂණ 2.අග්‍රස්ථ විභාජක 3.ඒකබීජපත්‍රි, ද්වීබීජ පත්‍රි ශාක මූලක හා කඳක ප්‍රාථමික ව්‍යුහය 4.පූටිකාවක ව්‍යුහය හා විවෘත වීමේ හා වැසීමේ යාන්ත්‍රණය 5.ශාක තුළ ජලය හා ද්‍රව්‍ය පරිවහනය වන ක්‍රම 6.උඩුකුරු පරිවහනය 7.උත්ස්වේදනය හා එහි සීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක 8.විෂරූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය 9.Pogonatum , Nephrolepis ජීවන චක්‍ර 10.ගුරුත්වයට හා යාන්ත්‍රික උත්තේජවලට ශාක දක්වන ප්‍රතිචාර 11.ජෛව හා අජෛව ආතති සඳහා ශාක දක්වන ප්‍රතිචාර Question no.07 1.සත්ව සදෘශ පෝෂණය 2.කුඩා අන්ත්‍රයේ රසායනික ජීරණය 3.මිනිසා තුළ ජීර්ණය යාමනය වන ආකාරය 4.තුලිත ආහාර 5.ශ්වසන පාද්ධතියේ දළ ව්‍යුහය 6.දුම්බීමේ බලපෑම 7. T හා B වසා සෛලවල කාර්යභාරය 8.ප්‍රදාහක ප්‍රතිචාරය Question no.08 1.මානව මස්තිෂ්කය 2.රසායනික උපාගමයක් හරහා ස්නායු ස්නායු ආවේග සම්ප්‍රේෂණය 3.සංවේදක ප්‍රතිග්‍රාහකවල මූලික ලක්ෂණ 4.මිනිස් කන (හැම සැරේම එනව කිව්වට ආවේ නෑනෙ.. මේ සැරේ එන්න chance එකක් තියෙනව🤭) 5.මිනිස් සම 6.තයිරොයිඩ් ග්‍රන්ථිය 7.අධිවෘක්ක ග්‍රන්ථි 8.සමස්ථිතිය තුළ අක්මාවේ කාර්යභාරය 9.අන්ඩෝද්භවය 10.මානව කළල අධිරෝපණය 11.මව්කිරි 12.උපත් පාලන ක්‍රම 13.නවීන ප්‍රජනක තාක්ෂණ ක්‍රම 14.මානව හිස්කබලේ ව්‍යුහය 15.සෘජු ඉරියව් පවත්වා ගැනීමට මානව 16.ආක්ෂක සැකිල්ලේ දායකත්වය 17.කංකාල පේශී පටකය 18.සාකොමියරය 19.සර්පන සූත්‍රිකා වාදය මේ සැරේ Bio Paper එකට Ready වෙද්දී ඔයාලට ඕන වෙයි කියල හිතනව.. Past papers analyze කරල හදපු ටිකක් මේ.. එහෙනම් මේ topics මග හැර ගන්නෙ නැතුව අනිවාර්යයෙන් ම බලාගෙන යන්න...වේලාව ඕනවටත් වඩා තියෙනව.. ඒ නිසා අනිවාර්යයෙන් හොඳ Result එකකට හැමෝටම යන්න පුලුවන්..Good Luck🔥🤩

📌Biologyවලට අන්තිම මොහොතෙ මොකක් ද කරන්නෙ කියල හිතන අයට පොඩි උදව්වක් වෙයි කියල හිතනව...
සාමාන්‍යයෙන් වැඩ කරගෙන ආපු අයත් මේකෙන් idea එකක් ගන්න,ඒත් Guessing මත ම depend නොවී ඉමු.🥹 හැබැයි Guessings හැමතිස්සෙම ඒ විදියට ම එන්නෙ නෑනෙ..ඒ නිසා මේ topics ආශ්‍රිත ව තියෙන සියුම් මාතෘකා අනිවාර්යයෙන් ම බලන් යන්න.ඒ වගේ තැන් එන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩී. (Ex:- ගිය සැරේ හෘත් බිත්තිය ගැන විස්තර කරන්න කිව්ව වගේ..) Question no.05 1.ජලය 2.කාබෝහයිඩ්‍රේට,ප්‍රෝටීන,ලිපිඩ 3.අන්වීක්ෂ 4.ප්‍රාග්න්‍යෂ්ටික හා සූන්‍යෂ්ටික සෛල අතර වෙනස්කම් 5.න්‍යෂ්ටිය 6.සෛල බිත්තිය 7.එන්සමීය ක්‍රියාවක යාන්ත්‍රණය හා එන්සයිම ක්‍රියාකාරිත්වය යාමනය කරන යාන්ත්‍රණ 8.නිර්වායු ශ්වසනය Question no.06 1.බීජ නොදරන සනාල ශාක, බීජ ශාක, සපුෂ්ප ශාක සතු වැදගත් ලක්ෂණ 2.අග්‍රස්ථ විභාජක 3.ඒකබීජපත්‍රි, ද්වීබීජ පත්‍රි ශාක මූලක හා කඳක ප්‍රාථමික ව්‍යුහය 4.පූටිකාවක ව්‍යුහය හා විවෘත වීමේ හා වැසීමේ යාන්ත්‍රණය 5.ශාක තුළ ජලය හා ද්‍රව්‍ය පරිවහනය වන ක්‍රම 6.උඩුකුරු පරිවහනය 7.උත්ස්වේදනය හා එහි සීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක 8.විෂරූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය 9.Pogonatum , Nephrolepis ජීවන චක්‍ර 10.ගුරුත්වයට හා යාන්ත්‍රික උත්තේජවලට ශාක දක්වන ප්‍රතිචාර 11.ජෛව හා අජෛව ආතති සඳහා ශාක දක්වන ප්‍රතිචාර Question no.07 1.සත්ව සදෘශ පෝෂණය 2.කුඩා අන්ත්‍රයේ රසායනික ජීරණය 3.මිනිසා තුළ ජීර්ණය යාමනය වන ආකාරය 4.තුලිත ආහාර 5.ශ්වසන පාද්ධතියේ දළ ව්‍යුහය 6.දුම්බීමේ බලපෑම 7. T හා B වසා සෛලවල කාර්යභාරය ප්‍රදාහක ප්‍රතිචාරය Question no.08 1.මානව මස්තිෂ්කය 2.රසායනික උපාගමයක් හරහා ස්නායු ස්නායු ආවේග සම්ප්‍රේෂණය 3.සංවේදක ප්‍රතිග්‍රාහකවල මූලික ලක්ෂණ 4.මිනිස් කන (හැම සැරේම එනව කිව්වට ආවේ නෑනෙ.. මේ සැරේ එන්න chance එකක් තියෙනව🤭) 5.මිනිස් සම 6.තයිරොයිඩ් ග්‍රන්ථිය 7.අධිවෘක්ක ග්‍රන්ථි 8.සමස්ථිතිය තුළ අක්මාවේ කාර්යභාරය 9.අන්ඩෝද්භවය 10.මානව කළල අධිරෝපණය 11.මව්කිරි 12.උපත් පාලන ක්‍රම 13.නවීන ප්‍රජනක තාක්ෂණ ක්‍රම 14.මානව හිස්කබලේ ව්‍යුහය 15.සෘජු ඉරියව් පවත්වා ගැනීමට මානව 16.ආක්ෂක සැකිල්ලේ දායකත්වය 17.කංකාල පේශී පටකය 18.සාකොමියරය 19.සර්පන සූත්‍රිකා වාදය මේ සැරේ Bio Paper එකට Ready වෙද්දී ඔයාලට ඕන වෙයි කියල හිතනව.. Past papers analyze කරල හදපු ටිකක් මේ.. එහෙනම් මේ topics මග හැර ගන්නෙ නැතුව අනිවාර්යයෙන් ම බලාගෙන යන්න...වේලාව ඕනවටත් වඩා තියෙනව.. ඒ නිසා අනිවාර්යයෙන් හොඳ Result එකකට හැමෝටම යන්න පුලුවන්..Good Luck🔥🤩

Repost from Path to Greatness
[ 𝔽𝕚𝕟𝕒𝕝 𝕊𝕦𝕞𝕞𝕒𝕣𝕪 ℝ𝕖𝕡𝕠𝕣𝕥 ] ඒලෙවල් වලට තව දවස් 30කට මාසයකට ආසන්න කාලයක් නේ ඔයාලට තියෙන්නෙ😊 ඉතිම් මෙ වගේම 2023
[ 𝔽𝕚𝕟𝕒𝕝 𝕊𝕦𝕞𝕞𝕒𝕣𝕪 ℝ𝕖𝕡𝕠𝕣𝕥 ] ඒලෙවල් වලට තව දවස් 30කට මාසයකට ආසන්න කාලයක් නේ ඔයාලට තියෙන්නෙ😊 ඉතිම් මෙ වගේම 2023 AL එක්සැම් එකට මාසයක් තියෙද්දින් මන් mcq, eassy & seq eassy ටිකට වැඩ කරපු විදිය තමයි මේ කියන්න යන්නේ... (1) Mcq වලට (2) Eassy වලට (3) Seq Eassy වලට ඔන්න ඔය විදියට ඔයාලත් කරලා බලන්න...එතකොට මාකින් එකේ බලාපොරොත්තු වෙන උත්තරෙයි ඔයාල ලියන උත්තරෙයි කියන දෙක සමාන කරගන්න පුළුවන් වෙයී.. හරි එනන් ගුඩ් ලක් හැමෝටම😚☘
🔗 චැනල් එකට එකතුවෙලා ඉන්න https://t.me/PathToG
- මන් pasiii🦯

🌱 ජීව විද්‍යාව සදහා වැදගත් වන සියලුම දේවල් දැන් එකම තැනකින්,පහසුවෙන් ලබාගන්න. 🔰 Biology Essay & Markings 🔰 Avarjana New Ed
🌱 ජීව විද්‍යාව සදහා වැදගත් වන සියලුම දේවල් දැන් එකම තැනකින්,පහසුවෙන් ලබාගන්න. 🔰 Biology Essay & Markings 🔰 Avarjana New Editions 🔰 Biology Shadow Papers 🔰 Biology Provincial Papers 🔰 Biology School Papers 🔰 Biology Diagrams 🔰 Biology Voice Notes 🔰 Biology Short Notes ඇතුළු තවත් බොහෝ දේවල් ලබා ගැනීමට විශ්වයේ සොදුරු ජීව විද්‍යා පාරාදීසය Bio අපි සමග සම්බන්ධ වන්න.🤍✨

🦋පටක 🦋පෝෂණය 01 02 03 🦋සංසරණය 🦋ශ්වසනය 01 02 🦋ප්‍රතිශක්තිය 01 02 🦋බහිස්ස්‍රාවය 01 02 🦋ස්නායු 01 02 03 🦋සංවේදී ප්‍රතිග්‍
🦋පටක 🦋පෝෂණය   01        02         03 🦋සංසරණය 🦋ශ්වසනය       01         02 🦋ප්‍රතිශක්තිය   01         02 🦋බහිස්ස්‍රාවය   01         02 🦋ස්නායු   01           02            03 🦋සංවේදී ප්‍රතිග්‍රාහක   🦋ඇස   කන    සම 🦋අන්තරාසර්ග පද්ධතිය 🦋ප්‍රජනනය male   Female   විකසනය 🦋අස්ති  01       02

🟡 CHEMISTRY MCQ POINTS ශක්ති විද්‍යාව | වායු නියම❕ ● අමිල දසනායක සර්ගෙ පේපර්ස් වලින් හම්බුනු points සහ past papers වල වැදගත්
+5
🟡 CHEMISTRY MCQ POINTS
ශක්ති විද්‍යාව | වායු නියම❕
● අමිල දසනායක සර්ගෙ පේපර්ස් වලින් හම්බුනු points සහ past papers වල වැදගත් points එකතුවක් ✨ ගොඩක් කාලෙකින් note එකක් දැම්මේ 🙈💗 මොනවා හරි වැරදි තැනක් තිබුනොත් කියන්න 👉🏻👈🏻 @Short_notes_3in1 ❤️ | 2024©

🔴 Thankyouu @Navinxth Ayye 🥰♥️

I am not a big achiever in Biology හැබයි MCQ ලකුණු වැඩි කරගන්න මම කරපු දෙයක් කියන්නම්....🥰 මේක මට e Chem ගෘප් එකේ ළමයෙක් කිව්ව ක්‍රමයක්. හැබැයි ඒක මට හරිගියා හොඳටම 🥰 මෙහෙමයි ඒකකරන්නෙ... Bio අයට අඩුයිනෙ past paper... ඒ නිසා සිලබස් එකෙත් යම් යම් තැන් වෙනස් නිසා බොම පරිස්සමින් මේක කරන්න2019-2023 පේපර් වලට 2019 MCQ එක කරන්න (1-40 ප්‍රශ්න) ඒකෙ මාකින් එක දාලා වැරදි ටිකට අදාළ මාතෘකා ටික පොතක ලියන්න... උදා:- ඔයාට ශාක යාමක ද්‍රව්‍ය MCQ එක වැරදුනා නම් යාමක ද්‍රව්‍ය මාතෘකාව ලියන්න.. ඕම ඕම වැරදි හැම එකටම අදාළ මාතෘකා ලියන්න 🥰 ඊට පස්සෙ ඔය ලියාගත්ත හැම කොටසම රිසෝස් එකෙන් කියවන්න හොඳට... කියවන කියවන කොටසට ✅ එකක් දාගන්න 🥰 ඕම ඕම කරලා ඉවර වෙලා.. ඊලග පේපර් එකට යන්න 🥰 ඔය ටික ඉවර කරලා (41-50)අතර ප්‍රශ්න ටිකටත් ඔය විදියටම වෙනම කරන්න.. ඒකෙන් අනීවාරෙන් 41-50 අතරෙප්‍රශ්න වලට උත්තර හොයන්න ඔලුව හැදේවි 🥰 ඔය විදියට කරන්නකො... ඕකෙන් එක රේඛාවක ලකුණු වැඩි වෙන්නැහැ.හැබැයි ආයෙ අඩු නොවෙන විදියට ලකුණු වැඩිවෙයි ඔය පේපර් පහ කරල ඉවර වෙද්දි (2019-2023) ඉන්පස්සෙ පළාත් පේපර් ටිකක් සහ ස්කෝල වල පේපර් ටිකක් හොයලා කරන්න... Specially......,,,, Western province Southern prov. Central prov. ඊට අමතරව ස්කෝල වල පේපර්ස් ටිකක් හොයාගෙන මේම කරගෙන යන්න.. 🥰 බය වෙන්නෙපා පාස්ට් පේපර් පලාත් පේපර් කරල වැඩි උන ලකුනු රෝයල් එකේ,විශාකා එකේ පේපර් කරද්දි අඩු වෙනව.. ඒක නැචුරල්😁 හැබැයි ඒ ස්කෝල වල ප්‍රශ්න වලට හුරු උනාම ඕන එකකට ඔට්ටුයි 😌🥰 අන්තිමටම මේම කරලා මට මාස දෙකකදි MCQ 08 ක ඉඳලා 40කට පනින්න පුළුවන් උනා 👉👈🤭♥️ navinxth

Physics වලට මේකට MCQ වලට ක්‍රම දෙකක් තුනක් කියන්නම්... 1)පොදු රටාව එක්ක යන ගමන් ඒකෙ අවුරුද්දෙන් අවුරුද්ද MCQ ටික කරන්න විවරණය කරන ගමන් 2023-2011 වත් 2)තමන්ට කරගන්නම දෙයක් හිතාගන්න බෑ වගේ නම් MCQ පේපර් එකේ මුල් MCQ 30 කරගෙන යන්න (නන්නත්තාරම නම්) පස්සෙ ඒකෙ වැරදි විවරණය කරලා ඊලඟ එකේ මුල් 30 කරන්න (2023-2011) පස්සෙ ඕක ඉවර කරල මොරාල් අප් කරගෙන ඉතුරු විස්සෙ සෙට් ටික කරගෙන එන්න... සමහර තැන් වල හිරවෙයි තේරුන්ගන්නම බැරිව... ඒවට විවරණ පොතක් අරන් උත්තරේ බිල්ට් වෙන හැටි ඉගෙනගන්න... කෙටි ක්‍රම වගේ 3) ඔය මුකුත්ම සෙට් නෑ වගේ නම් Fto A ප්ලෑන් එක follow කරන්න... දැන් තමන් ඉන්න තැන මුලින් හොයාගෙන එතන ඉඳන් උඩට Step by step කරගෙන යන්න 🥰 කොයිම වෙලාවක වත් ඒ ස්ටෙප් පනින්න එපා කෙලවෙනවා 🥲 පිළිවෙලට කරගෙනයන්න... ඕකෙන් MCQ වලට මුලින් හොඳ Boost එකක් ගන්න... Struc. වලට 2023 paper එකෙන් පටන් අරන් හැම පේපර් එකකම QBT system එකට ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට කර කර මාකින් බලලා හරිවැරදි හද හද කරගෙන යන්න ....... (St කරද්දි බලන්න මාකින් වල එයාලා අහන ප්‍රශ්නෙට උත්තරෙ බලාපොරොත්තු වෙන විදිය) Essay වලට ඒකටත් එක Essay ප්‍රශ්නයක් අරගෙන ඒ වගේ ගණන් ආපස්සට කරන් යන්න 2011 වෙනකම්වත්.... ඒ වගේ සමහර ගණන් තියෙනව සමහර පේපර් වල සෑහෙන වටිනව ඒවා උදා:- 2006 යාන්ත්‍ර විද්‍යාව           2004 ස්තිති විද්‍යිත් ඒවා මිස් නොකර කරන්න.... මොකක් හරි ගානක් ඔයා මීට කලින් ට්‍රයි කරලා නැත්නම් තියරි සුට්ටක් බලලා මුලින් කරන්න ට්‍රයි කරන්න... ඊලගට බෑ වගේ වෙද්දි මාකින් එකත් එක්කබලන්න උත්තරේ එන හැටි ඒ කරලා ආයෙ ඊලග අවුරුද්දෙ එක තනියම කරන්න බලන්න 🥰 Essay අහන්නෙ එකම පාඩමෙන් උනත් විවිධ විදියට නේ... ඒ නිසා පුළුවන් තරමක් ඈතට කරන්න.. අනික් දේ මේක චුට්ට චුට්ට කරන්න එපා.. එක දිගට කරගෙන ගිහින් නවත්තන්න... අන්න ඒකට ඔයාට වැඩ ප්ලෑන් කරන්න සිද්ධ වෙනවා... ඒකට ඔයාට ප්ලෑන් එකක් හදාගන්න වෙනවා..... navinxth

For Chemistry සති 11ක් තියාගෙන තාමත් කරන්නෙ මොනවද කියලා කල්පනා කරනව නම් මේම කරලා බලපන් නන්ගි මල්ලි 🥰 මොකද මම ගිය ශයි එකේ සති 11ක් ඉතුරු වෙලා තියෙද්දිත් ආතල් එකේ ඉදියේ.වැඩ කරන්න පටන් අරන් නෑ... උබලට ගහන ගේම අකුරටම හරියන්න මේ කාලෙත් ඇති 🥰🥰🥰🥰 කෙමිස්ට්‍රි වලට MCQ---- කෙම් වලට මුල් තිහ එක දිගට කරගෙන යන්න 2023-2011 වෙනකම් ඒක කරන්නෙ මේම 2023 ගත්තා මුල් 30 කලා.. වැරදි ටික කටුවට විවරණය කරන්න.. මේ එක විශයකවත් මේම කරද්දි කනා ගහන්න යන්නෙපා.... ඕම ඕම 2011 වෙනකම් කරන්න ඊලගට 31-40 ටික වෙනම ඔය විදියට කරන්න අන්තිම්ට 41-50ටික කරන්න... ඒකට ඒ ප්‍රකාශ වගුව දෙකට බෙදාගන්න. ඒ කරලා මුල් ප්‍රකාශ දහය හරි වැරදි දාන්න එක දිගට... දෙවෙනි ප්‍රකාශ දිහා ඇහැක්වත් ඇරල බලන්නෙපා.. ආයෙ දෙවෙනි ප්‍රකාශ ටිකත් ඒම කරන්න මුල් ප්‍රකාශ ගැන හිතන්න එපා ඊලගට පිටුව දිග ඇරලා හරි වැරදි තියෙන විදියට 1,2 හැර අනික් උත්තර ගන්න ලේසීනෙ... දෙකම හරි ප්‍රශ්න වලදි ආයෙ දෙවෙනි එක කියව්ලා මුල් පලවෙනි එක කියවන්න.. සම්බන්ධයක් තියේ නම් 1,නැත්නම් 2 ඔහොම කරලා බලන්න 2011 වෙනකම් Ethkota essay kraddith 23 idan 11 වෙනකන් QBT විදියට කලා නම් හරි එහෙම කරන්න ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට....... navinxth🥰

උදේම ආව massege එකක් 🥹❤️... බලන්න කොයි තරම් නම් up එකක්ද කියලා 🥰 ඔයා මේ ටික කාලය හරියට පාවිච්චි කරනව නම් පහුගිය ටිකේ miss උ
උදේම ආව massege එකක් 🥹❤️... බලන්න කොයි තරම් නම් up එකක්ද කියලා 🥰 ඔයා මේ ටික කාලය හරියට පාවිච්චි කරනව නම් පහුගිය ටිකේ miss උන ටික අදාළ නෑ එහෙම්පිටින්ම මේක නොපිට පෙරලන්න පුලුවන් 🥰 42 Days Remaining 🥰 Then wake up and ready to bloom 🥰

🥰♥️✨

<<<< White Coat 👩🏻‍⚕🥼🩺

❤️‍🩹
❤️‍🩹

CHEM ✨
රසායනික සමතුලිතතාව ♻️
Kp / Kc Complete Note 🔥
🫧 Short_notes_3in1 | 2024©

අහන්න නංගි මල්ලිලා .... මාර වචන ටිකක් ඒක .( ඉගෙන ගෙන නැති උනත් පට්ට ආදරේ කරන සර් කෙනෙක් ).... ඇයි බන් ඒ 100 % ක් දෙන් නැත්තෙ ..... COPIED...