en
Feedback
•SHORTNOTES_3IN_1 || 🥀✨

•SHORTNOTES_3IN_1 || 🥀✨

Open in Telegram

Make Your Own Path to Your DREAMS 🕊✨ Channel Link :- t.me/Short_notes_3in1

Show more
7 884
Subscribers
No data24 hours
-507 days
-18430 days
Posts Archive
ධාරා විද්‍යුතය - Summary ✨ PART I 🫧 Short_notes_3in1 | 2024©
+5
ධාරා විද්‍යුතය - Summary ✨
PART I
🫧 Short_notes_3in1 | 2024©

Bio Essays ටික ගොඩදාගන්න ඔයත් කැමතිද? 🤩 එහෙනම් මේක තමයි ඔයාට ලැබෙන හොඳම අවස්ථාව 💫 අපි මේ පාර Exam එක target කරලා එන්න පුලුව
Bio Essays ටික ගොඩදාගන්න ඔයත් කැමතිද? 🤩 එහෙනම් මේක තමයි ඔයාට ලැබෙන හොඳම අවස්ථාව 💫 අපි මේ පාර Exam එක target කරලා එන්න පුලුවන් හැම Essay එකක්ම live විදියට ලියනවා. මේ පාර Exam එකට කලින් Bio Essays ටික ගොඩදාගන්න කැමති අය join වෙන්න.❤️🔥 🔗 Channel link 👉 https://t.me/BioApi24

සහජීවනය (Symbiosis) 👩‍❤️‍👨 🙈 Bio ළමයී ක්ලාස් යන එන ගමන් බස් එකේදි එහෙම කියවන්න මාරම වටින Channel එකක්...ක්ලාස් යද්දි විතරක
සහජීවනය (Symbiosis) 👩‍❤️‍👨 🙈
Bio ළමයී ක්ලාස් යන එන ගමන් බස් එකේදි එහෙම කියවන්න මාරම වටින Channel එකක්...ක්ලාස් යද්දි විතරක් නෙවේ අනිත් වෙලාවටත් කියවන්න...Bio වල ගොඩක් තැන් මතක තියාගන්න මාරම Creative රූප සටහන් එක්ක තියේ 🌝♥️✨ ආරම්භය Quiz ටිකකුත් තියේ කරන්න CHANNEL LINK 👇
BIO POTHA

FINAL CONVERSION MARKING 🔥 අද මට marking එකක් හදන්න දෙයක් නෑ...දිගටම පරිවර්තන කරපු ළමයෙක් කරල දාපු එකක් මේ...මං marking එක හ
FINAL CONVERSION MARKING 🔥
අද මට marking එකක් හදන්න දෙයක් නෑ...දිගටම පරිවර්තන කරපු ළමයෙක් කරල දාපු එකක් මේ...මං marking එක හදන්න හිටියෙත් Old syllabus ප්‍රතික්‍රියා පාවිච්චි කරල ඒත් මේකේ ඔක්කොම ප්‍රතික්‍රියා New syllabus එකට අදාල විදිහට හරියටම හදල තියේ...මරූ 🥰🔥 මේ පරිවර්තනය Just නිකන් දැම්මේ මේවගේ පරිවර්තනය Exam එකට එන්නෑ ඒ නිසා බයවෙන්නෙපා...ඒත් ඇත්තටම මේක කරල දැම්මට වඩා මට සතුටු මේ ළමයා මුලින්ම පරිවර්තන කරල දාපූ දවස් වල ගොඩාක් අඩුපාඩු වැරදි තිබ්බා...දැන් ඒ ඔක්කොම හදාගෙන...මේක චූටි දෙයක් උනත් මාත් Exam කරන ගමන් තව ළමයෙක්ගේ වරදින්න ගිය එක අකුරක් හරි හරිගස්සන පුළුවන් උන එක ගැන සතුටුයී 🥹♥️🔥

LAST CONVERSION 🌝♥️ අන්තිම එක විදිහට මෙච්චර දවසක් මාත් එක්ක කරපු ළමයී මේකත් කරලා දාමූ බලන්න 😌🙈♥️
LAST CONVERSION 🌝♥️
අන්තිම එක විදිහට මෙච්චර දවසක් මාත් එක්ක කරපු ළමයී මේකත් කරලා දාමූ බලන්න 😌🙈♥️

CONVERSIONS END 🥹♥️✨
එහෙනම් ළමයී අපේ වැඩේ මෙතනින් ඉවරයී...අපි මාස 2කට වැඩි කාලයක් දවසකට පරිවර්තන 5 ගානේ පරිවර්තනය 350+ කරා තව මෙතන පරිවර්තන 50ක් තියේ එතකොට ඔක්කොම 400ක්...මේ ඔක්කොම එකකට එකක් වෙනස් හොදම පරිවර්තන...කරපු අය දන්නවනේ...ඉතින් මේ ඔක්කොම කරපු කෙනෙක්ට පරිවර්තන Nothing 100% Sure එක්සෑම් එකේ පරිවර්තන ටික අනිවාර්යයෙන් හොදටම කරගන්න පුළුවන් 🥰♥️ මං හිතනවා එක ළමයෙක් හරි මේවගෙන් වැඩක් අරන් organic හදාගන්න ඇති කියල 🥹 තව මාස 2+ පොඩි කාලයයි අපිට තියෙන්නෙ ඒ නිසා දැන් අනිත් පාඩම් සහ subject වලට බරක් දෙන්න organic අමතක වෙන්න නොදී මේ මාස ටිකෙත් papers එහෙම කරන්න එතකොට හැමදාම touch එකේ ඉන්නවනේ...එහෙම අමතක වෙයි කියල හිතෙන ළමයී මේ පරිවර්තන 50 දවසකට කීපයක් ගානේ කරන්න මේ ටිකේ Marking එකක් දෙන්නෙ නෑ...කැමතී ළමයී කරල Discussion group එකට දාන්න ( දවසින් දවස දැම්මට කමක්නෑ ) එතකොට ඒව වෙනදා වගේම බලල අඩුපාඩු හදල දෙන්නම්🌝♥️
එහෙනම් හොදට වැඩ ටික කරගෙන යන්න ළමයී...GOOD LUCK ✨

පරිවර්තනය Day 70 - Marking 🩵 📢 අඩුපාඩු තියේ නම් බලල හදාගන්න 🥰 Credit - Kaveesha 🌝🔥 🫧 Short_notes_3in1 | 2024© #organic_
+3
පරිවර්තනය Day 70 - Marking 🩵
📢 අඩුපාඩු තියේ නම් බලල හදාගන්න 🥰 Credit - Kaveesha 🌝🔥 🫧 Short_notes_3in1 | 2024© #organic_පරිවර්තන #marking

පරිවර්තන - Day 70✨ 📣 දී ඇති උපදෙස් වලට අනුකූලව අදාල පරිවර්තන සිදු කරන්න 🌝❤️ Time Target - 20min 🕐 🔔 හැමෝම කරල comment එක
පරිවර්තන - Day 70✨
📣 දී ඇති උපදෙස් වලට අනුකූලව අදාල පරිවර්තන සිදු කරන්න 🌝❤️
Time Target - 20min 🕐
🔔 හැමෝම කරල comment එකක් විදිහට ඔයාලට ගියපු time එකත් එක්ක දාන්න 🥰
🛑 ඔන්න අපි පරිවර්තන 350ක් කරා ළමයී...මාත් එක්ක මුල ඉදන් මේ ටික කරපු ළමයීට අද වෙද්දි පරිවර්තන හොදටම කරගන්න පුළුවන් ඇති කියල හිතනවා 🌝♥️
ඒ වගේම මේ ගත වෙන්නේ අපේ පරිවර්තන වල අවසන් දින කීපයයි 🥹 🫧 Short_notes_3in1 | 2024© #organic_පරිවර්තන

පරිවර්තනය Day 69 - Marking 🩵 📢 අඩුපාඩු තියේ නම් බලල හදාගන්න 🥰 🫧 Short_notes_3in1 | 2024© #organic_පරිවර්තන #marking
+7
පරිවර්තනය Day 69 - Marking 🩵
📢 අඩුපාඩු තියේ නම් බලල හදාගන්න 🥰 🫧 Short_notes_3in1 | 2024© #organic_පරිවර්තන #marking

Inner Peace 😫♥️🙈
Inner Peace 😫♥️🙈

🛑 ඔය ටිකම කරල දාන්නකෝ බලන්න 🌝

පරිවර්තන - Day 69✨ 📣 දී ඇති උපදෙස් වලට අනුකූලව අදාල පරිවර්තන සිදු කරන්න 🌝❤️ Time Target - 20min 🕐 🔔 හැමෝම කරල comment එක
+1
පරිවර්තන - Day 69✨
📣 දී ඇති උපදෙස් වලට අනුකූලව අදාල පරිවර්තන සිදු කරන්න 🌝❤️
Time Target - 20min 🕐
🔔 හැමෝම කරල comment එකක් විදිහට ඔයාලට ගියපු time එකත් එක්ක දාන්න 🥰 🫧 Short_notes_3in1 | 2024© #organic_පරිවර්තන