en
Feedback
•SHORTNOTES_3IN_1 || 🥀✨

•SHORTNOTES_3IN_1 || 🥀✨

Open in Telegram

Make Your Own Path to Your DREAMS 🕊✨ Channel Link :- t.me/Short_notes_3in1

Show more
7 884
Subscribers
No data24 hours
-507 days
-18430 days
Posts Archive
එක්තරා ද්විපරමාණුක වායුවක් ජලය සමඟ ප්‍රතික්‍රියාවෙන් විරංජක ගුණ සහිත සංයෝගයක් සාදයි එම වායුව වන්නේ
Anonymous voting

1 වන කාණ්ඩයේ හැලජන වල ද්‍රාව්‍යතාවය වැඩි වන අනුපිළිවෙල
Anonymous voting

3 වන ආවර්තයේ ඉහළම ද්‍රවාංක / තාපාංක පවතින්නේ
Anonymous voting

2 වන ආවර්තයේ ඉහළම ද්‍රවාංක/තාපාංක පවතින්නේ
Anonymous voting

🛑 Inorganic Quiz ටිකක් දාන්නම් Online එන වෙලාවට කරගෙන යන්න 🌝

2 වන ආවර්තයේ ඉහළම ද්‍රවාංක/තාපාංක පවතින්නේ
Anonymous voting

ලමයිනේ 😎 එහෙනම් තව පැය එකහමාරයි තියෙන්නේ 🚨 Chemistry සිලබල් එකම මතක් කරගෙන ජිවීතේම වෙනස් කරගන්න ලෑස්ති 🔥💯 යාලුවො එක්කම හව
ලමයිනේ 😎 එහෙනම් තව පැය එකහමාරයි තියෙන්නේ 🚨 Chemistry සිලබල් එකම මතක් කරගෙන ජිවීතේම වෙනස් කරගන්න ලෑස්ති 🔥💯 යාලුවො එක්කම හවස 6 වෙනකොට එන්න ලොවෙත් නැති වෙන්න දිනමු ▶️⚡️ 🔤🔤🔤🔤📚🟠

බැරි අය ගොඩයන✔️⚡️ බාගෙට පුලුවං අය හොදටම ගොඩයන☄️ පුලුවං අය Rank වලට යන වැඩේට තව පැය 19 යි..📈 ඔයාලා ලෑස්තිද ලමායි..📣 🔤🔤🔤🔤
බැරි අය ගොඩයන✔️⚡️ බාගෙට පුලුවං අය හොදටම ගොඩයන☄️ පුලුවං අය Rank වලට යන වැඩේට තව පැය 19 යි..📈 ඔයාලා ලෑස්තිද ලමායි..📣 🔤🔤🔤🔤📚🟠

Situation right NOW :- වි. කෝ කියන කියන සැරේට මාරු කරන්න ලෑස්ති පිට ඉම්නේ ....😪😹🤌
Situation right NOW :- වි. කෝ කියන කියන සැරේට මාරු කරන්න ලෑස්ති පිට ඉම්නේ ....😪😹🤌

Ekhh😂

🔴 විභාගය නැවත කල් යාම ගැන කල හැකි සහ විය හැකි දේ Track පැනලා නම් අනිවා අහන්න 🔥🔥🔥🔥🔥🔥🔥

🔴දැන් කොහොමහරි අන්තිමට විභාග තියෙන දවස් මෙහෙමයි ළමයි හොඳම විදිහක් කල්පනා කරලා voice message එකක් ඉක්මනින් දාන්නම්
🔴දැන් කොහොමහරි අන්තිමට විභාග තියෙන දවස් මෙහෙමයි ළමයි හොඳම විදිහක් කල්පනා කරලා voice message එකක් ඉක්මනින් දාන්නම්

Breaking News!!!
Breaking News!!!

එහෙනම් ළමයී...හැමෝම පරිස්සමින් ගිහින් තමන්ට පුළුවන් උපරිම අවධානයෙන් තමන් ගැන උපරිම විශ්වාසයක් තියාගෙන මේ ගේම් එක ලස්සනට පටන්
එහෙනම් ළමයී...හැමෝම පරිස්සමින් ගිහින් තමන්ට පුළුවන් උපරිම අවධානයෙන් තමන් ගැන උපරිම විශ්වාසයක් තියාගෙන මේ ගේම් එක ලස්සනට පටන් අරන් එන්න...ඒ පටන් ගන්න ගැම්ම ඉවර වෙනකන්ම අරන් යන්න කොතනකවත් අතාරින්න එපා...පුළුවන් උපරිමයක් කරමූ🩵 හැමෝගෙම හීන සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🥰💛
Admin - Tharu

Repost from Bunny Notes 🐰
සෙකන්ඩ් ශයි එක ස්කිප් කරපු අයටත් මේක අදාලයි.පුදුම ගොඩක්නේ ඉන්නේ තාම සයින් කරගෙන නැති🥲😒

Repost from Bunny Notes 🐰
අනේ තර්ඩ් ශයි ලමයි ඔයාලා ඇඩ්මිශන් එක ග්‍රාමසේවක,සාමවිනිසුරු ,පන්සලේ හාමුදුරුවෝ කාටහරි කියලා අත්සන් කරගෙන සීල් එක තියාගන්න..තාමත් සමහර ලමයි දන්නේ නෑ..දැන් මට එහෙම ආපු දෙවනි කෝල් එකත් ආවා.කොච්චර කිව්වත් බලන්නේ නෑනේ

⭕️හෙට එක්සෑම් නිසා අද මේ කියන්නේ අන්තිම ටික මන් කියන 📌මුලින්ම කියන්න ඕනේ දේ තමා ඔයා ඔයා මුලින්ම විශ්වාස කරන්න ඕනේ.හැමෝම මේ දවස්වල එක එක ට්‍රැක්වලනේ ඉන්නේ.ඔක්කොටම කලින් තමන් වාසනාවන්තයි කියලා හිතලා වැඩ කරන්න ඕනේ.අපේ මයින්ඩ් එක තමා.හැමදේම තීරනය කරන්නේ..❤️✨ 📌එක්සෑම් එකට යන්න කලින් කරන්න ඕනේ දේවල් මන් කලින් මැසේජ් එකක් දැන්මනේ පින් මැසේජ් බලන්න. 📌පේපර් එක ලියන්න කලින් වතුර ටිකක් බීලා ලියන්න පටන් ගන්න.ඒ වගේම හොදට ලොකු හුස්මක් අරගෙන පේපර් එක ලියන්න පටන් ගන්න. 📌පේපර් එක අරගෙන මුලින්ම අනිවාර්යයෙන් පේපර් එක හොදට කියවන්න.විනාඩි 10ක අමතර කාලයක් දෙනවනේ හොදට පේපර් එක කියවන්න. 📌ඊට පස්සේ mcq පේපර් එකනම් පේපර් එකේ උත්තර ටික දහයෙන් දහය වගේ මාර්ක් කරගෙන යන්න..ඒ මාර්ක් කරගෙන යන ගමන් 10 10 කොටුකොලෙත් උත්තර ටික කපන් යන්න.මෙහෙම කිව්වේ අන්තිම වෙනකොට මොනවා කිව්වත් ඔයාලා කලබල වෙන්න පුලුවන්..එතකොට කොටු කොලේ මාර්ක් කරද්දී වැරදෙන්න පුලුවන්.ඒක නිසා ඒ වැරැද්ද වෙයි කියලා කිව්වේ.. 📌අපි යන් එසේ පේපර් එකකට ..අනිවාර්යයෙන් ලමයි පේපර් එක ලියද්දී පැහැදිලිව හැමදේම ලියන්න.ලස්සන ඕනේ නෑ පැහැදිලිව නීට් එකට ලියන්න.පේපර් එක බලන කෙනාට හිත හැදෙන විදියට.කිසිම පිලිවෙලක් නැතුව අපිලිවෙලට වගේ ලියලා තිබ්බම ඒ මනුස්සයගේ ඔලුවට යන්නේ අපෝ මේ ලමයනම් හරියට ලියලා නැතිව ඇති කියලා වගේ මයින්ඩ් එකක්නේ.එහෙම නොවෙන්න කිව්වේ🌝 📌පුලුවන්නම් එක ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට යනකොට හොද හුස්මක් අරගෙන ඊලග ප්‍රශ්නෙට යන්න..බොරුනම් මේ ට්‍රික් එක කරලා බලන්නකෝ..කිසිම මයින්ඩ් එකේ අවුලක් බයක් නැතුව ඔයාලට පේපර් එක ලියාගන්න පුලුවන් වෙයි..මෙහෙම කිව්වේ අපේ ඔක්සිජන් සාන්ද්‍රනය හොදට තියාගන්න.එතකොට අපේ මොලේ වැඩ කරනවා හොදට 🌚❤️ 📌ඊලග එක ටයිම් මැනේජ්මන්ට්.අනිවාර්යයෙන් කාලය කලමනාකරගෙන ලියන්න..සාමාන්‍යයෙන් ප්‍රශ්නයට තියෙන කාලේ දන්නවනේ.ඒ කාලේ විතරක් එක ප්‍රශ්නෙකට ගන්න.මේ හැමදේම පාලනය වෙන්නේ අපේ මයින්ඩ් එකෙන්නේ ඒක නිසා ඔයාලා කලබල නොවී ඉන්න තරමට මේ හැමදේම.හොද විදියට සිද්ධ වෙයි. 📌අනිවාර්යයෙන් පේපර් එක දෙන්න කලිම් හිස්තැන් තියේද කියලා චෙක් කරන්න.දන්නේ නැති එකක්නම් කමක් නෑ.දන්න එකක් දෙකක් මග ඇරෙන්නත් පුලුවන් හදිස්සියට ඒකයි කියන්නේ🌚❤️ 📌ඒ වගේම හැම උත්තරයක්ම ( Essay ලියනකොට ඡේද වෙන් කරනඑක) ලියනකොට පොඩි හිස්තැනක් වගේ තියලා ලියන්න..එහෙම කිව්වේ සමහරවිට අපිට අමතක පොයින්ට්ස් පස්සේ මතක් වෙන්න පුලුවන් ඒක ලියන්න චූටී ඉඩක් තියන්න❤️ 📌උත්තර ටික ලියලා ඉවර වෙලා පේපර් එක දුන්නම මෙහෙම හිතන්න මන් මගේ උපරිමේ.පුලුවන් විදියට මේක කරා..ඊලග එකත් මේ වගේ පුලුවම් උපරිමෙන් ලියනවා කියලා.කොයිම වෙලාවකවත් නෙගටිව් මයින්ඩ් යන්න එපා. 📌එක්සෑම් එක.ඉවර වෙලා ඉක්මනින් ගෙදර එන්න..ගෙදර ඇවිත් පැයක් වගේ නිදාගෙන ඇහැරිලා ඊට පස්සේ චෙමිස්ත්‍රි / පිසික්ස් පැයක් දෙකක් වගේ බලලා.ඊලගට තියෙන මෙයින් සබ්ජෙක්ට් එකට අනිත් කාලේ වැය කරන්න.❤️😌.. 📌මන් හිතන්නේ මන් කියන්න ඕනේ හැමදේම කිව්වා... හැමදාම කියන්නේ ඔයාලා දිනනකන් අපි හැමෝම බලන් ඉන්නවා ..උපරිමෙන් කරන්න -බනී✨- @Bunnynotez @AInotes24

🩵 අන්තිම පාරට දාන්නේ...තාමත් හිතෙන් වැටිල ඉන්නවනම් බයක් තියේනම් කරන්න ඕන දෙයක් හිතාගන්න බැරිනම්...වෙන මුකුත්ම ඕන නෑ මෙන්න මේ Channel දෙකට Join වෙලා මේ ගුරුවරු දෙන්නා කියන වැඩ ටික මේ පැය කීපයේ කැපවීමෙන් කරන්න...අනිවාර්යයෙන්...අනිවාර්යයෙන්ම තමන්ගේ Result එක වෙනස් කරන්න පුළුවන් තමන් කොයි මට්ටමේ හිටියත් ඊට එක මට්ටමක් හරි උඩට එන්න පුළුවන් https://t.me/bioarishte https://t.me/SDBIOLOGY2024 එහෙනම් අවසන් වතාවටත් හැමෝටම හදවතින්ම සුභ පතනවා...🥰❤️