Study with Tharuu ✨😇🧚🏻♂️✨
Open in Telegram
1 740
Subscribers
No data24 hours
-117 days
-3730 days
Posts Archive
Repost from 𝐋𝐢𝐦𝐢𝐭𝐥𝐞𝐬𝐬 𝐌𝐢𝐧𝐝𝐬𝐞𝐭 📍
අනාගතේ වෙනුවෙන් වැඩ කරන්න 💥
Self discipline 01
Join : @imyourselfdiscipline
🥰 ඔයාලගෙ හිච්චි ආකිමිඩිස්ගෙ වැඩක් 🥰❤️
🥳✨✨Share කරලා සපොට් එකක් දෙමු ලමායි🌚✨
Repost from ✨අනන්තය ✨
channel link✨🦋
https://t.me/Ananthaya_channel
අද රාත්‍රී 8 සිට You tube live හරහා❤️🔥
Recording දින 3 ක් බැලීමට අවස්තාව ලබා දෙයි🛑🛑
සියල්ල නොමිලේ✅❇️
Repost from ✨අනන්තය ✨
ඉදිරි මාස 5 තුළ වැඩ සැලැස්ම ✨
මේ සතියක වෙන වැඩ ප්‍රමාණය✨
පළමු සතිය🚫
ජුනි 7 සිට ජුනි 14 දක්වා📚
අදාළ වේලාවන් වලදී සියලුම වැඩ මේ channel එක හරහා ලබා දේ✨📚
🚫 සියල්ල නොමිලේ 🚫
✨අනන්තය ✨
https://t.me/Ananthaya_channel
යාළුවන් දැනුවත් කරන්න ✨❤️
✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋
Repost from ✨අනන්තය ✨
අද රෑ වෙද්දී මේ channel එකේ 2024 EXam එක වෙනකං වැඩ වෙන පිළිවෙල හරියටම හදලා දෙන්නම්
🔴අපි කරන්න ඉන්න වැඩ🔴( කැමති අය මුල ඉඳන්ම වැඩේට එන්න)
01.පොදු රටාව Video 30ක් (physics)
02.අවුරුදු 20ක past පේපර්
🔻Time එකට ලියවීම
🔻සියලුම ප්‍රශ්න Theory සමග පැහැදිලි කිරීම
03.තාපය සම්පූර්ණ පාඩම Theory + ප්‍රශ්න කිරීම
මේ වැඩ හරියටම වෙන දවස් කියන්නම්....
තමන් වැඩේට එන්න ඉන්නවනම් ඔයාගේ plan එකට ඒ වෙලාවට අපේ වැඩේ දාගන්න
වැඩේ ගැන දන්නේ නැති ළමයි දැනුවත් කරන්න ❤️🔥
✨අනන්තය✨
https://t.me/Ananthaya_channel
✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋
Repost from Biology කුප්පිය🔥🔥🔥👩🔬 (bio kuppiya)
අද ගොඩක් විට result එයිනේ ඉතින්...
තමන් බලාපොරොත්තු වෙච්ච විදිහටම ගොඩ දාගන්න පුලුවන් වෙන උන්ටනම් වැඩිය කියන්න දෙයක් නෑ සුභ පතනවා ඉස්සරහටත් ඔහොම්ම ගේම ගහගනිල්ලා...❤️❤️❤️❤️
එතකොට target එක miss වෙච්ච උන්...අද හැම තැනකම මෙහෙම හෑලි ඇතිනේ මානසිකව වැටෙන්න එපා අනන් මනන් ගේම දෙමු ඊළග පාර කියලා...
එතකොට මේක දකින ගොඩක් උන් science කරපු උන්නේ.....උඹට මොන result එක ආවත් ඒකට මුලුමනින්ම වගකියන්න ඕනි උඹ..උබේ කැපවීම වාසනාව ඔක්කොමත් එක්ක තමා ඒ result එක හම්බෙන්නේ...
සරලවම උඹට මෙතනදි මොනවම හරි වැරදුනානේ.ඒක නෑ කියන්න බෑ..එතකොට මමනම් කියන්නේ උඹ වැටෙන්න ඕනි...පස්කකා බිම පෙරලි පෙරලි අඩල හරි ඒකෙ රහ විඳින්න ඕනි...උඹට හිනාවෙයි මිනිස්සු...ඒවා බල බල උබේ අවුලක් නිසානේ උන් හිනාවෙන්නේ ගෙදරටම ඇවිල්ලා කින්ඩි දාන්නෙ කියලා උඹ හොඳටම වැටෙන්න ඕනී තමා....
මොකද දවසක උඹ තියන ලොකුම පිම්මේ හයිය බේස් එක වෙන්නේ උඹ අද වැටෙන වැටිල්ල....උඹට කෙලවෙලා ඉද්දි නෑයො call කර කර ආතල් ගද්දි උන්ට බැන බැන උඹේ අවුල් වහගන්න එපා..මොකද මාසයක් විතර යනකොට උඹට කෙලවුනාද කියලවත් මතක නෑ...
ආතල් ගන්න උන් ඔක්කොටම අද උඹෙන් ආතල් ගන්න දියන්...හොඳට මිනිස්සු අද සලකන විදිහ මතක තියාගනින්...මොකද තව මාසෙකින් දෙක්කින් උඹ ආයෙ track out යන්න ගියොත් උඹව track එකේ ජීවත් කරන්නේ අද වැටෙන වැටිල්ල ඒ තුවාල වල වේදනාව තමා...🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌
බල්බ් එක හොයාගත්තා මනුස්සයාටත් කීපාරක් වැරදුනාද හැබැයි අතෑරියනම් වෙන එකෙක් ඒක කරනකල්ම අපි අඳුරෙනේ...
එන්නේ මොන result එක වුනත් ඒක හදවතින් බාරගනින් ඒක තමා උබේ මේ පාර අස්වැන්න..you deserved that..කරන්න දෙයක් නෑ....
තමන්ට වැරදුනා තමන්ගේ අවුලක් කියලා නිහතමානීව පිළිගනින් හිනාවෙන උන්ට බැනලවත් ගොඩ ගිය උන්ට ඉරිසියා කරලවත් වැඩක්නෑ...අද හොඳටම වැටියන් ඒ තුවාල වල වේදනාව හොඳටම මතක තියාගනින්...
හැබැයි එකක්...මන් මෙච්චර වෙලා කීවෙ වැරදුනා කියලා පිලිගනින් කියලා විතරයි.... වැරදුනා විතරයි පැරදුනේ නෑ කොල්ලො.පරදින්නත් බෑ මේ ගේම දිනන්නම ඕනි...අද වෙන හැමදේම උඹලා දිනන්න ඊළග පාර ගේමට පාඩමක් විදිහට විතරක් ගනිල්ලා...ඒ එන මානසික වේදනාව මිනිස්සු උබෙන් අද ගන්න ආතල්...උබෙන් අද ඈත්වෙන උබව හලන මිනිස්සු ඒ වේදනාවෙන්ම ඒ වැරදි වලින්ම උඹ ඊළග ගේමට අත්තිවාරම දාගනින්...උඹව ආයෙ වට්ටන්න තියා හොල්ලන්නවත් බෑ...💪💪💪💪💪💪💪
හැම එකාගෙම ජීවිත සාර්ථක වෙන්න ඕනි❤️❤️
අවුල් ගහලා බයේ message දාලා තිබ්බ උන් වෙනුවෙන් මට හිතුන දේ දැම්මේ..හරය තේරුම් ගනින් හිත රවට්ටගෙන චූන් වෙන්නැතුව වලකට වැටුනොත් ඒ වලකටෙන්ම ගොඩ එන්න හිත හයිය කරගනින්..
ජය❤️💪
Repost from N/a
#Random_Q_&_A 》 Unit 04
45) සනාල කැම්බියමේ පිහිටි කෙටි මවුලික මඟින් සනාල කිරණ සාදන අතර සනාල කිරණ වල ඇති සෛල කාබෝහයිඩ්‍රේට සංචිත කිරීමට හා තුවාල සුවවීමේදීත් ආධාර කරයි.
Repost from N/a
#Random_Q_&_A 》Unit 05
44) ගුච්ජිකා පෙරනයේ සංයුතිය රුධිර ප්ලාස්මාවේ සංයුතියට සමාන නමුත් එහි ප්ලාස්ම ප්‍රෝටීන රුධිර සෛල වර්ග හා පට්ටිකා අඩංගු නැත.
Repost from N/a
#Random_Q_&_A 》Unit 05
43) අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල වලට මෙතොයොනින් හා ලියුසීන් උදාහරණ වන අතර සත්ත්ව ප්‍රෝටීන නිශ්පාදිත වලින් දේහ කෘත්‍යන්ට අවශ්‍ය බොහෝ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නිවැරදි අනුපාත වලින් ලබාදෙයි.
Repost from N/a
#Random_Q_&_A 》Unit 3
42) Zygomycotaවන් විසින් ලිංගික ප්‍රජනනයේදී නිපදවන සංයෝගාණුව බහුන්‍යෂ්ටික ව්‍යුහයක් වන අතර පරිසර තත්ත්ව හිතකර වනවිට ප්‍රවේණිකව සර්වසම ඒකගුණ බීජාණු නිපදවයි.
Repost from N/a
#Random_Q_&_A 》Unit 99
41)බොහෝ බැක්ටීරියා රසායනික විෂමපෝෂීන් වන අතර කාබනික රසායන ද්‍රව්‍ය ඔවුන්ගේ ශක්ති ප්‍රභවයයි.
Repost from Biology කුප්පිය🔥🔥🔥👩🔬 (bio kuppiya)
https://youtu.be/ZAzMQGyHFrs?si=nj6ahoXkmw58-6th
කොලේකුයි පෑනකුයි අරගෙන ලියාගන්න
Repost from Biology කුප්පිය🔥🔥🔥👩🔬 (bio kuppiya)
https://youtu.be/7rv_zEsd9pE?si=scxcvSpMTMWRAPMj
මේ 1 වෙනි episode එක
Repost from N/a
#Random_Q_&_A 》 Unit 5
40) කාටිලේජ පටකයේ පූරකය කොන්ඩ්‍රොයිටින් සල්ෆේට්වලින් සමන්විත වන අතර එය රබර් වැනි අප්‍රත්‍යස්ථ ප්‍රෝටීන - කාබෝහයිඩ්‍රේට සංකීර්ණයක් වේ.
Repost from N/a
#Random_Q_&_A 》 Unit 2
39) සමහර සූන්‍යෂ්ටිකයින් නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව දරයි.
Repost from N/a
#Random_Q_&_A 》Unit 07
38) ඇගරෝස් ජෙල විද්‍යුතාගමනයේදී විද්‍යුත් ක්ෂේත්‍රයක් තුළ චලනය වන අණුවක වේගය එහි ශුද්ධ ආරෝපණය මත පමණක් රදා පවතී.
