cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2023 Revision | echem

Show more
Advertising posts
49 609
Subscribers
-3024 hours
-2097 days
-86230 days
Posting time distributions

Data loading in progress...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Publication analysis
PostsViews
Shares
Views dynamics
01
‼️ දඹුල්ල , මීගමුව - A One , අවිස්සාවේල්ල - Sampatha , කුරුණෑගල - Sensip , යන මධ්‍යස්ථාන සදහා අද්ලුතෙන් Center instructors ලා බදවා ගනු ලබන අතර අප සමග Center instructor කෙනෙකු ලෙස සම්බන්ධ විමට කැමති සිසුන් පහත Google from එක පුරවන්න 🔴 Link : https://forms.gle/sLgKqLyfEZgcFJWz5
3 85312Loading...
02
Generation'23 Art Gallery එක❤️
5 0420Loading...
03
📷 Open Talents Session එකේ Official Album එක https://www.facebook.com/share/p/Tt6AwTrTkgQnMe6F/?mibextid=CTbP7E GENERATION'23 | Talents by ECHEM
5 4710Loading...
04
දුර හිටියට කමක් නෑ live එන්න🔥 GENERATION'23 | Talents by ECHEM
11 33117Loading...
05
🔴දැන් පටන්ගන්නවා ළමයි. GENERATION'23 | Talents by ECHEM Live on Stage🔥 https://www.youtube.com/live/EJrc7dpyme0?si=Rv8OszygoNaZZLXM
10 46424Loading...
06
පහළ link එකෙන් open talents session live එකට join වෙන්න පුළුවන්. ❤️ Youtube live: https://youtube.com/live/NJBKzf9eGGk?feature=share GENERATION'23 | Talents by ECHEM
10 58925Loading...
07
පහළ link එකෙන් open talents session live එකට join වෙන්න පුළුවන්. හවස live එක youtube දෙනවා. 💙 Zoom live: https://us06web.zoom.us/j/81009877053 GENERATION'23 | Talents by ECHEM
2 24216Loading...
08
▪️Talent show එක live බලන ළමයින්ට
10 4185Loading...
09
තව පැය 12යි 🔥 Generation ECHEM | Talents by ECHEM
9 9935Loading...
10
🔴අපේ 2023 ළමයින්ගේ මාස ගාණක මහන්සියේ ප්‍රතිඵල හෙට මහරගම youth එකේ දී අපිට බලන්න පුළුවන්. වෘතිමය වශයෙන් කලාවට කිසිම අදාලත්වයක් නැති A/L science කරපු, ලංකාව හතරකොනේම කොල්ලෝ කෙල්ලෝ ටිකක් එකට එකතු වෙලා කරන මෙහෙම event එකක් ලංකාවේ තව නෑ ළමයි. මම වගකීමෙන් කියනවා මේක මීට කලින් දැකලා නැතිම විදිහක වැඩක්. එන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම එන්න. නැත්තම් ගෙදර ඉඳන් online බලමු. Miss කරගන්නම එපා. අනිවාර්යයෙන්ම පසුතැවෙන්න වෙයි. ❗️තවම pass එක ගන්න බැරි වුණ ළමයි වුණත් කමක් නෑ එන්න. එතනදී හදාගන්න පුළුවන්. ආයෙම කියනවා, 27 කියන්නේ මඟහැරගන්න නරකම දවස❤️ Generation ECHEM | Talents by ECHEM ප.ලි.- තව මගේ surprise item එකත් තියෙනවා.
10 1986Loading...
11
🔻හෙට අන්තිම වෙනකන් ඉන්න ළමයින්ට සර් මෙහෙම කියන්න කිව්වා🔥
8 3974Loading...
12
💀ලින්කන්ව මැරුවේ කවුද? 2023 Drama Team Final Trailer GENERATION'23 | Talents by ECHEM
8 91610Loading...
13
හොඳම දවසක, හොඳම හවසක හින්දි සිංදුවක් අහන්න එන්න... හෙට තමයි දවස❤️ GENERATION'23 | Talents by ECHEM
9 22615Loading...
14
ගන්න බැරි උන හැමෝටම හෙට ගන්න පුළුවන් 🔥 එහෙනම් හෙට හම්බෙමු 🔥 -Team ECHEM- ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️ #Generation'23 #Talents_By_ECHEM
9 9354Loading...
15
හෙට තමයි දවස🔥 🖥වැඩි විස්තර: https://youtu.be/AsSWybWAf3U?si=P60W1CdW8Ll7mFsz
10 0516Loading...
16
අමිල සර්ගේ surprise එකක් මොකක් වෙයිද? තව දවස් දෙකකින් බලාගන්න පුළුවන්🔥 Generation ECHEM | Talents by ECHEM
10 9742Loading...
17
ගොඩක් අය අහලා නැති අහන්නම ඕන සින්දුවක්❤️ 27 එන්න අහන්න... තව දවස් දෙකයි🔥 GENERATION'23 | Talents by ECHEM
10 58414Loading...
18
Talent Show එක වෙන්නේ කොහොමද, කොහෙද කීයට ද සේරම විස්තර තියෙන video එකක් පහළ link එකෙන් බලන්න පුළුවන් ළමයි. 🖥https://youtu.be/AsSWybWAf3U?si=HeZooIUG_OC_twG4 උදේ 9-10 වගේ ඉඳන් දවල් 2 වගේ වෙනකන් open talent session එක. එතන කලින් ලෑස්ති වෙලා ආව අය, එවෙලෙට හිතෙන අය ආදී ඕනම කෙනෙක් තනියෙන් හරි group විදිහට හරි perform කරන තැනක්. අපේ දැනට ඉන්න ළමයින්ට, පරණ ළමයින්ට වුණත් ඒ stage එක විවෘතයි. හවස 4 වගේ ඉඳන් රෑ 8 වෙනකන් Final Stage එක. මේක තමයි තැන. ලංකාවේ අපිට මතක ඇති කාලෙක මේ වයසේ ළමයි ටිකක් එකතු වෙලා කරන ලස්සනම event එක මේක වෙනවා. භෞතිකව එන්න පුළුවන් හැමෝම එන්න. පුළුවන් නම් දවසම ඉඳලා යන්න එන්න. නැත්තම් පුළුවන් වෙලාවකට හරි ඇවිත් යන්න එන්න. එන්න බැරිම වෙන ළමයි online live බලමු. GENERATION'23 | Talents by ECHEM
10 70234Loading...
19
තව දවස් 3යි ළමයි🔥 GENERATION'23 | Talents by ECHEM
10 29013Loading...
20
🖥අපි talent show එක ගැන පොඩි විමසීමක් කරා ළමයි. බලන්න හොඳද කියලා. 27කියන්නේ මඟහැරගන්න නරකම දවස💥 GENERATION'23 | Talents by ECHEM - A trailer by Team ECHEM
12 81519Loading...
21
මෙන්න ළමයි talent show final stage agenda එක🔥
13 92624Loading...
22
⚠️මොකක්ද Golden Hits segment එක? මේ පාර talent show එකේ අපි 60 දශකයේ ඉඳන් 70, 80, 90... ආදී විදිහට දශකයෙන් දශකයට ලංකාවේ music වල තිබුණ හොඳම වැඩ ටිකක් එකතු කරලා හදපු එක performance එකක් තමයි golden hits කියන්නේ. 2023 batch එකේ vocal team එකේ වැඩක්. දැනට රසවිඳින්න පොඩි කෑල්ලක් තියෙනවා. 27 බලමු හරියටම... 27, මඟහැරගන්න නරකම දවස💥 GENERATION'23 | Talents by ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
15 04316Loading...
23
මෙන්න ළමයි 2022 batch එකෙන් ආව එකක්😅
15 06953Loading...
24
Generation'23ට Generation 2ක සුසංයෝගයක්🔥 සෝමසිරි මැදගෙදර සහ යශෝධා මැදගෙදර කියන්නේ ලංකාවේ music වල generation 2ක නියෝජනයක්. ළමයින්ගේ හැම ජාතියකම talents අතරට තාත්තයි දුවයි දෙන්නා එකතු වෙලා පොඩි වෙනස් විදිහක calm vibe එකක් එකතු කරන්න වැඩ ලෑස්තියි. ආයෙම කියනවා, ඔයා කැමති මොන විදිහේ art piece වලට වුණත් 27 කියන්නේ මඟහැරගන්න නරකම දවසක්.. GENERATION'23 | Talents by ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
16 61117Loading...
‼️ දඹුල්ල , මීගමුව - A One , අවිස්සාවේල්ල - Sampatha , කුරුණෑගල - Sensip , යන මධ්‍යස්ථාන සදහා අද්ලුතෙන් Center instructors ලා බදවා ගනු ලබන අතර අප සමග Center instructor කෙනෙකු ලෙස සම්බන්ධ විමට කැමති සිසුන් පහත Google from එක පුරවන්න 🔴 Link : https://forms.gle/sLgKqLyfEZgcFJWz5
Show all...
Application for Instructor - Centers (2024)

දිවයින පුරා නගර වල ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා සංවිධානය කර ඇති ආයතන වල අධීක්ෂණ කටයුතු සහ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම සදහා Instructor ලා අවශ්‍ය වී ඇති අතර ඒ සදහා අයදුම් කිරීමට කැමති සිසුන් මෙම අයදුම්පත පුරවන්න.

74🔥 6👍 3
Generation'23 Art Gallery එක❤️
Show all...
📷 Open Talents Session එකේ Official Album එක https://www.facebook.com/share/p/Tt6AwTrTkgQnMe6F/?mibextid=CTbP7E
GENERATION'23 | Talents by ECHEM
Show all...
00:22
Video unavailableShow in Telegram
දුර හිටියට කමක් නෑ live එන්න🔥
GENERATION'23 | Talents by ECHEM
Show all...
377👍 6🔥 6🤣 3
🔴දැන් පටන්ගන්නවා ළමයි.
GENERATION'23 | Talents by ECHEM
Live on Stage🔥 https://www.youtube.com/live/EJrc7dpyme0?si=Rv8OszygoNaZZLXM
Show all...
Generation'23 | Talents by ECHEM | Amila Dasanayake

Discover Us :

https://journey.echem.lk

ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ #amiladasanayake #chemistry #2024al

93🤣 2👍 1
Photo unavailableShow in Telegram
පහළ link එකෙන් open talents session live එකට join වෙන්න පුළුවන්. ❤️ Youtube live: https://youtube.com/live/NJBKzf9eGGk?feature=share
GENERATION'23 | Talents by ECHEM
Show all...
93👍 8🤩 5🤣 2
Photo unavailableShow in Telegram
පහළ link එකෙන් open talents session live එකට join වෙන්න පුළුවන්. හවස live එක youtube දෙනවා. 💙 Zoom live: https://us06web.zoom.us/j/81009877053
GENERATION'23 | Talents by ECHEM
Show all...
68
▪️Talent show එක live බලන ළමයින්ට
Show all...
234🤣 6👍 2👏 2
Photo unavailableShow in Telegram
තව පැය 12යි 🔥
Generation ECHEM | Talents by ECHEM
Show all...
🔥 151 30👍 4🤣 2
Photo unavailableShow in Telegram
🔴අපේ 2023 ළමයින්ගේ මාස ගාණක මහන්සියේ ප්‍රතිඵල හෙට මහරගම youth එකේ දී අපිට බලන්න පුළුවන්. වෘතිමය වශයෙන් කලාවට කිසිම අදාලත්වයක් නැති A/L science කරපු, ලංකාව හතරකොනේම කොල්ලෝ කෙල්ලෝ ටිකක් එකට එකතු වෙලා කරන මෙහෙම event එකක් ලංකාවේ තව නෑ ළමයි. මම වගකීමෙන් කියනවා මේක මීට කලින් දැකලා නැතිම විදිහක වැඩක්. එන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම එන්න. නැත්තම් ගෙදර ඉඳන් online බලමු. Miss කරගන්නම එපා. අනිවාර්යයෙන්ම පසුතැවෙන්න වෙයි. ❗️තවම pass එක ගන්න බැරි වුණ ළමයි වුණත් කමක් නෑ එන්න. එතනදී හදාගන්න පුළුවන්. ආයෙම කියනවා, 27 කියන්නේ මඟහැරගන්න නරකම දවස❤️
Generation ECHEM | Talents by ECHEM
ප.ලි.- තව මගේ surprise item එකත් තියෙනවා.
Show all...
241🔥 17👍 11🤣 4