cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

2023 Revision | echem

إظهار المزيد
مشاركات الإعلانات
49 599
المشتركون
-3024 ساعات
-2097 أيام
-86230 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

🔔Generation'23 Tshirt එක ගන්න බැරි වුණ ළමයින්ට දැන් ආයෙම order කරන්න පුළුවන්. තව පොඩි ප්‍රමාණයක් ඉතුරු තියෙනවා. 2023 batch එකේ නොවන ළමයින්ට වුණත් ගන්න පුළුවන්. Courier එකෙන් ගෙදරටම ගෙන්නගන්න පුළුවන්. අවශ්‍ය ළමයි පහල Link එකෙන් ගිහින් order කරන්න. https://student.echem.lk/student/store T shirt එකේ ගාණ රු.1600 සහ රු.200ක කුරියර් ගාස්තුව එක්ක මුළු මුදල රු.1800ක් වෙනවා. අදාල මුදල බැංකු තැන්පතුවක් විදිහට කරලා මුදල් තැන්පත් කරන ලද Slip පත වෙබ් අඩවිය වෙත Upload කරන්න. විමසීම්: 0760331104 - Team ECHEM
إظهار الكل...
11
‼️ දඹුල්ල , මීගමුව - A One , අවිස්සාවේල්ල - Sampatha , කුරුණෑගල - Sensip , යන මධ්‍යස්ථාන සදහා අද්ලුතෙන් Center instructors ලා බදවා ගනු ලබන අතර අප සමග Center instructor කෙනෙකු ලෙස සම්බන්ධ විමට කැමති සිසුන් පහත Google from එක පුරවන්න 🔴 Link : https://forms.gle/sLgKqLyfEZgcFJWz5
إظهار الكل...
Application for Instructor - Centers (2024)

දිවයින පුරා නගර වල ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා සංවිධානය කර ඇති ආයතන වල අධීක්ෂණ කටයුතු සහ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම සදහා Instructor ලා අවශ්‍ය වී ඇති අතර ඒ සදහා අයදුම් කිරීමට කැමති සිසුන් මෙම අයදුම්පත පුරවන්න.

77🔥 6👍 3
Generation'23 Art Gallery එක❤️
إظهار الكل...
📷 Open Talents Session එකේ Official Album එක https://www.facebook.com/share/p/Tt6AwTrTkgQnMe6F/?mibextid=CTbP7E
GENERATION'23 | Talents by ECHEM
إظهار الكل...
දුර හිටියට කමක් නෑ live එන්න🔥
GENERATION'23 | Talents by ECHEM
إظهار الكل...
377👍 6🔥 6🤣 3
🔴දැන් පටන්ගන්නවා ළමයි.
GENERATION'23 | Talents by ECHEM
Live on Stage🔥 https://www.youtube.com/live/EJrc7dpyme0?si=Rv8OszygoNaZZLXM
إظهار الكل...
Generation'23 | Talents by ECHEM | Amila Dasanayake

Discover Us :

https://journey.echem.lk

ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ #amiladasanayake #chemistry #2024al

93🤣 2👍 1
පහළ link එකෙන් open talents session live එකට join වෙන්න පුළුවන්. ❤️ Youtube live: https://youtube.com/live/NJBKzf9eGGk?feature=share
GENERATION'23 | Talents by ECHEM
إظهار الكل...
93👍 8🤩 5🤣 2
පහළ link එකෙන් open talents session live එකට join වෙන්න පුළුවන්. හවස live එක youtube දෙනවා. 💙 Zoom live: https://us06web.zoom.us/j/81009877053
GENERATION'23 | Talents by ECHEM
إظهار الكل...
68
▪️Talent show එක live බලන ළමයින්ට
إظهار الكل...
234🤣 6👍 2👏 2
තව පැය 12යි 🔥
Generation ECHEM | Talents by ECHEM
إظهار الكل...
🔥 151 30👍 4🤣 2