en
Feedback
Study With Lindla & Candela

Study With Lindla & Candela

Open in Telegram

🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot 🔰For Cross Promotions ✏️ @Advertisements8bot Contact Owner /Admins 👉 @Lindla2bot

Show more
2 163
Subscribers
No data24 hours
-47 days
-3830 days
Posts Archive
*ලැබුවා වූ 2024 නව වසර ඔයාගෙත් ඔයාගේ පවුලෙ සැමගෙත් සියලු පැතුම් ඉටුවන, නිරෝගිමත් සුභම සුභ නව වසරක් වේවායි හදවතින්ම පාර්ථනා කර
*ලැබුවා වූ 2024 නව වසර ඔයාගෙත් ඔයාගේ පවුලෙ සැමගෙත් සියලු පැතුම් ඉටුවන, නිරෝගිමත් සුභම සුභ නව වසරක් වේවායි හදවතින්ම පාර්ථනා කරනවා..! 🙏❤️* *_ප්‍රශ්න සියල්ලම දූරින් භූත වෙලා සතුට විතරක් රජකරන ලස්සනම ලස්සන අවුරුද්දකට ආවඩා ආයුබෝවේවා..._* *ගෙත්මිණ බණ්ඩාර* |°✍️ _දඟකාර රචකයා_

අලුත් අවුරුද්දක ආරම්භයක්.....❤️🍃 කලින් අවුරුද්දෙ වෙච්ච දේවල් දැන් වෙලා ඉවරයි....ඒ ගැන හිතන්න එපා...අතීතෙ වෙනස් කරන්න බෑ... හ
අලුත් අවුරුද්දක ආරම්භයක්.....❤️🍃 කලින් අවුරුද්දෙ වෙච්ච දේවල් දැන් වෙලා ඉවරයි....ඒ ගැන හිතන්න එපා...අතීතෙ වෙනස් කරන්න බෑ... හැබැයි... අනාගතේ වෙනස් කරන්න පුළුවන්😜 ❤️ කලින් ඔයාලා ගාව තිබ්බ වැඩකට නැති පුරුදු විසිකරලා දාන්න... අලුත් "මම"කියලා කෙනෙක් ගොඩනගාගන්න මේ අවුරුද්දේ....🥰🩺 ඔයාලා හැමෝගෙම හීනවලට යන්න පුළුවන් වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා...🩺❤️ -Lindla-

23 Al කරන යාලුවනේ ....❤️ Exam එකට සාර්ථකව මුහුණදෙන්න පුළුවන් වෙන්න කියල හදවතින් ම ප්‍රාර්ථනා කරනවා....❤️✨️ දැනට තමන් මොන මට්ටමක හිටියත් ඒ ගැන හිතන්න එපා .. ඔයාට පුළුවන් උපරිම කරන්න...✨️ කලින් උන දේවල් ගැන පසුතැවෙන්න එපා...Exam එක ගැන හිතන්න....🍃 Exam එක ඉවර උන දවසට තමයි ආයේ channel එක පැත්තෙ එන්න වෙන්නෙ මට...❤️🥲 එහෙනම් හැමෝටම Good luck ❤️🍃🩺 -Lindla-

ළමයි....මන් අර කලින් කිව්ව programme එක ජනවාරි 22 ඉදන් පටන් ගන්න හිතන් ඉන්නෙ....❤️ විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනව, මේ programme එක හරියටම set වෙන්නෙ 2nd,3rd shy හෝ syllabus cover කරගත්තු අයට.. හැබැයි 24 Al කට්ටියත් අල්ලගෙන යන්න පුළුවන් .... Channel Link 👇 https://t.me/+ZwRP1Ap8ZNRjYjk1

🔴 2023 SPEED REVISE PACK එක🔥 2023ට ඕනේ විශේෂම දේවල් මෙතන තියෙනවා. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසී මේ MSG එකෙන් . අනිවා වැඩ
🔴 2023 SPEED REVISE PACK එක🔥 2023ට ඕනේ විශේෂම දේවල් මෙතන තියෙනවා. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසී මේ MSG එකෙන් . අනිවා වැඩේ ගොඩ දාමු ලමයි 🔥 MCQ ගොඩදාන්න උදව් කීපයක් ❗ 🔻MCQ DAY 2020/21/22 PAPER වල තිබුන පොදු රටාවේ MCQ 100ක් සාකච්ඡාව https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=SI3iOR4oNPOwVTPm 🔻MCQ Fast Track Videos පාඩමෙන් පාඩමට වෙන්කල පොදු රටාවේ  MCQ සාකච්ඡාව https://youtube.com/playlist?list=PLMiD6h3PM-7lgORfgzm7Qw7xljlq0RNqi&si=M3grx8B_13b66gP5 Fast Track PDF https://t.me/ApNotes/809 🔻MCQ ATS Videos (ADVANCED MCQ TRAINING -A+ මට්ටමේ MCQ ගැටලු) https://www.youtube.com/playlist?list=PLMiD6h3PM-7npt4zgS6hv5rnP3wRrqR3o 🔴STRUCTURED සදහා Practical Night '23 https://www.youtube.com/live/QU3er_TUQMU?si=R_T2U1BjBX1QFh0D 🔻Practical Plan 2 2023 https://t.me/PracticalNight23/73 🤔මිනුම් උපකරණ STR සාකච්ඡාව https://www.youtube.com/live/CQ2io2xhkP8?si=5vbcvkQafNqX2pKK 🤔ධාරාව  Structured රටා 1)2022 VERSION https://www.youtube.com/watch?v=tYi1CR519HI 2)2023 VERSION https://www.youtube.com/live/1d8-LqShm7E?si=mnf0m2Pik9JYest3 🤔ආලෝකය STRUCTURED https://www.youtube.com/live/kxrqvX0-nEA?si=eLQ81v9GM4VjBJUF 🔴ESSAY සදහා කෙටිකාලයකින් පාඩම් ගොඩදාන කුප්පි වීඩියෝස් 🤔චුම්භක  රටා (පැය 3) https://www.youtube.com/watch?v=7vVwf_2XGGI 🤔ඉලෙක්ට්‍රොනික් REVISE ( පැය 3) https://www.youtube.com/watch?v=a1dUwVcNxIM&t=7714s 🤔තාපය REVISE DAY (පැය 3) https://www.youtube.com/watch?v=eFnqiWjL4J0 🤔යාන්ත්‍රික ගුණ REVISE DAY https://www.youtube.com/watch?v=obxU4eVSlks 🤔පෘෂ්ඨික ආතතිය ගණන් රටා https://www.youtube.com/watch?v=tNpbRB0G63o 🤔ධාරා විද්‍යුතය ESSAY DISCUSSION https://www.youtube.com/live/t7ZRjryuoeg?si=gRK-j396EnD0AXjw 🤔ඉලෙක්ට්‍රොන්ක් ESSAY DISCUSSION https://www.youtube.com/live/Lpo5G02_qHU?si=NIxlioCBOJrSyyRP 🤔 ස්ථිති ESSAY DISCUSSION https://www.youtube.com/live/7mpmrNbPDVw?si=OT8c22R1p4e6am5C 🤔 10B විකිරණ ESSAY සාකච්ඡාව https://www.youtube.com/live/KJMkQDLo49E?si=V96rF8LhLaT8pADn පෞද්ගලිකව අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන්💎 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

✅ මීට කලින් විවිධ පාඩම් වලට අදාලව අපි කරලා තියෙන free sessions එක තැනකට අරගෙන තියෙනවා. අවශ්‍ය කොටස් වල අඩුපාඩු මේවගෙන් හදාගන්
✅ මීට කලින් විවිධ පාඩම් වලට අදාලව අපි කරලා තියෙන free sessions එක තැනකට අරගෙන තියෙනවා. අවශ්‍ය කොටස් වල අඩුපාඩු මේවගෙන් හදාගන්න ළමයි. පන්ති ආව නාව ඕන ළමයෙකුට ගන්න පුළුවන්. 🔴General Chemistry https://t.me/echem23MR/1784 🔴Inorganic Chemistry https://t.me/echem23MR/1785 🔴Organic Chemistry https://t.me/echem23MR/1786 🔴Physical Chemistry https://t.me/echem23MR/1753 🔴කර්මාන්ත ගැලීම් සටහන් පුහුණුව https://youtu.be/Ru2kgi5Kp5A 🔴31 සිට 40 දක්වා MCQ පුහුණුව Part 1: https://youtu.be/_1Um6hjse2c Part 2: https://youtu.be/wro5BjLivvc 🔴41 සිට 50 දක්වා MCQ පුහුණුව https://youtu.be/ErVBcML-aao Telegram Channel: https://t.me/echem23MR Chemistry | අමිල දසනායක ✔ ❤❤❤❤❤❤❤

සුභ උදැසනක්... 🌼♥️🌞 උදාහිරු බැබලෙන දිස්නය දිගේ ජීවතය හැඩ කරගන්න ආසාකරන ඔබත් අවදිව අද දිනට යෙදී තියෙන වැඩ කටයුතුවලට මුහුණ සෝදන් ලෑස්ති වෙමු.... හීන වෙනුවෙන් කට්ටක් කමු.. ජයවේවා.... බුදුසරණයි ☸ ජේසුපිහිටයි ✝ @TheAuthorNaughty චැනල් එකේ ඉන්න හැමෝම පුලුවන්නම් අනිවාරෙන් මේ පල්ලෙන් username දීලා තියෙන බොට් ස්ටාර්ට් කරලා තියාගන්න... බොට්ව ඩිලිට් කරන්නවත් බ්ලොක් කරන්නවත් එපා... ඉස්සරහට උදෑසන මෝටීවේෂන් පොඩි පෝස්ට් එකක් චැනල් එකේ වැටෙන්න කලින් බොට් හරහා ඔයාලට ලැබෙන්න සලස්වනවා... ඒ නිසා බොට් ස්ටාර්ට් කරලා චැට් එක ඩිලිට් කරන්නවත් බ්ලොක් කරන්නවත් එපා @NaughtyOffbot 👈 Morning Motivation Bot ස්තූතියි...

24 Al හා 23 ආයෙ පාරක්(2nd,3rd shy) exam කරන්න ඉන්න අයට... පොඩි වෙනසකුත් එක්ක අලුත් programme එකක් කරන්න හිතන් ඉන්නවා.. Bio,Chemistry ,Physics තුනෙන්ම theory,ප්‍රශ්න cover වෙන විදිහට ... Bio Stream එකෙන් කරන අය මූලික කරගෙන වැඩේ කරන්න හිතන් ඉන්නේ,හැබැයි maths කට්ටියට ඒ programme එකෙන් chemistry ,physics ගොඩදාගන්න පුළුවන් වේවි...❤️ කලින් වතාවල මන් ඔයාලත් එක්ක වැඩ කරන් ආව නේ... හැබැයි මේ සැරේ වෙනස්කම් ටිකක් තියෙනව (වැඩ කරන අය විතරයි වැඩේට ගන්නෙ මන් 😜)...✨️ සම්පූර්ණ විස්තරේ මන් exam ඉවර උන දවසට දාන්නම්....❤️🍃 23 කට්ටිය හොදට උත්සාහයෙන් වැඩ කරන්න ....තව දවස් 8 ක් විතර නේ තියෙන්නේ ....🩺❤️ Exam ඉවර වෙලා අපි කතාකරමු.... 🍃අලුත් වැඩේට එන්න හිතන් ඉන්න අය comment එකක් දාන්න ..මට පොඩි අදහසක් ගන්න...❤️ -Lindla-

Midnight Study Session Programme එකක් කරොත් ඔයාල එනවද ?
Anonymous voting

24 AL කට්ටියට අලුත් වැඩක් පටන් ගන්න ලේස්ති වෙනවා.. අලුත් adminsලා දෙන්නෙක් ඒකට දාලා තියෙන්නේ ...ඒ දෙන්නා ගැන පස්සෙ කියන්නම් ඔයාලට ❤️ Chemistry ,Physics වලට target කරන් Quiz ,Structured Questions කරවන්න හිතන් ඉන්නේ... බොහෝ විට ජනවාරි 1 ඉදන් මේ වැඩේ පටන් ගන්නවා... වැඩි විස්තර පස්සෙ දාන්නම්...

Channel එකේ ටික කාලයක් තිස්සේ වැඩක් කෙරුණේ නෑ නේ..මට 23 Al exam නිසා.. 24,25 Al කරන අයට මොකක් හරි හොද plan එකකට channel එකේ වැඩක් පටගන්න කැමති කට්ටියට chance එකක් දෙන්න පුළුවන් ...❤️ කැමති අය ඉන්නව නම් @Lindla19 ට msg එකක් දාන්න....

අපේ channel එකේ 25 Al කරන නංගිලා මල්ලිලත් ඉන්නවදෝ...😶

MCQ ටික හදාගන්න ඕන අය මේකට ගිහින් බලන්න...❤️ පාඩු වෙන්නෙ නෑ......🧡

🔴 හෙට 2023 MCQ DAY ❗අඩුම පැය ගානකින් වැඩිම MCQ ලකුණක් හෙට උදේ 8-3 නුගේගොඩ රොටරි භෞතිකව සහ ගම්පහ, කුරුණෑගල සහ ONLINE සියලුම ල
🔴 හෙට 2023 MCQ DAY ❗අඩුම පැය ගානකින් වැඩිම MCQ ලකුණක් හෙට උදේ 8-3 නුගේගොඩ රොටරි භෞතිකව සහ ගම්පහ, කුරුණෑගල සහ ONLINE සියලුම ලමයින්ට ONLINE LIVE ❗ 🔤🔤🔤🔤 YOUTUBE LIVE 🟥+ ZOOM🌐 රොටරි එන්න පුලුවන් ONLINE ලමයි ඉන්නවනම් භෞතිකව එන්න හෙට රොටරි LAST DAY නිසා ✅ මේ වගේ වැඩක RECORDING බලන්න හිතන්නවත් එපා. හෙට දවසේදී සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටම දක්වා  පිලිවෙලට පොදු රටාවත් අදුරගන්න ගමන් MCQ 150ක් සාකච්ඡා කරමු ❗ මේක හැම මට්ටමකම ඉන්න ලමයෙක්ට අඩුම පැය ගානකින් උපරිම දෙයක් කරගන්න පුලුවන් වැඩක්. PAPER එකේ MCQ වට ක්‍රමයට එහෙම කරන් යද්දි ලේසි සහ අමාරු ඒවා වෙන් කරගන්නත් මේකෙන් ලොකු උදව්වක් වෙයි 🟥 වැඩේට ලෑස්ති වීම සදහා හැමෝම අනිවාම අද පැය 3ක් අරන් 2020/ 2021/ 2022 A/L MCQ PAPER ටික හොදට බලන් එන්න. 20/21/22 PAST PAPER PDF : https://t.me/ApNotes/840?single 🟥 හෙට නිකම් PAPER සාකච්ඡා කරන එක නෙමේ කරන්නේ ක්‍රමානුකූලව සරල එකේ ඉදන් සංකීර්ණ එකට Analyse කරලා කරගෙන යන එක) එහෙනම් හෙට උදේ 8ට ❗ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

අමිත් පුස්සැල්ල සර්ගෙ platinum tute එක... Past Papers structured ප්‍රශ්න ටික කරන ගමන් මේකත් කරලා යන්න....❤️