Study With Lindla & Candela
Open in Telegram
🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot 🔰For Cross Promotions ✏️ @Advertisements8bot Contact Owner /Admins 👉 @Lindla2bot
Show more2 163
Subscribers
No data24 hours
-47 days
-3830 days
Posts Archive
ජීවිතේ සමහර කඩඉම් එනවා
ඒ කාලවලට අමාරුමකම් එන්නෙ
අපිට ලේසියෙන් ගොඩ එන්න
බැරිම විදියට...
ඒවලට මුහුණ දීගන්න බැරිවෙන කොට
හැමෝම තමන්ගේ තරගෙ අතෑරලා දානවා...
ඉතින් ඒ මිනිස්සු හැමදාම එකම තැන
දිනන මිනිස්සු අමාරුමකම්
ආවාම යන පාරේ යන්න බැරිනම්
වෙන අලුත් පාරක් හරි හදාගන්නවා
තමන්ගේ ගමන සාර්ථක කරගන්න
දිනන මිනිහෙක් වෙන්න ඔබ කැමතිද
ඒනම් එක පාරක ගමන් කරන්න බැරිවෙනකොට
එතැන් ඉදලා අලුත් පාරක් දිගේ
ඔබේ ගමන අරබන්න
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f
ආදරයත් , රාගයත් , විරහ වේදනාවත් , අභිපේරණයත් , මඟපෙන්වීමත් , වින්දනයත් , අධ්‍යාපනයත් ඇතුලුව රසවත් කලා සාහිත්‍යකට
.....සුහඳ ආරාධනාවයි මේ 🌼...
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
Telegram - https://t.me/TheAuthorNaughty
Facebook - https://www.facebook.com/TheWriterCGethmina
Whatsup - https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f
Tiktok -https://www.tiktok.com/@gethminabandara
Youtube page - https://www.youtube.com/@CGAttitudemind
හෙලකුරු සිතළු - https://sithalu.helakuru.lk/s/?d=cDoxOTMyMzA0X1h5SjB2THozMlFRUlFOa25uYTFHM2RRNEhSMDI=
Thank you ❤️
Share & Support Me...🔻2023 උසස් පෙළ විභාගයට අවසන් සති දෙක තුළ සූදානම් වන ආකාරය.
❤️https://youtu.be/DfF3_I9xFyk
#ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ☑️
හොදින් හිතන්න.... 😇✍🧠
මේ ලෝක ධර්මතාව ඇතුලේ
කිසිම දෙයක් ආපස්සට ගිහින්
වෙනස් කරන්න පුලුවන් ජගතෙක්
තාම නම් කොහේවත් ඉපදිලා නෑ
ඔබටත් බෑ එය මටත් බැහැ 😔
ඉතින් ඔයා කරන කුමක් හෝ
වරදක් නිසා පස්සේ
පසුතැවීමක් ඇතිවෙයි කියලා
හිතෙයි නම් ඔයාගේ හිතට
ඒ දේ ගැන කිහිපවතාවක් හිතන්න
මොකද අද හොදයි කියලා හිතෙන දේ
හෙට හොද නෙවෙන්න පුලුවන් 😣
ඒ කෙනෙක් වෙන්න පුලුවන්..
ඒ දෙයක් වෙන්න පුලුවන්..
හැබැයි ඒ ජීවී දෙයක් නම්
ඔයා නොගැලපෙනවා කියලා
හිතලා අයින් කරලා දාන එකෙන්
අනිත් කෙනාට වෙන්නේ වැරද්දක්
එහෙම නැත්තම් අසාධාරණයක්
වෙන්න පුලුවන් 🙂🙃
ඔයා හිතයි මං වෙනුවෙන් තීරන
ගන්න ඇයි වටේ දේවල්
මං හිතන්න ඕනී කියලා 😏😒
වටේ දේවල් හිතන්න ඕනී නෑ
ඒත් ඔයා ඒ කරපු වරදට
කර්මය ඔයාව පස්සෙන් හොයන්
එනවා කියලා විතරක්
මතක තියාගන්න... 🧠👀
කර්මය එක්ක සෙල්ලම් කරන්න බෑ
ඔයා කරන හැමදේම ඔයාටම
ආයේ කවදාම හෝ විපාක දෙයි
ඒ නිසා ඕනෑම දෙයක් හොදින්
හිතල ඒ දේ හරිනම් ඒක කරන්න
වැරදිනම් එය නොකර ඉන්න...
ජීවිතේ වටිනාකම දැන් නොදෙනුනාට
පසුවට ඔබට දැනේවී.. 😇🌻
ඒ කාලෙට ඔයාට හොදින් ජීවත් වෙන්නනම්
ඔබට සිතෙන දේවල් ගැන සිහිකල්පනාවෙන් තෝරාගන්න...
මතක තියාගන්න...🌼🧠
අතීතයට ගිහින්
පෙර වැරදි හදන්න බැරිබව... ⚠️
#Important_Think
#Motivation_With_Gethmina
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f
Repost from දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻
ටෙලිග්‍රෑම් Premium මෙම්බර්ස්ලා ඉන්නවානම් බූස්ට් කරලා හෙල්ප් එකක් දෙන්නකෝ...
https://t.me/TheAuthorNaughty?boost
Thank you ❤️🌼
තමන්ගේ ගෞරවය රැකගෙන ඉන්න...😇
සමහර අව්‍යාජ මිනිසුන්
දෙයක් තේරුම් ගන්නේ වැරදියට
ඔවුන් කොච්චර හොද වුණත්
කිසිදු පලක් නෑ
අවබෝධ කරගන්නේ වැරදියටනම්
මොකද එහෙම මිනිස්සුන්ට
තේරුම් කරත් ඔවුන් එය
පිලිගන්නේම නැති තරම්
ඉතින් එහෙම අය ගාව
ඔප්පු කිරීමට මහන්සි නොවන්න
වැරද්ද තේරුම් ගත් පසු
ඔවුන් පසුතැවේවී....
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f
Repost from දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻
කොහොමහරි කට්ටක් කන්නම වෙනවා.... අමාරුම කාල ආවම කට්ටක් කියන්නේම දරාගන්න බැරිම තරම් පීඩනයක් උනත් ඒ පීඩනේම මැඩලන්න වෙනවා අමාරුවෙන් හරි... 😇👊
නැත්තම් අකැමැත්තෙන් හරි පරාජය බාරගන්න වෙන්නේ...
දිනුම ඇස්මානයේ තියාගෙන උනත්...
ගෙත්මිණ බණ්ඩාර ✍
@TheAuthorNaughty
Repost from Practical Night '23
🟥 PRACTICAL NIGHT 2023 | PHYSICS අනුරාධ පෙරේරා
YOUTUBE LINK:
https://www.youtube.com/live/QU3er_TUQMU?si=v4-ZUuXnT4fl4yKr
හැමෝම JOIN වෙමු 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
හිතක් සන්සුන් කිරීමට
ඔසුවකි නම් එය කලාවයි
ඒ කාලවෙත් එක් අංශුවකි
රචනා කෞශල්‍යය...
ඉතින් එම කෞශල්‍යයෙන් දාහක් දෙනාගේ
හිත් වලට තියෙන වේදනාවෙන් බිඳක් හෝ
නිම කිරීමට මගේ පෑන් තුඩෙන්
නිසදැස් , කවි නිර්මාණ , මෝටීවේෂන් ,
නවකතා , ආර්ටිකල්...
ඉතින් කියවන්න කැමති ඔයා
එකතුවෙන්න මගේ පන්හිඳත් එක්ක
මේ දගකාර යෞවනයන්ගේ පන්හිඳයි...
@TheAuthorNaughty ♥️☺️
Share & Support me 🌻
මතක තියාගනින්.. 0 ඉන්න එකෙක් මාසෙන් C 3k S 3k දැම්මොත් උට එන ගැම්මයි........ 1st shy එකේ නෝමල් රිසාල්ට් හරි කෙලවගෙන හරි ඉන්න එකෙක් අන්තිම මාසේ ලොකු ගේමක් දීලා ඌට මොකක් හරි හොද රිසාල්ට් එකක් එක්ක තූත්තුකුඩියේ හරි කැම්පස් එකක් ලබන අවුරුද්දේ ආවොත්..... ඊට පස්සේ උට next shy එකේ engineering medicine යන්න කවුරුත් වෙනම කියලා දෙන්න ඔනි වෙන එකක් නෑ..... උගේ ඇගට එන ගැම්ම ජීව්තෙට එකෙක්ට වත් නවත්තන්නත් බෑ ඌ අනිවාර්යයෙන් උඩටම යනවා... අන්තිම මාසේ කියන්නේ ගොඩක් උන්ගේ ජීව්තේ වෙනස් කරපු මාසයක් හොදට මතක තියාගනින්ඒක හොද පැත්තටද නරක පැත්තටද කියලා තීරනය වෙන්නේ උබ ගන්න තීරනයි... උබේ හිත ඇතුලේ සෙල්ලම් කරන එකයි මත 💪 හොද පැත්තට ගනින්... උබේ ජීව්තේම වෙනස් වෙයි වරෙන් කය්යක් ගහමු රෑ 09ට https://t.me/+lHhKMn-z37Y0ZGM1
Repost from See Your Miracle 💕
Study tips
💬📚 "මේ ලිපිය මේ අවුරුද්දේ උසස් පෙළ කරන ඔයාට!"
මේ අවුරුද්දේ උසස් පෙළ තව මාස කීපයකින් තියනවා නේ.
ඉතින්, ඔයාලා සූදානම් ද?
📚 ඔයා සූදානම් වුනත් නැති වුනත් විභාගයට යන්න කලින් මෙන්න මේ කියන දේවල් කරන්න!
📚උසස් පෙළ විභාගය ජනවාරි මාසය තුළදී නේ තියන්න බලාපොරොත්තු වෙන්නෙ.
🟢 ඉතින් අද ඉදන් ජනවාරි මාසයේ උසස් පෙළ තියන දවස වෙනකන් දින ගණන් කරන්න!
🟢 ඒ දින කොළයක ලියන්න. ඔයා පාඩම් කරන මේසේ ඉස්සරහ හෝ ඔයාට පේන තැනක අලවගන්න.
🟢 අද ඉදන් ටික ටික දින ගෙවෙද්දි ඒකෙන් ගෙවෙන දවස් ටික එක ඉරකින් කපන්න!
ඔන්න කම්මැලි වෙලා ඉන්න , පාඩම් කරන්න බෑ කියලා හිතෙන හැමෝම මේ දේ කළොත් පාඩම් කරනවා අනිවාර්යයෙන්ම !
👀💭 දැන් එහෙම දින ටික හදාගත්‍තට පස්සෙ ,
🟢 දැන් ඔයා දන්නවා ඔයා කොහොමද පාඩම් කරලා තියෙන්නෙ කියලා. ඔයා හැම විෂයකම පාඩම් කීයක් සම්පූර්ණයෙන්ම පාඩම් කරලා තියෙනවද කියලත් තව විෂයන් කීයක පාඩම් කීයක් කරන්න තියෙනව ද කියලා ලියාගන්න කොළයක් අරගෙන!
🟢 ඔන්න දැන් ඔයා , ඔයාට තව පාඩම් කරන්න තියෙන පාඩම් ටිකට හදාගන්න Time Table එකක්!
🟢 දැන් ඔයා දන්නවා නේ උසස් පෙළට තව තියෙන දින ගණන , ඒ ටික ඉතින්, බැලන්ස් කරලා Time table එක හදාගන්න ඔයා පාඩම් කරලා නැති ටික පාඩම් කරන්න!
🟢 සමහර අය, විෂයන් සියල්ලෙම කිසිම පාඩමක් පාඩම් කරලා නැති අය ඉන්න පුලුවන්. ඉතින් ඒ අයත් විභාගයට තියෙන දින ගණන එක්ක බැලන්ස් කරලා වෙලාව හදාගෙන පාඩම් කරන්න.
බය වෙන්න එපා!
මෙන්න මේ විදිහට මුලින්ම හරියට Theory ටික කවර් කරගන්න!
👀💭 දැන් තියෙන්නෙ තව ටික දවසක් නිසා මේ Theory ටික ඉක්මනිම් කවර් කරගන්න ඔයාලාට පුලුවන් short notes / Flash Cards භාවිතා කරන්න.
🟢 ක්ලාස් ගිහින් බස් එකේ එද්දි , යද්දි ඔයා හදපු Flash Card එකක් අරගෙන බලන්න!
Flash card එකේ ඔයාගේ පාඩම්වල සූත්‍ර , එතකොට තව වැදගත් දේවල් කෙටියෙන් ලියන්න!
🟢 දැන් හැමෝටම ස්මාර්ට් ෆෝන් තියෙන නිසා Flash Cards / Sticky Note මෙන්න මේ ඇප්වලින් හදන්න පුලුවන්!
https://play.google.com/store/apps/details?id=flashcards.words.words
https://play.google.com/store/apps/details?id=com.applus.notepad.note
(තව මේ වගේ Apps ගොඩක් තියෙනවා. Play Store එකෙන් Search කරලා හොයාගන්න!)
ඉතින් නිකන් ෆෝන් එක බල බල ඉන්න වෙලාවක ෆෝන් එකෙන්ම මේ නෝට් එකක් බලන්න!
👀💭 මොකද දැන් ඔයාගේ කාලයෙන් ඔයා උපරිම ප්‍රයෝජනය ගන්න ඕනි නිසා!
🟢 මේ විදිහට මුලින්ම Theory ටික සම්පූර්ණ කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම Past Papers කරන්න.
🟢 මේ Past Papers කරද්දි අනිවාර්යයෙන්ම පේපර් එක පැය තුනයි නම්, පැය තුන ඇතුළත ඔයාට පුලුවන් විදිහට උත්තර ලියන්න!
🟢 විභාගයට යන්න කලින් අවම වශයෙන් අවුරුදු 5 /6ක Past Papers කරන්න.
🟢 හැබැයි ඔයාට තව කාලය තියෙනව නම්, ඔයා සූදානම් වෙලා ඉන්න කෙනෙක් නම් අවුරුදු 10/15ක විතර Past Papers හොයාගෙන කරන්න.
🟢 පුලුවන් නම් එක පේපර් එකක් අවම වශයෙන් දෙපාරක් විතර කරන්න!
🟢 පේපර් එකේ උත්තර Original Marching Scheme එකට අනුව සංසන්දනය කරලා බලන්න!
🟢 වැරදි ඒවා ආපහු ලියන්න. ඔයා , ඔයාටම අවංක වෙන්න!
👀💭 දැන් මේ විදිහට මුලින්ම Theory ටික සම්පූර්ණ කරගෙන ඊටපස්සෙ Past Papers කරන්න ඔයාට කාලය මදි කියලා හිතෙනවා නම්? ☹️
🟢 පේපර්ස් කරන ගමන් පාඩම් කරන්න!
🟢 මුලින්ම ගන්න පාස්ට් පේපර් එකක්! ඒකේ පුලුවන් ප්‍රශ්නවලට උත්තර ලියන්න තනියම පොත බලන්නෙ නැතුව උත්තර ලියන්න!
මොකද ඒකෙන් ඔයාට පුලුවන් ඔයා ඉන්න මට්ටම දැනගන්න!
🟢 ඊටපස්සෙ ඒ ප්‍රශ්නත් Marking Schemes එක්ක හොදට බලන්න. ඊටපස්සෙ ඒ උත්තර ලියද්දි ඔයාට මඟහැරුනු Theory කොටස් පාඩම් කරගන්න!
👀💭 ඔන්න වෙලාව මදි කියලා හිතෙනවා නම් ඔයා ඒ විදිහට කරන්න.
🟢 පාස්ට් පේපර් කරද්දි MCQ (කෙටි ප්‍රශ්නවලට) වැඩි අවධානයක් දෙන්න!
🟢 ඔයාට අවුරුදු 10 /15ක Full Papers කරන්න කාලය මදි නම් ඒ අවුරුදු 10 /15 MCQ ටික කරන්න!
🟢 ඒක ඔයාට වැදගත් වෙයි මේ සීමිත කාලයෙන් උපරිම ලකුණට යන්න!
🟢 ඊට අමතරව මේ කාලය තුළ ක්ලාස්වල / ඉස්කෝලවල කරන පේපර්ස් අනිවාර්යයෙන්ම ලියන්න. ලකුණු අඩු වෙයි කියලා හිතලා ලියන්නෙ නැතුව ඉන්න එපා!
🟢 අත්දැකීමක් / පුහුණුවක් එකතු කරගන්න අනිවාර්යයෙන්ම ලියන්න. ඒක ඔයාට තවත් වැදගත් වෙයි!
☺️ ඉතින් මේ අවුරුද්දේ උසස් පෙළ ලියන ඔයා මේ ක්‍රම අනුගමනය කරන්න!
ඔයාට ඉහළ ලකුණට , ඉහළ සාමාර්ථයකට අනිවාර්යයෙන්ම යන්න පුලුවන්! ☺️❤️
@seeyourmiracle💕
Channel එකේ වැඩත් එක්ක ඔයාලට මුල ඉදන් උදව් කරපු Candela අක්කට Pera,Dental Surgery University එකට select වෙලා..❤️✨️
Congratulations ....❤️Candela අක්කේ🍃🍃🍃
අපි කැමත්තෙන් දෙයක් කරන්න ගත්තට
ඒ දේ කරගන්න බෑ මොන විදිහක හරි
බාධාවක් ඇවිල්ලා අපිව වට්ටනවා
ඒ තමා ස්වභාවය...
නමුත් ඒ වෙලාවට අපි
අපේ කැමතිම දේ උනත්
අතෑරලා දාන්න දෙපාරක්
හිතන්නේ නැහැ නේද
අන්න ඒ නිසයි අපි හැමදාම
පරදින්නේ ජීවිතේ කියන්නේ
ලේසියෙන් අතෑරලා දාලා
ගමනක් යන්න පුලුවන් දෙයක් නෙමෙයි
ජීවිතේදී අපිට අමාරුම තැනුත්
අල්ලගෙන කාගෙන ඉවසන් ඉන්න වෙනවා
නැත්තම් අපි විතරක් නෙමේ
අපේ වටේ ඉන්න අයත් පරදිනවා
ඒ නිසා අමාරුවෙන් හරි
ගේම ඉවසගෙන ගහන්න පුරුදුවෙන්න
#Motivation_With_Gethmina
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f
