en
Feedback
Study With Lindla & Candela

Study With Lindla & Candela

Open in Telegram

🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot 🔰For Cross Promotions ✏️ @Advertisements8bot Contact Owner /Admins 👉 @Lindla2bot

Show more
2 163
Subscribers
No data24 hours
-47 days
-3830 days
Posts Archive
තමන්ට සමහර දේවල් කරන්න බැරි වෙලාවල් තියෙනවා... සමහර දේවල් හිතන්න බැරි වෙලාවල් තියෙනවා... ඒ වෙලාවට තමන් වෙනුවට ආදේශ හොයන්න යන්
තමන්ට සමහර දේවල් කරන්න බැරි වෙලාවල් තියෙනවා... සමහර දේවල් හිතන්න බැරි වෙලාවල් තියෙනවා... ඒ වෙලාවට තමන් වෙනුවට ආදේශ හොයන්න යන්න එපා මොකද ඒකෙන් තමන්ටම වුණත් හානියක් වෙන්න පුලුවන්... මොකද ඒ හොයාගන්න ආදේශකය ඔයා වගේම වෙන්න ඇති ඔයා කරන වැඩ කොටසම කරනවා වෙන්නත් ඇති... නමුත් ඒ ඔයා නෙමේ එතකොට කරන වැඩ කොටස කරාට ඒ දේ ඔයා කරන පිලිවෙලටම නොවෙන්න පුලුවන්... ඒ නිසා අමාරු තැන්වලදි පොඩ්ඩක් නවතින්න.... නැවතිලා ඔයාගේ වෙලාව අරන් ආපහු හිමීට පටන් ගන්න... නැත්තම් ඔබ නොහිතන පරාජයක් ඔබට අත්වෙන්න පුලුවන්.... #Gethmina_Bandara #Naughty_CG   @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර https://t.me/TheAuthorNaughty https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f

Microbiology ටිකේ mcq වලට වැදගත් points ටිකකුයි.... කර්මාන්ත ආශ්‍රිත ක්ෂුද්‍ර ජීවීන් ඔක්කොම එක තැනකට අරන් මන් ඕක හදලා තියෙන්නේ .... ඔයාලට බලාගන්න ලේසි වෙයි...❤️

Microbiology Short Note & MCQ Ponts.pdf

❤️3A+ s with Lindla 🩺 මෙම වැඩසහන මගින් ඔබට... 🍃මාස 5කට ආසන්න කාලයක් ඇතුළත , Biology ,Physics ,Chemistry විෂයන් තුනෙහිම AL ව
❤️3A+ s with Lindla 🩺 මෙම වැඩසහන මගින් ඔබට... 🍃මාස 5කට ආසන්න කාලයක් ඇතුළත , Biology ,Physics ,Chemistry විෂයන් තුනෙහිම AL විභාගය සදහා අවශ්‍ය සියලු සිද්ධාන්ත කොටස් මතක් කර,ප්‍රශ්න කරවීම 🍃විෂයන් තුන සදහාම වැදගත් කෙටි සටහන් (Short Notes)ලබා දෙනු ලබා දීම 🍃Physics practical සියල්ලටම අදාළ  වැදගත් කරුණු ලබා දෙමින් ,ප්‍රශ්න ලියවීමට පුහුණු කිරීම 🍃Biology Essay ප්‍රශ්න ලියවීමට වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක වේ...🩺 🍃අමතක වන පාඩම් කොටස් (Inorganic ,Organic ..) ප්‍රශ්න හා කෙටි සටහන් ඇසුරෙන් මතක් කිරීම 🍃ප්‍රධාන වශයෙන් Biology සම්බන්ධ විෂය ගැටලු ඉදිරිපත් කර,අවශ්‍ය ඕනෑම වෙලාවක විසදුම් ලබාගත හැකි වීම.. 💥💥💥💥💥💥💥💥💥💥💥💥💥 Programme එක ජනවාරි 22 පටන් ගන්නවා... ❤️මාසික ගාස්තුව -රු.300(Subjects තුනටම ) Channel Link : https://t.me/+ZwRP1Ap8ZNRjYjk1

🌟A/L සියලු විෂය ධාරාවන් වලට අදාල ව , 🎥පාඩම් වලට අදාල Videos ♦️Papers ♦️Tutes ♦️Short Note & Notes ♦️පසුගිය විභාග ප්‍රශ්න පත
🌟A/L සියලු විෂය ධාරාවන් වලට අදාල ව , 🎥පාඩම් වලට අදාල Videos ♦️Papers ♦️Tutes ♦️Short Note & Notes ♦️පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ♦️ විවරණ ♦️පේසුරු කට්ටල 💋 ඔයාලට හැමදේම ලේසියෙන් ගන්න පුලුවන් 💋 ‼️ Join වෙලාම බලන්න ‼️

2024 Al නංගිල මල්ලිලා කැමති නම් මේකට join වෙලා බලන්න.. ඔයාලගෙ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙයි...❤️🩺 🔴2024 1st Special Meeting ✈️ අද (ජන.02) රාත්‍රී 8.00 සිට 📺 FREE Zoom + Youtube Live 13 ශ්‍රේණියේ පාසල් වාර සටහන් හදලා තියෙන විදිහට 2024 උසස්පෙළ විභාගය මේ අවුරුද්දේ නොවැම්බර් 25 ආරම්භ වෙනවා. ඒ කියන්නේ තව මාස 11කට දවස් කීපයක් අඩුවෙන් අපිට තියෙනවා. දැනට විවිධ මට්ටම් වල ඉන්න ළමයි ඇති. අද මොන මට්ටමේ හිටියත් හරියට ඉස්සරහ මාස ගාණ හරියට manage කරොත් A3කට ම යන්න තවම කාලේ ඇති. කොහොමද ඒක කරන්නේ කියන එක ගැන meeting එකේදී කතා කරමු. 🔍තමන් දැනට ඉන්න මට්ටම ගැන අදහසක් ලබාගන්නා ආකාරය 🔍මේ වෙනකන් miss වුණ වැඩ තියෙනවා නම් ඒ කොටස් cover කරගන්න සැලැස්ම 🔍Subject 3 හරියට balance කළ යුතු ආකාරය 🔍වැඩ කල්දැමීම අවම කරගන්නා ආකාරය 🔍එක් එක් විශයට අදාලව කළ යුතු වැඩ සහ ඒවා කළ යුතු ආකාරය 🔍ජනවාරි සිට ඉදිරියට අපගේ පන්ති වල වැඩපිළිවෙල පන්ති එන නොඑන ඕනම ළමයෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම අවශ්‍ය වෙයි කියලා හිතෙන අයව දැනුවත් කරන්න. Links පහත telegram channel එක හරහා. 🌐 https://t.me/echem2024 2024, මේ ඔයාලගේ අවුරුද්ද. දැන් වැඩ පටන්ගමු. ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

#Copied Credit -Science Panthiya Channel

Repost from Science Panthiya
තව ලියන්න අමතර කොළ දෙක තුනකුත් ඒකටම අමුණන්න ගන්න. එතකොට කිසි කරදරයක් නෑ අන්තිම තත්පරය වෙනකන්ම ලියාගෙන යන්න විතරයි තියෙන්නෙ.
✍️ අනිත් දේ තමා වංචනික කිසිම දෙයක් කරන්න එපා.
කාගෙන්වත් උත්තර අහන්න යන්න එපා. ඒ වගේම කියලා දෙන්න යන්නත් එපා. අනුන්ගේ උත්තර පත්‍ර දිහා හොරෙන් බලන් ඒක පිටපත් කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ තමන්ම ජීවීතේ කෙලෝගන්න එකයි. තමුන් දන්න දේ ලියලා එන්න. ඒක ගොඩක් වටිනවා. ඔය දේවල් වලින් වෙන්නෙ ඔයාගේ වගේම තව කෙනෙකුගේ අධ්‍යාපනික ජීවිතය සම්පූර්ණයෙන්ම කාලකණ්ණි වෙන එකයි. ඒ නිසා කවදාවත් ඒ මට්ටමට වැටෙන්න එපා. තමන් තමන්ට අවංක වෙලා දන්න දේ ලියලා එන්න.
✍️අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ පේපර් එක ලියල ඇවිත් Fb එකෙයි whatsApp  එකෙයි යාලුවන්ගෙනුයි අහ අහ උත්තර හොයන්න යන්න එපා..
ඒක ඔයාල සිද්දකරගන්න ලොකුම හානියක්.ඔයාල හිතාගන්න මම හොඳටම  විභාගෙ ලීවා.මට හොඳ රිසාල්ට් එකක් එනවා.ඒ නිසා උත්තර කලින් බලලා තේරුමක් නෑ කියල.හැමවෙලාවෙම පොසිටිව් විදිහට හිතන්න..එහෙම නැතුව ඔයාලා පේපර් එක ලියල ඇවිත් උත්තර හොයන්න ගියොත් ඒක ඔයාලට ගොඩක් නරක විදිහට බලපාන්න පුළුවන් .ඒ දේ නිසා නෙගටිව් විදිහට හිතන්න උනොත් ඉතුරු පේපර් ටිකත් ලියාගන්න බැරි වෙනවා..අපේක්ෂිත රිසාල්ට් එකට යන්නත් ලොකු බාධාවක් වෙයි ඒදේ.
ඉතින් ඔය උපදෙස් තමා මට නම් දෙන්න තියෙන්නෙ. මීට අමතර දෙයක් මතක් වුණොත් මම මේ Post එකම ආයේ යාවත්කාලීන කරන්නම්... ඉතින් මේ උපදෙස් ගොඩක්ම වැදගත් වෙන්නෙ 1st shy ළමයෙක්ට තමයි. 2nd shy, 3rd shy ළමයි ඒ අත්දැකීම අරන් තියන නිසා ඒ අයට ගොඩක්ම වැදගත් වෙන එකක් නෑ. හැබැයි ගතයුතු දෙයක් තිබුණා නම් අනිවාර්යයෙන්ම ඒක ගැනත් හිතලා බලලා ක්‍රියාත්මක කරන්න. එහෙනම් මම නවතිනවා. විභාගයට හොඳින් මුහුණ දීලා සාර්ථක ප්‍රතිඵලයක් ගන්න ලැබේවා කියලා හදවදින්ම ප්‍රාර්ථනා කරනවා.     තමන්ගේ සිහිනය වෙනුවෙන් සටන් කරන්න.අන්තිම තත්පරය වෙනකන්ම අත හරින්න එපා ඔයාලා හැමෝගෙම හිතේ ඉංජිනේරුවෙක් 👨‍💼👩‍🔬, වෛද්‍යවරයෙක් 🩺 වෙන්න ආසාව ඇති. ඒ ආසාව මල්ඵල ගැන්වේවා කියලා ආයේමත් ප්‍රාර්ථනා කරනවා. ❤️❤️❤️ 100% Free Educational Materials https://t.me/sciencepanthiya

Repost from Science Panthiya
නිල් සහ කළු පෑන් පමණක් හොඳටම ප්‍රමාණවත්. වෙනත් කිසිම වර්ණ පෑනක් භාවිතා කරන්න ඔයාට අවසර නෑ. ඔයාට හුරු පුරුදු පෑන්ම විභාගයට භාවිතා කරන්න. ඒ වගේම කලින් හොඳට උල් කරගත්ත පැන්සල් දෙකක්, මකන කෑල්ලක් සහ අඩි රූලක් අරන් යන්න. හොඳ කවකටුවක් එහෙම අරන් යන්න අවශ්‍ය අය. කිසිම හේතුවකටවත් මකන දියර රැගෙන යන්න එපා. ඒවා භාවිතා කරන්න තහනම්. අනිත් දේ තමා අනිවාර්යයෙන්ම තමන්ට ප්‍රමාණවත් තරම් වතුර බොන්න පුළුවන් වතුර බෝතලයක් අරන් යන්න.
✍️ විභාග ශාලාවේදී ඔයාගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම ළඟ තියාගන්නත් එපා.  ඒක තමන්ගේ විභාග අයිතිය අහෝසි වෙන්න පුළුවන් හේතුවක්. තමන් අතේ බඳින ඔරලෝසුව පවා සාමාන්‍ය ඔරලෝසුවක් වෙන්න ඔනේ. ඒ නිසා ඒ ගැනත් අවබෝධයෙන් ඉන්න. තමන්ට අමතක වෙලා හරි සාක්කුවේ ජංගම දුරකථනය තියෙන්න පුළුවන්. නමුත් ඒක නිදහසට කාරණයක් වෙන්නෙ නෑ. විභාග දෙපාර්තමේන්තුව ඒක දකින්නෙ වංචනික ක්‍රියාවක් විදියට විතරයි. හොඳම දේ phone එක ගෙදරින් එළියට ගෙනියන්නෙ නැතුව ඉන්න එකයි.
✍️ ඔයා විභාග ශාලාවේ ඉඳගෙන ඉන්නකොට විනාඩි කිහිපයකට පෙර ඔයාට අවශ්‍ය ලිපි කඩදාසි ලබාදෙනවා. එහෙම නොවුණොත් ඔයාලා ශාලා පරීක්ෂකගෙන් අනිවාර්යයෙන්ම ඉල්ලගන්න.  
ඒ කාලය තුළ තමන්ගේ විභාග අංකය නිවාඩුව පරිස්සමෙන් හැම කොළයකම ලියන්න. තමන්ට ලැබෙන කටුවැඩ කොළ කිහිපය තුළත් ඒ දේම කරන්න. Admission එක sign කරලා තියාගන්න. අදාල විශයට අනුරූප විෂය අංකය මතක තියාගන්න. නැත්නම් Admission එකේ ඔයාලා වෙන්කරන කොටස අරගෙන යන්න. ඒකේ විෂය සහ එයට අදාළ විෂය අංකය තියනවා. ඒ නිසා ලැබෙන අතිරික්ත කාලය තුළ ඒ දේවල් කරන්න අමතක කරන්න එපා. තමන් අදහන ආගමක් සිහිකරගන්නවා නම් ඒ කාලය ඒකටත් යොදාගන්න.
✍️ ප්‍රශ්ණ පත්‍රය ලැබුණ සැනින් පිළිතුරු ලියන්න යන්න එපා. විනාඩි පහක් දහයක් අරන් උඩින් පල්ලෙන් කියවලා ප්‍රශ්ණ පත්‍රය පිළිබඳ දළ අවබෝධයක් ගන්න.
තමන් තෝරගත යුතු ප්‍රශ්ණ ඒ කාලය තුළ තීරණය කරගන්න. අනිත් එක තමයි රචනා ගැටළු වලදී තමන්ට පහසුම ප්‍රශ්ණයෙන් ආරම්භ කරන්න... අමාරු ඒවා පස්සට දාන්න. ඒවා ගැන කල්පනා කර කර හිටියොත් දන්න දේවලුත් අමතක වෙලා කාලයත් අපතේ යනවා. බහුවරණ වලදී තමන්ට නොතේරෙන ප්‍රශ්ණ තියලා ඒක පැහැදිලිව වෙනම ලකුණු කරලා ඊළඟ ප්‍රශ්ණ වලට යන්න.
✍️ අනිත් එක තමා උත්තර මුලින් ප්‍රශ්ණ පත්‍රය තුළ ලකුණු කරලා පස්සේ අන්තිමටට බහුවර්ණ පත්‍රය කපන්න යන්න එපා.
හදිස්සියට කපන් කපන් යනකොට එකක් හරි වැරදුණොත් පේලියම වරදිනවා. මේක ගොඩක් අයට අනන්ත්වත් වෙලා තියනවා. ඒ නිසා තමුන්ට sure ප්‍රශ්ණ ටික අනිවාර්යයෙන්ම බහුවරණ කොළයේ කපන්න. අනිත් ඒවා පැන්සලෙන් කරලා පස්සේ අවසාන පිළිතුරකට එළඹෙන්න.
✍️ අනිත් එක තමයි කාලය කළමනාකරණය කරගන්න එක.
ඔයාලා එක එක විදියට ඒකට උපක්‍රම යොදලා ඇති. ඒ tricks අනිවාර්යයෙන්ම මෙතනදී පාවිච්චි කරන්න. විභාගයේදී කාලය එක්ක ගණුදෙනු කරන එක හරිම අවධානම් වැඩක්. ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න. ගොඩ වෙලාවක් ප්‍රශ්ණ වල එල්ලි එල්ලි ඉන්න එපා! ඒ වගේම පැහැදිලි අත් අකුරෙන් ලියන්න. ප්‍රශ්ණ පත්‍රය බලන කෙනාගේ ඇස් දෙකට ප්‍රිය වෙන්න ඕනේ තමන්ගේ පිළිතුරු නිරීක්ෂණය කරන්න. හැමතැනම කපලා කොටලා තිබ්බම දකින ඕන කෙනෙක්ට එපා වෙනවනෙ. එතකොට තමන්ගේ නිවැරදි පිළිතුරු වලටත් ලකුණු අඩුවෙන් දෙයි. මොකද තමන්ගේ පිළිතුරු පත්‍රය ආයේ ඔයාට බලන්න දෙන්නෙ නෑනේ. ඒ නිසා කියවන්න පුළුවන් අකුරු වලින් ලියන්න. ඒ වගේම පිළිවෙලට උත්තර ටික ලියන්න. ඒක ඔයාටමයි වාසි වෙන්නෙ. එහෙමයි කියලා අනවශ්‍ය කැටයම් දාන්න යන්න එපා. මොකද කලින් කිව්වා වගේ කාලය ගැනත් අවධානය යොමු කරන්න ඕනනේ. මේ සේරම Balance කරන් තමයි විභාගය ලියන්න ඕනේ.
✍️ Mcq Paper කරද්දි ඔයාලට පුළුවන් නම් කටු කොල 3ක් 4 ක් ඉල්ලගන්න.
ඒ එක කටු කොලේක එක පැත්තක් අරගෙන ඒක සමාන කොටස් 8 කට වෙන් කරගන්න.ඊට පස්සෙ අනිත් පැත්තත් ඒ විදිහටම සමාන කොටස් 8 ක්ට වෙන් අරගන්න.ඒකෙන් එක කොලයක කොටු 16 ක් ලැබෙයි.ඔය විදිහට කොල 3 ක් 4 ක් අරගෙන කොටුවෙන් කරගන්න.එතකොට ඔයාලට කොටු 50 ක් ලැබෙයි..ඔයාලා ඊට පස්සෙ ඔය කොටු 50 ම අරගෙන  කොටුවෙ උඩින් 1 ඉඳන් 50 දක්වා අංක කරගෙන යන්න.දැන් ඔයාලා Mcq එක හදන්නෙ ඔය කොටුවට සෑහෙන ඉඩ ප්‍රමාණෙ විතරයි.ඊට වඩා කටුවැඩ කරන්න යන්නත් එපා..මේක නිසා අනවශ්‍ය විදිහට කටුවැඩ කරන එක නතර වෙනවා..ඒ නිසා ඔයාලගෙ වෙලාවත් අනිවාර්යයෙන්ම ඉතුරු වෙනව..ඊට අමතරව මේ ක්‍රමය නිසා ඔයාල පේපර් එක කරගෙන යද්දි අමාරු ගානක් ලැබුනොත් ඒක හදපු ටික අතෑරලානෙ ඊලග  ගානට යන්නෙ.එහෙම ගිහින් අන්තිමට දෙවෙනි වටේදි අමාරු ගනන් ටික ආයම හදාගෙන එද්දි ඔයාලට මුල ඉඳන් ඒ ගාන හදන්න ඕනෙ වෙන්නෙ නෑ..කලින් හදලා නතර කරපු තැනින් පටන් අරන් ගාන හදාගෙන යන්න පුළුවන් ..ඒක ඔයාලට කාලය ඉතුරු කරගන්න ලැබෙන ලොකු චාන්ස් එකක්.
✍️ ඔයාලා පිළිතුරු ලියන අතරතුර නියමිත කාලය අවසන් වීමට පැය බාගෙකට කලින් වගේ පිළිතුරු පත්‍ර හරි පිළිවෙලට අමුණන්න ගන්න.

Repost from Science Panthiya
අවුරුදු දෙකහමාරකට වඩා උසස් පෙළ සඳහා ඉගෙනගත්තු දේවල් වලින් වැඩක් ගන්න තියන තීරණාත්මක අවධියට තමයි දැන් මේ නංගීලා මල්ලිලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් 4 වෙනිදායින් පටන් ගන්න අ.පො.ස උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දීලා හොඳින් ලියලා හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා පහුගිය කාලය තුළ හොඳට වැඩ කරන්න ඇති. සමහරු කට්ටි පැන පැන ක්ලාස් කට් කර කර දෙමව්පියන්ගේ මුදල් වලට සාධාරණයක් ඉටු කරපු නැති ගොඩක් අයත් ඇති. ඒ අය දැන් හොඳටම බයවෙලා ඇති. සමහරුන්ට නම් ඒ ගාණක්වත් නැතිව ඇති. මොකද එයාලා සල්ලි අතු වල එල්ලිලා නම් විභාගය ගැන කිසිම බයක් ඇති කරගන්න ඕනේ නෑනෙ. ඒ කොහොම උනත් වෙච්ච දේවල් ඔක්කොම වෙලා ඉවරනේ. දැන් තියෙන්නෙ ඉගෙනගත්ත පොඩ්ඩෙන් හරි වැඩක් ගන්නයි,මෙච්චර කල් පාඩම් කරපුවා හරියට ගලපලා පරිස්සමෙන් උත්තර ලියන්නයි. දැන් පාඩම් කරන්න බැරිවුණ දේවල් ගැන හිතලා මානසිකව වැටෙන්න එපා. කොහොමහරි දන්න ටිකෙන් වැඩක් ගන්න. ඉතින් විභාගයට වැදගත් වෙයි කියලා හිතෙන කරුණු කිහිපයක් කියන්නම්. ✍️ මොනම හේතුවකටවත් කලබල වෙන්න එපා.    
අනවශ්‍ය විදියට මානසිකව වැටෙන්න එපා. මේ විභාග කාලය තුළ සැහැල්ලුවෙන් ඉන්න. අන්න ඒක හොඳට මතක තියාගන්න. පාඩම් කරන්න බැරිවුණ දේවල් ගැන අනවශ්‍ය විදියට මානසිකව හිතන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ ඔයාලාව මානසිකව වැටෙන එකයි. එහෙම වුණොත් නම් දන්න දේවලුත් අමතක වෙනවා Exam hall එකේදී. ඒ නිසා පුළුවන් තරම් සැහැල්ලුවෙන් ඉන්න වග බලාගන්න.
✍️ අනිත් දේ තමා අද ඔයාලා අනවශ්‍ය විදියට නිදිමරන්න එපා.
විශේෂයෙන්ම Maths කරන කට්ටිය. මොකද ඕගොල්ලොන්ට  උදේ වරුවේ තමා Pure paper එක තියෙන්නෙ. ඒ නිසා අඩුම තරමේ ඔයාලා 12.00 ට කලින්වත් නිදාගන්න. 12.00 පහුවෙනකන් ඉන්න එපා. Bio කරන අය නම් පොඩ්ඩක් 12.00 පහුවෙනකන් උන්නට කමක් නෑ Bio වලට කලින් දවසේ විතරක්. මොකද එයාලට Bio දවල් වරුවේ තියන නිසා. අනිත් හැම subject එකක්ම තියන දවසට කලින් දවසේ හැමෝම පැය 6 - 7 කවත් හොඳ නින්දක් ගන්න.
✍️  Bio කරන කට්ටිය විභාගය පටන් ගන්න දවසේ උදේ වරුවේ අනවශ්‍ය විදියට කෑම කන්නත් එපා.
මොකද දවල් වරුවේ ඔයාලාට Exam නිසා නින්ද යන්න පුළුවන්. උදේම 6.00 - 7.00 කාලය තුළ උදේට කාලා 11.00 - 12.00 අතර දවල්ට බත් පොඩ්ඩක් හරි සැහැල්ලු ආහරයක් හරි ඒ දවස් දෙකට විතරක් කන්න. මැරෙන්නෙ නෑනේ දවස් දෙකක් පොඩියට කෑවා කියලා. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැනත් අවධානය යොමු කරන්න.
✍️පළවෙනි දවසෙ නිසා විභාග ශාලාවට අඩුම තරමේ විභාගේ පටන් ගන්න පැයකට කලින්වත් යන්න.
මොකද තමන්ගේ විභාග අංකයට හිමි මේසය හොයාගන්න වෙන්නෙ ඔයාටම තමා. විභාගය පටන් ගන්න ඔන්න මෙන්න ගියොත් ඉන්න තැන හොයාගන්න බැරුව මානසිකව වැටෙනවා. වෙලාව යනකොට ඔයාගේ හිත බය වෙනවා. අන්න ඒ දේ වළක්වගන්න නම් වේලාසනින් යන්න. උදේම ඇහැරිලා ස්කෝලෙට යන්න පිටත් වෙන්න. එතකොට නිවාඩුව ඔයා ඉන්න තැන බලාගන්න පුළුවන්. පළවෙනි දවසෙම පරක්කු වෙලා ගිහින් ඒ වැරැද්ද නම් කරගන්න එපා.
✍️මේ දවස් වල ඔයාලගෙ පැත්තට වහිනවනම්  අනිවාර්යයෙන්ම කුඩයක් අරන් යන්න.
කොහොමහරි නොතෙමී ඉන්න උත්සහ කරන්න.ඔයාලා මේ දවස් වල තෙමිලා උණ හරි හෙම්බිරිස්සාවක් හරි හදාගත්තොත් ඔයාලට් විභාගෙදි ඔයාලගෙ output එක 100% ක් දෙන්න බැරි වෙනවා..එහෙම උනොත් ඒක ඔයාලගෙ රිසාල්ට් එකේ අකුර වෙනස් වෙන්නත් ලොකුවටම බලපාන්න පුළුවන් .
✍️ ගෙදරින් පිටත් වෙන්න කලින් අනිවාර්යයෙන්ම Admission එකයි Identity Card එකයි තමන් ළඟ තියනවද කියලා බලන්න.
ඒක නැතිවුණොත් විභාගයට ඉඳගන්න එකත් හීනයක්. ඒ නිසා මතක ඇතුව ඒක Bag එකේ දාගන්න. අමතක වෙනවා නම් අම්මට හරි තාත්තට හරි මතක් කරවන්න කියන්න. එහෙම නැත්නම් ඔයාගේ මේසය උඩ Note එකක් ලියන්න ඒක අරන් යන්න කියලා. අරන් ගියා වගේම ආපහු අරන් එන්නත් අමතක කරන්න එපා. හැබැයි ඔයාට ආපහු අරන් එන්න වෙන්නෙ නම් Identity Card එක විතරයි. Admission එක එයාලා තියාගන්නවා. ඒ නිසා ගැටලුවක් නෑ.
✍️ ඒ වගේම යන්න කලින් තමන් අදහන ආගමක් අදහලා අම්මා තාත්තාට වැදලා පිටත් වෙන්නත් අමතක කරන්න එපා...
ඒ අයගෙන් ලොකු ආශිර්වාදයක් ලබාගන්න පුළුවන් ඔයාලට.
✍️ Identity Card එක මොනම හේතුවකටවත් Desk එක යටින් තියන්න එපා.
ශාලා පරීක්ෂක ඔයාට ආපහු ඒක දුන්න ගමන් ඔයාලගේ සාක්කුවක හෝ මුදල් පසුම්බියේ දාගන්න. එහෙම නැත්නම් ඔයාගේ මේසය උඩ ඔයාට පේන තැනකින් තියාගන්න. හැබැයි මෙතනදි කොළ අමුමුණනකොට සැළකිලිමත් වෙන්න. කොළ අස්සට Identity Card එක ගිහින් ඒකත් එක්කම පිළිතුර පත්‍රය යන්න පුළුවන්. අන්න ඒ නිසා සාක්කුවට දාගන්න එක තමයි මම නම් දකින හොඳම දේ. ගෙදර ගිහින් ඇඳුම් මාරු කරනකොට ආයේ ID එක ගෙදර මේස උඩින් තියාගන්න ඊළඟ දවසේ විභාගෙට අරන් යන්න.
✍️ වැඩිපුර පෑන් අරන් යන්න.

Repost from Science Panthiya
photo content

දෙවෙනි_පාඩමෙන්_පැමිණය_හැකි_රචනා_ප්‍රශ්න_.pdf1.02 MB

Repost from |Gwen Notes|✨
Bio වල මේ පාර අහන්න ගොඩක්ම ඉඩ තියන practicals ටික ඔක්කොම එකට🌝 මගෙ නම් නෙමෙයී... දීපු යාලුවට Thank youu...❤️✨ Maths ලමයි තරහ වෙන්න එපා🥲

Thank u Tharu ❤️
+4
Thank u Tharu ❤️

photo content
+4

මේ ටික මතක තියාගන්න කෙටි ක්‍රම තියෙන අය comment box එකේ දාන්න....❤️

ලස්සනට ගෙවන ජීවතය විහින් කෙලසවගන්න තාරුණ්‍යයට ඇයි පොඩ්ඩක් නැවතිලා හිතන්න බැරි මං මේ නැති කරගන්නේ මගෙම ආයු කාලය නේද කියලා... ම
ලස්සනට ගෙවන ජීවතය විහින් කෙලසවගන්න තාරුණ්‍යයට ඇයි පොඩ්ඩක් නැවතිලා හිතන්න බැරි මං මේ නැති කරගන්නේ මගෙම ආයු කාලය නේද කියලා... මගේ අම්මගෙ තාත්තගේ අහිංසක කදුලු කැට නේද මේ මං නාස්ති වෙලා වට්ටන්නේ කියාලා මොනවද උබලට ලැබෙන්නේ ඔය කැහිකූරක් ඇද්දා කියලා ගිනිවතුර ටිකක් කටේ හලාගත්තා කියලා තමන්ට තමන්ගේ සහෝදර සහෝදරියෝ පේන් නැති ගානට ඔය ජහජරාව බීලා කරන අපරාදේ වලට කවදා පව් ගෙවලා ඉවර කරන්නද ටිකෙන් ටික මලවුන් අතරට යන්න නෙමේ උබලව අමාරුවෙන් උස්මහත් කරලා තියෙන්නේ... පව් බං උබේ දෙමාපියන් මත් රකුසා පරද්දමු... මතට ඇබ්බැහි ඔයාගේ යාලුවා සහෝදරයා හරි මගට ගමු... #Gethmina_Bandara #Naughty_CG @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර https://t.me/TheAuthorNaughty https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f

🩺Biology MCQ paper එකේ හැමදාම වගේ මේ කොටස් වලින් mcq එකක් එනවා... 👇වෙන මොනව නැතත් මේ ටික අනිවාර්යයෙන් හොදට බලාගන්න.... 1)ඉන්ද්‍රියිකා ,උපසෛලීය ව්‍යුහ 2)ප්‍රභාසංස්ලේෂණය /සෛලීය ශ්වසනය 3)පරිණාමික යුග,ඉයෝන 4)ශාක මූලද්‍රව්‍ය වගුව 5)ශාක හෝමෝන වගුව 6)විටමින් වගුව ,ඛනිජ ලවණ කොටස 7)මානව හෝමෝන ,ඒවා නිපදවන ස්ථාන,කාර්යය 8)මොළයේ කොටස් වල කෘත්‍ය 9)අස්ථි 10)ශුක්‍රාණු ජනනය/අණ්ඩෝද්භවය 11)බියෝම 12)වදවූ/අන්තරායට ලක්වූ..ආක්‍රමණකාරී...ජීවීන් 13)කර්මාන්ත ආශ්‍රිත ක්ෂුද්‍ර ජීවීන් -Lindla-