Study With Lindla & Candela
Open in Telegram
🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot 🔰For Cross Promotions ✏️ @Advertisements8bot Contact Owner /Admins 👉 @Lindla2bot
Show more2 163
Subscribers
No data24 hours
-47 days
-3830 days
Posts Archive
2⃣0⃣2⃣3⃣🅰🅰
PHYSICS - ESSAY PAPER
STRUCTURED 41.සරල අවලම්බය 2.අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය 3.උත්තල කාචයේ නාභිදුර 4.මීටර් සේතුව AL API ( PAPERS GROUP )
Physics Essay ප්‍රශ්න ටික අමාරු කෙනෙක් ට ප්‍රශ්න කරන විදිහ කියල දෙන ගමන්,past papers ප්‍රශ්න discuss කරනවා මේ channel එකේ....
ඔයාලට වැදගත් වෙවි...❤️
https://t.me/Ananthaya_channel
Repost from ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ✨♥️
මම එහෙම කියන්නෙ මෙන්න මේක නිසා.
Mcq එක නහුතෙට කෙල උන එකෙක්ට උනත් essay එකේ ගේමක් ගැහුවොත් ගොඩ දාන්න පුලුවන්.
මේ තියෙන්නෙ වෙන කාගෙවත් නෙවෙයි මගෙ එකක්
Mcq 30ක් වත් නැතුව essay එක ගැම්මටම කරලා අනුරාද සර්ගෙ ක්ලාස් එකේ 18 වෙනිය වෙන්න පුලුවන් උනා කියන්නෙ එතනින් එහාට මම කියන්න ඕන වෙන්නෑ නෙ නේ.......💛
තවම පරක්කු නෑ....🤍
Mcq ගැන නොහිතා essay එක හොඳට ලියපන්❤️🔥
ජය වේවා💖
හෙට Physics MCQ එක සඳහා Quick Guide
⭕️අමාරු ප්‍රශ්න අල්ලන් වෙලාව නාස්ති කරන්න එපා.
⭕️බෑ කියලා තේරෙනවා නන් ඊලඟ වටේට තියලා යන්න
⭕️එහෙම අතෑරලා යද්දී කලින් කටුවැඩ කරපුවා අංක දාලා තියලා යන්න පිලිවෙලට. නැත්තන් ඊලඟ වටේදීත් මුල ඉඳන් කටුවැඩ කරන්න වෙනවා
⭕️ප්‍රශ්න කියවන්න. අහලා තියෙන්නේ මොකක්ද කියලා
⭕️දෙවෙනි තුන්වෙනි වට වලදිත් හදාගන්න තේරෙන්නේ නැති ප්‍රශ්නවලට හොඳ කණා ටිකක් සූදානම් කරගෙන ඉන්න අන්තිම විනාඩි 5දි ගහලා දාන්න
⭕️ගෙදර ඇවිල්ලා MCQ බලන්න එපා. Bio වල වගේ මේකේ 2න්ඩ් එකට පාඩම් කරද්දී කොහොමත් හරි උත්තර අහු වෙන්නේ නෑ😼
කණා ගහපු ප්‍රශ්න 10කින්, 8ක් හරි ගියපු කෙනෙකුත් මේ Group එකේ ඉන්නවා😌
මං නෙවේ😼
#Credit-Madusara ayya (SLguy channel )
#Copied
Repost from ☠ A/L EXAMINATION -2024 ❤️☠
✅ Physics mcq එකට tips ටිකක් දුන්නා නම් හොදයි හිතුනා.....
(මේ හැමදෙයක්ම මට ඒ කාලේ සෙට් උන එව්වා කරන නොකරන එක ඔයාගේ වැඩක් 😁)
සමහරුන්ට සෙට් වෙයි සමහරුන්ට නැති වෙයි
✅ අපිට physics mcq ppr එකේ අව්ල් වෙන ලොකුම දේ time balance කරන එක....
මේ විදියට බෙදාගන්න එක හොදයි (සෙට් නැත්තං ඉතින් උබට සෙට් විදියක් අල්ලපන් ) .
👉 පලවෙනි mcq 30 / 32 පැයක් ඇතුලත ඉවර කරන්න
👉මුල් mcq 20 වගේ විනාඩි 25/ 27 වගේ සෙට් කරගන්න
👉 mcq 21 - 30 ටික
විනාඩි 25 / 27 වගේ සෙට් කරගන්න
👉 ඊලග mcq 31- 40/42 25 /27 min වගේ ගන්න
👉අන්තිම mcq 40/42 - 50 , 30 min ගන්න
ඔයාට කොහොම කරත් අන්තිමට විනාඩි 10ක් 12ක් ඉතුරු වෙනවා. ( ඒ වෙලාව බැරි ප්‍රශ්න ටිකයි උත්තර මාර්ක් කරන්නයි ඔනී වෙනවා )
🎃අනිවාරෙන් 10.15ට උත්තර ටික කොලේ මාර්ක් කරන්න .( ඔයාලට වෙන පුරුදු උන ක්‍රම තියෙනවා නම් ඒ විදියට කරන්න එහෙම අව්ලක් නෑ.. )
වෙන්න ඔනී මේකයි
☠මුල් mcq 10 අවදානෙන් වේගෙන් කරන්න ...... වරද්දන්න නම් එපා මොකද එක ලකුනක් මිස් උනත් ඒක අපරාදයක් . පට්ටම ලේසි ප්‍රශ්න එන්නේ .
☠ ඊලගට mcq 10 ඉදන් 25 ..30 වගේ වෙනකන් ශේප් එකේ කරන් යන්න පුලුවන්. හැබැයි ඔහොම ගහන් යද්දී. Mcq ටිකක් අබරනවා ඇබරිල්ලක් කෙල වෙලාම යන්න .
හිතන්න 17 වෙනි mcq ,,එකට එනකම් උබ ගේමක් නැතුව ඝැහුවා කියලා 😁 ඊට ප්ස්සේ 18 වෙනි mcq එක දානවා හෙන දිග එකක්...
උබලා මෝඩයෝ වගේ අර ගැම්මට කරන්න යනව.. කොහොම හරි විනාඩි 7ක් 8ක් අරන් හරි උබ කරන්න try කරනවා
ගොඩක් එව්න් ඒත් ඒක වරද්දනව වෙන්න පුලුවන් .. හරියටම කරා කියපන්කෝ.. වැඩක් නෑ බන්.. උබ තව mcq 3k 4k කරම්න තිබ්බ වෙලාව ඒ කාගත්තේ ... .අනික උබලා 18 වෙනි එක අමාරුවෙන් හරි කරාට පස්සේ ඒ ලගටම තව අමාරු ප්‍රශ්න 2ක් 3ක් 4ක් දාන්න පුලුවන් . ඉදා තොට හෙන ගහපන් කියලා 😂...
උබලා ඒ ටික try, කරලා ඉස්සරහට යන්න හදද්දී . කෙල වෙලා ඉවරයි බන්
අන්තිම ටික ලේසිම ලේසි වෙන්න පුලුවන් ඒත් උබ හිතින් වැටිලා ඉවරයි අන්තිම ටිකකරගන්න වෙන්න්‍ර් නෑ
✅✅✅✅✅✅✅✅✅
කරන්න තියෙන්නේ පොඩි දෙයක්
☠ උත්තරයක් ගන්න යද්දී ඒක එන්න්‍රෙ නැත්තං උපරිම විනාඩි 2ක් ඇතුලත ඒක දමලාගහලා පලයම්...
අන්තිම විනාඩි 15 ඉතුරු වෙනව මම අර කියපු විදියට mcq ටික බැලන්ස් කරොත් ..( ඒ වෙලාවේ බැරි ටික try කරන්න) අනික මොන ගාන කොහොම හැදුවත් හම්බෙන්නේ ලකුනු 1යි...
නිකන් මාන හෙව්වත් ඒ ලකුනම හම්බෙනවා ..
සමහර අය නම් මුලින් ලේසි mcq ටික.. ඊට පස්සේ මැද mcq ටික .. අන්තිමට අමාරු mcq ටික කියලා දාගෙන round 3k විතර යනවා
ඒකත් අව්ලක් නෑ.. එත් අර ගොඩක් එව්න්ට මේක අමාරුයී මේක් ලේසිකියල තෝරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා එක හින්දා මම උඩ කියපු එක ට්‍රයි කරලා බලම්න...
❌ඔයා ගොඩාක් physics කෙලව ගත්ත කෙනෙක් නම් පුලුවන් පාඩමේ ප්‍රශ්න ටික තෝරන් ලියපන්...
❌කනා ගහද්දී දන්නේම නැති එව්වට 10..20 ගනන් කරලා ගැහුවට කමක් නෑ ඒත් ටිකක් හරි දන්න එකක් නම් ප්‍රශ්න 5න් ආසන්නම උත්තරයට එනකන් guess කරලා ගහන එක හොදයි නැත්තං කනා වරදිනවා අපරාදයක ඒක....
.
❌පේපර් එකේම උත්තර මාර්ක් කරලා පස්සේ කොලයට ගන්න.. ඒක තමා හොදම දේ..
සාමාන්‍යයෙන් පේපර් එක අමාරු වෙන්න ඉඩ තියෙනවා ... ඒත් ඉතින් ඒ අමාරු වෙන්නේ හැමෝටම කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ ඔයාට
දුක් වෙන්න අඩන්න දොඩන්න දෙයක් නෑ..
පුලුවන් උපරිමය කරපන්..
පුලුවන් පාඩම් වලට තැනක් දීපන් බැරිම ප්‍රශ්න වලට කනා ගහපන්..
Short notes හැදුවා මතකද ඒ කාලේ .. ඔන්න වැඩ ගන්නවා නම් වෙලාව 😏
එල වැඩ ටික හොදට කරපන්...
#gHost
.
මේ ජිවිතේ අමාරුම
දවස් වෙන්න ඇති
එන්න අපි කතා කරමු,
----------------------------------------------
📌Motivational Video
📌Motivational Post
කියවන්න,බලන්න
කැමති හැමෝම
අපිත් එක්ක එකතු වෙන්න
------------------------------------------------
ජිවිතේ කියන්නේ ප්‍රශ්න
හැල හැප්පීම් එක්ක
ඉස්සරහට යන චාරිකාවක්
ඉතින්,
වැදගත් වෙන්නේ ඉවසීම
දරාගෙන ඉස්සරහට යන්න
තනියම ගේමක් ගහන්න
දවසක උබේ හීනවලට
වෙන උන් අයිතිවාසිකම්
නොකියයි එවිට...,
හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය❤️🔥🤟
Owner:-----Mr.King Av
Cross Promotion:@Kingav25
කාගෙහරි ගාව platinum tute එකේ essay ටික තියෙනව නම් එවන්න...
තනියෙම ගොඩ යනවට වඩා,තව එක්කෙනෙක් හරි ගොඩයවන එක ලොකු පිනක් ❤️
👆මේ paper එක දම්මෙ 24 කට්ටියට ආපු ප්‍රශ්න ටික බලාගන්න...
මේක ළමයෙක් එවපු එකක්,සමහර answers වරදින්නත් පුළුවන් ,හරියන්නත් පුළුවන් ...
23 කට්ටිය මේකෙ ගහල තියෙන answers බලලා කලබල වෙන්න එපා🥲,
කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ ඔයාල 😞
‼️mcq උත්තර දැන් බලන්න යන්න එපා,
Education department එකෙන් marking එක දෙනකන් වෙන කිසි කෙනෙක් දෙන marking schemes බලන්න යන්න එපා,
මොකද නොහිතන විදිහට සමහර උත්තර all කරනව,වෙනස් වෙනවා...
Repost from Science Panthiya
පොත් අල්මාරිය අස් කරද්දි අහම්බෙන් හම්බුන කොල ටිකක් 😌 මේ මන් 2019 A/L physics paper එක කරද්දි පාවිච්චි කරපු කටු කොල වගයක් 😎
නංගි මල්ලි පුලුවන් නම් මේ විදිහට කටු වැඩ කරලා බලන්න.😌.අනිවාර්යයෙන්ම ඔයාලගේ වෙලාවත් ඉතුරු වෙයි.වෙලාව විතරක් නෙමේ මේ ක්‍රමෙන් වාසි කීපයක්ම ලැබෙනවා
📌️ඉස්සෙල්ලම ඔයාලා විභාගෙට වාඩි උනාම physics paper එක බෙදන්න විනාඩි 10 කට විතර කලින් කටු කොල දෙක ගානේ බෙදාගෙන යනවනේ..අන්න ඒ වෙලාවෙදි තව අමතර කටු කොල 2 ක් මැඩම්ලගෙන් ඉල්ලගන්න. 📌️ඊට පස්සේ එක කොලේක එක පැත්තක් සමාන කොටු 8 කට වෙන් කරගන්න.රූපේ පෙන්නලා තියෙනවා වගේ.එතකොට කටු කොල 3 ක් කියන්නේ කොටු 48 ක් ලැබෙනවා.අනිත් කටු කොලෙත් තව කොටු 2 ක් ගහගන්න.ඔන්න දැන් ඔයාලට එක සමාන කොටු 50 ක් ලැබෙනවා. 📌️දැන් අංක 01 ඉඳන් 50 ට යනකල් ඔය කොටු වල උඩින් වගේ අංක දාගන්න.දැන් ඔයාලා විභාගෙදි අදාල ගාණෙ කටු වැඩ කරන්න ඕනේ ඔය පොඩි කොටුවෙ විතරයි. කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඔය පොඩි කොටුව ඇතිද කටු වැඩ කරන්න කියල 😅 එහෙනම් උඩ පින්තූරෙ බලන්න.ඉතිහාසෙ ආව අමාරුම physics paper දෙකෙන් එකක් වෙන 2019 paper එකටත් විභාගෙදි මට ඒ ඉඩ හොඳටම ඇති උනා. ✅ දැන් අපි කතා කරමු මේකෙදි වෙන ප්‍රධානම වාසි ටික ගැන ✌️
එකක් තමයි ඔයාලා 1 ඉඳන් ප්‍රශ්න ටික කරගෙන යනවා කියල හිතන්න.ඔන්න 10 වෙනි ප්‍රශ්නේ අමාරු වෙනවා.විනාඩියක් විතර try කරනවා.ඒත් හදාගන්න පොටක් පෑදෙන්නේ නෑ.ඔයා සමීකරනෙ ලියලා සමහර දත්ත ආදේශ කරලා ඒකක පරිවර්තන වගේ හැම දේම ඒ කොටුවෙ ඇතුලේ කරලා ඉවරයි.මේ ටිකට විනාඩියක් එක හමාරක් විතර ගිහිල්ලත් තියෙන්නෙ.ඒත් හදාගන්න කිසිම විදිහක් නෑ.තව මේ ගානේ එල්ලිලා ඉන්නත් බෑ.අන්න එතකොට කරන්න තියෙන්නෙ ඔය හදපු ටික ඔහොම්මම තියල ඊලඟ ප්‍රශ්නෙට ගිහින් ඊලඟ කොටුවේ ඊලඟ ගාන හදාගෙන ඉස්සරහට යන එක. දැන් ඔයා ඔය විදිහට අමාරු වෙන ප්‍රශ්න ටික දෙවෙනි වටේට දාලා හදන් එද්දි මුල ඉඳන් ඒ ගාන හදන්න ඕනේ වෙන්නේ නෑ.මොකද ඔයා දැනටම ගානේ 50% ක් හරි 75 % ක් හරි ගොඩ දාලා තියෙන්න පුලුවන් ..එතකොට ඔයාට ආය අමුතුවෙන් මුල ඉඳලා පටන් ග්න්නවත් පෑන පාවිච්චි කරලා සමීකරණ ටික ලියන්නවත් වෙලාව වැය කරන්න ඕනේ නෑ.😌 මේකෙන් ඔයාගේ වෙලාව පුදුම විදිහට ඉතුරු වෙයි.😙හිතන්නකෝ එක mcq එකකින් වෙන්න පුලුවන් ඔයා medicine යනවද නැද්ද කියල තීරනේ කරන්නේ.එතකොට මේකෙන් වෙන උදව්ව කියල නිමකරන්න බෑ.
අනිත් දේ තමා අන්තිම විනාඩි 10 දි වගේ හදපු ප්‍රශ්න ටික double - check කරන් යද්දි ඔයාට ඒක මාරම වටීවී.මොකද අපි ගාන හදද්දි ඒකක පරිවර්තනයක් වරද්දලා හරි ආදේශයක් වරද්දලා හරි තිබ්බත් මේකෙදි පිලිවෙලට හදලා තියෙන නිසා ඒක අහුවෙන්න පුලුවන්
අනික මේකෙන් අනවශ්‍ය විදිහට කටුවැඩ කරන එකත් අවම වෙනවා.මොකද ඒ පොඩි කොටුව ඇතුලෙ විතරනේ කටුවැඩ කරන්නේ.නැත්තන් සමහර ලමයි එක ගානට පිටුවක් පිරෙන්න කටුවැඩ කරනවත් දැකලා තියේ.හිතන්නකෝ ඔය වගේ පොඩි ඉඩක කරන්න ඕනේ කටුවැඩ ,කොලේක පිරෙන්නම කරද්දි අපතේ යන කාලය කොච්චර ද කියලඒ නිසා මේ ක්‍රමේ වටිනාකම ඔයාලට දැන් දැනෙන්න ඇති කියලා හිතනවා 🙂 @sciencepanthiya ⚕️
7️⃣ 🔠🔠🔠
පාඩම් අනුව කාණ්ඩ කරන ලද ප්‍රශ්න 4️⃣4️⃣0️⃣ ක් හා විවරණ
AMITH PUSSELLA SIR
විභාගයට කලින් ඔක්කොම කරල යන්න පුළුවන් නම් මරුAL API ( PAPERS GROUP ) .
