BioBuzz 🪸🫧
Open in Telegram
"🔬 Welcome to Biobuzz! " Join our community of biology enthusiasts , unravel the mysteries of life, and excel in your academic journey! 💡Let's make biology captivating and your learning extraordinary! #BiologyGenius #AdvancedLevel #LearnWithPassion
Show more3 065
Subscribers
No data24 hours
-67 days
-3230 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '24
September '24
+7
in 4 channels
August '24
+40
in 0 channels
Get PRO
July '24
+109
in 0 channels
Get PRO
June '24
+166
in 0 channels
Get PRO
May '24
+217
in 0 channels
Get PRO
April '24
+307
in 0 channels
Get PRO
March '24
+151
in 0 channels
Get PRO
February '24
+86
in 0 channels
Get PRO
January '24
+489
in 10 channels
Get PRO
December '23
+2 519
in 9 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 13 September | 0 | |||
| 12 September | 0 | |||
| 11 September | +1 | |||
| 10 September | 0 | |||
| 09 September | +3 | |||
| 08 September | +1 | |||
| 07 September | 0 | |||
| 06 September | +1 | |||
| 05 September | 0 | |||
| 04 September | 0 | |||
| 03 September | 0 | |||
| 02 September | 0 | |||
| 01 September | +1 |
Channel Posts
Business කරන අය ඉන්නවද 😌 IT side ඇරෙන්න opportunities තියෙනවා! මෙකට reply එකක් දාන්න නැත්තන් inbox දාන්න 🫶
Part time job හොයන අය ඉන්නව නම් එයාලටත් vacancy තියෙනවා (studies එක්ක කරන් යන්න පුලුවන් )
| 2 | අධිශ්ඨානශීලී උත්සාහවන්ත ඔබ සියලු දෙනාගෙ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන සුබදායි අලුත් අවුරුද්දකට ආසිරි!!!
අපි අලුත් වැඩක් පටන් ගන්න හිතුවා මේ එක්කම ,
බයො සිලබස් එකම audio විදියට revise එකක් තමන්ටම කරගන්න පුලුවන්
🔴bio unit wise revise (audio)
🔴lahiru sir revision notes
🔴Essay plan
🔴New resource books
🔴Theory tutes
https://t.me/+AyG0Mcf81n1jYjk1
(මගෙ වැඩ ටික පිලිවෙල කරගන්න හදපු චැනල් එකක්, ඔයාලටත් වැඩක් ගන්න පුලුවන් වෙයි) | 878 |
| 3 | 🔴ESSAY PLAN | 898 |
| 4 | Essay plan (Grade 12) | 873 |
| 5 | Biology corrections ,
පරණ පොත් තියෙන ලමයි
අලුත් පොතට අනුව වෙනස්කම් හදාගන්න | 983 |
| 6 | නිකමට මතක තියාගමු Biology 🐨🐰🎀
ශීර්ෂණය ඛණ්ඩනය
නිඩාරියා ❎ ❎
ප්ලැටි: ❎ ❎
නෙමටෝඩා ❎ ❎
ඇනෙලිඩා ☑️ ☑️
මොලුස්කා ☑️ ❎
ආත්‍රොපෝඩා ☑️ ☑️
එකයිනොඩ: ❎ ❎
කෝඩේටා ☑️ ☑️
(අවශිෂ්ට)
🐨🐰🎀 | 801 |
| 7 | 2024 ට වැඩ අද ඉදන් පටන් ගමු නේද...
ඔයාලගෙ අලුත් යාලුවොත් එකතු කරගන්න.... | 1 225 |
| 8 | 🔴Kidney dissection (වකුගඩු )
🖇️නෝට් ඒකේ තිබුන දේ සියැසින්
මේක මානව වකුගඩුවක් නොව ගවයෙකු ගේ වකුගඩුවක් බව සලකන්න. | 1 060 |
| 9 | Bio සම්බන්ධව අලුතෙන් තව මොනවගේ දේවල්ද චැනල් එකෙන් කෙරෙන්නෝන වගෙ අදහස් තියෙනවනම් comment කරන්න... 🌝 | 1 212 |
| 10 | +1 Bio,සන්ශෝදිත ස්තාන.pdf | 2 242 |
| 11 | Hii ළමයි😍🤍
2023 Batch එකේ වල්පල් Meeting එකේ අමිල සර් කිව්ව Concept එක Practically සිදුකරන්නට දරන උත්සාහයක් තමයි මේ Channel එක නිර්මාණය කරපු එක..🌙🫧
ඉතින්..
ඔයත් එකතු වෙන්න අපේ කලා කවයට.. අපේම දක්ෂයන් අගයන්න... ඔවුන්‍ට සවියක් වෙන්න..
වැඩිදුර විස්තර ළගදීම...
එතෙක්..
Channel එකත් එක්ක සෙට් වෙලා ඉමු ළමයි.. 🌞🫧
Channel Link: https://t.me/ECHEM_ArtCircle | 1 173 |
| 12 | ✅ 2024 Biology Main Revision සශංක සර්ගෙ Channel එකේ සහ Discussion Group එකේ Link තමා මේ තියෙන්නෙ...
✅ 2024 Main Revision Channel link:
https://t.me/SDBIOLOGY2024
✅2024 Discussion Group link:
https://t.me/biologydis_2024SD
☘️එපා වෙලා තියෙන Bio රහට, මතක හිටින්නම ඉගෙනගන්න ඕන නම් අපේ පංතියට ම එන්න ඕන කියල දවසක් හරි පංති ආපු අපේ Bio පවුලේ ඔයාලා හොඳටම දන්නවා... ඉතින් අලුතින් එන්න ඉන්න අයට ඔයාලගෙ recommendation එක තමා වැදගත්ම! ❤️
Share කරලා යාලුවෝ දැනුවත් කරමූ! ❤️
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම | 1 033 |
| 13 | තව shy එකක් කරන අයට අලුත් වැඩක් ගේන්න හිතුවා...🤩
https://t.me/BiobuzzNotes
මෙතන එක එක biology සර්ලාට අදාලව topics වෙන් කරල තියෙනවා එයාලගෙ
🫶notes
🫶 papers විවරන
🫶 mcq points
වගේ දේවල් එ topic එකට අදාලව වැටෙනවා. තව ඉස්සරහට තව topics එනවා
🔍🔍
මන් හිතනවා එකෙන් ලොකු වැඩක් ගන්න පුලුවන් වෙයි කියලා 📊
Just join and turn on notifications 🤩✅ | 1 415 |
| 14 | No text... | 934 |
| 15 | මම මේක දාන්නේ ඊලඟ shy එකක් කරන්න ඉන්න අයට.
මම මගේ ජීවිතේ විශ්වාස කරන කාරණාවක් තියෙනවා. හැමදේම වෙන්නේ හොඳට කියලා. අර හැම කලු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා වගේ නරකයි කියලා පේන හැම දේකම හොඳක් තියෙනවා...
මම මගේ කතාව කියන්නම්. මට 2019 1st shy එකේ තිබ්බේ ABB Z score එක 1.9 නුවරින් rank එක 47 උනාට new syllabus එකෙන් medicine යයි කියලා හිතුවේ 35ක් විතර. ඒ නිසා රිසල්ට් ආපු වෙලාවේ රාගම එයි කියලා හිතුවට පැය 2ක් 3ක් යද්දී ඒ හීන ඔක්කොම නැතිවෙලා ගියාවගේ දැනුනා.
එදා රෑ මාරම අවුල්. නින්ද ගියෙත් නෑ වගේ. ලොකුම අවුල සමහර නෑදෑයෝ එහෙම කෝල් කරලා ආ ඔය ගානට නම් බැරිවෙයි නේද වගේ talks දෙනකොට. 🥲
දවස් කීපයක් යනකල් ම අවුල තිබ්බා. ගොඩක් කට්ටිය හිතන් හිටියේ මං medicine එයි කියලා. එහෙම නැති උනාම එයාලා මාර කාලකන්නි සතුටක් ගන්නවාකියලත් ආරන්චි උනා. එහෙම දැනෙනකොට ඉතින් තවත් අවුල්.
දැන් ඊටපස්සේ කොහොමත් medicine එන් නෑනේ. ඊටපස්සේ දවස් කීපෙකින් වැඩ කරන්න ගත්තා. ඒත් හීනියට අවුල තිබ්බා. ඕක වැඩිපුර දැනෙන්න ගත්තේ med select උන අය සෙට් වෙලා trip ගිහිල්ලා එහෙම photos දාද්දී එතකොට නිකන් මොකක්දෝ කාංසාවක් වගේ දැනෙන්න ගත්තා. කොහොමහරි bio paper class එකකටත් මුලදි ගියා. ඒකත් set උනේ නෑ එච්චර. ඒත් chemistry paper class එකක් තිබ්බා චාමර ලක්මාල් කියලා සර් කෙනෙක් ගේ. මං දන්න අයියා කෙනෙක් කිව්වේ ගිහිල්ල බලපන් කියලා. ඊටපස්සේ ඒකට ගියාට පස්සේ ඒ සර් මාර විදිහට උදව් කරා. මට chemistry ටිකක් පුලුවන් නිසා ඒ සර් මට අමාරු ප්‍රශ්න එහෙම වැඩිපුර හිතන්න කියලා දුන්නා.
කොහොමහරි ඔය කාලේ තමා Covid වලට රට lockdown කලේ. හැමදේම වෙන්නේ හොඳට කිව්වා නේ. මෙතනින් තමා මං වෙනස් උනේ. කොවිඩ් දවස්වල පාඩම් කරද්දී මට තේරුනා මේ යන විදිහට මට පාඩම් කරන එක එපාවෙනඑක විතරයි වෙන්නේ කියලා. ඔය දවස්වල අහම්බෙන් හාමුදුරු කෙනෙක් ගේ වීඩියෝ එකක් දැක්කා මානසික අවුල් ලිහන්න නම් ඒවාගේ මූලබීජය හොයාගෙන ඒක විනාශ කරන්න ඕනේ කියලා. මටත් හිතුනා මගේ වැඩ කරන විදිහ අවුල් නම් ඒක හරිගස්සගන්න ඒකේ මුලටම කිඳාබහින්න ඕනේ කියලා.
මං කරේ මං 1st shy එකේ කරපු වැරදි ලියාගත්ත එක. මට බයෝවල හරියට essay ලියන්න බැරිඋනා. Class එක්ක වෙලාව manage කරගන්න බැරිඋනා. විශේෂයෙන් 3 වෙනි කාරණාව මම ඕනිවට වඩා ප්‍රසිද්ධ උනා classes වල එහෙම වැඩි ලකුණු lists වල ඉඳලා. ඒ නිසා AL වල ප්‍රශ්නයක් 2ක් කරගන්න බැරිවෙද්දී මට බයක් ආවා result අඩු වෙයි කියලා. ඒ නිසාම paper එක හරියට කරගන්න බැරිඋනා.
ඔය වගේ තව ගොඩක් ඒවා ලිව්වා. ඊටපස්සේ මං මේවා හදාගන්න plan එකක් ගැහුවා
මුලින්ම මං කලේ silent වෙන එක. කිසිම කෙනෙක් ට මන් 2nd shy කරනවා කියලා අඟවන්න ගියේ නෑ. එහෙම උනාම තමා stress kiyala මට තේරුනා
බයෝ essays ගොඩදාගන්න මායි නවෝද් අයියයි එකතුවෙලා ඒ කාලේ සුපිරි ප්ලෑන් එකක් ගැහුවා. මට bio essay පේපර් එක 2019 ඇත්තටම කිව්වොත් කෙල උනා. ඒ නිසා මට ඒ පේපර් එකත් එක්ක පුදුම තරහක් තිබ්බේ. මම මටම කියාගත්තා මම bio පේපර් එක හදපු එකාට කෙලවෙන්නම essay ටික ලියනවා කියලා. ඒකට අපි දෙන්නා එකතුවෙලා දවස් 7ක් විතර analyse කරලා හැදුවා ප්ලෑන් එකක්. ඒක තමා ඔයාලට ඔය අපි කරන්නේ...කොහොමහරි 2020 essay paoer එක කිසිම poiny එකක් මිස් වෙන් නැතුවලියලා දාලා එලියට ඇවිල්ලා මං පේපර් එක කීතු කීතු වලට ඉරලා දැම්මා මං හිතපු විදිහටම paper එකට කෙලවලා දැම්මා කියලා...
මට අවුල් යන කතාවක් මාත් එක්ක හිටපු යාලුවෙක් මට කියලා තිබ්බා result ආවට පස්සේ. මං උගේ නම පාඩම් කරන තැන ලොකුවට ලියාගත්තා. එතකොට කම්මැලි හිතිලා ඔලුව උස්සපු ගමන් ඌගෙ නම දකිනවා නේ. එතකොට නම දැක්ක ගමන් කම්මැලිකම කොහෙන් ගියාද කියලා නෑ.
Chemistry වලට lockdown දවස්වල ඒ සර් සල්ලි ගන්නෙත් නැතුව group එකක් හදලා ප්‍රශ්න එහෙම දැමමා.
Physics වලට මුල් දවස්වල උකුවෙල සර් කිව්වා revision එන්න ඕනේ නෑ papers විතරක් ලියන්න කියලා. ඒත් අර කාරනා නිසා ඒකත් බෑ වගේ හිතිලා තිබ්බේ. Online දවස්වල නම් ගොඩක් උදව් කලේ උකුවෙල සර් එක්ක ක්ලාස් කරන එරන්ද අයියා. එයාට කොච්චර වැඩ තිබ්බත් මට අදාල දවසට ppaper එක දුන්නා. තේරෙන්නෙ නැති ඒවත් පුලුවන් වෙලාවට කියලාදුන්නා.
අනිත් එක මං medicine select උන යාලුවෝ ඔක්කොම විභාගේ ලියනකල් block කරලා දැම්මා. තරහකට නෙවේ status දකිනකොට මං අවුල් යන නිසා
කොහොමහරි 2nd shy එක කරන්න ආවටපස්සේ ගොඩක් දේවල් වෙනස් උනා. මං හිතන විදිහ, ප්‍රශ්නෙකට මුහුණදෙන විදිහ, ඇත්ත යාලුවො අඳුරගන්න විදිහ වගේම show off වෙලා ඉන්න විදිහත්. අදටත් අපි ළමයි 1000 කර විතර essay ප්ලෑන් එක අවුරුදු 3ක් තිස්සේ කරන්න අඩිතාලම දාගත්තේ ඒකෙන්.. අනික අන්තිමේට වයඹ medicine ඇවිල්ලත් මං නොයා හිටියේ මට 2nd shy එකේ මං වැඩ කරපු විදිහත් එක්ක ලොකු sure එකක් තිබ්බ නිසා...
ඒ නිසා ළමයි මතක තියාගන්න හැමදේම වෙන්නේ හොඳට.
https://t.me/biologykuppiya | 1 438 |
| 16 | ආයේ shy එකක් කරන අය ඉන්නව නම් @Hypothalamuss ට inbox message එකක් දාලා තියන්න...🙃💗 අලුත් adminලා ගන්නවා
2024 / 2025 ගැම්මෙන් වැඩට බහින්න හිතන් ඉන්න අයව තමා ගන්නෙ 😇 | 1 378 |
| 17 | https://youtu.be/rAe78Zxu0wQ?si=PQf0X--DbDVl625g | 1 515 |
| 18 | ‼️‼️2023 අනුමාන උත්තර..
🏆🏆🏅 | 1 282 |
| 19 | ඒක තනිකර ගනන් හදන්න සුලු කරන්න එහෙම තියෙන ප්‍රශ්නයක්(22 පේපෙරේ 5 ගාන කරපු උන් දන්නව ඒකෙ රහ😋)
ආන්න ඒ ගානත් ඔයා සෙට් වෙනව නම් පැය බාගයක් විනාඩි 35ක් ඇතුලත පුලුවන් තරම් කරන්න.🥰
ඊළගට ඔයා අර අතරමඟ අතරමන් කරල ආපු ප්‍රශ්න දිහා බලන්න..ඔයාට ඒකට විනාඩි 15-20ක් වගේ ඉතිරි වෙයි.
ඔතනින් විනාඩි 5ක් පේපරේ අමුනන්න තියාගෙන ඉතිරි වෙලාව අරගෙන අර මඟ දාල ආපු ගණන් ටික හදන්න try එකක් දෙන්න..ඔය වෙලාව වෙද්දි ඔයාගෙ මොලේ හොඳටම රත් වෙලා තියෙන්නෙ...ඒ නිසා මුලදි බැරි උන ඒව ගොඩාක් ඔය වෙලාවෙදි පුලුවන් වෙනව...😎
එතකොට තව බැරි තැන් තිබුනොත්?? කමක් නැ ඒව තිබුනාවෙ...ඒව කොහොමත් බැරි ඒවනෙ..ඒවට වෙලාව නාස්ති කරන්න ඕන්නෑ..කලත් ලකුනු නැති විදිහෙ ඒව නොකර හිටියට හෙන ගහනවයැ😅🥲
ආන්න ඒ විදිහට කරලා ඔයාගෙ පේපර් එක finish කරන්න...
පැය 3 ඇතුලෙදි කවදාවට් නොවුන විදිහට ඔයාට පේපර් එකේ 95%ක් විතර ඉවර කර ගන්න පුලුවන්😎😎😎
ඉතිරි 5% ගැන මගෙන් අහන්නෙපා ඒක මටත් බෑ
අන්න ඔහොම තමා පෙපර් එකේ time balance කරලා පැය තුනකදි උපරිම score කරන්නේ.....😎😎😎😎
එහෙනම් හැමෝම එහෙම කරල බලන්න..
Good luck all..❤️❤️❤️
1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ | 1 531 |
| 20 | Chem essay පේපර් එකේ time balance කරන්න මෙන්න මෙ විදිහට කරන..
දැන් session 2 එක ඉවරයිනෙ ඒ නිසා ඊළගට කරන්න තියෙන පලවෙනි එකම full paper එකක්.ඒ නිසා ඒකෙ time balanne කරන්න කියල දෙන්නම්.😊😎
Chemistry essay full paper එකක structure එක ගත්තම structure ප්‍රශ්න 4ක් essay ප්‍රශ්න 6 ක් තියෙනව..ඔතනින් essay 4ක් තෝරගෙන ලියන්න ඕන........😛
අපිට reading time විනාඩි 10ක් ලෑබෙනව..ඕකෙදි essay ප්‍රශ්න ටික කියවලා අපිට ලේසිම කියල දැනෙන ප්‍රශ්න හතර තෝර ගන්න ඕන.ඊට පස්සෙ ඒ විනඩි 10 තව ඉතිරී නම් str එකත් පොඩ්ඩක් බලන්න(බැලුවට වැඩක් නෑ හතරම ලියන්න ඕන)🥲
ලකුනු එක්ක වෙලාව බෙදුවම අපිට structured ප්‍රශ්නෙකට විනඩි 18ක් essay ප්‍රශ්නෙකට විනාඩි 27ලැබෙනවා....👌
අපි පේපර් එක පටන් ගන්න structured එකට ගියාම ඒකෙ ප්‍රශ්න 4 වෙන්නෙ
1- බන්ධන ව්‍යුහය+ආවර්තීය ගුණ විචලණ
2- inorganic (බොහෝ විට් sp ගොනු)
3- physical ප්‍රශ්නය
4- organic සමාවයවික
අපි මුලින්ම ඔය හතරෙන් පලවෙනි ප්‍රශ්නෙ පටන් ගන්නව...ඒක ඇත්තටම අමාරු එකක් නෙවෙයි..අපෙ ක්ලාස් එකේ පේපර් කරල කරල හුරු වෙලා පට්ට ගැහිල ඉන්නෙ ඕක..ඒ නිසා ඕක විනාඩි 15ට අඩු වෙලාවකදි කරන්න try කරන්න .විනාඩි 15 යද්දි ඉවර කර ගන්න බෑ වගේ දැනෙනව නම් කමන්නෑ ඉවර කරපු ටික එහෙමම තියල ඊළග ප්‍රශ්නෙට යන්න📢
ඊළගර දෙවනියට එන inorganic ප්‍රශ්නෙ බලන්න...ගොඩක් වෙලාවට ඒක අමාරු එකක් නෙවෙයි.ඒ නිසා ඒකත් විනාඩි 15-16ක් වගේ යද්දි ඉවර කර ගන්න පුලුවන්.වැරදිලා ගරි ඔයාට මුල් විනාඩි 5 දි ඒකෙ තියෙන හඳුනා ගැනීම සෙට් වෙන්නෑ වගේ නම් බය වෙන්නෙපා ඒක අතෑරල ඉස්සරහට යන්න...මුලදිම සෙට් වෙනවා නම් 15-16min අතර පුලුවන් තරන් කරන්න...16min පැන්න ගමන් එතන තවත් ඉන්න එපා කෙලින්ම 3 ගානට යන්න.🔔
3 ගාන පිසිකල්...බොහෝ විට challenge එකක්...ඔයාට ඒක ඔයාට පුලුවන් උපරිම වේගෙන් හරියට කරන්නත් වෙනව.ඒක නිසා මුලින්ම ප්‍රශ්නෙ කියවලා...සෙට් නම් පටන් ගන්න...නැත්තන් අතැරල යන්න..ඒකත් සෙට් නම් විනාඩි 17-18 ක් වගේ යනකල් කලාට කමක් නෑ.සෙට් නැත්තන් ඔහොමම තියල යන්න...♾
4- organic සමාවයවික ප්‍රශ්නෙ...ඕකෙ ab කොටස් දෙකක් තියෙනවා..මම කියන්නෙ මුලින්ම් b කොටස කරන්න..මොකද ඒක අමු theory ... පාඩම් කරගෙන යන ප්‍රතික්‍රියා ටිකක්/ යාන්ත්‍රණයක් ලියල එන්න තියෙන්නෙ.ඒක ඔයා ලියන speed එක මත තමයි...ඒක ඉවර වෙලා a කොටස බලන්න...සමාවයවික කොටස(ඕක අමිල සර් midnight වල කලාම ඔයාල ඕක ගනන් ගන්නෙ වත් නෑ sure නැත්තන් 22 හිටපු අය ශාක්ෂි.)ගොඩක් අය මාර වෙලාවක් යනව කිව්ව ගානක්..අපෙ අය මාර ඉක්මනට හදනවා.⚠️ හැබැයි ඔය මොනා කිව්වත් ඒකත් මුලදිම සෙට් නැත්තන් ලෝබ නැතුව තියලා ඉස්සරහට යන්න😎
දැන් මම හැම එකේම තියල ඉස්සරහට යන්න කිව්වම සමහරු 😐 ඔහොම ඇති..බය වෙන්නෙපා එහෙම අතැරල යන්න වෙන ඒව එන්නෙ ඔය හතරෙන් එකයි.මොකද්ද කියල මන් දන්නෑ ඉතිම්😁
Str එක ඔහොම කරලා essay එකට යන්න...
Essay එකේ ප්‍රශ්න 6යි..ඒව b කොටසින් ප්‍රශ්න 3ක් c කොටසින් ප්‍රශ්න 3 ක් විදිහට තමා හැදෙන්නෙ...ඔය කොටස් දෙකේ ගනන් තුනෙන් දෙක ගානෙ තෝරගෙන හදන්න ඕන
B කොටස
5) physical
6) physical
7) විද්‍යුත් රසායනය + ලිගන🥹
C කොටස
8)organic
9)inorganic හදුනා ගැනීම+ගණනය
10) කර්මාන්ත 🥹
ආන්න ඔය ටික තමා ප්‍රශ්න ටික...
😐සැ.යු.-b කොටසි essay eka පටන් ගන්න එපා😐මොකද ඒ 3ම තාර්කිකව ගනන් ගදන ප්‍රශ්න තුනක්.ගොඩක් වෙලාව යනවා.මුලදි ඕවට හිර උනොත්🫡🫡🫡
පේපර් එක පටන් ගන්න හොඳම c කොටසින්.
එතනත් මම recommend කරන්නෙ ඕගනික් ප්‍රශ්නෙ
මොකද ඕගනික් ප්‍රශ්නෙ කියන්නෙ වෙලාව මාර විදිහට අඩුවෙන් යන ප්‍රශ්නයක්(organic පුලුවන් අයට) දැන් ලබන මාසෙ ඕනික් ක්ලාස් එකේදි කරනවා නෙ
එතනදි බැරි හැමෝම ඒ පාඩම පුලුවන් කර ගන්න🥰 එතකොට අපිට essay එකකට ලැබෙන විනාඩි 27 න් විනාඩි 10ක් විතර යද්දි අපිට මුලු organic ප්‍රශ්නෙ ම ඉවර කරන්න පුලුවන්
එතකොට තව පැය දෙකක් ම ඉතිරී...ප්‍රශ්න තුනයි කරන්න ඕන..එක ප්‍රශ්නයක් ඉවරයි කියල දැනුනම එන confidence එක...ඒක මාරයි..ඉතිරි ප්‍රශ්න ඔක්කොම කරන්න ඒක නාර ගැම්මක් වෙනව😇
ඒ ප්‍රශ්නෙ ඉවර කරලා ඉතිරි ප්‍රශ්න දෙකෙන් ඔයා තෝර ගත්ත එකට යන්න..ඔය ප්‍රශ්න දෙක නම් කොහොමත් විනාඩි 27ම යනව.
ඔයාගෙ කැමැත්ත මත තෝර ගත්ත ප්‍රශ්නෙ පුලුවන් තරමක් විනාඩි 27 ඇතුලෙදි ඉවර කරන්න🍸
ඊට පස්සෙ ඔයා යන්න B කොටසට
එතනදි මන් හිතන්නෑ 5 6 ගණන් දෙකම හදන්න ගියොත් නම් වෙලාව ඇති වෙයි කියලා...ඒ නිසා 7 වෙනි ප්‍රශ්නෙ එක්ක අර ප්‍රශ්න දෙකෙන් එකක් කරනවා නම් safe🤚එහෙම නොවෙන අව්ස්තා ද ඇත😩🥲
7 වෙනි ප්‍රශ්නෙත් ඔයා ඒ විදිහටම කරගෙන යන්න...ඒකත් විනාඩි 30ක් ඇතුලත ඔයාගෙ උපරිමේන් ඔයා කරන්න☺️
මේ විදිහට කරද්දි ඔයාට විනාඩි 45-50ක් වගේ වෙලාවක් එක්ක
ඊළගට අන්තිම ප්‍රශ්නෙ කරන්න යන්න පුලුවන්..
Credit goes to boy u know | 1 362 |
