cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

@𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢.㋡

සබඳ අපි කඳු නොවෙමු.... උනුන් පරයා නැගෙන......✍️ Revision Notes / Papers + විවරණ සියල්ලම මෙමගින් ලබා ගත හැක.

Show more
Advertising posts
6 597
Subscribers
+3924 hours
+1247 days
+52530 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

පහන් තරුව #https://t.me/UniOfPera
Show all...
❤‍🔥 17🔥 1😍 1
Main ppr Mcq හදාගන්න අනුරාධ සර් දුන්නු වැඩ ටික ❤️
✅ඔයා කලින් ලියපු season 01 paper ටික ගන්න ✅ඒ පේපර් වලින් ඔයා ආයෙ හදන්න ගත්තොත් වරදින , තේරුම් ගන්න හොද concept තියන ගනන් ටික තෝරගන්න ✅ඊටපස්සෙ ඒ ගනන් සෙට් එකටම ඔයාට ආයෙ කියෙව්වොත් තේරුම් ගන්න පුලුවන් විවරනය්ක් ලියන්න ⭕වැදගත් - marking එකේ තියන එකම copy paste කරන්න එපා අනිවාරෙන් ගානෙ concept එක ඔලුවට දාගන්න . ✅ඔහොම දැනට ලියපු පේපරස් ටික පිලිවෙලට විවරනය කරන් යන්න ✅එ විවරන ලියන ගනන් ටික ආයෙ ආයෙ try කරන්න අනිවාරෙන් වෙලාවක් දාගන්න . ලියල නිකන් ඉන්න එපා ✅අනිවාරෙන් ලකුනු වැඩි වෙයි මේ වැඩේ කරොත් 😌❤️ @kevinNotes99
Show all...
24
Repost from Uni Of Pera ❤️
😍❤️ #uniofpera
Show all...
❤‍🔥 52😍 3 1🔥 1🏆 1😘 1
Maths ළමායී....❤️‍🔥 හීන නෙමෙ මේවා target නේද❤️‍🔥🥹😌
Show all...
❤‍🔥 69🔥 11 5👀 4😍 1🏆 1
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ අධිෂ්ඨානය සහ නොපසුබට උත්සාහය ඔබව සාර්ථකත්වය කරා ගෙන යනු ඇත. 🌈 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති28 දින 200 යි පැය 14 යි මිනිත්තු 42 යි 📅අද 2024-05-08 Powered By Exam Countdown Bot ⏳
Show all...
❤‍🔥 9
සෙට් එකම ගොඩ යන්නයි ඕනෙ ❤️
Show all...
46🤝 1
යම් විශේශ දෙයක් කිරීමට නම් ප්‍රථමයෙන් ඔබ එය විශේශ දෙයක් බව විශ්වාස කළ යුතුය...❤️
Show all...
30❤‍🔥 5🌚 1
Good morning..❤️
Show all...
❤‍🔥 19🔥 1
🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 28 යි දින 201 යි පැය 17 යි මිනිත්තු 0 යි 📅අද 2024-05-07 Powered By Exam Countdown Bot ⏳
Show all...
3
🌥 Good Morning ✨ 🏆Daily Quote :අවස්ථා සිදු නොවේ. ඔබ ඒවා නිර්මාණය කරන්න. 🌞 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති29 දින 203 යි පැය 14 යි මිනිත්තු 40 යි 📅අද 2024-05-05 Powered By Exam Countdown Bot ⏳
Show all...
5