Notes by Methu🌸
Open in Telegram
හඳ අල්ලන්න ආස ගමනේ 🏆️👩⚕👩🎓 🌷Channel link - @notesbymethu 🌷Disussion group link - https://t.me/+Ytlm_d0xlsQ1M 🎖️ඔබට මෙම චැනලය මගින් Chemistry,Physics notes, past paper MCQ විවරණ සහ short notes ආදිය ලබාගත හැක.
Show more3 553
Subscribers
+424 hours
-107 days
-3730 days
Posts Archive
3 553
SEQ DAY 03 වල තියෙන්නේ රුධිර සංසරණ පද්ධතියට අදාල SEQ ටිකක් ඒවා වලට සරල උත්තර දෙන්න පුලුවන් ඒවා ඒ නිසා උත්තර දන්නවානම් Comment කරන්න ඒකෙන් අමතක පොයින්ට්ස් ආයේ මතක් කර ගන්න පුලුවන් .🙂 මේ වැඩේ දිගටම කරගෙන යන කොට දාන වැදගත් points කරුණු දාලා වෙනම පොතක් හදනවනම් ඒකට දාගන්න එතකොට එක්සෑම් එක ලන්වෙනකොට පාඩම් පොත් බලන්නැතුව ඒ පොතෙන්ම ඔක්කොම වැදගත් පොයින්ට්ස් ටික බලන් යන්න පුලුවන් 🙂👍
3 553
1️⃣ශාක තුල ජලය හා ද්‍රාව්‍ය පරිවහනය වන ප්‍රධාන ක්‍රම දෙක සදහන් කරන්න.
✳️ සක්‍රීය පරිවහනය
අක්‍රීය පරිවහනය
2️⃣ජල විභවය කෙරෙහි බලපාන සාධක මොනවාද ?
❇️ ද්‍රාව්‍ය සාන්ද්‍රනය
භොතික පීඩනය
3️⃣සෛලයක් බාහිර ද්‍රාවණයක ගිල් වූ විට ජල ගමනේ දිශාව කුමක් මත රදා පවතීද?
❇️ප්‍රාක්ප්ලාස්ටයේ ජල විභවය මත රදා පවතී.
4️⃣ඇපොප්ලාස්ට මාර්ගයට අයත් කොටස් මොනවාද ?
✴️ සෛල බිත්තිය ,බහිස් සෛලීය අවකාශ හා සෛලම වාහිනී , වාහකාභ වැනි අජීවී සෛලවල අභ්‍යන්තරය වේ
5️⃣තොග ප්‍රවාහය මගින් ජලය පරිවහනය පහසු කරන්නේ කුමක් මගින්ද ?
✳️ සංශක්තිය හා ආශක්තිය මගින්
6️⃣පරිවහනය සදහා අඩුම ප්‍රතිරෝධයක් සහිත මාර්ගය කුමක්ද ?
❇️ඇපොප්ලාස්ට මාර්ගය
7️⃣ප්ලෝයම යුෂය , සෛලම යුෂයෙන් වෙනස් වන්නේ ඇයි ?
✳️ යුෂයේ බරෙන් 30 % ක් සුක්‍රෝස් අඩංගු වීමය
