en
Feedback
Notes by Methu🌸

Notes by Methu🌸

Open in Telegram

හඳ අල්ලන්න ආස ගමනේ 🏆️👩‍⚕‍👩‍🎓 🌷Channel link - @notesbymethu 🌷Disussion group link - https://t.me/+Ytlm_d0xlsQ1M 🎖️ඔබට මෙම චැනලය මගින් Chemistry,Physics notes, past paper MCQ විවරණ සහ short notes ආදිය ලබාගත හැක.

Show more
3 553
Subscribers
+424 hours
-107 days
-3730 days
Posts Archive
අනිවාර්යයෙන් නරඹන්න ගොඩක් වටින වීඩීයෝ එකක්

photo content

1️⃣විභාජක පටකවල සෛලවල ලාක්ෂණික ලක්ෂණ  තුනක් සදහන් කරන්න .    🟡 සියල්ල ජීවි සෛල වේ . සියල්ල සමවිශ්කම්බික වේ .    🟡 ව්‍යූහමය හා කෘත්‍යමය වශයෙන් විභේදනය වී නැත.    🟡 මධ්‍ය න්‍යෂ්ටියකින් යුක්තයි .    🟡ඝන සෛල  ප්ලාස්මයක් සහිතයි.    🟡ගුණනය වීමේ හැකියාව දරයි.   2️⃣ශාක විභාජක ප්‍රධාන වශයෙන් බෙදෙන වර්ග තුන සදහන් කරන්න .     🟢 අග්‍රස්ථ විභාජක         🟢පාර්ශ්වික විභාජක        🟢අන්තරාස්ථ විභාජක     3️⃣ සනාල ශාකවල පටක යුක්ත වන ප්‍රධාන පටක පද්ධති තුන සදහන් කරන්න.           🔵 චර්මීය පටක පද්ධතිය        🔵 පූරක පටක පද්ධතිය          🔵සනාල පටක පද්ධතිය   4️⃣පූරක පටකයේ දක්නට ලැබෙන ප්‍රධාන සෛල වර්ග තුන සදහන් කරන්න .           🟠 මෘදුස්තර සෛල          🟠ස්ථූලකෝණාස්තර සෛල         🟠දෘඩස්තර සෛල       5️⃣දෘඪස්තර සෛල වර්ග දෙක සදහන් කරන්න .     🟤තන්තු සෛල     🟤උපල සෛල

SEQ DAY 01 ANSWERS 👇👇

ප්ලෝයම යුෂය , සෛලම යුෂයෙන් වෙනස් වන්නේ ඇයි ?

පරිවහනය සදහා අඩුම ප්‍රතිරෝධයක් සහිත මාර්ගය කුමක්ද ?

තොග ප්‍රවාහය මගින් ජලය පරිවහනය පහසු කරන්නේ  කුමක් මගින්ද ?

ඇපොප්ලාස්ට මාර්ගයට අයත් කොටස් මොනවාද ?

සෛලයක් බාහිර ද්‍රාවණයක ගිල් වූ විට ජල ගමනේ   දිශාව කුමක් මත රදා පවතීද?

ජල විභවය කෙරෙහි බලපාන සාධක මොනවාද ?

ශාක තුල ජලය හා ද්‍රාව්‍ය පරිවහනය වන ප්‍රධාන ක්‍රම දෙක සදහන් කරන්න.

SEQ DAY 02 👇👇👇

ශාකයක ඉතා ඝන ලිග්නීභූත ද්විතීයික සෛල බිත්ති සහිත , අක්‍රමවත් හැඩැති , කෙටි හා පලල් සෛල දක්නට ලැබුනි . එම සෛල වර්ගය විය හැක්කේ ?
Anonymous voting

දේහ අභ්‍යන්තර පරිසරයේ නියත පරාසයක පවත්වා ගන්නා ගුණාංගයක් විය නොහැක්කේ ?
Anonymous voting

පහත සදහන් කවර ජීවින් තුල සත්‍ය සීලෝමයක් දක්නට ලැබේද ?
Anonymous voting

පහත සදහන් ලක්ෂණවලින් Agaricus ගණයේ ජීවීන්ගේ හමුවන ලක්ෂණ අඩංගු සංකලනය කුමක්ද ?
Anonymous voting

ප්‍රාග් න්‍යෂ්ටික හා සූ න්‍යෂ්ටික සෛල දෙවර්ගයටම පොදු ව්‍යුහයක් නොවන්නේ කුමක්ද ?
Anonymous voting

SEQ ත් MCQ විදියට දාන්න කැමති කට්ටිය ( උඩ තියන විදියට )
Anonymous voting

දෘඪස්තර සෛල වර්ග දෙක සදහන් කරන්න .

පූරක පටකයේ දක්නට ලැබෙන ප්‍රධාන සෛල වර්ග තුන සදහන් කරන්න .