cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Notes by Methu🌸

හඳ අල්ලන්න ආස ගමනේ 🏆️👩‍⚕‍👩‍🎓 🌷Channel link - @notesbymethu 🌷Disussion group link - https://t.me/+Ytlm_d0xlsQ1M 🌷 Contact Owner - @methu109 🎖️ඔබට මෙම චැනලය මගින් අමිල සර්ගේ , අනුරාධ සර්ගේ notes, විවරණ සහ short notes ආදිය ලබාගත හැක.

Show more
Advertising posts
3 444
Subscribers
+224 hours
+317 days
+25930 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

එන්ඩොකාඩියම හෘදයේ විද්‍යුත්සංඥා සම්ප්‍රේෂණය වැදගත් වේ .Anonymous voting
  • ✔️
0 votes
එන්ඩොකාඩියම හෘදයේ කුටීර හා කපාට ආස්තරණය කරයිAnonymous voting
  • ✔️
0 votes
පෙරිකාඩියම මඩි තුනකින් සෑදී ඇතAnonymous voting
  • ✔️
0 votes
අක්ෂ කශේරුකාව සිරස් බන්ධනීමය මුදුවක් මගින් එහි දන්තාකාර ප්‍රසරය ඇට්ලසය සමග රදවා හිස භ්‍රමණයට ඉඩ සලසා දෙයිAnonymous voting
  • ✔️
0 votes
ACTH අධිවෘක්ක මජ්ජා හෝමෝන ස්‍රාවය උත්තේජනය කරයි.Anonymous voting
  • ✔️
0 votes
මානව ඇස අඩු ආලෝකයේදී කණිනිකාව සංකෝචනය වේ.Anonymous voting
  • ✔️
0 votes
🔥 1
GH ප්‍රෝටීන සංලේශනය උත්තේජනය කරයි.Anonymous voting
  • ✔️
0 votes
ස්වයං සාධක ස්නායු පද්ධතියේ ප්‍රත්‍යානුවේගී කොටස උත්තේජනය මගින් මුත්‍රාශය හිස් වීම නිශේධනය වේ.Anonymous voting
  • ✔️
0 votes
සුෂුම්නාව ප්‍රතීක ඇති කිරීම මගින් සමායෝජනය සිදු කරයි.Anonymous voting
  • ✔️
0 votes
ආරෝහණ හා අවරෝහණ ස්නායු තන්තු හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස හයිපොතැලමස ක්‍රියා කරයි.Anonymous voting
  • ✔️
0 votes