cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Notes by Methu🌸

හඳ අල්ලන්න ආස ගමනේ 🏆️👩‍⚕‍👩‍🎓 🌷Channel link - @notesbymethu 🌷Disussion group link - https://t.me/+Ytlm_d0xlsQ1M 🌷 Contact Owner - @methu109 🎖️ඔබට මෙම චැනලය මගින් අමිල සර්ගේ , අනුරාධ සර්ගේ notes, විවරණ සහ short notes ආදිය ලබාගත හැක.

Show more
Advertising posts
3 480
Subscribers
+124 hours
+17 days
+20130 days
Posting time distributions

Data loading in progress...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Publication analysis
PostsViews
Shares
Views dynamics
01
Media files
660Loading...
02
Media files
650Loading...
03
Media files
640Loading...
04
Media files
610Loading...
05
Media files
590Loading...
06
Media files
550Loading...
07
Media files
630Loading...
08
SEQ DAY 03 වල තියෙන්නේ රුධිර සංසරණ පද්ධතියට අදාල SEQ ටිකක් ඒවා වලට සරල උත්තර දෙන්න පුලුවන් ඒවා ඒ නිසා උත්තර දන්නවානම් Comment කරන්න ඒකෙන් අමතක පොයින්ට්ස් ආයේ මතක් කර ගන්න පුලුවන් .🙂 මේ වැඩේ දිගටම කරගෙන යන කොට දාන වැදගත් points කරුණු දාලා වෙනම පොතක් හදනවනම් ඒකට දාගන්න එතකොට එක්සෑම් එක ලන්වෙනකොට පාඩම් පොත් බලන්නැතුව ඒ පොතෙන්ම ඔක්කොම වැදගත් පොයින්ට්ස් ටික බලන් යන්න පුලුවන් 🙂👍
720Loading...
09
නිරෝගී පුද්ගලයකුගේ සාමාන්‍ය ECG සටහනක දැකිය හැකි තරංග ආකාර මොනවාද ?
740Loading...
10
විවේකී විට සාමාන්‍ය නිරෝගී වැඩිහිටියෙකුගේ ආකුංච රුධිර පීඩනය කොපමණද ?
760Loading...
11
විවේකී විට සාමාන්‍ය නිරෝගි වැඩිහිටියෙකුගේ විස්තාර රුධිර පීඩනය කොපමණද ?
760Loading...
12
T තරංගය මගින් නිරූපනය වන්නේ මොනවාද ?
740Loading...
13
AV ගැටයේ කෘත්‍ය කුමක්ද ?
740Loading...
14
හෘදය විසින් ප්‍රතිචාර දක්වන හෝමෝන දෙකක් සදහන් කරන්න .
730Loading...
15
හෘත් බිත්තියේ පටක ස්‍තර තුන මොනවාද ?
770Loading...
16
වසා පද්ධතියට අයත් ව්‍යූහ මොනවාද ?
760Loading...
17
සංසරණ පද්ධතියක සතු මූලික සංරචක තුන මොනවාද ?
740Loading...
18
ඒක සංසරණය පෙන්වන ජීවීන් සදහා නිදසුන් දෙන්න .
730Loading...
19
SEQ DAY 03 👇👇👇👇
720Loading...
20
1️⃣ශාක තුල ජලය හා ද්‍රාව්‍ය පරිවහනය වන ප්‍රධාන ක්‍රම දෙක සදහන් කරන්න.        ✳️ සක්‍රීය පරිවහනය     අක්‍රීය පරිවහනය 2️⃣ජල විභවය කෙරෙහි බලපාන සාධක මොනවාද ?    ❇️ ද්‍රාව්‍ය සාන්ද්‍රනය    භොතික පීඩනය 3️⃣සෛලයක් බාහිර ද්‍රාවණයක ගිල් වූ විට ජල ගමනේ   දිශාව කුමක් මත රදා පවතීද?    ❇️ප්‍රාක්ප්ලාස්ටයේ ජල විභවය මත රදා පවතී. 4️⃣ඇපොප්ලාස්ට මාර්ගයට අයත් කොටස් මොනවාද ?    ✴️ සෛල බිත්තිය ,බහිස් සෛලීය අවකාශ හා  සෛලම වාහිනී , වාහකාභ වැනි අජීවී සෛලවල අභ්‍යන්තරය වේ 5️⃣තොග ප්‍රවාහය මගින් ජලය පරිවහනය පහසු කරන්නේ  කුමක් මගින්ද ?       ✳️  සංශක්තිය හා ආශක්තිය මගින් 6️⃣පරිවහනය සදහා අඩුම ප්‍රතිරෝධයක් සහිත මාර්ගය කුමක්ද ?        ❇️ඇපොප්ලාස්ට මාර්ගය 7️⃣ප්ලෝයම යුෂය , සෛලම යුෂයෙන් වෙනස් වන්නේ ඇයි ?    ✳️  යුෂයේ බරෙන් 30 % ක් සුක්‍රෝස් අඩංගු වීමය
780Loading...
21
SEQ  DAY 02 ANSWERS  👇👇👇
770Loading...
22
අනිවාර්යයෙන් නරඹන්න ගොඩක් වටින වීඩීයෝ එකක්
31021Loading...
23
Media files
2340Loading...
24
1️⃣විභාජක පටකවල සෛලවල ලාක්ෂණික ලක්ෂණ  තුනක් සදහන් කරන්න .    🟡 සියල්ල ජීවි සෛල වේ . සියල්ල සමවිශ්කම්බික වේ .    🟡 ව්‍යූහමය හා කෘත්‍යමය වශයෙන් විභේදනය වී නැත.    🟡 මධ්‍ය න්‍යෂ්ටියකින් යුක්තයි .    🟡ඝන සෛල  ප්ලාස්මයක් සහිතයි.    🟡ගුණනය වීමේ හැකියාව දරයි.   2️⃣ශාක විභාජක ප්‍රධාන වශයෙන් බෙදෙන වර්ග තුන සදහන් කරන්න .     🟢 අග්‍රස්ථ විභාජක         🟢පාර්ශ්වික විභාජක        🟢අන්තරාස්ථ විභාජක     3️⃣ සනාල ශාකවල පටක යුක්ත වන ප්‍රධාන පටක පද්ධති තුන සදහන් කරන්න.           🔵 චර්මීය පටක පද්ධතිය        🔵 පූරක පටක පද්ධතිය          🔵සනාල පටක පද්ධතිය   4️⃣පූරක පටකයේ දක්නට ලැබෙන ප්‍රධාන සෛල වර්ග තුන සදහන් කරන්න .           🟠 මෘදුස්තර සෛල          🟠ස්ථූලකෝණාස්තර සෛල         🟠දෘඩස්තර සෛල       5️⃣දෘඪස්තර සෛල වර්ග දෙක සදහන් කරන්න .     🟤තන්තු සෛල     🟤උපල සෛල
2272Loading...
25
SEQ DAY 01 ANSWERS 👇👇
1390Loading...
26
ප්ලෝයම යුෂය , සෛලම යුෂයෙන් වෙනස් වන්නේ ඇයි ?
1570Loading...
27
පරිවහනය සදහා අඩුම ප්‍රතිරෝධයක් සහිත මාර්ගය කුමක්ද ?
1680Loading...
28
තොග ප්‍රවාහය මගින් ජලය පරිවහනය පහසු කරන්නේ  කුමක් මගින්ද ?
1650Loading...
29
ඇපොප්ලාස්ට මාර්ගයට අයත් කොටස් මොනවාද ?
1640Loading...
30
සෛලයක් බාහිර ද්‍රාවණයක ගිල් වූ විට ජල ගමනේ   දිශාව කුමක් මත රදා පවතීද?
1660Loading...
31
ජල විභවය කෙරෙහි බලපාන සාධක මොනවාද ?
1660Loading...
32
ශාක තුල ජලය හා ද්‍රාව්‍ය පරිවහනය වන ප්‍රධාන ක්‍රම දෙක සදහන් කරන්න.
1570Loading...
33
SEQ DAY 02 👇👇👇
1560Loading...
34
Media files
1550Loading...
35
Media files
1120Loading...
36
Media files
1080Loading...
37
Media files
1310Loading...
38
Media files
1340Loading...
39
Media files
1510Loading...
40
දෘඪස්තර සෛල වර්ග දෙක සදහන් කරන්න .
1810Loading...
පීත දේහය මගින් ඊස්ට්‍රජන් නිපදවයි .Anonymous voting
  • ☑️
0 votes
ADH වෘක්කාණුවල අවිදුර සංවලිත නාලිකා මත ක්‍රියා කරයි.Anonymous voting
  • ☑️
0 votes
ටෙක්ටම් පටලය චල ව්‍යුහයකි.Anonymous voting
  • ☑️
0 votes
සමේ අපිචර්මයට රුධිර සැපයුමක් නැත .Anonymous voting
  • ☑️
0 votes
අපිචර්මයේ මතුපිට සෛල න්‍යෂ්ටි රහිත වේ.Anonymous voting
  • ☑️
0 votes
ආලින්දයේ ප්‍රධාන පටලමය මඩි තුනක් ඇත.Anonymous voting
  • ☑️
0 votes
එන්සයිම සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වනුයේ ?Anonymous voting
  • සියලු එන්සයිම තාප සංවේදීය .
  • බොහෝ එන්සයිම උත්ප්‍රේරක ප්‍රතික්‍රියා ප්‍රතිවර්ත්‍ය වේ.
  • එන්සයිම ජෛව මෙන්ම අජෛව උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරයි.
  • එන්සයිම සියල්ලම ගෝලීය ප්‍රෝටීන වේ .
  • ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය සදහා එන්සයිමවලට ප්‍රෝටීනමය සහසාධක අවශ්‍ය වේ.
0 votes
SEQ DAY 03 වල තියෙන්නේ රුධිර සංසරණ පද්ධතියට අදාල SEQ ටිකක් ඒවා වලට සරල උත්තර දෙන්න පුලුවන් ඒවා ඒ නිසා උත්තර දන්නවානම් Comment කරන්න ඒකෙන් අමතක පොයින්ට්ස් ආයේ මතක් කර ගන්න පුලුවන් .🙂 මේ වැඩේ දිගටම කරගෙන යන කොට දාන වැදගත් points කරුණු දාලා වෙනම පොතක් හදනවනම් ඒකට දාගන්න එතකොට එක්සෑම් එක ලන්වෙනකොට පාඩම් පොත් බලන්නැතුව ඒ පොතෙන්ම ඔක්කොම වැදගත් පොයින්ට්ස් ටික බලන් යන්න පුලුවන් 🙂👍
Show all...
👍 1
නිරෝගී පුද්ගලයකුගේ සාමාන්‍ය ECG සටහනක දැකිය හැකි තරංග ආකාර මොනවාද ?
Show all...
විවේකී විට සාමාන්‍ය නිරෝගී වැඩිහිටියෙකුගේ ආකුංච රුධිර පීඩනය කොපමණද ?
Show all...