Notes by Methu🌸
Open in Telegram
හඳ අල්ලන්න ආස ගමනේ 🏆️👩⚕👩🎓 🌷Channel link - @notesbymethu 🌷Disussion group link - https://t.me/+Ytlm_d0xlsQ1M 🎖️ඔබට මෙම චැනලය මගින් Chemistry,Physics notes, past paper MCQ විවරණ සහ short notes ආදිය ලබාගත හැක.
Show more3 553
Subscribers
+424 hours
-107 days
-3730 days
Posts Archive
3 553
ප්‍රායෝගිකව ආලෝක අණ්වීක්ෂය මගින් 5 × 10 ^5 වාරයක විශාලනයක් ලබා දෙයි.
3 553
+4
මේ රුධිර සංසරණ පද්ධතියට අදාල SEQ මේකේ answers ටික ලියලා Comment කරන්න . Marking එක group එකට රෑට එවන්නම්
3 553
එන්සයිමයට ලිහිල්ව බැදී පවතින සහසාධක සියල්ලම සෑම විටම ප්‍රත්‍යාවර්ත වේ.
3 553
එන්සයිමය දැඩි ව්‍යුහයක් නොවන අතර එන්සයිමයේ සක්‍රීය ස්ථානය සෑම විටම උපස්තරයට සම්පූර්ණයෙන්ම අනුපුරක නොවේ .
3 553
සූ න්‍යෂ්ටික සෛලයක සෛලයේ විෂ්කම්භය මයික්‍රොමීටර් 1 - 5 වන අතර ප්‍රාග් න්‍යෂ්ටික සෛලයක විෂ්කම්භය මයික්‍රො මීටර් 10 - 100 වේ.
3 553
ඩේලියා ආකන්ද වල සංචිත පොලිසැකරයිඩය ව්‍යූහමය පොලිසැකරයිඩයක් වන අතර එහි තැනුම් ඒකකයේ කාබන් පරමාණු සංඛ්‍යාව පහකි.
3 553
සියලු ප්‍රාග් න්‍යෂ්ටිකයන්ගේ සෛල බිත්ති වල අඩංගු පෙප්ටිඩොග්ලයිකෑන් ව්‍යූහමය පොලිසැකරයිඩයකි .
