en
Feedback
Notes by Methu🌸

Notes by Methu🌸

Open in Telegram

හඳ අල්ලන්න ආස ගමනේ 🏆️👩‍⚕‍👩‍🎓 🌷Channel link - @notesbymethu 🌷Disussion group link - https://t.me/+Ytlm_d0xlsQ1M 🎖️ඔබට මෙම චැනලය මගින් Chemistry,Physics notes, past paper MCQ විවරණ සහ short notes ආදිය ලබාගත හැක.

Show more
3 553
Subscribers
+424 hours
-107 days
-3730 days
Posts Archive
📆 Biology Seq day 06 Answers
+1
📆 Biology Seq day 06 Answers

ශේෂ පරිමාවේ සාමාන්‍ය අගය 1200ml පමණ වේ .
Anonymous voting

රක්තාණු ජනනය උත්තේජනය වන්නේ එරිත්‍රොපොයිටීන් හෝමෝනය මගිනි.
Anonymous voting

හිමෝසයනින් බොහොමයක් ඇනලිඩාවන්ගේ රුධිරයේ ඇත.
Anonymous voting

හෘදයේ කුටීර හා කපාට ආස්තරණය කරන්නේ මධ්‍ය ස්තරය වන එන්ඩොකාඩියමයි.
Anonymous voting

අග්න්‍යාශයේ බහිරාසර්ගී කොටස සමන්විත වන්නේ ලැන්ගැහැන් දීපිකා වලිනි .
Anonymous voting

අග්න්‍යාශයේ අන්තරාසර්ගී කොටස අග්න්‍යාශයික යුෂය ස්‍රාවය කරයි.
Anonymous voting

අස්ථි පටකයේ පූරකය කොලැජන් තන්තු හා අකාබනික අයනවලින් සමන්විත වේ.
Anonymous voting

කාටිලේජ පටකයේ කොන්ඩ්‍රොසයිඩ කොන්ඩ්‍රොයිටින් සල්ෆේට සහ කොලැජන් තන්තු ස්‍රාවය කරයි .
Anonymous voting

Biology Seq Day 06
+1
Biology Seq Day 06

Biology Essay Practice 📆 DAY 11 Answers
+1
Biology Essay Practice 📆 DAY 11 Answers

කර්මාන්ත රසායනය DAY 01 ANS
+2
කර්මාන්ත රසායනය DAY 01 ANS

🌷 Biology අර්ථදැක්වීම් 📆 unit 05 රුධිර සංසරණ පද්ධතිය
+3
🌷 Biology අර්ථදැක්වීම් 📆 unit 05 රුධිර සංසරණ පද්ධතිය

ANSWERS හවස 6.00 ට දානවා

⭐️⭐️කර්මාන්ත short notes All in one....
    🌷Mg නිස්සාරණය https://t.me/notesbymethu/803?single      🌷 NaOH නිෂ්පාදනය https://t.me/notesbymethu/805?single      🌷 සබන් නිෂ්පාදනය https://t.me/notesbymethu/809?single      🌷 ඔස්වල්ඩ් ක්‍රමය https://t.me/notesbymethu/810h      🌷 හේබර් ක්‍රමය https://t.me/notesbymethu/812?single       🌷 සෝල්වේ ක්‍රමය https://t.me/notesbymethu/815?single       🌷 ස්පර්ශ ක්‍රමය https://t.me/notesbymethu/818?single      🌷 TiO2 නිෂ්පාදනය https://t.me/notesbymethu/820?single     🌷 යකඩ නිස්සාරණය https://t.me/notesbymethu/822?single

⭐️⭐️C
hemistry Notes 🎁කර්මාන්ත short notes  https://t.me/notesbymethu/1252   🎁ශාක ආශ්‍රිත නිෂ්පාදන short notes https://t.me/notesbymethu/1253 🌔Revision එකේ දුන්නු notes ඔක්කොම වගේ channel එකේ දාලා තියෙයි.search කරල ගන්න පුළුවන් ඒවා.

🌷🌷කර්මාන්ත රසායනය ESSAY PRACTICE 📆 DAY 1
+2
🌷🌷කර්මාන්ත රසායනය ESSAY PRACTICE 📆 DAY 1

BIOLOGY ESSAY PRACTICE " 📆 DAY 11 ◼️ ප්‍රශ්නය (a) මිනිසාගේ පෙනහැලි වාතනය වීමේ යාන්ත්‍රණය විස්තර කරන්න . (b) මිනිසාගේ හුස්ම ගැනීම සමස්ථිතික ලෙස පාලනය වන ආකාරය පැහැදිලි කරන්න.

SEQ DAY 05 ANSWERS පරක්කු වුනාට Sorry 😁
+1
SEQ DAY 05 ANSWERS පරක්කු වුනාට Sorry 😁

photo content