en
Feedback
Notes by Methu🌸

Notes by Methu🌸

Open in Telegram

හඳ අල්ලන්න ආස ගමනේ 🏆️👩‍⚕‍👩‍🎓 🌷Channel link - @notesbymethu 🌷Disussion group link - https://t.me/+Ytlm_d0xlsQ1M 🎖️ඔබට මෙම චැනලය මගින් Chemistry,Physics notes, past paper MCQ විවරණ සහ short notes ආදිය ලබාගත හැක.

Show more
3 553
Subscribers
+424 hours
-107 days
-3730 days
Posts Archive
photo content

කළුවරවල අධික වර්ධන සීඝ්‍රතාවක් ඇත.
Anonymous voting

සාමාන්‍ය වැසි ජලයේ pH පරිමාණය 5.6 කි.
Anonymous voting

මොන්ට්‍රියල් කෙටුම්පත ඕසෝන් ස්තරය ආරක්ෂා කිරීම හා සම්බන්ධ වේ.
Anonymous voting

ශාක ප්ලවාංග ඒකසෛලික අණ්වීක්ෂීය ජීවීන් වේ.
Anonymous voting

සුදුරෙදි හොරා පර්‍යටන විශේෂයකි .
Anonymous voting

වියලි කලාපයේ ගංගා ද්‍රෝණි සියල්ලම සෘතුමය වේ.
Anonymous voting

චැපරාල් බහුලවම ව්‍යාප්ත වී ඇත්තේ දකුණු දිග කැලිෆෝර්නියාවේ ය.
Anonymous voting

සංඛ්‍යා පිරමිඩ උඩුකුරු මෙන්ම යටිකුරු විය හැක.
Anonymous voting

ශක්ති පිරමීඩ සෑම විටම උඩුකුරු හා තිරස් ය.
Anonymous voting

Biology SeQ Practice SEQ Day 07
+1
Biology SeQ Practice
SEQ Day 07

Biology Essay Practice ▶️ Day 12 මේකේ කරුණු තරු දාලා තියෙන්නේ කරුණු වෙන්කරන්න . ඕගොල්ලෝ තරු දාලා ලියන්න එපා .ඒකෙන් Essay එකේ
Biology Essay Practice
▶️ Day 12 මේකේ කරුණු තරු දාලා තියෙන්නේ කරුණු වෙන්කරන්න . ඕගොල්ලෝ තරු දාලා ලියන්න එපා .ඒකෙන් Essay එකේ ලකුණු අඩු වෙයි. 👍

🌷 Biology අර්ථදැක්වීම් 📆 unit 05 සතුන්ගේ වායු හුවමාරුව
+4
🌷 Biology අර්ථදැක්වීම් 📆 unit 05 සතුන්ගේ වායු හුවමාරුව

Organic Practice 📆 DAY 7 Answers #chemistry
Organic Practice
📆 DAY 7 Answers #chemistry

⬛ ප්‍රශ්න (i) කොටස සහ( ii) කොටසේ Answers
⬛ ප්‍රශ්න (i) කොටස සහ( ii) කොටසේ Answers

🌷🌷කර්මාන්ත රසායනය , 📆 DAY 2 Answers #Chemestry
🌷🌷කර්මාන්ත රසායනය , 📆 DAY 2 Answers #Chemestry

කර්මාන්ත රසායනය 📆 DAY 02 Answers හවස 6.00 දානවා...
කර්මාන්ත රසායනය
📆 DAY 02 Answers හවස 6.00 දානවා...

Organic Practice " 📆DAY 07
Organic Practice "
📆DAY 07

Biology Essay Practice "
📆 DAY 12 ⬛ ප්‍රශ්නය (a) මිනිස් වෘෂණවල පිහිටීම විස්තර කරන්න . (b) මිනිස් වෘෂණවල ව්‍යුහය කෙටියෙන් විස්තර කරන්න .

photo content