Notes by Methu🌸
Open in Telegram
හඳ අල්ලන්න ආස ගමනේ 🏆️👩⚕👩🎓 🌷Channel link - @notesbymethu 🌷Disussion group link - https://t.me/+Ytlm_d0xlsQ1M 🎖️ඔබට මෙම චැනලය මගින් Chemistry,Physics notes, past paper MCQ විවරණ සහ short notes ආදිය ලබාගත හැක.
Show more3 553
Subscribers
+424 hours
-107 days
-3730 days
Posts Archive
3 553
එන්ඩොකාඩියම සිනිදු පටලයක් වන අතර පැතලි අපිච්චද සෛලවලින් යුක්ත වේ.
3 553
වසා වාහිනී බිත්තිවල රිද්මයානුකූල සංකෝචන හා සිනිදු පේශි සංකෝචන මගින් වසා තරලය චලනය කරයි.
3 553
Repost from 2024 Revision | ECHEM
🔴Bio ළමයි,
Biology වල දුර්වලතා තියෙන ළමයින්ට ඔයාලගේ දැනට යන වැඩපිළිවෙල යන අතරතුර අපෙන් පුළුවන් හැටියට සහයෝගයක් දෙන්න වැඩක් පටන්ගන්නවා.
මේක කිසිම අයකිරීමක් නැතුව වෙන වැඩක්. වැඩේ මෙහෙයවන්නේ දැනට medical faculty ඉන්න මගේම පරණ ගෝලයෙක්. කැමති ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන්.
🎯මේ වැඩේදී අපි කරන්නේ මේ පාර විභාගය අනුමාන කරලා සතියකට essay 5ක් ගානේ කරන ගමන් පිළිවෙලකට, points මග ඇරෙන්න නැති වෙන්න පාඩම් කරන්න කෙටි ක්‍රම වලින් නැවත Theory මතක් කරලා දෙන එක වගේම, MCQ වල හොඳ ලකුණකට යන්න අවශ්‍ය points කියලා දෙන එක. ඒ වැඩ දෙකම අපි කරන්නේ රචනා ප්‍රශ්න සාකච්ඡාවක් මගින්.
✅මේකෙන් ඔයාගේ රචනා ප්‍රශ්න
ලිවීමේ හැකියාවත් වර්ධනය
වෙනවා.
✅MCQ ලකුණු වැඩි කරගන්න
උදව්වකුත් හම්බෙනවා.
වැඩේට සම්බන්ධ වෙන්න කැමති ළමයි පහළ link එකෙන් telegram channel එකට join වෙන්න.
🎯2024 A/L Biology
https://t.me/biosupportiveprogramme
🛑 අඟහරුවාදා (හෙට) රෑ 8.00ට වැඩේ පටන් ගන්නවා.
❤❤❤❤❤❤❤™
Chemistry | අමිල දසනායක ✔️
3 553
📌 යාලුවෙක් දාලා තිබුණා pdf එක.Thank you yalu🖤
🗒F2A plan pdf eka oni ayata➡️
https://t.me/notesbymethu/2218?comment=4993
Credits - Amila Dasanayake sir
3 553
🔴🔴 ගිය අවුරුද්දේ අමිල සර්ගේ revision එකේ පාඩම් අනුව past paper mcq classify කරල pdf එකක් දුන්නා නේද..ඒ pdf එක තියන කෙනෙක් දාන්නකෝ..ලොකු උදව්වක්😊
