cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Notes by Methu🌸

හඳ අල්ලන්න ආස ගමනේ 🏆️👩‍⚕‍👩‍🎓 🌷Channel link - @notesbymethu 🌷Disussion group link - https://t.me/+Ytlm_d0xlsQ1M 🌷 Contact Owner - @methu109 🎖️ඔබට මෙම චැනලය මගින් අමිල සර්ගේ , අනුරාධ සර්ගේ notes, විවරණ සහ short notes ආදිය ලබාගත හැක.

نمایش بیشتر
پست‌های تبلیغاتی
3 480
مشترکین
+124 ساعت
+77 روز
+20430 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

පීත දේහය මගින් ඊස්ට්‍රජන් නිපදවයි .Anonymous voting
  • ☑️
0 votes
ADH වෘක්කාණුවල අවිදුර සංවලිත නාලිකා මත ක්‍රියා කරයි.Anonymous voting
  • ☑️
0 votes
ටෙක්ටම් පටලය චල ව්‍යුහයකි.Anonymous voting
  • ☑️
0 votes
සමේ අපිචර්මයට රුධිර සැපයුමක් නැත .Anonymous voting
  • ☑️
0 votes
අපිචර්මයේ මතුපිට සෛල න්‍යෂ්ටි රහිත වේ.Anonymous voting
  • ☑️
0 votes
ආලින්දයේ ප්‍රධාන පටලමය මඩි තුනක් ඇත.Anonymous voting
  • ☑️
0 votes
එන්සයිම සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වනුයේ ?Anonymous voting
  • සියලු එන්සයිම තාප සංවේදීය .
  • බොහෝ එන්සයිම උත්ප්‍රේරක ප්‍රතික්‍රියා ප්‍රතිවර්ත්‍ය වේ.
  • එන්සයිම ජෛව මෙන්ම අජෛව උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරයි.
  • එන්සයිම සියල්ලම ගෝලීය ප්‍රෝටීන වේ .
  • ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය සදහා එන්සයිමවලට ප්‍රෝටීනමය සහසාධක අවශ්‍ය වේ.
0 votes
SEQ DAY 03 වල තියෙන්නේ රුධිර සංසරණ පද්ධතියට අදාල SEQ ටිකක් ඒවා වලට සරල උත්තර දෙන්න පුලුවන් ඒවා ඒ නිසා උත්තර දන්නවානම් Comment කරන්න ඒකෙන් අමතක පොයින්ට්ස් ආයේ මතක් කර ගන්න පුලුවන් .🙂 මේ වැඩේ දිගටම කරගෙන යන කොට දාන වැදගත් points කරුණු දාලා වෙනම පොතක් හදනවනම් ඒකට දාගන්න එතකොට එක්සෑම් එක ලන්වෙනකොට පාඩම් පොත් බලන්නැතුව ඒ පොතෙන්ම ඔක්කොම වැදගත් පොයින්ට්ස් ටික බලන් යන්න පුලුවන් 🙂👍
نمایش همه...
නිරෝගී පුද්ගලයකුගේ සාමාන්‍ය ECG සටහනක දැකිය හැකි තරංග ආකාර මොනවාද ?
نمایش همه...
විවේකී විට සාමාන්‍ය නිරෝගී වැඩිහිටියෙකුගේ ආකුංච රුධිර පීඩනය කොපමණද ?
نمایش همه...