cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Notes by Methu🌸

හඳ අල්ලන්න ආස ගමනේ 🏆️👩‍⚕‍👩‍🎓 🌷Channel link - @notesbymethu 🌷Disussion group link - https://t.me/+Ytlm_d0xlsQ1M 🌷 Contact Owner - @methu109 🎖️ඔබට මෙම චැනලය මගින් අමිල සර්ගේ , අනුරාධ සර්ගේ notes, විවරණ සහ short notes ආදිය ලබාගත හැක.

Більше
Рекламні дописи
3 479
Підписники
+124 години
+77 днів
+20430 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

15:23
Відео недоступнеДивитись в Telegram
අනිවාර්යයෙන් නරඹන්න ගොඩක් වටින වීඩීයෝ එකක්
Показати все...
❤‍🔥 1
Фото недоступнеДивитись в Telegram
2
1️⃣විභාජක පටකවල සෛලවල ලාක්ෂණික ලක්ෂණ  තුනක් සදහන් කරන්න .    🟡 සියල්ල ජීවි සෛල වේ . සියල්ල සමවිශ්කම්බික වේ .    🟡 ව්‍යූහමය හා කෘත්‍යමය වශයෙන් විභේදනය වී නැත.    🟡 මධ්‍ය න්‍යෂ්ටියකින් යුක්තයි .    🟡ඝන සෛල  ප්ලාස්මයක් සහිතයි.    🟡ගුණනය වීමේ හැකියාව දරයි.   2️⃣ශාක විභාජක ප්‍රධාන වශයෙන් බෙදෙන වර්ග තුන සදහන් කරන්න .     🟢 අග්‍රස්ථ විභාජක         🟢පාර්ශ්වික විභාජක        🟢අන්තරාස්ථ විභාජක     3️⃣ සනාල ශාකවල පටක යුක්ත වන ප්‍රධාන පටක පද්ධති තුන සදහන් කරන්න.           🔵 චර්මීය පටක පද්ධතිය        🔵 පූරක පටක පද්ධතිය          🔵සනාල පටක පද්ධතිය   4️⃣පූරක පටකයේ දක්නට ලැබෙන ප්‍රධාන සෛල වර්ග තුන සදහන් කරන්න .           🟠 මෘදුස්තර සෛල          🟠ස්ථූලකෝණාස්තර සෛල         🟠දෘඩස්තර සෛල       5️⃣දෘඪස්තර සෛල වර්ග දෙක සදහන් කරන්න .     🟤තන්තු සෛල     🟤උපල සෛල
Показати все...
SEQ DAY 01 ANSWERS 👇👇
Показати все...
ප්ලෝයම යුෂය , සෛලම යුෂයෙන් වෙනස් වන්නේ ඇයි ?
Показати все...
පරිවහනය සදහා අඩුම ප්‍රතිරෝධයක් සහිත මාර්ගය කුමක්ද ?
Показати все...
තොග ප්‍රවාහය මගින් ජලය පරිවහනය පහසු කරන්නේ  කුමක් මගින්ද ?
Показати все...
ඇපොප්ලාස්ට මාර්ගයට අයත් කොටස් මොනවාද ?
Показати все...
සෛලයක් බාහිර ද්‍රාවණයක ගිල් වූ විට ජල ගමනේ   දිශාව කුමක් මත රදා පවතීද?
Показати все...
ජල විභවය කෙරෙහි බලපාන සාධක මොනවාද ?
Показати все...