Path to Ꭺmbition 🎓❤️✨
Open in Telegram
A/L Maths Bio කරන ඔයාට අවශ්‍යය👇 ⚀ Notes | Voice Notes | αղժ educational materials include motivations . ( 💯 Free ) " එකතු වෙන්න , හීන දිනන්න....♥️✨"
Show more1 773
Subscribers
No data24 hours
-47 days
-2230 days
Posts Archive
✨ළමායි Physics practical වල ,
1) ක්වීල් නළය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම 2) නියත පීඩනයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය 3) ස`ල් ක්‍රමය මඟින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම 4) කේශික ප්‍රවාහ ක්‍රමයෙන් ද්‍රවයක දුස්ස්‍රාවිතා සංගුණකය සෙවීමමෙන්න මේ practical දැන් syllabus එකෙන් අයින් කරලා තියෙන්නෙ රසදිය සම්බන්ධ practical නිසා හැබැයි එහෙමයි කියලා ඒවත් නොබලා ඉන්න එපා හොඳද.... 😚
Repost from Yashiii Notes ヤ Main
🔥 මේකනම් පට්ටම වටිනව finnal pprs වල mcq මාතෘකා වලට වෙන් කරල තියනව .
Thankuu හදපු කෙනාට ❤️😍
මේ ගාන හදන විදිය අහලා තිබ්බ නිසා දැම්ම ඔන්න....
ඕනිම මට්ටමක ඉන්න කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට වෙනම රූප පියවර විදියට ඇඳලා ලිව්වේ .... මොකද ඔය ගානම ඔහොමම එන්නෙ නැති වෙන්න පුලුවන්නෙ ඔය ගාන හිතන විදියයි අපි දැනගන්න ඕනි. එවෙලෙට තියෙන stress එකත් එක්ක අපේ ඔලුව මොන විදියට වැඩ කරයිද කියන්න අපි දන්නෙ නෑනේ ..ඒ නිසා කොච්චර හොඳට පුලුවන් කෙනෙක් උනත් කලින් බලල යන එක හොඳයි .
අපැහැදිලි තේරුම් ගන්න අපහසු දෙයක් තිබ්බොත් කියන්න ළමායි....🌝ගාන කටපාඩම් කරන්න නෙමේ ..ගනන් කොහොමත් කටපාඩම් කරගෙන වැඩක් නෑනේ.. ගාන හදන විදිය අවබෝධ කරගන්න. ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
මේ තියෙන්නෙ 2023 පේපර් එකේ ( 41 ) වෙනි ගාන . මේ ගාන ගියපාර ගොඩක් ළමයි වරද්දලා තිබ්බලු . ඒ නිසා මේ වගේ ගානකුත් බොහෝවිට එන්න පුලුවන් කියලා මේ වගේ ගානක් හදන්න අවශ්‍ය theory මොනවද මේ වගේ ගානක් හිතන විදිය කොහොමද කියලා බලාගන්න කියලා කිව්වා..
⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
ළමයි අනුරාධ සර් කිව්වා මේ වගේ ගානක් බලන් තියාගන්න කියලා.... මේ ගානම නෙමේ ඒත් මේ ගානෙ තියෙන theory එක වගේම මේ වගේ ගානක් හිතන්න ඕනි විදිය
⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
දවස් 19 ක් තියෙනවනේ කියලා ඔයා මේ වෙලාවෙ rest එකේ ඉන්නවද.... ආ කමක් නෑ ඔහොම ඉන්නකො 😌😂
අවුරුදු 18 - 25 කියන්නේ ...
ජීවිතේ සොඳුරුම කාලය ...
ඒ වගේම තරුණ ශක්තිය වැඩිම කාලය ...
ඒ වගේම තමයි ,
හැඟීම් පස්සේ යන්න පටන් ගන්න කාලය ...
ඉතින් ඒ කාලයට ආදරය වගේ හැඟීම් ඇති වෙනවා තමයි ...
ඒක සාමාන්‍යයයි ...
ඒත් ඔයාල හොදට මතක තියාගන්න ඕනි දෙයක් තමයි ...
ජීවිතේ එක එක පරිච්ඡේද තියෙනවා ...
ඒ එක එක කාලේදි ජීවිතේ අපි කරන්න ඕනි වගේම ... ගොඩනගාගන්න ඕනි දේවල් ටිකක් තියෙනවා ...
ඉතින් අවුරුදු 18 - 25 කියන්නේ ඔයාලගේ මුලු අනාගතයම රදා පවතින කාලය ...
මොකද ඔයා ඔයාගේ අනාගතය වෙනුවෙන් වැඩ නොකර ...
හැඟීම්වලට වහල් වෙච්ච කෙල්ලෙක් කොල්ලෙක් වුනොත් ...
ඔයාගෙ මුලු අනාගතයම විනාශ වෙනවා ...
ඒත් මේ කාලයේ ...
නින්ද , හැඟීම් කියන මේ හැම දෙයක්ම කැප කරගෙන ...
මහන්සි වෙලා යම් මට්ටමකට ඇවිත් ...
ස්ථාවරත්වයකට පත් වෙනවා කියන්නේ ...
ඇත්තටම ඔයා අනිත් අයට ආදර්ශමත් වගේම හැමෝම අතර කැපී පෙනෙන කෙල්ලෙක් , කොල්ලෙක් වෙනවා කියන එක ...
ආස නැද්ද ,
අවුරුදු 25ක් විතර වෙද්දී ...
තමන්ගේම කියලා වාහනයක , ගෙදරක අයිතිකාරයෙක් , අයිතිකාරියක් වෙන්න ...
කිසිම කෙනෙක්ගෙන් ඉල්ලන්නෙ නැතුව ...
තමන් කැමති දෙයක් කන්න , තමන් කැමති ඇදුමක් ගන්න , තමන් කැමති තැනක නිදහසේ යන්න ...
මුලු ජීවිත කාලෙම ජීවිතේ නිදහසේ විදින්න ...
ඉතින් ,
තනියම නැගිටින්න 🌼
Tharu ✨ඔය තියෙන්නෙ ළමයි යාන්ත්‍ර විද්‍යාවේ වෙන වෙනම මාතෘකා වලට කඩපු පේසුරු pdf වගයක් 👆
⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
https://t.me/Aruna_dinesh_viwarana
ළමයි ඔයාලගෙන් කැමති අයට මේ channel එකෙන් පේසුරු වගේම පේසුරු විවරණ බලාගන්න පුලුවන් .
Thank You dini 🫶
⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
Repost from පන්නරය CHEM by Navinxth 🫶
මේ MCQ හැම එකම ඕන නැහැ. කරන් යද්දි එක වගේ ඒවා ඕන තරම් තියෙනවා.
ඒ නිසා වෙනස් වෙනස් ප්‍රශ්න කර කර විවරණය කරගන්න කෙටිව ♥️
Repost from පන්නරය CHEM by Navinxth 🫶
කෝණික චලිතය
1997-20,34
1998-03,16
1999-32,41,55
2000-27
2001-33
2002-47
2003-30
2004-18
2005-38
2006-34
2007-24,44
2009-11.41
2010-8,17,32
2011-03,22,12
2012-43
2013-10
2014-9,16,50
2015-35
2016-30,32
2017-16
2018-34,35
2019-25
2020-05
2021-15,38.
2022-35
2023-24
සමතුලිතතාව
1995-24
1996-32
1997-54
1998-56
1999-51
2000-38
2002-28,10
2004-16,25
2006-09,50,32,42
2007-19
2008-11,10
2010-35
2011-38
2016-06,07
2017-05
2019-26
2020-17,38
පන්නරය Chem by Navinxth
Repost from පන්නරය CHEM by Navinxth 🫶
චලිතය :-
1994-45
1995-40
1996-25,46
1997-51
1999-05
2000-28
2001-56,57
2002-38
2003-49
2004-03
2006-14
2008-16
2009-17.
2011-19
2012-42
2013-08
2015-17
2017-22
2018-16
2021-12
2022-19
ද්‍රවස්තිථිය :-
1994-04
1995-58,59
1996-08
1997-17,31,32
1998-58
1999-15
2000-50
2002-36
2003-27.47
2005-19
2006-44
2007-45
2008-51
2009-53
2010-33
2011-05,47
2012-19
2013-27
2014-11,40
2015-45
2016-31
2017-13
2018-44,47
2019-38
2020-20,26.
2021-21,49
2022-36
පන්නරය Chem by Navinxth
Repost from පන්නරය CHEM by Navinxth 🫶
තරල ස්ථිතිකය :-
1997-55
1999-31
2001-32
2002-58
2003-23
2004-19
2005-37
2007-51
2008-17.
2009-15,16
2010-09
2012-41
2013-44
2014-39
2015-33
2016-34
2017-25
2018-33
2019-28.39
2020-41
2021-25
2022-34
2023-28
වෘත්ත චලිතය :-
1998-02,13
1999-29
2000-42
2001-35
2002-
2003-
2004-
2005-42
2006-52
2008-47,52
2009-15.16
2010-09
2011-
2012-22,24
2013-09
2014-43
2015-38
2016-
2017-
2018-
2019-08,50
2020-37,40
2021-13
2022-25
2023-19
පන්නරය Chem by Navinxth
