cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓

හීන ජයගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...✊ 🎓 Motivational articles 🎓 Study tips 🎓 Exam tricks 🎓 Psychology 🎓 Mind relaxing අභිප්‍රේරණය ලේ වලටම 😌👊❤ Owner :- @HeeanjayagamuOfficial_Bot Extra Bot :- @DraemX_Bot Since: 2022/03/23

Show more
Advertising posts
38 916Subscribers
+524 hours
-977 days
-1430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

මේ ලෝකෙ ඉන්න හැමෝම එකම විදියට හිතුවොත් ❓ :-) වෙනස් විදියට හිතන මිනිස්සු අපිට මුණ ගැහෙන්න ඕනෙ. ඒ අයගෙ අදහස් වලින් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ අදහස් වලින් හොඳ අදහස් පමණක් තෝරා බේරා ගත්තොත් අලුත් විදියට හිතන නව නිර්මාණ බිහිකරන සමාජයක් ගොඩනඟන්න අපිට පුළුවන්. 💡 ඒ නිසා වෙනස් විදියට හිතමු. අලුත් දෙයක් සමාජයට දෙමු. ❣ #ThrivePulse 𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐮𝐬 👇💛 @Heenajayagamuofficial
Show all...
💯 58 8🔥 1
#Problems Mn me para Al exam krn kenk...bio stream ekn...mge first shy ek aththma results ekk nathi tharam..second shy ek mn skip kr...mokd first shy eke baya hamdema mge hithe tibbe nisa...mn second shy ek krl dn inne..mt puluwn widht mn liwa..mcq 20 gann wge subject thunema tynne...mn ayema mge anthima shy ek tyn nisa exam krnw kyl theernaya kr...mokd mt mge jiwithe wens kr gnn one nisa...eth mt dn bahirin ene balepma ekk hrima amrui me pidnay dara gnne..nadayo ...adurna aye hriyt mg hithe ridnnw..wyese ynwa ned..tma exam krnwd wge ahnwa...smhr second shy krpu ayta campus awilla..eyla mt hriyt tma krnwd wge ahnw...campus giye smhr aye mt kthawth krn na..mt me dewl weddi hri amrui hithe hda gnne....mn godak hithe sanwedi kenk..mt smhr dewl dara gnne amrui.aprde mth hodt kr gnn tibbne kyl hgaima enw...amma vitri adath mwe wishwe krn krnne..mn ey wenuwm wde krnne..mge olwe hriyt track out yne gatiye wge.aye mula idn pdm krn wenw..gdk dewl amthka wela wge denwne mt...mge anthim shy ek bahira balepam olweta da gnn nathiwe...hri widiht komd ayemth mn track ekt enne kyl puluwn nm mt kyl denn puluwnd...hoda results ekkt ynne... meka  godk diga wdi unta samwenne...exam lan weddi athiwene anwasheye baya nathi kr gnne krmayukth puluwn nm kynn...🥺🙏✋
Show all...
😢 23
දවස පටන් ගන්නකොටම මෙහෙම හිතන්න 😌 ඕන දෙයක් ඔයාට දරාගන්න පුලුවන් වෙයි 😌❤️
Show all...
🥰 92 34🔥 2
අම්මේ තාත්තේ මට තේරෙනවා ඔයාලා දෙන්නා මන් වෙනුවෙන් වෙන දුක් මහන්සියේ තරම. මට අඩුපාඩුවක් නොදැනෙන්න හැමදේම දෙන්න, මාව සතුටින් තියන්න ඔයාලා කරන සටන හරි පුදුමාකාරයි. ලොකු ලොකු චරිත ඕනෙ නෑ. ඔය දෙන්නා තමයි මගේ ජීවිතයේ වීරයෝ දෙන්නා. ඔය දෙන්නා ජීවිත අරගලයට මුහුණ දෙන විදිහ ආදර්ශයක්, වගේම ලොකු මෝටිවේෂන් එකක්. මං තැනකට එනකන් ඉවසන්න අම්මේ තාත්තේ! මන් වෙනුවෙන් වින්ද දුක් හැමදේටම හරි යන්න හැම සැපක්ම මම දෙනවා ඔය දෙන්නට... ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව 🥺♥️
Show all...
200❤‍🔥 14💯 8🔥 3🥰 3
2024.03.27 - බදාදා වැඩ කරපු පැය ගණන ( පන්ති වෙලාවත් එක්කම )Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3 - 6
  • පැය 6 - 9
  • පැය 9 - 12
  • පැය 12 - 15
  • පැය 15ට වැඩි
0 votes
4
ළමයි 👥, ටෙරානි කොළඹආරච්චි අක්කා පෞද්ගලික හේතුවක් මත අපේ channel එකෙන් අයින් වෙනවා. මේ වනතෙක් අපිට ලොකු සහයෝගයක් ලබාදුන්න අපේම සහෝදරියට ඉදිරි කටයුතු සාර්ථකව කරගැනීමට අපි සියලු දෙනා සුභ පතමු🔥. Good luck #Teroo
Show all...
🫡 128 73😢 10
Sign in and get access to detailed information

We will reveal these treasures to you after authorization. We promise, it's fast!