761
Subscribers
+224 hours
-37 days
-630 days
Posts Archive
761
Repost from N/a
+2
🌙 AI Live Viewer 🚀
Tired of messy AI chat interfaces? I built a lightweight Chrome Extension to stream your responses from DeepSeek, ChatGPT, Claude, and Gemini into a feature-rich, standalone window in real-time! 🤖
✨ Key Features:
🔴 Live Streaming: Watch AI responses render instantly. 📝 Editable Output: Edit text directly inside the viewer. 📄 Easy Export: Save as PDF/Word (Full Sinhala support 🇱🇰). 🗂 Smart History: Auto-saved sidebar via IndexedDB. 🌓 Dark Mode & Zoom: Perfect for late-night reading.🛠 Quick Setup Guide (5 Steps) ✅ Download: Go to GitHub ➔ click green "Code" button ➔ "Download ZIP" & extract it 📥. ✅ Navigate: Open Chrome and go to
chrome://extensions/ 🌐
✅ Developer Mode: Toggle it ON in the top-right corner ⚙.
✅ Load: Click "Load unpacked" (top-left) & select the extracted folder 📂.
✅ Run: Click the extension icon, open any supported AI, and watch it stream! 🔴
🔗 GitHub Link: https://github.com/DaminduRat/ai-live-viewer 📎
💻 Dev by DaminduR 🏆 👨💻761
A/L , O/L Past Papers, Marking Schemes ඕනි එකක් ගන්න මෙන්න මේ බොට් use කරන්න පුලුවන්.
>> Click
[ #Bot #PP #MS #AL #OL ]
761
A/L Physics Past Paper Topic Analysis (2015-2025) & 2026 Predictions With Question Patterns📊✨👾 @blogsbycharith | @TheCHARITH
761
Repost from N/a
🤫 අද අපි ඔබ වෙනුවෙන් ගෙනාවේ සුපිරි පහසුකමක්! 😮
💭 දැන් ඔබට ප්‍රිමියම් ගිණුම් හිමියන් මෙන්ම ඔබගේ පෝස්ට් Edit කළ හැකියි.🔥
🔖 ඔබ කැමති ප්‍රිමියම් ඉමොජි එකතු කරමින්, ඔබගේ රුචිකත්වය අනුව ඉමොජි පැක් 10ක් දක්වා ඇඩ් කර ගත හැකියි. ‼️ ඒවා ඔබ කැමති ස්ථානවලට ඇතුළත් කර ඔබගේ පෝස්ට් එක වඩාත් ආකර්ෂණීය කරන්න. ✔️
😎 තවද, Bold, Italic, Underline, Strikethrough, Quote, Monospace, Spoiler, සහ Create link ඇතුළු සියලුම ආකෘතිකරණ මෙවලම් භාවිතයෙන් ඔබට අවශ්‍ය ආකාරයට පෝස්ට් එක හැඩගස්වා ගත හැකියි. 🔔
🖥 එසේ සාදාගත් පෝස්ට් එක එලෙසම ටෙලිග්‍රෑම් වෙත යැවීමේ හැකියාවද මෙමගින් ලැබේ. 📣
🚨 අපගේ මිනි ඇප් එක විවෘත කිරීමට බොට්ගේ
/start command භාවිතා කරන්න. 🌈
🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀
🤫 Today we have brought a super feature for you! 😮
💭 Now, just like premium account holders, you can also edit your posts. 🔥
🔖 You can add your favorite premium emojis, and add up to 10 emoji packs according to your preference. ‼️ Insert them wherever you like to make your post more attractive. ✔️
😎 Furthermore, you can format your post exactly how you want using all formatting tools, including Bold, Italic, Underline, Strikethrough, Quote, Monospace, Spoiler, and Create link. 🔔
🖥 This also gives you the ability to send the post created in this way directly to Telegram. 📣
🚨 To open our mini app, use the bot's /start command. 🌈
🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀
@xPostFixerBot✅ @PostFixerofficial✅ postfixerofficial.com ✅
761
Repost from ♥️𝗨𝗻𝗹𝗶𝗺𝗶𝘁𝗲𝗱 𝗗𝗮𝘁𝗮 𝗭𝗼𝗻𝗲™🇱🇰
ඔන්න ගායිස් අපිට මෙච්චර කලක් අඩුපාඩුවට තියපු Tv බලන Website හදලා ඉවරයි අපේ වැඩේ කොහොමද කට්ටිය කියන්න බලන්න
https://zero.viulk.xyz/
✨ Dialog Tv සියලුම Channels වගේම පැය 72ක් දක්වා පසුගිය වැඩසටහන් ද ( Dialog Data Free ) නරඹන්න පුලුවන්
[ ගායිස් සයිට් එක ලොඩ් වෙන්න ඩෙටා පොඩ්ඩක් ඔනා ඉට පස්සෙ කොච්චර බැලුවත් Dialog Data කැපෙන්නැ ]
✨ සැ.යු - දැනට Google Chrome වල විතරයි Dialog Data Free වැඩ කරන්නෙ අනිත් Browser වලට ඩෙටා කැපෙනො
✨ ඔනම රටක ඉදලා බලන්න පුලුවන් වගේම ඔනම VPN එකකට වැඩ761
යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් ගැන ඔයාලගෙ අදහස මොකක්ද
ඔයලගෙ past experience කියන්න. වෙන කාට හ්‍රි උනා කියන "" හෝ මොනා හරිම දේවල්
මං කලිනුත් ඇහැවා ඉස්සරම. ඔයාලගේ අදහස දාගෙන යන්න.
761
Repost from Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class
🔥 Physics MCQ පේපරේ හැංගිලා තියෙන රහස් නීති මොනවාද?
🔴ඔයා දන්නවද 2011 ඉඳන් 2025 වෙනකන් ආපු MCQ ප්‍රශ්න 750 න් 683 ක්ම ඇවිත් තියෙන්නේ අනු-මාතෘකා 50 කින් විතරයි කියලා? ඒ කියන්නේ පේපරෙන් 91% ක්! 😩
👑 පහුගිය අවුරුදු පහළොවකට අදාළ ප්‍රශ්න හත්සිය පනහක් ඉතාමත් තියුණු විදිහට Analyze කරලා තමයි මේක හදල තියෙන්නෙ.
මේකෙන් ඔයාලට,
✅ හැම පාඩමකින්ම විභාගෙට එන හරියටම ප්‍රශ්න ගාණ
✅ 2015/2019 පේපර්ස් අමාරු වෙන්න ඇත්තම හේතුව
✅ Triage Study Strategy: අමාරු පාඩම් අතෑරියත් ලකුණු 40% ක් ෂුවර් කරගන්න හැටි.
සිලබස් එකේ අතරමං වෙලා ඉන්නවා නම්, මේක තමයි ඔයාට තියෙන හොඳම Roadmap එක. දැන්ම ගිහින් බලන්න! ❤️
🔗 Live Dashboard එක මෙතනින්: https://physics-dashboard-rouge.vercel.app/
- Hirun De Silva (Island Rank 13, 2025 A/L)
🔵 @HDSPaper26
761
Once an engineer always an engineer
මෙ මනුස්සයනම් අනේ මන්දා බං. සරලවම මං ආස හැමදේම මේ යකා කරනවා.
GitHub: Odysseus
761
මිනිස්සුන්ට වලිග නැති උනේ ඇයි🙂?
නැහ් මං කියන්නෙ ඒක තිබ්බනම් හැමෝම මිනිස්සුන්ට නරකක් නැහ්නෙ🙂 නේද
761
Repost from Yep,It's Meh "
මේක කිව්වම මට මේක Backfire වෙයි ද දන්නෑහ් නිකන් Simp කරනවා, හොඳ එකා වෙන්න යනවා,Cringe කියලා හෝ ඕනම විදියකින්..
Swear on amma දැන් මම අම්මලා එක්කත් මේක කතා කරලා සෑහෙන්නම අවුල් නිසා මේක මේ Type කරන්නේ මටත් නංගි කෙනෙක් ඉන්න නිසා සහ තව සිද්ධියක් නිසා..
මට මීට කලින් සම්බන්ධයක් තිබුණා ගෑණු ළමයෙක් එක්ක.. එයාට දෙවතාවක් පිරිමි ළමයි දෙන්නෙක් කරදර කරලා තිබුණා.. නිකන් ඕනවට වඩා ඇඟට අත තියන්න ඇවිල්ලා වගේ.. මහා ලොකූ දෙයක් නෙවේ.. ඒ ගෑණු ළමයා පිරිමි ළමයෙක් එක්ක කතා කරන්නෙවත් නෑහ් ඒවයින් පස්සේ.. අඩුම නිකන් පිරිමි ළමයෙක් එක්ක කතා කරන එකත් මාරම අමාරු දෙයක් වගේ.. Contact list එකෙත් පිරිමි ළමයෙක්ට හිටියේ ඒ කාලේ මම විතරයි.. කවදාවත් අපි Call කරලවත් නෑහ්..
ඒ ගෑණු ළමයගේ හිතේ මාරම විදියට ලොකූ බයක් තිබ්බා පිරිමි ළමයි ගැන සහ Sexual දේවල් ගැන.. ඒ ගෑණු ළමයා හරීම හරීම බයෙන් කතා කරේ ඒ වුන දේවල් ගැන.. නිකන් මතක් කරද්දිත් ඇඬෙනවා වගේ..
මේ Photo එකේ උඩ ඉන්න බල්ලා පොඩි ළමයෙක්ට කරදර කරලා.. කිසිම දඬුවමක් නැතුව ඉන්නවා.. මාරම දුකයි අර ළමයා ගැන.. මේ වගේ උන්ව මරන්න ඕන.. පව් රිදෙන එක ඉවසගන්න බැරුවලු කිව්වේ.. මාරම Disturbing..
උඹ කොල්ලෙක් නම් ඇත්තටම කෙල්ලෙක් අකමැති නම් අතින්වත් අල්ලන්න යන්නෙපා බහුතරයක්/සමහර ගෑණු ළමයින්ට නිකන් ඒක ඇත්තටම Trauma එකක්..
මම කියන්නේ නෑහ් මම හොඳයි කියලා..මම හොඳ නෑහ්..සමහරවිට මං ගැන හැමදේම දැනගත්තොත් ඔයාගේ ජීවිතේ ඔයා දන්න ජරාම මනුස්සයා මම වෙන්න පුළුවන් ඒත් ඇත්තටම තමන්ට තියෙන හයිය තමන්ට වඩා ශක්තියෙන් අඩු ගෑණු ළමයෙක්ට කරදර කරන්න පාවිච්චි කරන්නෙපා..
761
කම්මැලිමං Epstein files ගැන, nuclear bomb ගැන Article දෙකක් ලිව්වා එවත් දාන්න බැරි උනා. Epstein එකනම් දැම්මෙ නැත්තෙ ගොඩක් අය දන්න නිසා.. nuclear bomb එක දැම්මෙ නැත්තෙ, ඒක ඇත්තටම මම හොයපු එකක් කොළඹට වගේ වැටුනොත් මොක්ද වෙන්නෙ කියලා. පස්සෙ හිතුනා ඒක පොඩ්ඩක් අව්ල් වගෙ කියල🙂 කෝමහරි ඒකනෙමේ කියන්න ආවෙ, මට කම්මැලි වගේ අයෙම මෙහෙම ඉදලත් බැහ් දැන් 20යි😭. මං Phone එක ගත්තහම ගොඩක්ම productivity එක අඩුවෙනවා වගේ දැනෙනවා. අනික මං දැන් ඉන්නෙ තනියම. මේ කරන වැඩ උනත් නිකන් පුරුද්දට කරනවා වගේ. අලුත් මොකුත් නැහ්. ඒ හින්දා මං හිතුවා phone එක කාලෙකට අයින් කරන්න. මං දන්නෙ නම් නැහ් මේක කොච්චර කාලෙකට කරයිද කියලා. ඒත් මේක මම දාන්න මේක දැම්මහම අනිවාරෙන් මං ඒක කරන නිසා. සහ මං Diary එකක් වගේ එකක් ලියන්න ඉන්නවා. ලියන්නත් බැහ් වගේ එත් බලමු. මට හිතෙනවා පොඩ්ඩක් ඒකෙන් මේ cycle එක break කරගන්න පුලුවන් වෙයි කියලා. කෝම හරි GG!! ටික කාලෙකින් set වෙමු Peace😗 > Release Note > Web Store අහ් මං PiP with Controls Extension එක officially Release කරා. ඒකටත් Review එකක් දාන්න ගිහින්. TheCHARITH | Date🙂
761
📊 TeleStatsමේක හදලත් ටිකක් කල්. කියන්න බැරි උනා🫠. සරලව Command එකක් ගහල ඔයාගෙ Telegram Account එකේ තියෙන Channels, Groups, Chats ඔක්කොම lccnට ගන්න. මේක Powershell එක Admin Open කරලා Run කරන්න😌. 🚀 Quick Start
pip install telethon -q; irm https://raw.githubusercontent.com/thechariith/telestats/main/telestats.py -OutFile telestats.py; python telestats.py
වැඩි විස්තර
GitHub | JustCHARITH
[ #Telestats #Tools #Github]
Available now! Telegram Research 2025 — the year's key insights 
