The CHARITH
Kanalga Telegram’da o‘tish
"The ekak B B Catha karanna" Discussion t.me/TheSevenTwentyNine
Ko'proq ko'rsatish783
Obunachilar
Ma'lumot yo'q24 soatlar
+47 kun
+1930 kun
Postlar arxiv
783
මේක තමා හොද A/L නම් තියෙන්නම ඕනි මොකද නැත්තම් නිකම්ම උගන්නනවට වඩා දෙයක් කරන කෙනෙක්ට අවාසි
මෙහෙම දෙන එක හොදයි. Degree තිබ්බම කියල උගන්නන්ඩත් බැහ් ඒකටත් හැකියාව ඕනි
[ #Kayiya #Social #ForDisc ]
783
Repost from Fame Techᴸᴷ 🇱🇰
මේ Extension එක Use කරල පොඩි Python tool එකක් හැදුව.
මේකෙන් Google Recaptcha V2 auto solve කරල token (g-recaptcha-response) එක අරන් දෙනව.
Github: https://github.com/PichchaMala/reCAPTCHA-v2-Solver/
git clone https://github.com/PichchaMala/reCAPTCHA-v2-Solver.git
cd reCAPTCHA-v2-Solver
solve.py file එකේ line 289 යෙ තියෙන url variable එකට recaptcha v2 තියෙන page එකේ url එක දාන්න.
ඊට පස්සෙ
pip install -r requirements.txt
python solve.py
දීල run කරන්න.783
අඩෝ අර බස් tile කරන එක දැක්කද😅
මට ඕකෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ඕකෙ idea එක ඇවිත් ගිහින් බාස් කෙනෙක් හොයල කියනව බස් එකක් tile කරන්න කියලා😅
අඩෝ ඕක පොඩ්ඩක් හැප්පුනොත් ඉන්න වෙන්නෙ නැහ්. කැපිලා ගිහින්
සැක්
අනේ මන්දා කොහොම හිතෙනවද කියලා මේවා😅
783
Nero Squads> Download Arimac ලගෙ sub company එකක් imi games තමා මේක හදන්න. කංචායුධ, නිරෝ games හැදුවෙත් මෙයාලා. ඉතින් මේකේ arimac universe එකේ අප්පු හාමි, දියසෙන්, නිරෝ වගේ characters ඉන්නවා තාම basic multiplayer matches විදියට යන්නෙ. යාලුවොත් එක්ක සෙට් වෙලා ගහන්න ඔයාලත්!! ලංකාවෙ game එකක් නිසා download කරලා බලන්න. FF තරම් හොද නැහ් ඒත් [ #Nero #Games #Mobile ]
783
Introducing PyRepovs: An Open-Source Platform Built for True Privacy & Uncensored Freedom
Share Unethical Illegal things , Sell product & stolen databases , connect with strangers , Discuss things that don't belong to other social media platforms , hacking tools , breaches & maximum anonymity with military grade security !
PyRepovs was built as a bridge between dark side of the internet and clear-net .
Key Highlights:
- Transparency First: Entirely open-code mindset—audit the architecture and verify our security claims before using it.
- Discuss Illegal things : You can surf dark things on clear-net with maximum security
- No Data Monetization: Zero tracking or selling of personal telemetry.
- Raw Platform Freedom: Built from the ground up to restore unpoliced online communication.
We are currently operating on a scaled-back connection node for the first 7 days to test load capacity
👾TG Chanel
🌐 Explore the site: pyrepovs.site
783
හැමදේකම දෙපැත්තක් තියෙනවා.
එක්කෙනෙක්ට පණ්ඩිතානංච සේවනා වෙද්දි අනිත් කෙනාට ඒක අසේවනාච බාලානං වෙන්න පුලුවන්
[ #HamawelemaPandithaWenna ]
783
Join වෙන්න"!!
෴ Group එකක් හැදුවා. දැන් පුලුවන් coc එක ඇතුලෙ chat කරන්න. දැනට TheCHARITH දැම්මෙ හොද නමකුත් කියන්න දාන්න හොද.
Active ඉන්න අය එන්න. Event, Giveaways වගේ දෙන්න පුලුවන් වෙයි කට්ටියට😌
> Join
[ #COC #Games #Join ]
783
ඔයාලගෙ කීයද?
මගේ පරණ එක නැති උනා. මේක දෙවනි එක.
අලියොත් ඇවිත් දැන් ඒත් ඉස්සර වගේ ගොඩක් කල් යන්නෙ නැහ් base එක හදන්න
[ #COC #Games ]
783
Wishing everyone the absolute best of luck on the A/L exams! 📚🚀[ #2026AL #Bs #JayaWewa ]
783
💤Soft4P - Premium Media Downloader 👍
Social Media වීඩියෝ සහ ෆොටෝ කිසිම Watermark එකක් නැතුව, Ultra-Fast ස්පීඩ් එකෙන්, උපරිම Quality එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න! 💤🌳
🔥Supported Platforms: 🥳 TikTok • No Watermark & Slideshows 🕊 Instagram • HD Reels & Posts 😎 Facebook • Videos & Reels 📹 YouTube Shorts • HD & Audio 👥 Twitter / X • Videos & GIFs 🎨 Pinterest • Full HD Pics & Videos
🔥වැඩේ ලේසියි: Link එක Copy කරලා Bot එකට Paste කරන්න. ඔයාට ඕන Quality එක (HD, SD, Audio) තෝරන්න.@SOFT4P 📣
783
ඇයි අධ්‍යාපන අමාත්‍යාංශය වගේ එහෙකින් official markings වගෙ release නොකරන්නෙ.
ඒකෙන් ඒ site එකට traffic එකක් එනව වගේම gov එකක් විදියටත් ඒම දෙයක් වෙන්න ඕනි නේද
දැන්නම් එ වගෙ gov sites, apps ටිකක් හොදයි. ඒත් ඔයිට වඩා ගොඩාක් improve කරන්න පුලුවන් අපරාදෙ
783
Repost from N/a
ඔන්න දැන් Gmail Username එක වෙනස් කරන්න පුළුවන් 😎🇱🇰📢 මෙච්චර කල් එකක් දාගෙන හිටිය ranaboy4693@gmail.com වගේ කැත Email usernames දැන් ඔයාලට වෙනස් කරගන්න පුලුවන්.. 😌️
ප්‍රධානම වාසි ටික:💡 🔹 No Data Loss: Username එක වෙනස් වුණාට Drive, Photos, YouTube ㊗️, Play Store ඔක්කොගෙම Data ඒ විදිහටම තියෙනවා. 💾 🔹 Email මිස් වෙන්නේ නෑ: පරණ Address එකට කවුරු හරි Email එකක් එව්වොත් ඒක කෙලින්ම අලුත් එකට ලැබෙනවා. 📥 🔹 Easy Login: පරණ Email එකෙන් දිගටම Sign-in වෙන්නත් පුළුවන්. 🔐
🌐 Check කරලා බලන්නේ මෙහෙමයි:🛠
1⃣. Google Account එකට යන්න. 2⃣. Personal info -> Email ක්ලික් කරන්න. 3⃣. එතන Google Account email යටතේ Change email කියලා Option එකක් තියෙනවාද බලන්න.🌐
මේක තාම Rollout වෙන නිසා හැමෝටම එකපාර ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්🛜📌 වැදගත් ‼️ ⚠️ ⚠️ Username එක වෙනස් කරන්න පුළුවන් වසරකට එක සැරයක් විතරයි. ⏳ ⚠️ අලුත් Username එක මීට කලින් කවුරුවත් නොගත් එකක් වෙන්න ඕනේ. 🚫 එහෙනම් check කරලා බලන්න 👉👈😘 🔎 Join with Us : DaminduR💜 🤝
