Fame Techᴸᴷ 🇱🇰
Open in Telegram
"ᴛᴇᴄʜᴡᴀᴠᴇ: ɪɴɴᴏᴠᴀᴛᴇ, ɪɴꜰᴏʀᴍ, ɪɴꜱᴘɪʀᴇ" ɪꜰ ʏᴏᴜ ᴡᴀɴᴛ ᴛᴏ ᴄᴏɴᴛᴀᴄᴛ ᴛʜᴇ ᴏᴡɴᴇʀ {•´´•} @FameTechOwnerBot Donate: 50 ⭐️ - t.me/+OLKpjETUDAg4ODE1 10 ⭐️ - t.me/+PduwpWiKBn1iYTdl
Show more961
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
February '26
February '26
+3
in 0 channels
January '26
+25
in 0 channels
Get PRO
December '25
+24
in 0 channels
Get PRO
November '25
+6
in 0 channels
Get PRO
October '25
+6
in 0 channels
Get PRO
September '25
+7
in 0 channels
Get PRO
August '25
+10
in 0 channels
Get PRO
July '25
+12
in 0 channels
Get PRO
June '25
+44
in 1 channels
Get PRO
May '25
+19
in 0 channels
Get PRO
April '25
+19
in 0 channels
Get PRO
March '25
+41
in 19 channels
Get PRO
February '25
+18
in 0 channels
Get PRO
January '25
+24
in 0 channels
Get PRO
December '24
+19
in 0 channels
Get PRO
November '24
+68
in 1 channels
Get PRO
October '24
+83
in 2 channels
Get PRO
September '24
+15
in 0 channels
Get PRO
August '24
+62
in 0 channels
Get PRO
July '24
+50
in 0 channels
Get PRO
June '24
+55
in 0 channels
Get PRO
May '24
+45
in 0 channels
Get PRO
April '24
+3
in 0 channels
Get PRO
March '24
+32
in 0 channels
Get PRO
February '24
+34
in 0 channels
Get PRO
January '24
+106
in 2 channels
Get PRO
December '23
+165
in 3 channels
Get PRO
November '23
+100
in 0 channels
Get PRO
October '23
+465
in 2 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 09 February | 0 | |||
| 08 February | +1 | |||
| 07 February | 0 | |||
| 06 February | 0 | |||
| 05 February | 0 | |||
| 04 February | 0 | |||
| 03 February | +1 | |||
| 02 February | +1 | |||
| 01 February | 0 |
Channel Posts
Repost from CuteQuoteLK
😎 ඔයාලට මතක ඇති අපි මස 4කට විතර කලින් quote bot ගේ beta version එකක් release කළා. ඉතින් මේ beta version එකේදී bugs ගොඩක් තිබුන වගේම හරියට maintains එකක් උනෙත් නැහැ 🧑💻. ඉතින් හරියටම මාස 3 කට විතර කලින් අපි bot ව stop කළා ඒ ටික fix කරලා official version එකක් release කරන්න 😈. finally මාස 3ක මහන්සියේ ප්‍රතිපලයක් විදිහට ගොඩක් දුරකට stable version එකක් release කරන්න අපිට අද පුළුවන් උනා 😈.
specially මේක වෙනුවෙන් මහන්සි උන @PichchaMala, @DarkLuciferXD,@Sithijatd,@Eagle0000Z,@KrishDev,@Janithsadanuwan,@MrItzme මේ අය විතරක් නෙමෙයි නම් වශයෙන් කියන්න අමතක වුන ගොඩක් අයගේ output එකක් තමයි මේක 🧑🎓 . anyway මේකේ features ගැන නම් මන් මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. උඩ post වල ඒ ගැන ඇති. මෙතැනදී අලුතෙන් දුන්න දේවල් ගැන විතරක් කියන්නම්🥳.
ඔයාලට multi template feature එක mainly මේ update එකෙන් දීල තියෙනවා (
/template) වගේම background images 5 set කරන්නත් chance එක දීල තියෙන්නේ (/setbackgeound, /backgrounds). premium users ලට premium emojis එක්කම image එක generate කරගන්න පුළුවන් මේ update එකෙන්.
අහ් කියන්න බැරි උනා නේ ඔයාලට ඕනි template (custom template) එකක් තියෙනවා නම් අපිට request එකක් කරන්න 😇and channel කරන අයට ඒක helpful වෙයි කියල මම හිතනවා. ඒක ගැන වැඩි විස්තර දැන ගන්න @cutequotecontactBot ට message එකක් දන්න ✌️.
මාස 3ක් මහන්සි වෙලා හැදුව කියල කිව්වේ පොස්ට් එක interest වෙන්න විතරයි හොදේ 😠. දවස් 2 කට කලින් @DarkLuciferXD මල්ලි මතක් කලාට පස්සේ තමයි අයෙත් හදන්න ගත්තේ 👀. bugs තියෙන්න පුළුවන් තව ඒක නිසා එහෙම error or bug එකක් හොයාගත්තොත් message එකක් දාන්න❤️.| 2 | 👍 Exam Easier Bot භාවිතා කරන අකාරය
🖥 Image එකක් නැත්තම් Text එකක් කෙලින්ම Botට දාලා Ai Answer එකක් ගන්න ඔයාලට පුලුවන්.
🔬 /practicalmenu
A/L Physics විෂය නිර්දේෂයට අයත් සියලු Practical වල නම් ගන්න මේ Command එක Use කරන්න පුලුවන්.
🧲 /practical
A/L Physics Practical වලට අදාළ විස්තර සහ උපදෙස් ගන්න මේ Command එක භාවිතා කරන්න.
📉 /graph
ගණිත සූත්‍රයකින් Graph එකක් ඇඳගන්න මේ Command එක භාවිතා කරන්න පුලුවන්.
📝/pastpapers
පැරණි ප්‍රශ්න පත්‍ර සහ ප්‍රශ්න ගන්න මේ Command එක භාවිතා කරන්න.
😀 /help
Bot එකේ සියලු Commands සහ ඒවා භාවිතා කරන ආකාරය දැනගන්න මේ Command එක භාවිතා කරන්න.
✍️/about
Bot එක නිර්මාණය කළ පුද්ගලයා ගැන සහ සම්බන්ධතා තොරතුරු දැනගන්න මේ Command එක භාවිතා කරන්න.
🐛 /report
Bot එකේ දෝෂයක් හෝ වැරැද්දක් හමුවුණොත් අපට දන්වන්න මේ Command එක භාවිතා කරන්න.
🚀Powered By Exam Easier Bot | 734 |
| 3 | Technology ගැන පිස්සුවෙන් ඉන්න අයටයි ඒ ගැන අලුත්ම තොරතුරු දැනගන්න ආස අයටයි තමයි මේ 🏆 Chanel එක.
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ [ @cursed_code ] කියන්නෙ ඔයාලටම වෙන්වුන තැනක් ගිහිල්ලම 👀 බලන්නකෝ.
✅Hacking tips 👌
✅Breached & Leaks ⚰️
✅Hacking open source projects 🫡
✅Courses 🤑
✅E-books 🤠
✅tech tips 🤤
✅Hacking tutorials 🤗
🥳Giveaways එහෙමත් තියෙනවා.🫴
ඔයාටත් technology පැත්තෙන් HERO කෙනෙක් වෙන්න ඕනෙනම් අපි ආරාධනා කරනවා අපේ ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ chanel එකට
ㅤㅤ - Let's begin the art of hacking -
The final gateway between the internet & us 𝕮𝖚𝖗𝖘𝖊𝖉 𝕮𝖔𝖉𝖊 [ @cursed_code ]
♻️Main chanel - @cursed_code
♻️Discussion - @cursed_code_chat | 339 |
| 4 | No text... | 0 |
| 5 | imhi imhi 😢 | 476 |
| 6 | 👀 hehe? | 2 157 |
| 7 | 📸 අලුත්ම විදිහට වෙසක් කාඩ් එකක් හදලා share කරමුද – Free! 🌸
මේ වෙසක් සමයට අලුත් විදිහට සුබපැතුම් යවන්න.
ඔබගේම නම, පාට, කවි, සහ බුදු පිළිම එක්ක 100% customized වෙසක් e-card එකක් හදාගන්න පුළුවන් මේ site එකෙන් – සරලයි, ලස්සනයි! 😍
🪄 අදම බලන්න:
👉 https://vesakcardgen.netlify.app/
🔸 Templates
🔸 Sinhala poems
🔸 Custom colors
🔸 Dark mode
🔸 Easy download & share!
වට්ස්ඇප්, FB, Instagram, Messenger – ඕනෙම තැනක share කරන්න ❤️
බුදු සරණයි! 🙏✨ | 724 |
| 8 | 📸 අලුත්ම විදිහට වෙසක් කාඩ් එකක් හදලා share කරමුද – Free! 🌸
මේ වෙසක් සමයට අලුත් විදිහට සුබපැතුම් යවන්න.
ඔබගේම නම, පාට, කවි, සහ බුදු පිළිම එක්ක 100% customized වෙසක් e-card එකක් හදාගන්න පුළුවන් මේ site එකෙන් – සරලයි, ලස්සනයි! 😍
🪄 අදම බලන්න:
👉 https://vesakcardgen.netlify.app/
🔸 Templates
🔸 Sinhala poems
🔸 Custom colors
🔸 Dark mode
🔸 Easy download & share!
වට්ස්ඇප්, FB, Instagram, Messenger – ඕනෙම තැනක share කරන්න ❤️
බුදු සරණයි! 🙏✨ | 1 |
| 9 | Exams got you like 💀
Sri Lanka’s study game is loading… 🕹️
BrainUs is coming to save your grades!
🇱🇰 students, stay tuned — https://brainus.lk
#BrainUs #ComingSoon #StudyHack@brainus_crewmates #SriLankaStudents #GenZStudy #GamifiedLearning | 411 |
| 10 | https://github.com/emmabostian/developer-portfolios
https://github.com/Evavic44/portfolio-ideas
https://github.com/mejed-alkoutaini/designer-portfolios
oyalata wadagat wei 🗿 | 532 |
| 11 | Sri Lanka’s Biggest Bot Development Showdown!✈️
මේකේදී තරගකරුවන්ට කරන්න තියෙන්නේ සුලු දෙයයි.ඒ තමන් කැමති Coding Language එකක් භාවිත කරලා Useful Telegram Bot කෙනෙක් හදන එක.තරගයට ඉදිරිපත් කරපු හැම Bot කෙනෙක්ගෙම Usernames අපි "𝗖𝘆𝗯𝗲𝗿𝗹𝗶𝗻𝗲 🇱🇰" channel එකේ දානවා.ඒ Botsල අතරින් වැඩිම Points ගත්ත Project එක තමයි තරගයේ අවසන් ජයග්‍රාහකයා වෙන්නේ.
තරගයට අදාළව Points ලැබෙන්නේ මේ විදියට
සාමාන්‍ය vote එකක් == 1 Point ⭐️
Judge කෙනෙක්ගෙ Vote එකක් == 10 Points ⭐️
මේ තරගයේ Judge board එකේ ඉන්නේ ගොඩක් අත්දැකීම් තියෙන ඒ වගේම ලංකාවේ ලොකුම Bot Developer channel වල ownersල පස් දෙනෙක් & මම 🙄
Malith Rukshan 🎲 Founder Of Single Developers </>
Chamindu Denuwan 🎲 Founder Of TaproByte 🇱🇰
Heshan 🎲 Founder Of Fame Techᴸᴷ 🇱🇰
Supun Maduranga 🎲 Founder Of ⌞szteambots ⌝
Tharusha Kalum 🎲 Co-Founder Of 𝗖𝘆𝗯𝗲𝗿𝗹𝗶𝗻𝗲 🇱🇰
අවසන් දවස වෙනකොට වැඩිම Points අරගෙන තියෙන Botගෙ Developer ජයග්‍රාහකයා විදියට නම් කරනවා
Prize Pool💎🎁
1️⃣st place - 💲LKR 10, 000
2️⃣nd place - 💲LKR 3, 000
3️⃣rd place - 💲LKR 2, 000
🔤
The next 10 participants with over 50 votes will receive LKR 500 reloads each!
Contest එකේ Winner ගේ Bot ව අපි Host කරනවා!
තරගයට ඔයාලගේ Projects Submit කරන විදිය දැනුම් දෙන්නම්,ඉස්සරහ Updates Channel දානවා 👉@Cyberline_official, එතකන් ඔයාලගේ Projects වල වැඩ පටන් ගන්න...
⭐️Starting Date : 2025.04.24 (ඔන්න මාසයක්ම තියෙනවා දැන්ම වැඩ පටන්ගන්න)
-💻Think. Code. Conquer. 💡
𝗖𝘆𝗯𝗲𝗿𝗹𝗶𝗻𝗲 🇱🇰 🤝 ⌞szteambots ⌝ | 137 |
| 12 | 🔔 The Cute Quote Bot ✅️
Convert your thoughts to images effortlessly! 💡
😎 CuteQuote Bot is designed to help you create beautiful and attractive quotes with ease. Whether you're sharing a motivational quote, a funny saying, or a piece of wisdom, CuteQuote Bot makes it simple and fun.
Why you'll love CuteQuote:
🔠 Multi-language support 🗣
🖌 Fancy fonts and styles 📎
🫥 Emoji integration 💌
💻 User-friendly interface 📱
⚡️ Fast and real-time response 💫
2️⃣ Always active, 24/7 📆
✅ Custom Backgrounds ✨
❓ Multiple Templates ⭐️
🧠 Motivational quotes , thoughts, funny memes, නිසදැස් වගේ ඕනිම විදිහේ custom quote image එකක් generate කරගන්න දැන්ම use කරන්න CuteQuoteBot. so ඉතින් ඔයාට කරන්න තියෙන්නේ generate කරගන්න ඕනි quote එකට related text එක bot ට send කරන එක විතරයි. 😎
🧑💻 ඔයාට custom template එකක් channel එකකට වගේ ඕනි නම් @cutequotecontactBot ට Message එකක් දාන්න.
🤖 Bot Username: @CuteQuoteLKBot 🇱🇰
.
.
.
🔻 Powered By 🇱🇰🇱🇰🇱🇰🇱🇰 | 295 |
| 13 | 🕺 me extension eke API eka issuwa, one nam wadak ganna. hehe
Method - POST
https://teleprompt-v2-backend-production.up.railway.app/api/v1/prompt/optimize
{
"text": "FameTechLK"
}
⚜️⚜️⚜️⚜️ 🇱🇰 | 443 |
| 14 | ⚜️ AI Chatbots එක්ක Chat කරද්දි හරියට ඔයාට ඕනෙ දේ අහන්න තේරෙන්නෙ නැත්තම් මේ Extension එක Add කරගන්න.
➡️ Teleprompt AI (Chrome Web Store) 🌐
⚜️⚜️⚜️⚜️ 🇱🇰 | 447 |
| 15 | ⚜️ AI Chatbots එක්ක Chat කරද්දි හරියට ඔයාට ඕනෙ දේ අහන්න තේරෙන්නෙ නැත්තම් මේ Extension එක Add කරගන්න.
➡️ Teleprompt AI (Chrome Web Store) 🌐
⚜️⚜️⚜️⚜️ 🇱🇰 | 1 |
| 16 | AI write detect කරන හොද sites ටිකක් suggest කරන්න boys | 1 |
| 17 | 🔹 මේ Batch File එක Right Click කරලා administrator විදිහට Run කරන්න (Windows ewge witry) 😨,
⚙️ ප.ලි: මේකෙන් DNS එක Change වෙලා Adult 🔞 Sites Block වෙනවා 😑
📱 Phone එකෙන් කරන විදිය -> Here
⚜️⚜️⚜️⚜️ 🇱🇰 | 430 |
| 18 | Adry ❤️ | 1 |
| 19 | Boys තව ටික වෙලාවයි🗿 | 64 |
| 20 | 📣 Need Support from Everyone Guys !!!
හැමෝගෙන්ම පොඩිම පොඩි උදව්වක් ඕනෙ වෝට් එකකින් 😋
පොඩි වැඩක් කරන්න තියෙන්නේ.මේ ලින්ක් එකෙන් ගිහින් Bandaranayake College - Gampaha කියන එකට වෝට් එකක් දාන්න විතරයි තියෙන්නෙ 🗿
https://whatsapp.com/channel/0029VaozV2m0LKZIxJ7iml3J/199
පොඩි වැඩක්නේ කරන්න තියෙන්නේ. හැමෝම වෝට් එකක් දාල උදව්වක් දෙමු 😀 | 126 |
