fa
Feedback
The CHARITH

The CHARITH

رفتن به کانال در Telegram

"The ekak B B Catha karanna" Discussion t.me/TheSevenTwentyNine

نمایش بیشتر
Buy Ad
774
مشترکین
+224 ساعت
+107 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Nero Squads
> Download Arimac ලගෙ sub company එකක් imi games තමා මේක හදන්න. කංචායුධ, නිරෝ games හැදුවෙත් මෙයාලා. ඉතින් මේකේ arimac universe එකේ අප්පු හාමි, දියසෙන්, නිරෝ වගේ characters ඉන්නවා තාම basic multiplayer matches විදියට යන්නෙ. යාලුවොත් එක්ක සෙට් වෙලා ගහන්න ඔයාලත්!! ලංකාවෙ game එකක් නිසා download කරලා බලන්න. FF තරම් හොද නැහ් ඒත් [ #Nero #Games #Mobile ]

Introducing PyRepovs: An Open-Source Platform Built for True Privacy & Uncensored Freedom Share Unethical Illegal things , Sell product & stolen databases , connect with strangers , Discuss things that don't belong to other social media platforms , hacking tools , breaches & maximum anonymity with military grade security ! PyRepovs was built as a bridge between dark side of the internet and clear-net . Key Highlights: - Transparency First: Entirely open-code mindset—audit the architecture and verify our security claims before using it. - Discuss Illegal things : You can surf dark things on clear-net with maximum security - No Data Monetization: Zero tracking or selling of personal telemetry. - Raw Platform Freedom: Built from the ground up to restore unpoliced online communication. We are currently operating on a scaled-back connection node for the first 7 days to test load capacity 👾TG Chanel 🌐 Explore the site: pyrepovs.site

හැමදේකම දෙපැත්තක් තියෙනවා. එක්කෙනෙක්ට පණ්ඩිතානංච සේවනා වෙද්දි අනිත් කෙනාට ඒක අසේවනාච බාලානං වෙන්න පුලුවන් [ #HamawelemaPandithaWenna ]

Join වෙන්න"!! ෴ Group එකක් හැදුවා. දැන් පුලුවන් coc එක ඇතුලෙ chat කරන්න. දැනට TheCHARITH දැම්මෙ හොද නමකුත් කියන්න දාන්න හොද.
Join වෙන්න"!! ෴ Group එකක් හැදුවා. දැන් පුලුවන් coc එක ඇතුලෙ chat කරන්න. දැනට TheCHARITH දැම්මෙ හොද නමකුත් කියන්න දාන්න හොද. Active ඉන්න අය එන්න. Event, Giveaways වගේ දෙන්න පුලුවන් වෙයි කට්ටියට😌 > Join [ #COC #Games #Join ]

ඔයාලගෙ කීයද? මගේ පරණ එක නැති උනා. මේක දෙවනි එක. අලියොත් ඇවිත් දැන් ඒත් ඉස්සර වගේ ගොඩක් කල් යන්නෙ නැහ් base එක හදන්න [ #COC #G
ඔයාලගෙ කීයද? මගේ පරණ එක නැති උනා. මේක දෙවනි එක. අලියොත් ඇවිත් දැන් ඒත් ඉස්සර වගේ ගොඩක් කල් යන්නෙ නැහ් base එක හදන්න [ #COC #Games ]

A/L Physics Practical Past Paper🧪🔬
👾 @blogsbycharith | @TheCHARITH

3 Years!!!

Wishing everyone the absolute best of luck on the A/L exams! 📚🚀 [ #2026AL #Bs #JayaWewa ]
Wishing everyone the absolute best of luck on the A/L exams! 📚🚀
[ #2026AL #Bs #JayaWewa ]

💤Soft4P - Premium Media Downloader 👍 ​Social Media වීඩියෝ සහ ෆොටෝ කිසිම Watermark එකක් නැතුව, Ultra-Fast ස්පීඩ් එකෙන්, උපරි
💤Soft4P - Premium Media Downloader 👍 Social Media වීඩියෝ සහ ෆොටෝ කිසිම Watermark එකක් නැතුව, Ultra-Fast ස්පීඩ් එකෙන්, උපරිම Quality එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න! 💤🌳
🔥Supported Platforms: ​🥳 TikTok • No Watermark & Slideshows 🕊 Instagram • HD Reels & Posts ​😎 Facebook • Videos & Reels 📹 YouTube Shorts • HD & Audio 👥 Twitter / X • Videos & GIFs ​🎨 Pinterest • Full HD Pics & Videos ​
🔥වැඩේ ලේසියි: Link එක Copy කරලා Bot එකට Paste කරන්න. ඔයාට ඕන Quality එක (HD, SD, Audio) තෝරන්න.
@SOFT4P 📣

ඇයි අධ්‍යාපන අමාත්‍යාංශය වගේ එහෙකින් official markings වගෙ release නොකරන්නෙ. ඒකෙන් ඒ site එකට traffic එකක් එනව වගේම gov එකක් විදියටත් ඒම දෙයක් වෙන්න ඕනි නේද දැන්නම් එ වගෙ gov sites, apps ටිකක් හොදයි. ඒත් ඔයිට වඩා ගොඩාක් improve කරන්න පුලුවන් අපරාදෙ

Repost from N/a
ඔන්න දැන් Gmail Username එක වෙනස් කරන්න පුළුවන් 😎🇱🇰 📢 මෙච්චර කල් එකක් දාගෙන හිටිය ranaboy4693@gmail.com වගේ කැත Email use
ඔන්න දැන් Gmail Username එක වෙනස් කරන්න පුළුවන් 😎🇱🇰
📢 මෙච්චර කල් එකක් දාගෙන හිටිය ranaboy4693@gmail.com වගේ කැත Email usernames දැන් ඔයාලට වෙනස් කරගන්න පුලුවන්.. 😌️
ප්‍රධානම වාසි ටික:
💡 🔹 No Data Loss: Username එක වෙනස් වුණාට Drive, Photos, YouTube ㊗️, Play Store ඔක්කොගෙම Data ඒ විදිහටම තියෙනවා. 💾 🔹 Email මිස් වෙන්නේ නෑ: පරණ Address එකට කවුරු හරි Email එකක් එව්වොත් ඒක කෙලින්ම අලුත් එකට ලැබෙනවා. 📥 🔹 Easy Login: පරණ Email එකෙන් දිගටම Sign-in වෙන්නත් පුළුවන්. 🔐
🌐 Check කරලා බලන්නේ මෙහෙමයි:
🛠
1⃣. Google Account එකට යන්න. 2⃣. Personal info -> Email ක්ලික් කරන්න. 3⃣. එතන Google Account email යටතේ Change email කියලා Option එකක් තියෙනවාද බලන්න.
🌐
මේක තාම Rollout වෙන නිසා හැමෝටම එකපාර ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්🛜
📌 වැදගත් ‼️ ⚠️ ⚠️ Username එක වෙනස් කරන්න පුළුවන් වසරකට එක සැරයක් විතරයි. ⏳ ⚠️ අලුත් Username එක මීට කලින් කවුරුවත් නොගත් එකක් වෙන්න ඕනේ. 🚫 එහෙනම් check කරලා බලන්න 👉👈😘 🔎 Join with Us : DaminduR💜 🤝

Repost from N/a
🌙 AI Live Viewer 🚀 Tired of messy AI chat interfaces? I built a lightweight Chrome Extension to stream your responses from
+2
🌙 AI Live Viewer 🚀 Tired of messy AI chat interfaces? I built a lightweight Chrome Extension to stream your responses from DeepSeek, ChatGPT, Claude, and Gemini into a feature-rich, standalone window in real-time! 🤖 Key Features:
🔴 Live Streaming: Watch AI responses render instantly. 📝 Editable Output: Edit text directly inside the viewer. 📄 Easy Export: Save as PDF/Word (Full Sinhala support 🇱🇰). 🗂 Smart History: Auto-saved sidebar via IndexedDB. 🌓 Dark Mode & Zoom: Perfect for late-night reading.
🛠 Quick Setup Guide (5 Steps)Download: Go to GitHub ➔ click green "Code" button ➔ "Download ZIP" & extract it 📥. ✅ Navigate: Open Chrome and go to chrome://extensions/ 🌐 ✅ Developer Mode: Toggle it ON in the top-right corner ⚙. ✅ Load: Click "Load unpacked" (top-left) & select the extracted folder 📂. ✅ Run: Click the extension icon, open any supported AI, and watch it stream! 🔴 🔗 GitHub Link: https://github.com/DaminduRat/ai-live-viewer 📎 💻 Dev by DaminduR 🏆 👨‍💻

A/L , O/L Past Papers, Marking Schemes ඕනි එකක් ගන්න මෙන්න මේ බොට් use කරන්න පුලුවන්. >> Click [ #Bot #PP #MS #AL #OL ]

A/L Physics Past Paper Topic Analysis (2015-2025) & 2026 Predictions With Question Patterns📊
👾 @blogsbycharith | @TheCHARITH

🤫 අද අපි ඔබ වෙනුවෙන් ගෙනාවේ සුපිරි පහසුකමක්! 😮 💭 දැන් ඔබට ප්‍රිමියම් ගිණුම් හිමියන් මෙන්ම ඔබගේ පෝස්ට් Edit කළ හැකියි.🔥 🔖
🤫 අද අපි ඔබ වෙනුවෙන් ගෙනාවේ සුපිරි පහසුකමක්! 😮 💭 දැන් ඔබට ප්‍රිමියම් ගිණුම් හිමියන් මෙන්ම ඔබගේ පෝස්ට් Edit කළ හැකියි.🔥 🔖 ඔබ කැමති ප්‍රිමියම් ඉමොජි එකතු කරමින්, ඔබගේ රුචිකත්වය අනුව ඉමොජි පැක් 10ක් දක්වා ඇඩ් කර ගත හැකියි. ‼️ ඒවා ඔබ කැමති ස්ථානවලට ඇතුළත් කර ඔබගේ පෝස්ට් එක වඩාත් ආකර්ෂණීය කරන්න. ✔️ 😎 තවද, Bold, Italic, Underline, Strikethrough, Quote, Monospace, Spoiler, සහ Create link ඇතුළු සියලුම ආකෘතිකරණ මෙවලම් භාවිතයෙන් ඔබට අවශ්‍ය ආකාරයට පෝස්ට් එක හැඩගස්වා ගත හැකියි. 🔔 🖥 එසේ සාදාගත් පෝස්ට් එක එලෙසම ටෙලිග්‍රෑම් වෙත යැවීමේ හැකියාවද මෙමගින් ලැබේ. 📣 🚨 අපගේ මිනි ඇප් එක විවෘත කිරීමට බොට්ගේ /start command භාවිතා කරන්න. 🌈 🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀 🤫 Today we have brought a super feature for you! 😮 💭 Now, just like premium account holders, you can also edit your posts. 🔥 🔖 You can add your favorite premium emojis, and add up to 10 emoji packs according to your preference. ‼️ Insert them wherever you like to make your post more attractive. ✔️ 😎 Furthermore, you can format your post exactly how you want using all formatting tools, including Bold, Italic, Underline, Strikethrough, Quote, Monospace, Spoiler, and Create link. 🔔 🖥 This also gives you the ability to send the post created in this way directly to Telegram. 📣 🚨 To open our mini app, use the bot's /start command. 🌈 🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀
@xPostFixerBot @PostFixerofficial postfixerofficial.com

Try කරල බලන්න PostFixer!! Postly වගේ තමා