CMPM2023 ONLINE
Open in Telegram
523
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
⚠️⚠️⚠️වැදගත්⚠️⚠️⚠️
දෙසැම්බර් මස වැඩපිළිවෙළ පහත දක්වා ඇත.
✅පළමු සතිය:
Discussion Paper 10
Final Mission Paper 03 (Pure)
✅දෙවන සතිය:
Discussion Paper 11
Final Mission Paper 03 (Applied)
✅තෙවන සතිය:
Final Day
Discussion Paper 12
Price Giving
Farewell
(මෙදින නිවසේ දී පිළිතුරු ලිවීම සදහා අමතර ප්‍රශ්න පත්‍ර දෙකක් ද ලබා දේ)
⭕⭕⭕Payments:
දෙසැම්බර් මස මාසික අයකිරීමක් සිදුනොකෙරෙන අතර පළමු හා දෙවන සතිවල දෛනික ගාස්තුව රු. 700.00 බැගින් වන අතර තුන්වන සතිය නොමිලේ සහභාගි විය හැක.
Repost from N/a
ඛණ්ඩාංක ජ්‍යාමිතිය (වෘත්තය) පාඩම නැවත විකාශය නැරඹීම සදහා ඉහත Google form එක සම්පූර්ණ කර එවන්න.
ඛණ්ඩාංක ජ්‍යාමිතිය (වෘත්තය)
පාඩම නැවත විකාශය පහත පරිදි සිදු කෙරේ.
1⃣ වෘත්තය Day 01:
නොවැ. 29 බදාදා පස්වරු 5 සිට
දෙසැ 01 සිකුරාදා පස්වරු 5
2⃣ වෘත්තය Day 02:
දෙසැ 01 සිකුරාදා පස්වරු 5 සිට
දෙසැ 03 ඉරිදා පස්වරු 5 තෙක්
3️⃣ වෘත්තය Day 03:
දෙසැ 03 ඉරිදා පස්වරු 5 සිට
දෙසැ 05 අඟ. පස්වරු 5 තෙක්
4️⃣ වෘත්තය Day 04:
දෙසැ 05 අඟ. පස්වරු 5 සිට
දෙසැ 07 බ්‍රහ. පස්වරු 5 තෙක්
✅අදාල වෙලාවට පාඩම ඔබගේ Gmail Account එකට (email) ලැබෙනු ඇත.
❌මේ සඳහා අමතර ගෙවීමක් අවශ්‍ය නොවන අතර නොවැම්බර් මාසයේ payment slip එක attach කරන්න.
සම්භාවිතාවය හා සංඛ්‍යානය පාඩම නැවත විකාශය පහත පරිදි සිදු කෙරේ.
1⃣සම්භාවිතාවය Day 01:
ඔක්. 29 ඉරිදා පස්වරු 5 සිට
සිට 31 අගහරුවාදා පස්වරු 5
2⃣සම්භාවිතාවය Day 02:
ඔක්. 31 අගහරුවාදා පස්වරු 5 සිට
නොවැ. 02 බ්‍රහස්පතින්දා පස්වරු 5 තෙක්
3️⃣සම්භාවිතාවය Day 03:
නොවැ. 02 බ්‍රහස්පතින්දා පස්වරු 5 සිට
නොවැ. 04 සෙනසුරාදා පස්වරු 5 තෙක්
4️⃣සංඛ්‍යානය Day 01:
නොවැ. 04 සෙනසුරාදා පස්වරු 5 සිට
නොවැ. 06 සදුදා පස්වරු 5 තෙක්
5️⃣සංඛ්‍යානය Day 02:
නොවැ. 06 සදුදා පස්වරු 5 සිට
නොවැ. 08 බදාදා පස්වරු 5 තෙක්
6️⃣සංඛ්‍යානය Day 03:
නොවැ. 08 බදාදා පස්වරු 5 සිට
නොවැ. 10 සිකුරාදා පස්වරු 5 තෙක්
7️⃣සංඛ්‍යානය Day 04:
නොවැ. 10 සිකුරාදා පස්වරු 5 සිට
නොවැ. 12 ඉරිදා පස්වරු 5 තෙක්
✅අදාල වෙලාවට පාඩම ඔබගේ Gmail Account එකට (email) ලැබෙනු ඇත.
❌මේ සඳහා අමතර ගෙවීමක් අවශ්‍ය නොවන අතර ඔක්තෝබර් මාසයේ payment slip එක attach කරන්න.
Repost from CMPM2023REVISION
✅සම්භාවිතාවය හා සංඛ්‍යානය නැවත විකාශය අවශ්‍ය දරුවන් පහත Google Form නිවැරදිව පුරවා එවන්න.
Repost from CMPM2023REVISION
☝️☝️☝️අනුකලනය පාඩම දෙවන දිනය සිට නැවත නැරඹීමට අවශ්‍ය දරුවන් ඉහත Google Form එක පුරවා එවන්න. ☝️☝️☝️
