uz
Feedback
CMPM2023 ONLINE

CMPM2023 ONLINE

Kanalga Telegram’da o‘tish

Combined Maths Prasanna Maheepala 2023 Online Class

Ko'proq ko'rsatish
523
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
හැමෝම අහපල්ලා….👆👆👆

⚠️⚠️⚠️වැදගත්⚠️⚠️⚠️ දෙසැම්බර් මස වැඩපිළිවෙළ පහත දක්වා ඇත. ✅පළමු සතිය:        Discussion Paper 10        Final Mission Paper 03 (Pure) ✅දෙවන සතිය:        Discussion Paper 11        Final Mission Paper 03 (Applied) ✅තෙවන සතිය:        Final Day        Discussion Paper 12        Price Giving        Farewell (මෙදින නිවසේ දී පිළිතුරු ලිවීම සදහා අමතර ප්‍රශ්න පත්‍ර දෙකක් ද ලබා දේ) ⭕⭕⭕Payments: දෙසැම්බර් මස මාසික අයකිරීමක් සිදුනොකෙරෙන අතර පළමු හා දෙවන සතිවල දෛනික ගාස්තුව රු. 700.00 බැගින් වන අතර  තුන්වන සතිය නොමිලේ සහභාගි විය හැක.

Repost from N/a
ඛණ්ඩාංක ජ්‍යාමිතිය (වෘත්තය) පාඩම නැවත විකාශය නැරඹීම සදහා ඉහත Google form එක සම්පූර්ණ කර එවන්න.

ඛණ්ඩාංක ජ්‍යාමිතිය (වෘත්තය) පාඩම නැවත විකාශය පහත පරිදි සිදු කෙරේ. 1⃣ වෘත්තය Day 01: නොවැ. 29 බදාදා පස්වරු 5 සිට දෙසැ 01 සිකුරාදා පස්වරු 5 2⃣ වෘත්තය Day 02: දෙසැ 01 සිකුරාදා පස්වරු 5 සිට දෙසැ 03 ඉරිදා පස්වරු 5 තෙක් 3️⃣ වෘත්තය Day 03: දෙසැ 03 ඉරිදා පස්වරු 5 සිට දෙසැ 05 අඟ. පස්වරු 5 තෙක් 4️⃣ වෘත්තය Day 04: දෙසැ 05 අඟ. පස්වරු 5 සිට දෙසැ 07 බ්‍රහ. පස්වරු 5 තෙක් ✅අදාල වෙලාවට පාඩම ඔබගේ Gmail Account එකට (email) ලැබෙනු ඇත. ❌මේ සඳහා අමතර ගෙවීමක් අවශ්‍ය නොවන අතර නොවැම්බර් මාසයේ payment slip එක attach කරන්න.

නැවත විකාශය සඳහා මීලඟට සුදුසුම ඒකකය වන්නේ
Anonymous voting

Answers for not Solved Questions Discussion 06

Answers for Not Solved Questions Discussion 05

photo content

Repost from CMPM2023REVISION

photo content

සම්භාවිතාවය හා සංඛ්‍යානය පාඩම නැවත විකාශය පහත පරිදි සිදු කෙරේ. 1⃣සම්භාවිතාවය Day 01: ඔක්. 29 ඉරිදා පස්වරු 5 සිට සිට 31 අගහරුවාදා පස්වරු 5 2⃣සම්භාවිතාවය Day 02: ඔක්. 31 අගහරුවාදා පස්වරු 5 සිට නොවැ. 02 බ්‍රහස්පතින්දා පස්වරු 5 තෙක් 3️⃣සම්භාවිතාවය Day 03: නොවැ. 02 බ්‍රහස්පතින්දා පස්වරු 5 සිට නොවැ. 04 සෙනසුරාදා පස්වරු 5 තෙක් 4️⃣සංඛ්‍යානය Day 01: නොවැ. 04 සෙනසුරාදා පස්වරු 5 සිට නොවැ. 06 සදුදා පස්වරු 5 තෙක් 5️⃣සංඛ්‍යානය Day 02: නොවැ. 06 සදුදා පස්වරු 5 සිට නොවැ. 08 බදාදා පස්වරු 5 තෙක් 6️⃣සංඛ්‍යානය Day 03: නොවැ. 08 බදාදා පස්වරු 5 සිට නොවැ. 10 සිකුරාදා පස්වරු 5 තෙක් 7️⃣සංඛ්‍යානය Day 04: නොවැ. 10 සිකුරාදා පස්වරු 5 සිට නොවැ. 12 ඉරිදා පස්වරු 5 තෙක් ✅අදාල වෙලාවට පාඩම ඔබගේ Gmail Account එකට (email) ලැබෙනු ඇත. ❌මේ සඳහා අමතර ගෙවීමක් අවශ්‍ය නොවන අතර ඔක්තෝබර් මාසයේ payment slip එක attach කරන්න.

Repost from CMPM2023REVISION
✅සම්භාවිතාවය හා සංඛ්‍යානය නැවත විකාශය අවශ්‍ය දරුවන් පහත Google Form නිවැරදිව පුරවා එවන්න.

Repost from CMPM2023REVISION
☝️☝️☝️අනුකලනය පාඩම දෙවන දිනය සිට නැවත නැරඹීමට අවශ්‍ය දරුවන් ඉහත Google Form එක පුරවා එවන්න. ☝️☝️☝️