cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

CMPM 2023 RATHNAPURA

Show more
Advertising posts
568
Subscribers
No data24 hours
-27 days
-2730 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Repost from CMPM 2024 COMBO R
Combo Revision Work plan 🤜🤛🏆🏆🏆🏅🏅🏅
Show all...
15:26
Video unavailable
2024 Revision Intro.mp443.23 MB
Repost from N/a
Combo Revision Telegram Channel https://t.me/cmpm2024comborevision
Show all...
CMPM 2024 COMBO R

2024 Theory+ Paper Combined Class Prasanna Maheepala

Repost from N/a
Photo unavailable
COMBO REVISION 🏆🏆🏆
Show all...
CMPM 2024 Crew සමග සම්බන්ධ වීමට කැමති දරුවන්, 1⃣නම: 2⃣පාසල: 3⃣පන්ති පැමිණි ආයතනය: 4⃣මෙවර විභාගයෙන් විෂයයන් තුන සඳහා බලාපොරොත්තු වන ප්‍රතිපලය: 5⃣විභාගයට පෙනී සිටි වාරය: 6⃣Contact Number: සඳහන් කර 0775966915 අංකයකට telegram කරන්න...
Show all...
ගොඩක් උන් Paper eka හොඳට කරන්න ඇති කියලා හිතනවා... 👌👌👌👌 👌 උඹලට දුන්න DoD Papers එක්ක බලන කොට මොකක්ද මේ Paper එක. මගේ අමාරු Papers ලියපු උන්ට එහෙම හිතෙන්නම ඕන... ඊයේ මට මුලු Paper එකම කරන්න පැය එකහමාරක් වත් ගියෙනෑ...😏 සමහර උන්ට පොඩි පොඩි අවුල් යන්න ඇති විභාග මානසිකත්වය නිසා. No Problem 😃 දැන් matha සම්පූර්ණයෙන්ම අමතක කරලා Physics වලට බැහැපල්ලා.... උඹලට ජය....🤜🤛
Show all...
උඹලා හැමෝටම තෙරුවන් සරණයි... සතුටින් ගිහින් සැහැල්ලුවෙන් ලියලා සතුටින් වරෙල්ලා... ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
Show all...
🫵ජනවාරි 04 කියන්නෙත් තවත් එක්තරා දවසක් විතරයි. ඉර පායන්නෙ නැගෙනහිරින්මයි. බහින්නේ බස්නාහිරින්මයි. ස්වභාවධර්මය සාමාන්‍ය විදියටම ගලාගෙන යයි. ☺️ඉතින් අපිට විතරක් අමුත්තක් වෙන්න ඕන නෑ...😊 🤜🤛සාමාන්‍ය දවසක් විදියටම පටන් අරගන Relax එකේ ගිහිල්ලා කලබල නැතිව තමන්ට පුලුවන් ටික පෙන්නලා වරෙල්ලා... ඊට ගැලපෙන දේ ස්වභාවධර්මය උඹලට ලබලා දෙයි. ඒක සතුටින් බාරගමු. 😌😌😌😌😌😌😌😌😌😌😌😌 උඹලට මමත් ආශිර්වාද කරනවා සැහැල්ලු මනසකින් exam එකට මුහුණ දෙන්න ශක්තිය ලැබේවා කියලා.... ජය... තෙරුවන් සරණයි.... 🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾
Show all...
Repost from CMPM2023 ONLINE
Answers for End of Mission Paper Pure 😊🤜🤛
Show all...
Marking scheme for END_OF_MISSION_Pure.pdf3.88 MB
Repost from CMPM2023REVISION
Answers for End of Mission Paper Applied..... ☺️😉🤜🤛
Show all...
marking scheme for END OF MISSION Applied.pdf3.58 MB
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.