en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Open in Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Show more

📈 Analytical overview of Telegram channel 25 Revision NOTES | AP

Channel 25 Revision NOTES | AP (@apnotes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 40 055 subscribers, ranking 4 630 in the Education category and 27 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 40 055 subscribers.

According to the latest data from 05 November, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -816 over the last 30 days and by -17 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 2.05%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”

Thanks to the high frequency of updates (latest data received on 06 November, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

40 055
Subscribers
-1724 hours
-1797 days
-81630 days
Posts Archive
🔴 TEA TIME SESSION ආරම්භය අද රාත්‍රී 9ට සජීවීව. 2023 AL සියලු දරුවන් සදහා LIVE https://zoom.us/j/95017946620?pwd=VzR6UldpbHhibWZYYStqQi95K3Z2UT09 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 අද ඔක් 12 බ්‍රහස්පතින්දා රාත්‍රී 9ට ආරම්භ වන TEA TIME SESSION EPISODE 01 එකට සම්බන්ධ වෙන්න කලින් මේ PDF එක කරලා එන්න MCQ 15 ක් තියෙනවා.

🔴හෙට 2023 Revision MAIN සහ RAPID ධාරා විද්‍යුතය වෝල්ට්මීටර් ඇමීටර් පාඩම ⚡️ සිප්වින් භෞතිකව හා Online දරුවන්ට Online Live 🔴හ
🔴හෙට 2023 Revision MAIN සහ RAPID   ධාරා විද්‍යුතය වෝල්ට්මීටර් ඇමීටර් පාඩම ⚡️ සිප්වින් භෞතිකව හා Online දරුවන්ට Online Live 🔴හෙට උදේම PAPER එක ලියලා පටන්ගමු ⛔ අනිවා 7 වෙද්දි ලියන්න පටන්ගන්න 👉 උදේ 7 සිට 12.30 Final Full Paper 06  ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු සැපයීම. 👉 හවස 1.00-5.30  ධාරා විද්‍යුතය වෝල්ට්මීටර් ඇමීටර් පාඩම 🟢 ඔක් 11 බදාදා සිට බදාදා හෝ සිකුරාදා , ඉරිදා සියලු ONLINE පන්ති වලට සම්බන්ධ විය හැක්කේ AP.LK හරහා පමණයි .ඔක්තෝබර් CARD පත් ACTIVE නැතිනම් ඉක්මනින් ACTIVE කරගන්න. ✅ Telegram  MAIN:  t.me/Ap23Mr ✅️ ✅RAPID : t.me/ap23RR ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 TEA TIME SESSIONS ආරම්භය ඔක් 12 බ්‍රහස්පතින්දා රෑ 9 සිට 10 දක්වා. මේ SESSION එකේදි කරන්නේ ලකුණු වැඩිකරගන්න විවිධ ක්‍රම ගැන
🔴 TEA TIME SESSIONS ආරම්භය ඔක් 12 බ්‍රහස්පතින්දා රෑ 9 සිට 10 දක්වා. මේ SESSION එකේදි කරන්නේ ලකුණු වැඩිකරගන්න විවිධ ක්‍රම ගැන . මේ SESSION වලින් සෑහෙන ප්‍රයෝජනයක් වෙනවා. ඒනිසා RECORDING බලන්න තියාගන්න එපා පොදු MCQ රටාව හදුනාගැනීමෙන් පටන්ගමු 🟥YOUTUBE හා ZOOM හරහා LIVE 🔵 t.me/ap23Mr 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 MAIN REVISION ඔක්තෝබර් මස සැලැස්ම 🔘බදාදා/ සිකුරාදා උදේ දින LIVE ධාරා විද්‍යුතය වෝල්ට්මීටර් ඇමීටර් ධාරා විද්‍යුතය ක්ෂමතාව
🔴 MAIN REVISION ඔක්තෝබර් මස සැලැස්ම 🔘බදාදා/ සිකුරාදා උදේ දින LIVE ධාරා විද්‍යුතය වෝල්ට්මීටර් ඇමීටර් ධාරා විද්‍යුතය ක්ෂමතාව පාඩම සහ    ගැටලු සාකච්ඡාව ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම 🔘ඉරිදා දිනවල LIVE පදාර්ථයේ යාන්ත්‍රික ගුණ දුස්ස්‍රාවිතාව සම්පූර්ණ පාඩම ප්‍රත්‍යස්ථතාව සම්පූර්ණ පාඩම 🔘TEA TIME SESSIONS මුල සිට ඇරඹේ ✅ඔක්තෝබර් මාසයේ ලැබෙන TUTES පදාර්ථයේ යාන්ත්‍රික ගුණ TUTE ධාරාව 02 TUTE ඉලෙක්ට්‍රොනික විද්‍යාව TUTE FULL PAPER 05/06/07/08 TELEGRAM CHANNEL 🔵 t.me/Ap23MR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 Zoom Limit පැනලා නිසා YOUTUBE LIVE JOIN වෙමු ❗ https://www.youtube.com/live/gNkJU3naiRk?si=CtByMrsWQ5uC0LVe

🔴2023 AL විකිරණශීලීතාවය - න්‍යෂ්ටික ශක්ති සහ සම්පූර්ණ පාඩම පහත LINK එකෙන් JOIN වෙන්න🔘 උදේ 8.15ට පන්ති ආරම්භ වේ. https://zoom.us/j/99131944833?pwd=NlNJaTRMTDRtbHZSS1ZVV0pVZS8zdz09 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට 🔤🔤🔤🔤 + 🔤🔤🔤🔤🔤 විකිරණශීලීතාවය 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤 න්‍යශ්ටික ශක්ති | න්‍යෂ්ටික බලාගාර සහ සියලු කොටස් (හෙටින් වි
🔴හෙට 🔤🔤🔤🔤 + 🔤🔤🔤🔤🔤 විකිරණශීලීතාවය  🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤 න්‍යශ්ටික ශක්ති | න්‍යෂ්ටික බලාගාර සහ සියලු කොටස් (හෙටින් විකිරණශීලීතාවය අවසන් වෙනවා)✅ හෙට OCTOBER 07 ඉරිදා ❗️ ගම්පහ භෞතික,කුරුණෑගල,නුගේගොඩ සියලුම දරුවන් සහ සියලුම ONLINE දරුවන් සදහා උදේ 8.15ට ONLINE පන්තියට සම්බන්ධ වන්න 🟥උදේ 8.15ට 🟥 🟢 උදේ 8.15 සිට 12.30 විකිරණශීලීතාවය න්‍යශ්ටික ශක්ති පාඩම 🟢හවස  1 සිට 5.30 දක්වා Final Paper 04 Full Paper Discussion 🟢 ONLINE ලමයින්ට Zoom Live✔️ 🟢 ගම්පහ දරුවන්ට පැරණි ඉන්දීප ශාලාවේ භෞතිකවද අනෙත් ලමයින්ට ONLINE LIVE ලෙසද පැවැත්වේ 🔵Telegram: t.me/Ap23Mr ✅PAPER Channel : t.me/Ap23PC 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

+1
Morning Paper 14 Marking.pdf

🔴 ධාරිත්‍රක සම්පූර්ණ පාඩම සජීවීව ❗2023 A/L උදේ 8 වන විට පන්ති ආරම්භ වේ. පහත LINK එකෙන් JOIN වෙමු❗ https://zoom.us/j/96699843390?pwd=YkJwblZmVkVrUVVrNG03RGNqRFpGZz09 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Morning Paper 12 Marking.pdf

🔴FINAL PAPER 02 MCQ DISCUSSION LIVE තාම රොටරියේ ඉදන් එන ගමන් 8.15 වෙද්දි පටන්ගමු ලමයි . JOIN වෙලා ඉන්න 🌐https://zoom.us/j/97490392488?pwd=Z0Rtd0I0ZDFmd29iT0JuTlVyTWZNUT09 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 අද රෑ 8ට සජීවීව සියලුම දරුවන්ට ONLINE LIVE FINAL PAPER 02 - MCQ DISCUSSION LIVE PAPER එක බලාගෙන එන්න ❗
🔴 අද රෑ 8ට සජීවීව සියලුම දරුවන්ට ONLINE LIVE FINAL PAPER 02 - MCQ DISCUSSION LIVE PAPER එක බලාගෙන එන්න ❗

Morning Paper 11 Marking.pdf

Repost from AP TECHNICAL TEAM
🔔 2023 RAPID හෝ MAIN REVISION සිසුන් සදහා ආලෝකය Practicals ap.lk වෙබ් අඩවිය ඔස්සේ දැන් නොමිලේ අධ්‍යනය කල හැක.. ♻️ මේ සදහා කල
🔔 2023 RAPID හෝ MAIN REVISION සිසුන් සදහා ආලෝකය Practicals ap.lk වෙබ් අඩවිය ඔස්සේ දැන් නොමිලේ අධ්‍යනය කල හැක.. ♻️ මේ සදහා කලයුතු වන්නෙ ap.lk වෙබ් අඩවියට පිවිස එහි store එකෙහි online category එක තුලින් ඉහත දැක්වෙන lesson pack එක enroll කරගැනීම පමනි.. ♻️ එලෙස store එකෙන් සොයාගැනීමට අපහසු නම් පහත link එක ඔස්සේද මෙය වෙතට පිවිසිය හැක.. 👉https://ap.lk/buy/alokaya-lesson-pack 01/10/2023

Morning Paper 10 Marking.pdf1.22 MB

Morning Paper 09 Marking.pdf

🔴හෙට 2023 Revision MAIN සහ RAPID ධාරිත්‍රක සම්පූර්ණ පාඩම ⚡️ සිප්වින් භෞතිකව හා Online දරුවන්ට Online Live 🔴හෙට උදේම PAPER එ
🔴හෙට 2023 Revision MAIN සහ RAPID  ධාරිත්‍රක  සම්පූර්ණ පාඩම ⚡️ සිප්වින් භෞතිකව හා Online දරුවන්ට Online Live 🔴හෙට උදේම PAPER එක ලියලා පටන්ගමු ⛔ අනිවා 7 වෙද්දි ලියන්න පටන්ගන්න 👉 උදේ 7 සිට 12.30 Final Full Paper 05  ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු සැපයීම. 👉 හවස 1.00-5.30  ධාරිත්‍රක සම්පූර්ණ පාඩම ( සිප්වින් ලමයි ස්ථිති විද්‍යුත් TUTE එක ගේන්න) 🟢 ONLINE ලමයින්ටත් සාමාන්‍ය විදිහටම AP.LK හරහා සැප් කාඩ් එකෙන් බලන්න පුලුවන් ✔️ ✅ Telegram  MAIN:  t.me/Ap23Mr ✅️ ✅RAPID : t.me/ap23RR ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥