es
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Ir al canal en Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Mostrar más

📈 Análisis del canal de Telegram 25 Revision NOTES | AP

El canal 25 Revision NOTES | AP (@apnotes) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 46 153 suscriptores, ocupando la posición 3 883 en la categoría Educación y el puesto 21 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 46 153 suscriptores.

Según los últimos datos del 20 junio, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -671, y en las últimas 24 horas de -15, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 2.97%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 1 372 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 6.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 21 junio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

46 153
Suscriptores
-1524 horas
-1327 días
-67130 días
Archivo de publicaciones
Morning Paper 09 EM.pdf4.11 KB

5_6302915754429779176_230831_063336.pdf5.67 MB

ATS Mechanics EM.pdf4.23 KB

🟥 සිකුරාදා සුසිප්වන් පන්ති නොපැවැත්වෙන බැවින් සුසිප්වන් දරුවන්ද, සිප්වින් දරුවන්ද හෙට ONLINE LIVE පන්තියට සම්බන්ධ වෙන්න.🟥 හ
🟥 සිකුරාදා සුසිප්වන් පන්ති නොපැවැත්වෙන බැවින් සුසිප්වන් දරුවන්ද, සිප්වින් දරුවන්ද හෙට ONLINE LIVE පන්තියට සම්බන්ධ වෙන්න.🟥 හෙට ආලෝකය ප්‍රකාශ උපකරණ සම්පුර්ණ පාඩම 📆 අගෝස්තු 31 බ්‍රහස්පතින්දා  🕘 උදේ 7.30 සිට 01.30 දක්වා , සියලු රොටරි දරුවන් භෞතිකවවද සුසිප්වන්,සිප්වින්, Online  සියලු දරුවන් online live ඔස්සේද සහභාගී වන්න 👉Telegram Channel : 🌐 t.me/Ap23Mr 👉 CHAT Group :🌐 t.me/AP2023Rජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔴 හෙට යන්ත්‍ර විද්‍යාව MCQ ATS ☘️ 🧑‍🎓MCQ ලකුණු හදමු. ✔️භෞතික සහ Online 23 REVION | THEORY සියලු දරුවන් සදහා🔥 🌐ZOOM 🌐 YO
🔴 හෙට යන්ත්‍ර විද්‍යාව MCQ  ATS ☘️ 🧑‍🎓MCQ ලකුණු හදමු. ✔️භෞතික සහ Online 23 REVION | THEORY සියලු දරුවන් සදහා🔥 🌐ZOOM 🌐 YOUTUBE ONLINE LIVE FREE 🔴 හෙට අගෝස්තු 31  රාත්‍රී 8.30 සිට 9.30 දක්වා MCQ ADVACED TRAINING SESSION පැවැත්වේ 🔥SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න 🧑‍🎓 🔴  යන්ත්‍ර විද්‍යාව MCQ ATS LINK :         https://t.me/ApNotes/570 ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

ATS Mechanics.pdf9.81 KB

🟥 11.20 සිට 12 දක්වා 2023 ලමයි දෝලන හා තරංග , නල වල PRACTICALS ටික කතාකරමු. 🌐ZOOM :https://zoom.us/j/98352550212?pwd=bW9sSDhuNTU1VzNERnovb3FGZlJVQT09 🌐YOUTUBE : https://www.youtube.com/live/HrWE95GcYMg?si=iYh7Eh91Vro5E8ja

🟢ZOOM LIMIT පැනලා නිසා YOUTUBE JOIN වෙන්න : ✅ https://www.youtube.com/live/HrWE95GcYMg?si=iYh7Eh91Vro5E8ja

🟥දෝලන හා තරංග PRACTICAL DAY FREE LIVE ⚠️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 රොටරි, සුසිප්වන් ,සිප්වින් සහ ONLINE හැමෝටම ❗2023 REVISION | THEORY දරුවන් සදහා අද උදේ හරියටම 8 වෙද්දි JOIN වෙලා ඉන්න. පන්තියට කලින් SHORT NOTES බලාගන්න. ZOOM LINK :🌐 https://zoom.us/j/98352550212?pwd=bW9sSDhuNTU1VzNERnovb3FGZlJVQT09 ZOOM 3000 පැන්නම 8 වෙද්දි YOUTUBE LINKS දෙන්නම්. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

+1
🔴 හෙට උදේ 8ට තියෙන PRACTICAL SEMINAR එකට අදාල SHORT NOTES සහ රජයේ PRACTICAL GUIDE එක. දෝලන PRACTICALS මේකෙන් බලන් එන්න. මේකේ හිස්තැන්වල වැදගත් කරුණු ගොඩක් හෙට සම්පූර්ණ කරගන්නත් තියෙනවා හෙට උදේ 8ට LIVE ම බලන්න⚠️ ජීවිතයට PHYSICS අනුරාධ පෙරේරා

morning paper 7 marking (1).pdf9.00 KB

🔴හෙට දෝලන හා තරංග Practical Day හැමෝටම FREE ONLINE LIVE ⚠️ 2023 REVISION| THEORY 📆 අගෝස්තු 30 බදාදා පෝය දවසේ 🕘 උදේ 8.00 සි
🔴හෙට දෝලන හා තරංග Practical Day හැමෝටම FREE ONLINE LIVE ⚠️ 2023 REVISION| THEORY 📆 අගෝස්තු  30  බදාදා පෝය දවසේ 🕘 උදේ 8.00 සිට 11.00 දක්වා . සුසිප්වන්,සිප්වින්,රොටරි, Online  සියලු දරුවන් සදහා සජීවීව OPEN LINK  🌐Zoom➕🌐Youtube 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 ZOOM හා YOUTUBE LINK පහත TELEGRAM Channel හරහා උදේ 7.30ට 👉Telegram Channel : 🌐 t.me/Ap23Mr 👉 CHAT Group :🌐 t.me/AP2023Rජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔴 A/L ප්‍රශ්න පත්‍රයට ආසන්නතම QUALITY FULL PAPERS ආරම්භය. ☘️ 🧑‍🎓ඕනෑවට වඩා අමාරු නැති ,ඕනෑවට වඩා ලේසි නැති විභාග STANDARD එ
🔴 A/L ප්‍රශ්න පත්‍රයට ආසන්නතම QUALITY FULL PAPERS ආරම්භය. ☘️ 🧑‍🎓ඕනෑවට වඩා අමාරු නැති ,ඕනෑවට වඩා ලේසි නැති විභාග STANDARD එකටම තියෙන ප්‍රශ්න පත්‍රයක් ලියලා ලංකාවේ වැඩිම ලමයි ගණනක් අතරින් RANK වෙන එක විභාගෙට කලින් කරන්න පුලුවන් වටිනම දෙයක්. 🔥 👉 සතියකට පැය 5ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය බැගින් දිවයින පුරා භෞතික ආයතන 23කදි සහ ONLINE විදිහට ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන්.✔️ 🔔ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කර ලකුණු ලබාදීම තමන්ගේ දිස්ත්‍රික්කයේ අදාල ආයතනයේ INSTRUCTORS ලම සිදු කරනවා.  ALL ISLAND RANK එකත් WEBSITE එකෙන් බලාගන්නත් පුලුවන්✨ 😎සාකච්ඡාව සතිපතා ඉරිදා හවස Online Live සහ ගම්පහ භෞතිකව සිදුකෙරෙනවා.✅ ⚡පසුගිය 2021 හා 2022 වසරවල අපේ ප්‍රශ්න  පත්‍ර සහ විභාග ප්‍රශ්න පත්‍රයේ සමානතාව සහ විභාගේ ලියපු ලමයින්ගේ අදහස් පහත VIDEO වලින් බලාගන්න පුලුවන්🚀 🖥2021 :  https://youtu.be/fOvyRsiX9yk?si=yWwKK6W61I2fSq6v 🖥2022: https://youtu.be/5uQudYNEtJQ?si=K95xFqQSY03pbvhN 👉ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගී වීමට අවශ්‍ය ලමයි පහත LINK එකෙන් TELEGRAM CHANNEL දෙකට JOIN වෙලා ඉන්න.🔥 ✅වැඩි විස්තර👇 ✅Main Revision : t.me/Ap23MrPaper Class : t.me/Ap23PC 👉  ආයතන LIST එක සහ ඒවයේ LOCATIONS 🖥 👉(දුරකථන:  074 178 3886 සහ t.me/aphotline හරහා) 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 Zoom 3000 පැනලා නිසා YOUTUBE JOIN වෙමු ⚠️ https://www.youtube.com/live/doH0aF7Qa6M?si=YsKG8CiAr4-BkEC-

🔴 අද ගවුස් ප්‍රමේයය පාඩමට පහත LINK එකෙන් JOIN වෙන්න. 2023 REVISION උදේ 8ට පන්ති ආරම්භ වේ 🌐 ZOOM: https://zoom.us/j/95596352236?pwd=dEpOeGJZV0drbXdXWXQ5QVVHREw2dz09 Youtube Link එක 8 පහුවෙද්දි දෙන්නම් ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🔴හෙට ස්ථිති විද්‍යුත් ක්ෂේස්ත්‍ර ගවුස් ප්‍රමේය පාඩම අගෝස්තු 27 ඉරිදා උදේ 7.30 සිට 10.00 දක්වා . සිප්වින්,රොටරි, Online හා සු
🔴හෙට ස්ථිති විද්‍යුත් ක්ෂේස්ත්‍ර  ගවුස් ප්‍රමේය පාඩම අගෝස්තු 27  ඉරිදා උදේ 7.30 සිට 10.00 දක්වා . සිප්වින්,රොටරි, Online හා සුසිප්වන් සියලු දරුවන් සදහා සජීවීව OPEN LINK 🌐 🌐 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔔23 Revision | Theory සියලු Online| සිප්වින් |  රොටරි සියලු දරුවන් සදහා,🌐Zoom LIVE ap.lk හරහා 👉උදේ 7.30 -10.00  ගවුස් ප්‍රමේය  පාඩම 👉උදේ 10.30-12.30  PAPER DISCUSSION LIVE❗️ Telegram Channel : 🌐 t.me/Ap23MrMain Revision CHAT Group :🌐 t.me/AP2023Rජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🟥 ආලෝකය කාච පාඩමට INTERVAL එකෙන් පසු 11.30 වෙද්දි JOIN වෙන්න. කලින් LINK එකමයි : 🌐https://zoom.us/j/91574449891?pwd=eTlhYVdyMnlIZ0JNM1M3YkE4WEM2Zz09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🟥 WEBSITE එකෙන් JOIN වෙන්න බැරි ලමයි පහත LINK එකෙන් කාච සහ මිනිස් ඇස පාඩමට සජීවීව JOIN වෙන්න. හදිසි ගැටලුවක් නිසා පන්ති ආරම්භය විනාඩි කීපයක් ප්‍රමාද වෙනවා. ZOOM 🌐 LINK :https://zoom.us/j/91574449891?pwd=eTlhYVdyMnlIZ0JNM1M3YkE4WEM2Zz09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🔴හෙට 2023 REVISION |ආලෝකය කාච සහ මිනිස් ඇස පාඩම 🔔හෙට අගෝස්තු 25 සිකුරාදා උදේ 7.30 -1.00 ආලෝකය කාච සහ මිනිස් ඇස පාඩම ✔️Onlin
🔴හෙට 2023 REVISION |ආලෝකය කාච සහ මිනිස් ඇස පාඩම 🔔හෙට අගෝස්තු 25 සිකුරාදා  උදේ  7.30 -1.00 ආලෝකය කාච සහ මිනිස් ඇස පාඩම ✔️Online දරුවන්, Online Live  ඔස්සේ Ap.lk හරහා සහ සුසිප්වන්  දරුවන් භෞතිකවද සම්බන්ධ වන්න . (AP.LK අගෝස්තු කාඩ් ACTIVE වෙලා නැතිනම් @APHOTLINE ට දැන්ම දැනුම් දෙන්න) ☄️ භෞතික පන්ති වල දරුවන්ට LIVE හෝ ONLINE ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වෙන්න Telegramt.me/Ap23Mr ✅️ ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

+1
MCQ 2700 6.1.1 - ස්ථිති විද්‍යුත් බල - සිද්ධාන්ත