25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 153 名订阅者,在 教育 类别中位列第 3 883,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 153 名订阅者。
根据 20 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -671,过去 24 小时变化为 -15,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 2.97%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 372 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 21 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 153
订阅者
-1524 小时
-1327 天
-67130 天
帖子存档
46 153
Repost from 2023 MAIN REVISION - AP
🟥 සිකුරාදා සුසිප්වන් පන්ති නොපැවැත්වෙන බැවින් සුසිප්වන් දරුවන්ද, සිප්වින් දරුවන්ද හෙට ONLINE LIVE පන්තියට සම්බන්ධ වෙන්න.🟥
හෙට ආලෝකය ප්‍රකාශ උපකරණ සම්පුර්ණ පාඩම
📆 අගෝස්තු 31 බ්‍රහස්පතින්දා
🕘 උදේ 7.30 සිට 01.30 දක්වා , සියලු රොටරි දරුවන් භෞතිකවවද
සුසිප්වන්,සිප්වින්, Online සියලු දරුවන් online live ඔස්සේද සහභාගී වන්න
👉Telegram Channel : 🌐 t.me/Ap23Mr
👉 CHAT Group :🌐 t.me/AP2023R ✅
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥
46 153
Repost from 2023 MAIN REVISION - AP
🔴 හෙට යන්ත්‍ර විද්‍යාව MCQ ATS ☘️
🧑🎓MCQ ලකුණු හදමු. ✔️භෞතික සහ Online 23 REVION | THEORY සියලු දරුවන් සදහා🔥
🌐ZOOM 🌐 YOUTUBE ONLINE LIVE FREE✨
🔴 හෙට අගෝස්තු 31 රාත්‍රී 8.30 සිට 9.30 දක්වා MCQ ADVACED TRAINING SESSION පැවැත්වේ
🔥SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න 🧑🎓
🔴 යන්ත්‍ර විද්‍යාව MCQ ATS LINK :
https://t.me/ApNotes/570
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 153
Repost from 2023 MAIN REVISION - AP
🟥 11.20 සිට 12 දක්වා 2023 ලමයි
දෝලන හා තරංග , නල වල PRACTICALS ටික කතාකරමු.
🌐ZOOM :https://zoom.us/j/98352550212?pwd=bW9sSDhuNTU1VzNERnovb3FGZlJVQT09
🌐YOUTUBE :
https://www.youtube.com/live/HrWE95GcYMg?si=iYh7Eh91Vro5E8ja
46 153
Repost from 2023 MAIN REVISION - AP
🟢ZOOM LIMIT පැනලා නිසා YOUTUBE JOIN වෙන්න : ✅
https://www.youtube.com/live/HrWE95GcYMg?si=iYh7Eh91Vro5E8ja
46 153
Repost from 2023 MAIN REVISION - AP
🟥දෝලන හා තරංග PRACTICAL DAY FREE LIVE ⚠️
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
රොටරි, සුසිප්වන් ,සිප්වින් සහ ONLINE හැමෝටම
❗2023 REVISION | THEORY දරුවන් සදහා
අද උදේ හරියටම 8 වෙද්දි JOIN වෙලා ඉන්න. පන්තියට කලින් SHORT NOTES බලාගන්න.
ZOOM LINK :🌐
https://zoom.us/j/98352550212?pwd=bW9sSDhuNTU1VzNERnovb3FGZlJVQT09
ZOOM 3000 පැන්නම 8 වෙද්දි YOUTUBE LINKS දෙන්නම්.
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 153
Repost from 2023 MAIN REVISION - AP
🔴 හෙට උදේ 8ට තියෙන PRACTICAL SEMINAR එකට අදාල SHORT NOTES සහ රජයේ PRACTICAL GUIDE එක.
දෝලන PRACTICALS මේකෙන් බලන් එන්න. මේකේ හිස්තැන්වල වැදගත් කරුණු ගොඩක් හෙට සම්පූර්ණ කරගන්නත් තියෙනවා
හෙට උදේ 8ට LIVE ම බලන්න⚠️
ජීවිතයට PHYSICS
අනුරාධ පෙරේරා
46 153
Repost from 2023 MAIN REVISION - AP
🔴හෙට දෝලන හා තරංග Practical Day
හැමෝටම FREE ONLINE LIVE ⚠️
2023 REVISION| THEORY
📆 අගෝස්තු 30 බදාදා පෝය දවසේ 🕘 උදේ 8.00 සිට 11.00 දක්වා . සුසිප්වන්,සිප්වින්,රොටරි, Online සියලු දරුවන් සදහා සජීවීව OPEN LINK
🌐Zoom➕🌐Youtube
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
ZOOM හා YOUTUBE LINK පහත TELEGRAM Channel හරහා උදේ 7.30ට
👉Telegram Channel : 🌐 t.me/Ap23Mr
👉 CHAT Group :🌐 t.me/AP2023R ✅
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥
46 153
Repost from 2023 MAIN REVISION - AP
🔴 A/L ප්‍රශ්න පත්‍රයට ආසන්නතම QUALITY FULL PAPERS ආරම්භය. ☘️
🧑🎓ඕනෑවට වඩා අමාරු නැති ,ඕනෑවට වඩා ලේසි නැති විභාග STANDARD එකටම තියෙන ප්‍රශ්න පත්‍රයක් ලියලා ලංකාවේ වැඩිම ලමයි ගණනක් අතරින් RANK වෙන එක විභාගෙට කලින් කරන්න පුලුවන් වටිනම දෙයක්. 🔥
👉 සතියකට පැය 5ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය බැගින් දිවයින පුරා භෞතික ආයතන 23කදි සහ ONLINE විදිහට ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන්.✔️
🔔ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කර ලකුණු ලබාදීම තමන්ගේ දිස්ත්‍රික්කයේ අදාල ආයතනයේ INSTRUCTORS ලම සිදු කරනවා. ALL ISLAND RANK එකත් WEBSITE එකෙන් බලාගන්නත් පුලුවන්✨
😎සාකච්ඡාව සතිපතා ඉරිදා හවස Online Live සහ ගම්පහ භෞතිකව සිදුකෙරෙනවා.✅
⚡පසුගිය 2021 හා 2022 වසරවල අපේ ප්‍රශ්න පත්‍ර සහ විභාග ප්‍රශ්න පත්‍රයේ සමානතාව සහ විභාගේ ලියපු ලමයින්ගේ අදහස් පහත VIDEO වලින් බලාගන්න පුලුවන්🚀
🖥2021 : https://youtu.be/fOvyRsiX9yk?si=yWwKK6W61I2fSq6v
🖥2022: https://youtu.be/5uQudYNEtJQ?si=K95xFqQSY03pbvhN
👉ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගී වීමට අවශ්‍ය ලමයි පහත LINK එකෙන් TELEGRAM CHANNEL දෙකට JOIN වෙලා ඉන්න.🔥
✅වැඩි විස්තර👇
✅Main Revision : t.me/Ap23Mr
✅Paper Class : t.me/Ap23PC
👉 ආයතන LIST එක සහ ඒවයේ LOCATIONS 🖥
👉(දුරකථන: 074 178 3886 සහ t.me/aphotline හරහා)
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 153
Repost from 2023 MAIN REVISION - AP
🟥 Zoom 3000 පැනලා නිසා YOUTUBE JOIN වෙමු ⚠️
https://www.youtube.com/live/doH0aF7Qa6M?si=YsKG8CiAr4-BkEC-
46 153
Repost from 2023 MAIN REVISION - AP
🔴 අද ගවුස් ප්‍රමේයය පාඩමට පහත LINK එකෙන් JOIN වෙන්න.
2023 REVISION
උදේ 8ට පන්ති ආරම්භ වේ
🌐 ZOOM:
https://zoom.us/j/95596352236?pwd=dEpOeGJZV0drbXdXWXQ5QVVHREw2dz09
Youtube Link එක 8 පහුවෙද්දි දෙන්නම්
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 153
Repost from 2023 MAIN REVISION - AP
🔴හෙට ස්ථිති විද්‍යුත් ක්ෂේස්ත්‍ර ගවුස් ප්‍රමේය පාඩම
අගෝස්තු 27 ඉරිදා උදේ 7.30 සිට 10.00 දක්වා . සිප්වින්,රොටරි, Online හා සුසිප්වන් සියලු දරුවන් සදහා සජීවීව OPEN LINK 🌐 🌐
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔔23 Revision | Theory සියලු Online| සිප්වින් | රොටරි සියලු දරුවන් සදහා,🌐Zoom LIVE ap.lk හරහා
👉උදේ 7.30 -10.00 ගවුස් ප්‍රමේය පාඩම
👉උදේ 10.30-12.30 PAPER DISCUSSION LIVE❗️
Telegram Channel : 🌐 t.me/Ap23Mr
✅Main Revision
CHAT Group :🌐 t.me/AP2023R ✅
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥
46 153
Repost from 2023 MAIN REVISION - AP
🟥 ආලෝකය කාච පාඩමට INTERVAL එකෙන් පසු 11.30 වෙද්දි JOIN වෙන්න.
කලින් LINK එකමයි :
🌐https://zoom.us/j/91574449891?pwd=eTlhYVdyMnlIZ0JNM1M3YkE4WEM2Zz09
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 153
Repost from 2023 MAIN REVISION - AP
🟥 WEBSITE එකෙන් JOIN වෙන්න බැරි ලමයි පහත LINK එකෙන් කාච සහ මිනිස් ඇස පාඩමට සජීවීව JOIN වෙන්න.
හදිසි ගැටලුවක් නිසා පන්ති ආරම්භය විනාඩි කීපයක් ප්‍රමාද වෙනවා.
ZOOM 🌐
LINK :https://zoom.us/j/91574449891?pwd=eTlhYVdyMnlIZ0JNM1M3YkE4WEM2Zz09
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 153
Repost from 2023 MAIN REVISION - AP
🔴හෙට 2023 REVISION |ආලෝකය කාච සහ මිනිස් ඇස පාඩම
🔔හෙට අගෝස්තු 25 සිකුරාදා උදේ 7.30 -1.00 ආලෝකය කාච සහ මිනිස් ඇස පාඩම
✔️Online දරුවන්, Online Live ඔස්සේ Ap.lk හරහා සහ සුසිප්වන් දරුවන් භෞතිකවද සම්බන්ධ වන්න . (AP.LK අගෝස්තු කාඩ් ACTIVE වෙලා නැතිනම් @APHOTLINE ට දැන්ම දැනුම් දෙන්න)
☄️ භෞතික පන්ති වල දරුවන්ට LIVE හෝ ONLINE ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වෙන්න
✅ Telegram : t.me/Ap23Mr ✅️
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
