Study Sessions 💗📚📌📖
Open in Telegram
කාලේ අපතේ යනවා වැඩිද 😬 වැඩ කරන්න ඕන කියල හිතුනත් වැඩ කරගෙන යද්දි ආයමත් ට්‍රැක් පනිනවද 🙄 එකතු වෙලා වැඩ කරන්න ආසද 🙃 එහෙනම් එන්න අපිත් එක්ක එකතු වෙන්න❤️ අපේ වටිනා කාලය අපේ හීන වෙනුවෙන් වැය කරමු.🥰 https://t.me/studysessionsforyou
Show more999
Subscribers
No data24 hours
-47 days
-630 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '24
September '24
+5
in 0 channels
August '24
+22
in 0 channels
Get PRO
July '240
in 0 channels
Get PRO
June '240
in 0 channels
Get PRO
May '240
in 0 channels
Get PRO
April '240
in 0 channels
Get PRO
March '240
in 3 channels
Get PRO
February '240
in 0 channels
Get PRO
January '24
+8
in 0 channels
Get PRO
December '23
+9
in 0 channels
Get PRO
November '23
+43
in 1 channels
Get PRO
October '23
+161
in 2 channels
Get PRO
September '23
+6
in 0 channels
Get PRO
August '23
+16
in 0 channels
Get PRO
July '23
+59
in 0 channels
Get PRO
June '23
+1 073
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 20 September | 0 | |||
| 19 September | +1 | |||
| 18 September | 0 | |||
| 17 September | 0 | |||
| 16 September | +1 | |||
| 15 September | 0 | |||
| 14 September | 0 | |||
| 13 September | 0 | |||
| 12 September | 0 | |||
| 11 September | 0 | |||
| 10 September | 0 | |||
| 09 September | +2 | |||
| 08 September | 0 | |||
| 07 September | 0 | |||
| 06 September | 0 | |||
| 05 September | +1 | |||
| 04 September | 0 | |||
| 03 September | 0 | |||
| 02 September | 0 | |||
| 01 September | 0 |
Channel Posts
| 2 | හායි ළමයි ! ⭕⭕⭕
හෙට ඔයාලට bio quiz එක කරන්න වෙන්නෙ නෑ !! 😕
Quiz එක කරන Admin ගෙ phone එකේ ප්‍රශ්නයක් නිසා එයාට ඔන්ලයින් එන්නවත් විදියක් නෑ 🥲 .
ඒත්,
Quiz එක අනිවාරෙන් එයා ආවම කරයි. 🥹❤️
හෙට quiz එක කරන්න බැරි වෙන එකට සොරි ළමයි !
Thank you ! | 478 |
| 3 | ___________ තුන්ද්‍රාවේ වාර්ෂික වර්ෂාපතනය සෑමවිටම 1000 mm ට වඩා වැඩිය . | 1 |
| 4 | මේ සතියෙත් , සිකුරාදා රෑ 8.30 ට bio quiz එක තියෙනවා.
⭕️⭕️ Unit 08 - පාරිසරික ජීව විද්‍යාව 🌿🍄 | 341 |
| 5 | Good morning Everyone ! 😇❤ | 450 |
| 6 | 50 න් කීයක් හරිද කියමු බලන්න...🌚🌚අඩු උනත් අවුලක් නෑ...වැරදි හදාගමු😇... | 457 |
| 7 | 5_6127591590224463892.pdf | 420 |
| 8 | https://t.me/studysessionsforyou
join වෙන්න කැමති ලමයි...7 ට paper එක දානවා😇 | 380 |
| 9 | Paper එක 7 ට දාන්නම් ...9 ට marking එක දාන්නම්....කීයද කියලා බලාගන්න🌚🌚...Good luck♥️ | 404 |
| 10 | මොකද කියන්නේ bio ලමයි...අද රෑට (7ට වගේ) bio mcq එකක් කරලා mcq marks බලාගමුද....🤔
කැමති අය comment එකක් දාන්න..🙌🙃 | 2 820 |
| 11 | Good Morning Everyone ! 😇❤️ | 475 |
| 12 | අද quiz එකට දැම්මෙ බියෝම ඉවරවෙනකම් තියෙන ටිකෙන් විතරයි. ඉතුරු ඒවගෙන් ඊළග quiz එකට දාන්නම් ළමයි . 😌👍 | 446 |
| 13 | Unit 08 - පාරිසරික ජීව විද්‍යාව
Quiz session 01
2023/11/23
Done ! 🤍🔥😌 | 383 |
| 14 | ජලජ පරිසර පද්ධතිය තුළ දැකගත හැකි යටිකුරු එල්ටෝනියන් පිරමීඩ ආකාරය වන්නේ ? | 371 |
| 15 | ගිනිගැනීම් ඇතිවන්නේ ____________ වල වේ.
a) නිවර්තන කලාපීය තෘණ භූමි
b) ඇල්පයින් තුන්ද්‍රාව c) කාන්තාර d) සෞම්‍ය කලාපික තෘණ භූමි | 332 |
| 16 | උතුරු කේතුධර වනාන්තර ඊට ඉහළින් ඇති ____________ සිට පළල් පටියක් ලෙස විහිදී ඇත. | 307 |
| 17 | එක් බියෝමයක් පරිසර පද්ධති ___________ සමන්විත වෙයි. | 292 |
| 18 | අපිශාක නිවර්තන වියළි වනාන්තර තුළ දැකගත නොහැකිය. | 283 |
| 19 | උත්ස්වේදනය අවම කිරීමට අනුවර්තන දරන ශාක ප්‍රමුඛ වන්නේ , | 269 |
| 20 | කාන්තාරවල වෘක්ෂලතා පුළුල්ව විසිරී ________ . | 247 |
