KARAPOTHUS SL
Open in Telegram
Join Our Channel and Share this channel with others සතුටින් විනෝදයෙන් දැනුම සොයා යන්න අදම අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්න 💪👍 For cross promotion - @Karapotus For Buy Ads - https://telega.io/c/krapothus_sl
Show more4 459
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
July '24
July '24
+2
in 0 channels
June '24
+6
in 0 channels
Get PRO
May '24
+3
in 0 channels
Get PRO
April '24
+138
in 5 channels
Get PRO
March '24
+2
in 0 channels
Get PRO
February '24
+18
in 0 channels
Get PRO
January '24
+129
in 0 channels
Get PRO
December '23
+1 594
in 1 channels
Get PRO
November '23
+1 641
in 21 channels
Get PRO
October '23
+534
in 27 channels
Get PRO
September '23
+90
in 0 channels
Get PRO
August '23
+121
in 0 channels
Get PRO
July '23
+240
in 0 channels
Get PRO
June '23
+309
in 0 channels
Get PRO
May '23
+221
in 0 channels
Get PRO
April '23
+497
in 0 channels
Get PRO
March '23
+460
in 0 channels
Get PRO
February '23
+837
in 0 channels
Get PRO
January '23
+1 511
in 0 channels
Get PRO
December '220
in 0 channels
Get PRO
November '22
+1
in 0 channels
Get PRO
October '220
in 0 channels
Get PRO
September '220
in 0 channels
Get PRO
August '22
+1 457
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 24 July | 0 | |||
| 23 July | 0 | |||
| 22 July | 0 | |||
| 21 July | 0 | |||
| 20 July | 0 | |||
| 19 July | 0 | |||
| 18 July | +1 | |||
| 17 July | 0 | |||
| 16 July | 0 | |||
| 15 July | 0 | |||
| 14 July | 0 | |||
| 13 July | 0 | |||
| 12 July | 0 | |||
| 11 July | 0 | |||
| 10 July | 0 | |||
| 09 July | 0 | |||
| 08 July | 0 | |||
| 07 July | 0 | |||
| 06 July | 0 | |||
| 05 July | +1 | |||
| 04 July | 0 | |||
| 03 July | 0 | |||
| 02 July | 0 | |||
| 01 July | 0 |
Channel Posts
Laser යන වචනය Light Amplification by Stimulated Emission of Radiation යන්නේ කෙටි යෙදුමයි.
අදම මේ ගැන දැනගත්ත අය කවුද
| 2 | බයිබලයේ සඳහන් නොවන එකම හීලෑ සතා වනුයේ බළලාය. | 761 |
| 3 | 1990 වර්ෂයේ ඔක්තෝම්බර් මස 13 වන දින පැවති ක්‍රිකට් තරඟයකදී හැරී චැප්මන් නම් පිතිකරුවා එක් පන්දුවකට ලකුණු 17 ක් ලබා ගන්නා ලදී. ඒ පන්දුව උස් තනගොල්ලමත වැටී එක්වරම සොයාගැනීමට නොහැකි වීම හේතුවෙනි.
බෝලෙ නැති කරාම ඌව අව්ට් කරන අපි | 771 |
| 4 | මෙයට වසර 4000 කට විතර කලින් පුරාන බැබලෝනියාවේ විවාහ උත්සවයකට පසු මනාලියගේ පියා විසින් මනාලයාට මාසයක් යනතුරු බීම සඳහා මීපැනි වලින් බීර සැපයිය යුතු වේ එම ශිෂ්ඨාචාරයේ චන්ද්‍ර මාස ක්‍රමය භාවිතා වූ නිසා මේ සමය Honey Moon 🌝 නමින් හඳුන්වන ලදී.
ම්ම් ඇතියන්තං ඒකත් දැනගත්තා | 839 |
| 5 | Titanic නැව මුහුදු බත්වීමට ඉතාමත්ම ආසන්න සිදුවීමක් මෝගන් රොබට්සන් නම් නවකතාකරුවා ඊට වසර දාහතරකට පමණ පෙර තම එක් නවකතාවක විස්තර කර තිබුණි. මනක්කල්පිත නැවේ නම ටයිටන් ලෙස ඔහු හඳුන්වා ඇත. | 780 |
| 6 | සාමාන්‍යයෙන් ආහාරවලට මුසුකරන සාදික්කා,තෙල් බවට පත්කර නහරගත කළහොත් එය මාරාන්තික ස්වභාවයේ විස ශරීරගත කිරීමක් බවට පත්වෙනවා .
නිවසේදී අත්හදා බැලීමෙන් වළකින්න 🙃😉 | 714 |
| 7 | ජූලියස් සීසර් තම ඉදිරිපස තට්ටය වසාගැනීම පිණිස “ලෝරල්” නම් ශාකයේ පත්‍රවලින් තැනූ කරුලක් පැළඳීමට පුරුදුව සිටියේය.
වැඩ දොලහ ඉවරකරාම පප්පලට දෙනව කියල කිව්වේ ඒ ඔටුන්න නේද ? | 742 |
| 8 | කෝපි කෝප්පයක රසායනික ද්‍රව්‍ය ප්‍රභේද 1000 ට වඩා ඇත මෙයින් රසායනික ද්‍රව්‍ය 26 ක් ගැන පරික්ෂණ පවත්වා ඇති අතර එම පරීක්ෂණ සඳහා යොදාගත් මීයන්ගෙන් අඩත් පිළිකා වලින් මිය යන ලදී! | 888 |
| 9 | වේයා සංගීතයට ප්‍රතිචාර දක්වන සතෙකි ඔබ උස් හඬින් සංගීතය සැපයුවහොත් වේයා ඔබේ නිවස දෙගුණයක් වේගයෙන් කා දමයි. | 901 |
| 10 | නවසීලන්ත රග්බි කණ්ඩායම හඳුන්වන "All Blacks"
යන නාමය මුලින්ම මුද්‍රණ දෝෂයක් නිසා භාවිතයට පැමිණියකි. | 923 |
| 11 | පුරාතන රෝමයේ දිවුරුමකදී දිවුරුම දෙන්නාගේ දකුණු අත වෘෂණ කෝෂ මත තබා දිවුරුම් දෙන ලදී දිවුරුම් දීම සඳහා භාවිතා වන Testimony ඉංග්‍රීසි වචනය සෑදී ඇත්තේද මෙම සම්ප්‍රදාය නිසාය. | 941 |
| 12 | ⭐️💬💬💬💬💬💬⚡️⚡️⚡️⚡️⚡️⚡️⭐️
🔈ඔයාලා ඔයාලගේ සාමාන්‍ය දැනීම පරික්ෂා කර බලන්න කැමතිද?⚡️
🔴QUIZZ විතරක් නෙවෙයි FACTS පවා දැනගන්න පුලුවන් ලංකාවේ එකම channel එකට තාම SET වුනේ නැද්ද?
🔤🔤🔤 🔤🔤🔤🔤🔤
➕JOIN වෙලා බලන්න ආස හිතෙයි‼️
🔤🔤 🔤🔤🔤🔤🔤🔤 🔤 🔤🔤🔤🔤🔤
😎 https://t.me/GenaralKnowledgeIQ ✅
🎃 ඉතින් තව බල බල ඉන්න නැතුව ඉක්මනටම Join එක ඔබන්න.✈️
▪️▪️▪️▪️ ▪️▪️▪️✔️
❤ මේක ONCE IN A LIFETIME OPPORTUNITY එකක් 👍
✔️ මෙය ඔබ join විය යුතුම channel එකකි.✅
🕖මේ අවස්ථාව අතපසු කර ගන්න එපා 🎁🎁
🔤🔤🔤🔤 🔤🔤🔤👇
🔠🔠🔠 🔠🔠🔠🔠 👇
▪️▪️▪️▪️▪️▪️▪️👇 | 255 |
| 13 | Kung Fu Panda 4
Rating 🌟 : 6.7/10
Genres 🎭 : #Animation | #Action | #Adventure | #Comedy
Audio 🔊 : English
⁉️CAM-CO | 211 |
| 14 | මේ රූපෙ තියෙන්නේ කාපට් එකක හදල තියෙන එලාම් මුරලෝසුවක් ඉතින් මේකට කියන්නෙත් කාපට් එලාම් ඔරලෝසුව කියලා මේක ක්‍රියා විරහිත කරන්න ඒක උඩ හිටගන්න ඕනේ.
කම්මැලි අයට හොඳ වැඩේ !!😁 | 1 218 |
| 15 | ලෝකයේ වඩාත්ම මිල අධික දැව අපිකානු බ්ලැක්වුඩ් වන අතර එය අතිශයින් දුර්ලභ ය. මෙම දැවයේ මිල කිලෝග්රෑමයක් ඩොලර් 9000 ක් වන අතර මෙම ගස වර්ධනය වීමට වසර 50 ක් පමණ ගත වේ. | 1 188 |
| 16 | සුභ නව වසරක් වේවා !!! | 1 170 |
| 17 | අලුත් අවුරුද්දේ නෑයන්, අසල්වාසින් සහ මිතුරන් බැහැ දැකීමට යන ඔබට,
🌻 ඒ ගෙවල් වල වයස 10 සම්පූර්ණ වූ දරුවාගේ ශිෂ්‍යත්ව ලකුණු ඔබට වැඩක් නැත.
🌻ඒ ගෙවල් වල ළමයින්ගේ ඕලෙවල් ඒලෙවල් හෝ පන්තියේ වෙනියා ආදිය ඔබට අදාළ නැත.
🌻ඒ ගෙවල් වල ළමයි විශ්ව විද්‍යාලයේ යාම හෝ රැකියාවට යාම හෝ රැකියාව සමඟ උසස් අධ්‍යාපනයේ යෙදේද, නොයෙදේද යන්න පිළිබඳ ඔබ වෙහෙසිය යුතු නැත.
🌻ඒ ගෙවල් වල 18 ට වැඩි දරුවන් විවාහ කරවීම සහ 30 ට වැඩි තරුණ තරුණියන් කාගේ හෝ ඇඟේ ගැසීම ඔබට පැවරී නැත.
🌻 බිඳුණු විවාහයන් හෝ ප්‍රේම සම්බන්ධතා ගැන ඔබේ ගුරුහරුකම් අසා සිටීමට ඔවුන් සූදානම් නැත.
🌻 විවාහ වූ අය දරුවන් හදන දවස ගැන ඔබ දැනගත යුතු නැත.
🌻 අලුත උපන් දරුවන්ගේ මුහුණ කට නාසයේ ස්වභාවය, පියාගේ ස්වරූපය හා මවගේ ස්වරූපය අතර ඇති සම්බන්ධය, දරුවාගෙ බර සහ මවගේ කිරි අතර සම්බන්ධය ගැන ඔබ වද විය යුතු නැත.
🌻 ඔවුන්ගේ පළවන ළමයාට සෙල්ලම් කිරීමට, තව ළමයි අවශ්‍යද නැද්ද යන්න ඔබ විසින් තීරණය කළ යුතු නැත.
🌻 ඒ ළමයි අධ්‍යාපනය ලබන ආකාරය පිළිබඳ ඔබගේ සහය ඉල්ලා නොසිටියේ නම් ඔබ ඔවුන්ට බලහත්කාරයෙන් උදව් කළ යුතු නැත.
🌻 ඔවුන්ගේ නිවෙස් වල සිටින සුරතලුන් එම නිවෙස් වල කරන ක්‍රියාවන් කෙරෙහි ඔබේ අදහස ඔවුන්ට ප්‍රකාශ කිරීම ඔවුන්ට හෝ සුරතලාට අවශ්‍ය නැත.
ඔබ එහි යන්නේ වසරකට එක සැරයක් හෝ දෙසැරයක් වන අතර, ඔවුන් ඒ නිවසේ ජීවිත කාලයම සිටියි.
🌻 එම නිවෙස් අවුරුද්දට, අස් කර ඇති ප්‍රමාණය, එම නිවසේ මකුළු දැල් වලට සාපේක්ෂව බිරිඳගේ දායකත්වය ගැන නැන්දම්මාට,මවට හෝ සැමියාට උපදෙස් දීමට ඔබ අවශ්‍ය නැත.
🌻 ඔබ යන නිවෙස් වල ගැහැනුන්ගේ බර, මහත, කෙට්ටු වීම්, සිරුරු ලප හෝ ශාරීරික කාරණා පිළිබඳව ඔබගෙන් උපදෙසක් නොවිමසන්නේ නම් ඒසඳහා ඔබ උපදෙස් දිය යුතු නැත.
ඉතින් මේ කරුණු හැර ඔබට කතා කිරීමට කිසිවක් නැතිද...?
ඔයාලට පුළුවන්...
අවුරුදු ගණනාවක් පුරා ( ආසන්න වශයෙන් වසර හැත්තෑ පහකට එහා කාලයක් ) ඔයාලා අතින් වෙච්ච පරමාධිපත්‍යයේ වැරැද්ද නිවැරදි කරගන්න පුළුවන්ද කියලා මේ පාර කතා කරන්න.
ඔයාලට පුළුවන් රස කෑම වර්ග ගැන, සත්තු ගැන, චිත්‍රපටි, අලුත් ව්‍යාපාරික අදහස්, සහ නව සොයාගැනීම් ගැන කරන්න.
මොකුත්ම කතා කතාකරන්න දෙයක් නැත්තං, දෙන දෙයක් කාල බීල කට පුප වහං හොද හිත රැකං, ඊළඟ අවුරුද්දෙත් එන්නන් කියල, සුබ පතල හිමිහිට ගෙදර එන්න.. | 1 064 |
| 18 | Do you enjoy reading this channel?
Perhaps you have thought about placing ads on it?
To do this, follow three simple steps:
1) Sign up: https://telega.io/c/krapothus_sl
2) Top up the balance in a convenient way
3) Create an advertising post
If the topic of your post fits our channel, we will publish it with pleasure. | 122 |
| 19 | ‼️🅰️🔠🔠🔠🔠🔠🔠🔠🔠 ‼️
Sri Lanka🇱🇰 වෙ Telegram✈️ වල තියෙන පට්ටම Channel ටික එකට ඕනෙද?
ආයෙත් ඔහොම අවස්ථාවක් ලැබෙයිද දන්නෙ නෑ.🫤
24 Hours වලින් අයින් කරන නිසා ඉක්මනින් කරන්න. 😄
🤍ඕගොල්ලන් හොයපු Channel ගොඩක් ඇති ඔන්න.✅️
Free Internet,Movies & Series,Motivation,Tech Update & More...
ඔන්න එහෙනම් හැමෝම පහළ Add Now කියන Button▶️ එක ඔබලා මේ Set එක අනිවාරෙන් add කරගන්න.
Don't Miss This Chance.🫰
Add Your Channel + | 77 |
| 20 | ><><><><><><><><><><><><><><><><><><><><
❤🦋....සීත පිනි පොද වෑහෙන
දගකාර හැඟුම් දෝරෙ යන ....☘💫
🔥✨...තරු කිනිති හොරෙන් ඉඟිකරන...
පන්හිදෙන් ගෙත්තම්ව නිමවන...✍️📖
🥀❄...සිතුවිල්ල සිත් සේ විදිනට,... 🍁👩🎨
එක්වන්න අප සමඟින්..🎋🐿
-----------------------------
------ අලුත්ම කතා ------
------ ලස්සනම නිසදැස් ------
------ ලස්සන නිර්මාණ ------
------ Beautiful status ------
------ Beautiful song ------
-----------------------------
හිතට දැනෙන අලුත්ම නවතැනක් ...✍️📒
🫵 ඔයත් එන්න 🫵
🎼💕...කෝඩුකාර මන්දාරම් අහසට...🎼💕
><><><><><><><><><><><><><><><><><><><>< | 162 |
