en
Feedback
Study Sessions 💗📚📌📖

Study Sessions 💗📚📌📖

Open in Telegram

කාලේ අපතේ යනවා වැඩිද 😬 වැඩ කරන්න ඕන කියල හිතුනත් වැඩ කරගෙන යද්දි ආයමත් ට්‍රැක් පනිනවද 🙄 එකතු වෙලා වැඩ කරන්න ආසද 🙃 එහෙනම් එන්න අපිත් එක්ක එකතු වෙන්න❤️ අපේ වටිනා කාලය අපේ හීන වෙනුවෙන් වැය කරමු.🥰 https://t.me/studysessionsforyou

Show more
999
Subscribers
No data24 hours
-47 days
-630 days
Posts Archive
හායි ළමයි ! ⭕⭕⭕ හෙට ඔයාලට bio quiz එක කරන්න වෙන්නෙ නෑ !! 😕 Quiz එක කරන Admin ගෙ phone එකේ ප්‍රශ්නයක් නිසා එයාට ඔන්ලයින් එන්නවත් විදියක් නෑ 🥲 . ඒත්, Quiz එක අනිවාරෙන් එයා ආවම කරයි. 🥹❤️ හෙට quiz එක කරන්න බැරි වෙන එකට සොරි ළමයි ! Thank you !

___________ තුන්ද්‍රාවේ වාර්ෂික වර්ෂාපතනය සෑමවිටම 1000 mm ට වඩා වැඩිය .
Anonymous voting

මේ සතියෙත් , සිකුරාදා රෑ 8.30 ට bio quiz එක තියෙනවා. ⭕️⭕️ Unit 08 - පාරිසරික ජීව විද්‍යාව 🌿🍄

Good morning Everyone ! 😇❤
Good morning Everyone ! 😇❤

50 න් කීයක් හරිද කියමු බලන්න...🌚🌚අඩු උනත් අවුලක් නෑ...වැරදි හදාගමු😇...
50 න් කීයක් හරිද කියමු බලන්න...🌚🌚අඩු උනත් අවුලක් නෑ...වැරදි හදාගමු😇...

5_6127591590224463892.pdf1.25 MB

https://t.me/studysessionsforyou join වෙන්න කැමති ලමයි...7 ට paper එක දානවා😇

Paper එක 7 ට දාන්නම් ...9 ට marking එක දාන්නම්....කීයද කියලා බලාගන්න🌚🌚...Good luck♥️

මොකද කියන්නේ bio ලමයි...අද රෑට (7ට වගේ) bio mcq එකක් කරලා mcq marks බලාගමුද....🤔 කැමති අය comment එකක් දාන්න..🙌🙃

Good Morning Everyone ! 😇❤️
Good Morning Everyone ! 😇❤️

අද quiz එකට දැම්මෙ බියෝම ඉවරවෙනකම් තියෙන ටිකෙන් විතරයි. ඉතුරු ඒවගෙන් ඊළග quiz එකට දාන්නම් ළමයි . 😌👍

Unit 08 - පාරිසරික ජීව විද්‍යාව Quiz session 01 2023/11/23 Done ! 🤍🔥😌

ජලජ පරිසර පද්ධතිය තුළ දැකගත හැකි යටිකුරු එල්ටෝනියන් පිරමීඩ ආකාරය වන්නේ ?
Anonymous voting

ගිනිගැනීම් ඇතිවන්නේ ____________ වල වේ. a) නිවර්තන කලාපීය තෘණ භූමි b) ඇල්පයින් තුන්ද්‍රාව c) කාන්තාර d) සෞම්‍ය කලාපික තෘණ භූමි
Anonymous voting

උතුරු කේතුධර වනාන්තර ඊට ඉහළින් ඇති ____________ සිට පළල් පටියක් ලෙස විහිදී ඇත.
Anonymous voting

එක් බියෝමයක් පරිසර පද්ධති ___________ සමන්විත වෙයි.
Anonymous voting

අපිශාක නිවර්තන වියළි වනාන්තර තුළ දැකගත නොහැකිය.
Anonymous voting

උත්ස්වේදනය අවම කිරීමට අනුවර්තන දරන ශාක ප්‍රමුඛ වන්නේ ,
Anonymous voting

කාන්තාරවල වෘක්ෂලතා පුළුල්ව විසිරී ________ .
Anonymous voting