cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

ッ Ravindu's Blog 🇱🇰

Hola..👋 It's me, Ravindu, a 20yo science student who is currently working as an Android ROM/kernel and recovery developer from Sri Lanka.. 🇱🇰❤️ Contact: @Ravindu_Deshan \ Logs: @ravindu644 Ads: https://telega.io/channels/Ravindu_D/card

Show more
Advertising posts
4 621
Subscribers
+1124 hours
+297 days
+12330 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Show all...
😁 56🕊 20😢 11💋 5👍 3🤨 3 2👨‍💻 1👀 1
WhatsApp නැතුව අනිත් ඔක්කොම Apps වැඩ 🥲👍
Show all...
😁 68😢 20🗿 3👍 1
ඔයාලාට සතුටුදායක ආරංචියක් guyss..!😳 ඕනිම LSPosed module එකක්, root නැතුව, app patch කරන්නේ නැතුව, auto updates එක්ක install කරන method එකක් හම්බවුනා..💚💚💚
Show all...
🔥 75 6😍 6👍 1
00:15
Video unavailableShow in Telegram
මේ කුරුල්ලා හීලෑයි..🤗 අපි ලඟටම එනවා බය නැතුව..🤭
Show all...
9.20 MB
🤗 44🗿 17 12👍 1😁 1
2022 ජූලිවල මම තවත් මේ වගේම "Online Earning Platform Shello" කියලා Scam එකක් ගැන කිව්වා මතකත් ඇති මේකත් ඒ වගේම Scam එකක්. නම තමයි "Rupees Only". මම මේක reveal කරන්නවත්, Takedown කරන්න යන්නෙත් නැහැ, මට ඕනිත් නැහැ, කරන කෙනෙක් කරපුවාවේ, වෙන දෙයක් වුනාවේ. මම මේ message එක දෙන්නේ "ඔයාලාට" 🫵 උබලාට අංශු මාත්‍රයකවත් මොලයක් නැද්ද යකෝ Reality එක සහ Scam එක අඳුරගන්න..? උබලාට තේරෙන්නැද්ද මෙහෙම වෙන්න බැහැ කියලවාත්..? අවුරුදු 13 ක් ඉගෙන ගෙන තියෙන්නේ 💩 ද..? මෙහෙම දේවල් ඇත්තටම තියෙන්නේ 1% ක් වගේ සුළු ප්‍රතිශතයක්, ඉතුරු 99% ම පතාර Scams. අනික මොන 🐮 ද credit card එකක full details දෙන්නේ including CVV..? දුන්නානම් වලක් කපාගෙන වැලලිලා මැරියන් උබ ජීවත් වෙලා වැඩක් නෑ.. සල්ලිද ඕනි..? උබලා හිතෙනවාද Button press එකකින් 100$ ක් හොයන්න පුළුවන් කියලා..? උබලා ඕවාට නාස්ති කරන සල්ලි, කාලය, උබේ knowledge එකකට invest කරානම්, උබට skill එකකුත් එනවා, ඒකෙන් සල්ලි හොයන්නත් පුළුවන්. "අපි පොඩි මිනිස්සු, නෑ තොපි මෝඩයි !" - Jayawardhanapura Wanuma (Manasick) දැන් ඉඳන්වත් 🧠 කල්පනා කරලා වැඩක් කරන්න බලන්න.. More info / @Ravindu_D #attention
Show all...
52💯 16🗿 8👍 4🤓 1
02:25
Video unavailableShow in Telegram
👾 Data Loss වෙන්නේ නැතුව, Android App එකක් Downgrade කරන විදිය • ඔයාලට සමහර වෙලාවකට හිතෙනවා ඇති app එකක් update කරාම "අලුත් update එකනම් චොර" කියලා 🤔 • සාමාන්‍යයෙන්, අපිට වත්මන් App එක උඩින්ම පරණ version එකක් install කරගන්න බැහැ 😐 • ඒ කිව්වේ තියෙන app එක uninstall කරලා පරණ APK එකක් install කරන එක තමයි ගොඩක් අය කරන්නේ..! අද Video එකෙන් කියලා දෙන්න යන්නේ, තියෙන App එක උඩින්, පරණ App එකක් install කරන විදිය with my Voice..! 😎 Necessary Applications : Shizuku, Install with Options Video Stats for Nerds : 1080P@60FPS \ HEVC(QSV) \ 28 QP Join for more Android tips : Ravindu's Blog 🇱🇰 #android #apk #tips #hacks
Show all...
Install_with_options.mp416.09 MB
🔥 32 7🤓 6👍 3💔 1😐 1🤝 1
Photo unavailableShow in Telegram
ehh 💀💀
Show all...
😁 37🤯 9👾 5👍 2🔥 2💯 1
00:27
Video unavailableShow in Telegram
ChatGPT was asked to recreate the Mona Lisa using text art #meme
Show all...
mona.MP42.11 MB
😁 44🤓 2👍 1👀 1
අවුරුදු 5ක් පරණ Android Device එකක Look එක..😁 Device: S10 5G 2019 හැටියට හොඳම Display එකක් සහ 90% Screen to body ratio එකක් තිබුණු, හොඳම Design එකක් තිබුණු Device එකක් 🥹 Device එක outdated උනත් මගෙ යාළුවෝ පවා කියන්නේ Display එකනම් මරු කියලා..🙃 (my daily driver btw) #android #samsung
Show all...
🔥 61🌚 8🤓 6
Photo unavailableShow in Telegram
Bs
Show all...
🔥 50😢 22😁 12😭 2😎 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.