cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

මිහිදුම් සේල 💙

-𝓥𝓲𝓭𝓮𝓸𝓼 💝 -𝓐𝓻𝓽 & 𝓬𝓻𝓪𝓯𝓽 🧚‍♀️ -𝓦𝓪𝓵𝓵𝓹𝓪𝓹𝓮𝓻𝓼 🌼 -𝓟𝓸𝓼𝓽𝓼 🔥 -𝓓𝓹𝔃 🥀 -𝓗𝓪𝓲𝓻 𝓼𝓽𝔂𝓵𝓮𝓼 💇🏼‍♀ ᴄʀᴏꜱꜱ ᴘʀᴏᴍᴏᴛɪᴏɴ ꜰᴏʀ 1.5ᴋ+ ᴄʜᴀɴɴᴇʟꜱ : @Crys_TG මිහිදුම් සේල අතුරින් ජීවිතයේ සොදුරු තැන් සොයා......💙

Show more
Advertising posts
9 129
Subscribers
-1824 hours
-1607 days
-57430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

දුව - "අම්මී..මගෙ තාත්තී කෝ අම්මි 🥺❤️‍🩹" අම්මා - "දෝණිගේ තාත්ති දිව්‍යලෝකේ ඉන්නේ" දුව - "ඇයි අම්මි ඉතින් තාත්ති අපිව දාලා දිව්‍යලෝකේ ගියේ" අම්මා - "තාත්ති ගියේ මගෙ දෝණීට තරු අරන් එන්න පැටියෝ" දුව - "යේ..යේ..අම්මි තාත්තිට ඉක්මනට තරු අරන් එන්න කියන්නකෝ දෝණිට පාලුයි කියන්න" අම්මා - "හරි මගේ දෝණී මං තාත්තිට කියන්නම්" පුංචි කාලේම ගෑනු ලමයෙක්ට තමන්ගේ තාත්ත නැති වුනහම ඒ ලමය පුංචි කාලේ සැනසිලි වදනින් සැනසුනත් ටිකෙන් ටික ලොකුවෙනකොට තේරුම් යනකොට තාත්තා ලග නැති අඩුව හොදටම දැනෙනවා අම්මගේ ආදරේ අඩු නැතිවුනාට තාත්තාගේ රැකවරණය අම්මට පුරවන්න ඇත්තෙන්ම අමාරුයි ඉතින් ඒ රැකවරණය නැති වෙනකොට තාත්ත නැති අඩුව තදින්ම දැයෙනවා ❤️‍🩹 යාලුවන්ගේ තාත්තලා එක්ක යාලුවෝ ලගින් ඉන්නකොට විනෝද වෙනකොට තාත්තේ කියලා හරි ආදරෙන් කතා කරනකොට🥺 තාත්තා නැතිවුණ දෝණියෙක්ට ඇස් අගට කදුලු උනන්න තත්පරයක වෙලාවක්වත් යන්නේ නෑ පිරිමි ලමයෙක්ට ඒ දේ ලොකුවට නොදැනුනත් ගෑනු ලමයෙක්ට ඒක හොදින්ම දැනෙන්නේ ගෑනු ලමයි වැඩියෙන්ම එකතු තාත්තෙක් ගාව හින්දා❤️‍🔥😌 මේ ලෝකේ කිසිම දියණියකට තම පියාණන් පොඩි කාලේදිම නැතිවෙන්න හොද නැහැ.😢 #Request Gethmina Bandara |° ✍️
Show all...
💯 7👍 1 1
💜......Heart For You......♥️ හදවතකට කතා කරන්න කැමැති ඔයාටම වෙන්වුණු සොදුරු තෝතැන්නක්...... ඔයාගේ ගායන හැකියාව... ඔයාගේ රචන හැකියාව... ඔයාගේ චිත්‍ර හැකියාව... ඔයාගේ ඕනෑම හැකියාවක් , අපි ලෝකයාගේ සතුටට වෙන් කරමු එක්වන්න අපි එක්ක... ඔයාලගේ ම වුණ නිර්මාණ අපේ බොට් වෙත එවන්න.... @HeartForYouMbot ( Admin ) Share කරලා ඔයා වගේම දක්ෂයන්ට ඉඩසලසමුද...?
Show all...
Heart For You 💜🌼
Admin 👨‍💻
🫵 නිර්මාණ එවීමට
😂💯 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ @mihidumsela 🌼♥️ මිහිදුම් සේල අතුරින් ජීවිතයේ සොදුරු තැන් සොයා...... ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Show all...
අද ඉදලා පැවත්වෙන අපොස සා.පෙළ ලියන ආදරණීය නංගිලා මල්ලිලා හැමෝටම මනස නිරවුල්ව හැම ප්‍රශ්නෙකටම හොදින් පිලිතුරු ලියන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරමි....
Good Luck ඔයාලට පුලුවන් හොදට ලියන්න💪🧠
ජීවීතේ දී සා.පෙල කියන්නෙම ඔයාව සාර්ථකත්වයට ඔසවන පාරේ මූල පුරුක ඉතින් හොද ධාරණ ශක්තියකින් ඔයාලගේ විභාගයට මුහුන දෙන්න පුලුවන් වෙන්න කියලා මම ආයෙම ප්‍රාර්ථනා කරනවා
බුදුසරණයි☸ ජේසුපිහිටයි✝ හැමෝටම
Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Show all...
3👍 1
12❤‍🔥 1
🌎මොනාද බලන්නෙ.🌎 ඔයා ලොකේ නොදැක්ක දේවල්, දැක්ක දේවල් වලට එහා දකින්න කැමතිද?🤔 ⏰ *ඔයා මීට කලිං දැකල නැති ඓතිහාසික photos බලන්න. 🤖 *AI කරන පිස්සු වැඩ බලන්න. 📷 *Hit වෙන movie sub එක්ක බලන්න. 🎮 *නොදන්න fact ගැන දැන ගන්න. **budget Playstation at home** ⚙️ *අරුම පුදුම තාක්ෂණික ලෝකය ගැන දැන ගන්න. 🌎Come to see the world🌎
Show all...
Wonder area
Historical photos ⏰
AI මෝඩකම
Budget playstation
⚙️ Tech world ⚙️